2025| A/L |සිප්වින්|Main Channel|සිප්වින් - කුරුණෑගල
Статистика🌞❇️නැණගුන සුසැදි පරපුරක් උදෙසා...සිප්වින්- කුරුණෑගල ......උසස්පෙළට හොදම සිප්වින්..........😊❇️ ❤️සරසවි යන්නනම් සිප්වින් එන්න....
- Последний пост
- 9 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
👉ගිණුම්කරණයේ නොබිදුණු ඉතිහාසය නැවත අලුත් කරන්න, 2028 A/L නව පංතිය ඉරිදා ප.ව 12.15 - 2.15 👉විස්තර සඳහා WHATSAPP Group එකට සම්බන්ද වන්න👇👇 https://chat.whatsapp.com/FKQ2WjOmoFUEldH4tw6q0s රත්නසේකර - උසස් පෙළ ගිණුම්කරණය සිප්වින් - කුරුණෑගල නැණ ගුණ සුසැදි පරපුරක් උදෙසා
දිවයිනේ ප්‍රථමයන් 04ක්... කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් 26ක්... වසර දෙකක විරාමයකින් පසුව, ඔහු නැවතත් උත්තරීතර ගුරු වෘත්තියට පැමිණෙයි! ගිණුම්කරණයේ නොබිදුණු ඉතිහාසය නැවත අලුත් කරන්න, 2028 A/L නව පංතිය...විස්තර සඳහා WHATSAPP Group එකට සම්බන්ද වන්න👇👇 https://chat.whatsapp.com/FKQ2WjOmoFUEldH4tw6q0s රත්නසේකර - උසස් පෙළ ගිණුම්කරණය සිප්වින් - කුරුණෑගල නැණ ගුණ සුසැදි පරපුරක් උදෙසා... 💝යාලුවන්ටත් Link එක Share කරන්න...
2️⃣0️⃣2️⃣8️⃣🅰️L *සිංහල* 👖ඩෙනිම් අඳින සිංහල පන්තිය... ⛔කලා විෂය ධාරාවේ ප්‍රධානතම විෂය.... 🈳 *2028 සිද්ධාන්ත* නව පන්ති ඇරඹේ.... 🈴වයඹ පුරවරයේ වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් ලබාදුන් ආදරණීය ගුරු තරුව...👨🎓 🈳හෙළ බසේ සොඳුරු ආමන්ත්‍රණය... *දැනෙන තැනට සිංහල* ⛔සෙන :10.30-12.30 🈴*ලංකාවේ ජනප්‍රියතම ගුරුවරයා* 🈳 *සුජීව සිරිමෙවන්* 🈴 *සිප්වින් කුරුණෑගල* ✌️2028පන්තියේ සියලු විස්තර දැනගන්න ඉKමnට Group එකට JOIN වෙන්න👇👇 https://chat.whatsapp.com/IYpY1jegRev6IwIkr5I1qp?s=cl&p=a&ilr=4 🥰මේ MG එක SHARE කර පාසලේ මිතුරන් දැනුවත් කරන්න... 🙋💁 📲 0769813132 නොමිලේ ලියාපදිංචි වීමට(නම/ පාසල)සඳහන් කර WHATSAPP පණිවිඩයක් යොමු කරන්න..
2️⃣0️⃣2️⃣8️⃣ උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව හදාරන දරුවන්ගේ නව පන්ති ආරම්භය...... 🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️ *කලා තාක්ෂණවේදය* *භාෂා හදාරන පුතාලට..* . 🟥 *01* කණ්ඩායම ආරම්භය *මැයි 07 බ්‍රහස්පතින්දා* ප.ව.03.00-05.00 🟧නව පරපුරේ ඔබ හැදෑරිය යුතුම විෂය.... THEORY & PRACTICAL දෙකම🍟️🍕🧀🥙🍱🍝️ 🟥දිස්ත්‍රික් ප්‍රථමයන් හා වැඩිම 🅰️🅱️සංඛ්‍යාවක් බිහිකළ වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් ලබා දුන් පන්තියට මුල සිටම එකතු වන්න... 🟧සියලු විස්තර දැනගන්න Group link එකෙන් join වෙන්න👇 https://chat.whatsapp.com/DPOJt27F5eoGgT8VK4e7zU 🟥ජාතික පාසල් ආචාරණී 🟧 *නිර්මලා ගමගේ* 🟥සිප්වින් කුරුණෑගල VOICE -0714475020 076-9813132
Photo from Bhagi💫💫
https://www.youtube.com/live/KWRw4CHcOUs?si=bicltCbWy0h3twMc
видео или голосовое, без подписи
🧪 *Inorganic ආරම්භය..*🔥 🔰 *2026 REVISION* 🔰 *CHEMISTRY* *ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම Revision වැඩපිළිවෙළ..*💯 > ✍️ *Inorganic කිව්වම ළමයින්ගේ ඔළුවට හරිම වදයක්.ඒකට හේතුව Inorganic වල ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා.සංයෝග වල පාට පාට ගොඩාක් මතක තියාගන්නත් ඕනී.මේවා මතක් වුණාම ගොඩක් ළමයින්ට ඔලුවට එන්නෙම Inorganic එපා වෙන අදහසක්.* *Inorganic වලින් A/L Paper එකේ මුලු ලකුණු වලින් 20 - 23% ක් වගේ ලැබෙනවා.ඉතින් මේක ඔයාට අතාරින්න බැරි පාඩමක්.* ♨️ *සාර්ථක වූ වැඩපිළිවෙළක් සමගින් ඉදිරියට* 🚀 ✅ *Inorganic Work Books* ✅ *ප්‍රතික්‍රියා මෙනෙහි කිරීමේ Short Notes* ✅ *ප්‍රතික්‍රියා හා වර්ණ අඩංගු* *වර්ණවත් Charts* ✅ *Inorganic Question Tutes + විවරණය* > *කට පාඩම් කරලා උගන්වන එකයි පාඩම රහට පැහැදිලි කරලා උගන්වන එකයි දෙකක්.ළමයෙකුට ඉතා වැදගත්ම දේ තමයි මේකෙ දෙවන ක්‍රමය.ඉතින් ඒ රහට Inorganic ඉගෙන ගන්න එන්න.*❤️ 🔰 *SyZyGy ගම්පහ,* *පෙබ.03 අඟහරුවාදා,* *පෙ.ව.7.30 - 2.00.* 0714683239 - whatsapp 0777688507 - call 🔰 *SyZyGy නුගේගොඩ* *පෙබ.04 බදාදා,* *පෙ.ව.7.30 - 2.00.* 0781663839 - whatsapp 0777453275 - call 🔰 *සිසුල්කා රත්නපුර* *පෙබ.05 බ්‍රහස්පතින්දා,* *පෙ.ව.7.30 - 2.00.* 0706330330 - whatsapp 0712643509 - call 🔰 *සිප්වින් කුරුණෑගල* *පෙබ.06 සිකුරාදා* *පෙ.ව.7.30 - 2.00.* 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call *වැඩි විස්තර සඳහා Telegram සහ WhatsApp Channel වෙත සම්බන්ධ වන්න.*❤️ 🪼 *_Telegram Channel:-_* https://t.me/NMCHM 🍃 *_WhatsApp Channel:-_* https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🎓 *නිපුන් මද්දුමගේ.* #අපි_තමයි_අහසp
හෙට 27 අඟහරුවාදා පෙ.ව 07.30 COMBINED MATHS 2026 Revision පංතිය පැවැත්වේ නවක සිසුන් බඳවා ගැනේ සිප්වින් කුරුණෑගල විමසිම් 0704248000 𝐌 𝐀 𝐒 𝐓 𝐄 𝐑 𝙼𝙰𝚂𝚃𝙴𝚁𝙸𝙽𝙶 𝙼𝙸𝙽𝙳 මහේශ් සේනානායක BSc.Engineering(Hons)UOM 'සංයුත්ත ගණිතයට හරි පාර....."
✅🥴ජනවාරි 26 දේශනය සඳහා නොමිලේ ඔබගේ ආසනය වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංකයට ඔබගේ නම සහ නගරය WhatsApp කරන්න. WhatsApp- 0712604611
✨️✨️ජපන් රටට විසා අපෙන් 🎀*උසස් පෙළ අවසන් කළ ඔබට ජපන් රටට යෑමට අවස්ථාවක්. 🎗️🎁*උසස් පෙළට ඔබ කුමන විෂය කාණ්ඩය කලත් ගැටළුවක් නොවන ආකාරයට මුල සිට ඉගැන්වීම් සිදුකෙරේ 🕜🕜*ඔයත් ජපන් යන්න කැමති නම් ජනවාරි 21 උදේ 8.30 සිප්වින් එකට එන්න 💥*ඔබත් අප පාඨමාලා හා සම්බන්ධ වී ඔබගේ ඔබගේ අනාගතයේ සැලසුම් කරගන්න ⛔⛔*ඔයාටත් ජපන් ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්* 👉👉උසස් පෙළ කරන්න සිප්ව්න් ආපු ඔයාලට පාඨමාලා ගාස්තුවේන් 25% ශිෂ්‍යත්වයක් හිම් වේ. 💥💥වැඩි විස්තර සඳහා පහත whatsapp group එක හා සම්බන්ධ වන්න https://chat.whatsapp.com/Kc39he3HUXBC4JP6FIMnm2 විමසිම් - 0717871682
Video from Bhagi💫💫
Video from Bhagi💫💫
Video from Bhagi💫💫
видео или голосовое, без подписи
*COMBINED MATHS* මේ සතියේම සම්බන්ධ වෙන්න🔥 New Syllabus 2️⃣0️⃣2️⃣6️⃣ දරුවන්ට, මෙන්න කාලසටහන ⭐️නවක සුසුන් බදවා ගැනේ ⭐️ මුල ඉදන් හරියට ඉගෙනගන්න ✅ හරිම තැනට සෙට්වෙන්න.... *Theory* සෙනසුරාදා ✅ප.ව. 01.00 සිට 05.00 දක්වා *Revision* අගහරුවාද ✅පෙ.ව 07.30 සිට 01.30 දක්වා *Spceial Group Class* අඟහරුවාදා ✅ප.ව 02.00 සිට 05.00 දක්වා *Paper Class* 👉 *Pure paper* බ්‍රහස්පතින්දා පෙ.ව 08.00 සිට 10.30 දක්වා 👉 *Applied paper* බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට 01.30 දක්වා 👉 *Paper Discussion* බ්‍රහස්පතින්දා ප.ව 02.00 සිට 05.00 දක්වා Telegram Channels https://t.me/AL2026ComMathsWithMaster/20 📱Telegram channels එක්ක එකතුවෙන්න Main : https://t.me/Mahesh_MASTER 2026 Channel : https://t.me/AL2026ComMathsWithMaster 📱Mahesh Senanayake Youtube channel එක subscribe කරලා තියාගන්න https://youtube.com/@mahesh_senanayake 📱WhatsApp Channel https://whatsapp.com/channel/0029Va6LlnnGJP8Omn2k9c0P 📞 SIPWIN 070424 8000 *MASTER* *මහෙශ් සේනානායක* BSc.Engineering(Hons)UOM ✅සංයුක්ත ගණිතයට හරි පාර...."
⭕ *ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..*💪 *2026 | CHEMISTRY REVISION* 🔰 *චාලක රසායනය ඇරඹේ..*🔥 *ආරම්භක දින සම්බන්ධ වීමට නොහැකිවූ සියලුම දරුවන්ට මෙදින සම්බන්ධ විය හැක.පළමු දින ලබාදුන් නිබන්ධන හා එහි Recording විකාශනයන් ද මෙදින ඔබට ලබාගත හැක.* *අපි කියන්නෙ මෙච්චරයි.පළවෙනි දවසෙ විතරක් එන්න.දවස ඉවර වෙන්නත් කලින් දිගටම ඉන්නවා කියන එක ඔයාම තීරණය කරාවී.අපි ඔයාට දෙන සහතිකය එයයි.* 🚀 *කුරුණෑගල දෙවන දිනය..* 🔘 *හෙට,* 🔘 *දෙසැම්බර් 19,* 🔘 *සිකුරාදා,* 🔘 *පෙ.ව.7.30 - 2.00.* *ඇයි චාලක ඕනෙ* ⁉️ > *චාලක රසායනයෙන් A/L Paper එකේ අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න 3 ක් විතර අහනවා. ඒ වගේම Structured ප්‍රශ්නයක් හෝ Essay ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අහනවා. ඒ කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් චාලක වලින් ලැබෙනවා A/L Paper එකට.* *ඒ වගේම A/L Paper එකේ ලකුණු 18 ක් විතර ලැබෙන සමතුලිතතාවය පාඩම පුලුවන් කරගන්න අනිවාර්යයෙන්ම චාලක රසායනය ඔයාලට හොඳට පුලුවන් වෙන්න ඕනී..* 🪼 *_Telegram Channel:-_* https://t.me/NMCHM ☎️ *විමසීම්* 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 🎓 *නිපුන් මද්දුමගේ.* #අපි_තමයි_අහස
Video from Bhagi💫💫
Video from Bhagi💫💫