2026 FULL REVISION & PAPER CLASS Bashana Withanage Biology
СтатистикаUNIT WISE TUTE & FULL PAPERS "අපි Bio ලියන්නම ඉගෙනගමු"
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- 15
- 1/48двое суток
- 17
- 1/72трое суток
- 18
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
සියලු දැනුවත් කිරීම් 👇 Tele - https://t.me/Essay27kuttama Whats - https://chat.whatsapp.com/HBsnvKNg75OAcnjy1Z5eHd?s=cl&p=a&ilr=1 🌿 " එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු " BASHANA WITHANAGE
2026 AL BIOLOGY අවසන් දින කිහිපය. 🔰 අපි මෙතන ඉදන් 2026 AL විභාගයට වැදගත් කරුණු කිහිපයක් දෙන්න පටන්ගන්නවා.. ( Essay Paper එක ඉවර වෙනකල් ) හැමෝම Link එකෙන් Join වෙන්න. 👇👇👇 https://chat.whatsapp.com/FrAFFDinkix5s4EsCjg3W4?s=cl&p=a&ilr=1 අනිවාරයෙන් වැදගත් වෙයි. 🔴 අනුමාන ප්‍රශ්න විතරක් දෙන් නෑ. ප්‍රශ්නෙත් එක්කම Marking එකක් හෝ විඩියෝ එකක් හෝ Voice Recording එකක් දෙනවා.. 🔰 ඔයාලාගේ අනිත් වැඩ අතර වාරයේ අනිවාරයෙන් බලන්න..
https://www.youtube.com/live/OTS88QZQ7Uk?si=ZCfjtushX3aGaQeC
🔴LIVE ZOOM LINK👇 https://zoom.us/j/94707864838?pwd=qmx96CBx4CGzbWhtHIOOaanHVCDcUo.1
2026 AL BIOLOGY PRACTICAL NIGHT DAY - 02 අද ජුලි - 16 ( බ්‍රහස් ) රාත්‍රී 7.00 ට ආරම්භවේ.. 🔴 Bashana Withanage YouTube නාලිකාවෙන් නැරබිය හැක.. 7.00 pm සිට.. 🌿 *"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"*
2026 AL PRACTICAL NIGHT BASHANA WITHANAGE 🔴 ZOOM LINK 👇 https://zoom.us/j/95788152196?pwd=di4VoyD7e8McNVvc22EZXbX5MsTXci.1
2026 AL PRACTICAL NIGHT BASHANA WITHANAGE YouTube Link 👇👇 https://www.youtube.com/live/oNutihADpdo?si=Gup8QQv2V0CrFImw
දැන් Join වෙන්න...
2026 AL PRACTICAL NIGHT *ඔන්න අද තමයි දවස* විශය නිර්දේශයේ වැඩිම ළකුණු ප්‍රමාණයක් දින 02න් ගන්න පුලුවන්.. Subject එකේ ඔයාලා අහපු නැති ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.. 🔴 ජුලි 15 බදාදා රාත්‍රී 7.00 සිට BASHANA WITHANAGE YOUTUBE නාලිකාවෙන් LIVE නරබන්න.. 🌿"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"
без подписи
2026 AL PRACTICAL NIGHT ජීව විද්‍යාව විශය නිර්දේශයේ සියලු ප්‍රායෝගික පරික්ෂණ දින 02 න් ආවරණය කිරීම. සම්පූර්ණයෙන් FREE CLASS එකක් හැමෝම එන්න... 🔴 ගොඩක් කට්ටිය නොදන්න. විශාල ළකුණු ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේදී ලැබෙන කොටසක්.. 🔰 ජූලි 15 බදාදා රාත්‍රී 7.00 සිට 🔰 ජූලි 16 බ්‍රහස් රාත්‍රී 7.00 සිට පන්ති පැවැත්වේ.. දිනයන් වෙන් කර ගන්න.. 🔴 YOUTUBE LIVE BASHANA WITHANAGE YouTube නාලිකාවෙන් නැරබිය හැක.. සියලු දැනුවත් කිරීම් 👇 https://t.me/biopracticalclass විමසීම් - 071 5863638
2026 Bio "LAST LAP" *විශේෂ නිවේදනයයි.* ඒකක අණුව වර්ගීකරණය කොළ පොත් ගෙන්වා ගත් සිසුන් සදහා.. මෙම මස 30 වන අගහරුවාදා වන සිට සත්වයා සම්පූර්ණයෙන් පාඩම් කර සියලු ප්‍රශ්න සදහා පිළිතුරුලියා අවසන් කළයුතුයි.. 👉 සැ.යු - පාඩමේ උප කොටසක් පාඩම් කර අවසන් කර ඒ මොහොතේම YES/NO , MCQ , ESAAY ලියා අවසන් කරන්න. ( එම කොටස අකුරක් නෑර ප්‍රශ්න වලින් ආවරනය වෙනවා, මතකයේ හිටින ගමන්ම. ) 🔰 මේ පොත ලියලා ඉවර වෙද්දී ළකුණු 40 % අනිවාරෙන් Set වෙනවාමයි. සියලු Marking , Discussion ඉස්සරහාට දානවා. 🔰 සත්වයා රචනා ප්‍රශ්න සියල්ල ඉදිරි දිනයන් තුල සාකච්චා කරලා දෙනවා.. ✴️ ජුලි 01 සිට පළමු සතියේ Unit - 06 , 07 ලියන්න පටන්ගමු. 6 , 7 පාඩම් කරන්න දෙයක් නෑ මේ මාසේ කරපු Class ටික බලන්න. 🔰 අලුතින් පොත් ගෙන්වා ගැනීමට අවශ්‍යයිනම් 071 5863638 MSG/අමතන්න.
අපේ ළමයි මේක Share කරන්න.. 2028 AL කරන අයට
2028 SPEED CLASS 2028 උසස් පෙළ ලියන , විශය නිර්දේශය වසරක් තුල අවසන් කරගැනීමට අවශ්‍ය සිසුන් සදහා 🔰 පන්ති සම්භණ්ද වීමට 👇 0715863638 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 🔰 දැනුවත් කිරීම් සදහා 👇 https://chat.whatsapp.com/DA1LmcyiIT95sfxqmnQ04Y 🔰 biobashana.lk 2028 Speed Class Register වෙන්න..
2028 THEORY BIOLOGY ප්‍රතිඵල පැමිණි පසු මුල සිට ආරම්භ වන පන්තිය. සියලු දෙනාට නොමිලේ සම්භණ්ද විය හැක. 🔴 Physical & Online තක්ශිලා - රත්නපුර බ්‍රහස් - පෙ.ව 8.00 - 12.00 සියලු විමසීම් - 071 5863638
https://www.youtube.com/live/KVOwrBE4f1s?si=vPNSdhmUsfXXPCqZ
2026 AL Main Revision *Unit - 06 ප්‍රවේණි විද්‍යාව* *FREE CLASS* 🔰 මෙන්ඩලීය නොවන ප්‍රවේණිය ලියන්නම ඉගෙනගන්න එන්න. 🔴 අද( ජුලි 18 ) බ්‍රහස් රාත්‍රී 7.30 ට Live Bashana Withanage YouTube නාලිකාවෙන් Live නරබන්න.. *"එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"* Bashana Withanage
2026 AL Main Revision ✴️ *Unit - 07 අනුක ජීව විද්‍යාව* Day - 03 හෙට ජුනි - 17 බදාදා 8.00 සිට. 🔰 තක්ශිලා - රත්නපුර 🔰 Online - දිවයිනට බදාදා - උදේ 8.00 - 2.00 "එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු"
2026 AL Bio Last Lap ✴️ Paper No - 01 ( Final Paper - 09 ) විවරණය.. අද ( ජුනි - 15 ) දවල් 1.00 සිට ආරම්භවේ.. 🔴 *Zoom Link 👇* https://zoom.us/j/97014471343?pwd=BqwLJqnA0Kwd9wM1aqRvITaofE5T22.1 🔴 BashanaWithanage Youtube නාලිකාවෙන්ද නැරබිය හැක. 🌿 "එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු" Bashana Withanage
*2026 AL* Biology කරන සියලු දෙනා සදහා විශේෂ නිවේදනයයි. *2026Bio "Last Lap"* අපි මුලින්ම, වැඩිම ළකුණු ප්‍රමාණයක් තියෙන Unit - 05 සත්වයා ඒකකයෙන් වැඩේ පටන් ගමු. ජුනි 15 සිට 22 දක්වා සතිය ඉවර වෙද්දි සත්වයා වැඩි කොටසක් අපි සම්පූර්ණ කරමු.. 🥇 *ජුනි - 15* සත්ව පටක හා පෝෂණය පාඩම් කරලා උත්තර ලියන්න. ( ජුනි - 16 Marking බලලා වැඩ ඉවරකරන්න. ) 🥇 *ජුනි* - 17 සංසරණ පද්දති හා ශ්වසනය පාඩම් කරලා උත්තර ලියන්න. ( ජුනි - 18 Marking බලලා වැඩ ඉවරකරන්න. ) 🥇 *ජූනි* - 19 බහිස්‍රාවය හා ප්‍රථිශක්තිය පාඩම් කරලා උත්තර ලියන්න. ( ජුනි - 20 Marking බලලා වැඩ ඉවර කරන්න. ) 🥇 *ජූනි* - 21 සමායෝජනය හා සමස්ථිතිය පාඩම් කරලා උත්තර ලියන්න. ( ජුනි - 22 Marking බලලා වැඩ ඉවර කරන්න. ) ✴️ අදාල දවසේ රෑ 12.00 වෙද්දී අපි Marking එක දානවා. පහු වෙනිදා දවසේ Markinng බලලා , අපි දෙන videos ,Voice ටික බලන්න. 🔰 එක සතියක් අවසන් වෙද්දී අපි එවපු Full Paper එකක් ලියනවා. අපි කියන Time ටිකට ලියන්න ඕනේ. Marking එක දීලා විවරණය කරනවා..