tgindex
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Статистика

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Последний пост
10 июн.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
22
Тип
открытый
Язык
si
Категория
Криптовалюты
В каталоге с
13 авг.
Подписчики
1 759
−2 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
969
19 постов
Вовлечённость
55,1%
к подписчикам
Постов в день
0,0
всего 22
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Crypto සිංහලෙන් 🇱🇰 pinned a photo

  • 🚨 ඔන්න TON පාවිච්චි කරන අයට ලොකු නිවුස් එකක්! Toncoin වල නම GRAM කියලා මාරු වෙනවා! 🚀 පහුගිය දවස්වල TON Vote හරහා කරපු community ඡන්දෙකින් පස්සේ, 81.22% ක බහුතර කැමැත්තෙන් The Open Network එකේ ප්‍රධාන coin එක වෙන Toncoin (TON) වල නම ඉස්සරහට Gram (GRAM) කියලා මාරු කරන්න තීරණය කරලා තියෙනවා. මෙතනදි මාරු වෙන්නේ Toncoin වල නම, GRAM කියන අකුරු ටික (ticker එක) සහ ලෝගෝ එක විතරයි. Blockchain එකේ නම වෙනස් වෙන්නේ නැහැ, ඒක දිගටම 'The Open Network' විදිහටමයි තියෙන්නේ. මේ වෙනස ජුනි 15 වෙනිදා ලංකාවේ වෙලාවෙන් හවස 5:30 ට (12:00 UTC) තමයි සිද්ධ වෙන්නේ. Binance වගේ Exchanges ඇතුළු හැම තැනම එදාට මේක අප්ඩේට් කරාවි, ඒ වගේම ජුනි 22 වෙද්දි හැමතැනම මේ වෙනස සම්පූර්ණයෙන්ම බලාගන්න පුළුවන් වෙයි. දැන් අපි මොනවා හරි කරන්න ඕනෙද? 🤔 නැහැ, මේ වෙනසට කිසිම swap එකක්, bridge එකක්, අලුතෙන් claim කරන එකක් හෝ migration එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ wallet වල තියෙන balances, addresses, NFTs, staking සහ DeFi ඇතුළු හැමදේම කිසිම අඩුවක් වෙනසක් නැතුව ඒ විදිහටම සුරක්ෂිතව තියෙනවා. ඒ හැමදේම auto අලුත් නමට අප්ඩේට් වෙනවා.

  • 🚨 Stripe සමාගම විසින් PayPal මිලදී ගැනීමේ සූදානමක්! ලෝකයේ ප්‍රධානතම ඩිජිටල් ගෙවීම් (Digital Payments) සමාගම් දෙකක් එකතු වීමේ ලොකු සූදානමක් ගැන මේ වෙද්දී අන්තර්ජාලය පුරාම කතා වෙනවා. අලුත්ම වාර්තා වලට අනුව, Stripe සමාගම විසින් PayPal සමාගම මිලදී ගැනීමට (Acquire කරන්න) මේ දිනවල සලකා බලමින් ඉන්නවා. මේක තාම මූලික සාකච්ඡා මට්ටමේ තියෙන දෙයක් වුණත්, මේ ගනුදෙනුව සාර්ථක වුණොත් මුළු ලෝකයේම ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකේ ලොකු පෙරළියක් වෙන්න පුළුවන්. තවමත් මේ ගැන සමාගම් දෙකෙන් නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. මේ සමාගම් දෙක එකතු වුණොත් අපිට වාසිදායක වෙයිද?

  • Channel photo updated

  • Crypto සිංහලෙන් 🇱🇰 pinned a photo

  • ​🚨 විශේෂ පුවතක්: Trust Wallet පද්ධතියට සයිබර් ප්‍රහාරයක් - ඩොලර් මිලියන 7ක් සොරාගනී! 💰 ​Binance නිර්මාතෘ CZ (Changpeng Zhao) විසින් මීට සුළු මොහොතකට පෙර තහවුරු කරන ලද පුවතකට අනුව, ජනප්‍රිය Trust Wallet මෘදුකාංග පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් පරිශීලකයින්ගේ ඇමරිකානු ඩොලර් 7,000,000 (මිලියන 7ක්) පමණ වටිනා ක්‍රිප්ටෝ වත්කම් සොරකම් කර ඇත. ​Trust Wallet හි Google Chrome Browser Extension (v2.68) සංස්කරණයේ පැවති දුර්වලතාවයක් මෙයට හේතු වී ඇත. ​මූලික විමර්ශන වලට අනුව මෙය අභ්‍යන්තර කුමන්ත්‍රණයක් (Insider job) වීමට වැඩි ඉඩක් ඇති බව CZ සඳහන් කරයි. ​Mobile App භාවිතා කරන පරිශීලකයින්ට මෙයින් බලපෑමක් නොමැති බව තහවුරු කර ඇත. ​මේ Attack එකෙන් Affect වුන සියලුම පරිශීලකයින් සඳහා සම්පූර්ණ වන්දියක් ලබා දීමට Trust Wallet ආයතනය එකඟ වී ඇත. ඔබ Trust Wallet හි Browser Extension එක භාවිතා කරන්නේ නම්, වහාම එය v2.69 නවතම සංස්කරණයට යාවත්කාලීන (Update) කරන ලෙස හෝ දැනට එය අක්‍රිය (Disable) කරන ලෙස දැනුම් දී සිටී. @Crypto_Sinhalen

  • Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

  • Solana $SOL ඩොලර් 200 වටිනාකම ඉක්මවා යාමට සමත් වෙයි. @Crypto_Sinhalen

  • видео или голосовое, без подписи

  • Solana ($SOL) වල Market Capital ඩොලර් බිලියන $100 ඉක්මවා යයි. @Crypto_Sinhalen

  • 🟢 Breaking News Michael Saylorගේ Microstrategy සමාගම විසින් ඩොලර් මිලියන $740ක් වටිනා බිට්කොයින් 6,220ක් මිලදී ගනී. @Crypto_Sinhalen

  • видео или голосовое, без подписи

  • 🚨 Bybit හැක් වුනාද? සුවිශාල ETH Transaction එකක්! 🚨 Bybit වලින් විශාල ETH ප්‍රමාණයක් නාඳුනන Crypto wallet එකකට අනවසරයෙන් මාරු කර ඇති බව වාර්තා වේ. 👉 ඩොලර් බිලියන 1.13ක් වටිනා 401,346 ETH ප්‍රමාණයක් මෙලෙස නාඳුනනා Crypto Wallet එකකර මාරු කර තිබේ. 👉 ක්‍රිපටෝ විමර්ශක ZachXBT ප්‍රකාශ කරන්නේ Bybit Hot Wallet එක Hack වී ඇති බවටයි. 👉 Bybit නිලවශයෙන් ප්‍රකාශයක් ලබා දී නොමැති අතර, Bybit ප්‍රධාන විධායක Ben Zhou විසින් Bybit Hack වී ඇති බවට තහවුරු කර ඇත. @crypto_sinhalen

  • 29 янв. 2025 г.1 43391из aisrilanka

    DeepSeek ජොගිය... 🙃 2025-01-27 සරලව කිව්වොත් DeepSeek කියන්නේ gpt වගේම large language model එකක්. Parameter බිලියන 671 යුත් DeepSeek version 3 එක 2024 දෙසැම්බර් වල තමයි එළියට එන්නේ. Hanzhou DeepSeek Artificial Intelligence Basic Technology Research Co., Ltd කියන චීන සමාගමෙන් එළියට එන මේ model එක GPT-4o සහ Claude 3.5 Sonnet කියන දැනට තියෙන හොඳම model වලටත් වඩා අභිබවා යන, ඊටත් වඩා වේගවත් model එකක් විදියට ඔප්පු කරලා තියෙනවා. වඩාත්ම ලස්සන දේ තමයි මේ model එක open source විදියට release කරපු එක. ඒ වගේම තමයි ගිය සතියේ DeepSeek-R1 model එක release කරනවා. මේක reasoner model එකක්. එහෙමත් නැත්නම් chain of thoughts කියන සංකල්පය තියෙන යම්කිසි ප්‍රමාණයකට හිතලා output එකක් දෙන්න පුළුවන් model එකක්. මීට කලින් මේ හොඳ resoner model එකකට තිබ්බේ Open-Ai ලගේ GPT-o1 මොඩල් එක. මෙන්න මේ ගිය සතියයේ release කරපු DeepSeek-R1 model එක, open ai o1 model එක හා සමානවම හෝ යම් අවස්ථාවලදී ඊටත් වැඩිපුර performance එකක් දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලස්සනම වැඩේ තමයි මෙච්චර performance තියෙන reasoning හැකියාව තියෙන model එකක් fully open source කරපු එක. එහෙමත් නැත්නම් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඕනෙම කෙනෙකුට මේ model එක අරගෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ඒකම නැත්තං මේ model එක පාවිච්චි කරල තව මොනවා හරි වෙන model එකක් train කරන්න පුළුවන් ඒක. ඒත් එක්කම DeepSeek-R1 model එක train කරන්න ගියපු cost එක gpt-o1 මොඩල් එක හා Meta Llama3 model එක train ගිය cost එකට වඩා ගොඩක් අඩුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා, අවුරුදු ගානක් තිස්සේ ඉහළ යමින් තිබුණු Nvidia සමාගමේ කොටස් 17% ප්‍රතිශතයකින් අද දවස ඇතුලත පහළ යනවා. මේක ඇමරිකානු ඩොලර් බිලියන 560 අලාභයක්. ඒ විතරක් නෙවෙයි අද දවසෙම cryptocurrency market එකක් ගොඩක් පහලට වැටිලා තිබුණේ. මේකට හේතු වුණේ ඇමරිකාවේ AI වලට තිබුණු බල ඒකාධිකාරය, චීනයේ DeepSeek සමාගම විසින් බිඳලා දාපු එක. DeepSeek සමාගමට තිබුණා මේ මොඩල් එක open source කරන්නේ නැතුව, ටිකක් අඩුවට විකුණන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව මුළු මොඩල් එකම නිකන් දුන්න කියන්නේ, AI බල අධිකාරිය බිඳලා දාලා අලුත් research ගොඩකට අලුත් පාරවල් හදන්න DeepSeek ආයතනයට ඕන වෙන්න ඇති. හොඳට වැඩක් කරගන්න පුළුවන් භාණ්ඩයක් නිකන් දෙනවා නම්, මොකටද ඒ වගේම තව එකක් සල්ලි දීල ගන්නේ? Reffer: https://www.deepseek.com/ Ollma එකේ 33b parameter deepseek-coder quantify version එක තියෙනවා. මුළු මොඩල් එකම 19Gb වෙන්නේ. Locally setup කරලා කියන්නම් කොහොමද කියලා... #දැන්ඉතින්deepseekමතමයි #DeepSeek #DeepSeekR1 #DeepSeekAI #akilawickramasekara -අකිල වික්‍රමසේකර- PS: Copy කරල දානව නම් කතෲ නම එක්කම දාන්න... @aisrilanka

  • ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබමින් සිටි Silk Road හී නිර්මාතෘ Ross Ulbricht ට ජනාධිපති සමාව හිමිවෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ සමාව ලැබීමෙන් පසු Silk Road නිර්මාතෘ Ross Ulbricht බන්ධනාගාරයෙන් පිටව යන අයුරු මෙලෙස දක්නට ලැබිණි. @Crypto_Sinhalen

  • видео или голосовое, без подписи

  • 🇺🇸 ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ලොව සිදු වූ විශාලතම ක්‍රිප්ටෝ මුදල් වැටලීම වන සේද මාවත ( Silk Road | Dark Web ) හා සම්බන්ධ වංචාව මඟින් ඩොලර් බිලියන $3.36 ක් වටිනා බිට්කොයින් අත්පත් කර ගැනීමට සමත් වෙයි. 2021 වසරේ නොවැම්බර් මාසයේදී Silk Road…

  • 🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී Crypto Market එක තුල Tradersලා 4,10,907 ක් ඩොලර් බිලියන $1.19 ක් පමණ මුදල් ප්‍රමාණයක් Liquidate කරගෙන ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen

  • $XRP Coin එකේ මිල නව සර්වකාලීන ඉහලතම අගය වාර්තා කරයි⚡ @Crypto_Sinhalen

  • UXUY Wallet එකේ අලුත් Task ඇවිත් ඒ ටික ඉක්මනට කරගන්න 👇 https://t.me/UXUYbot #Airdrops

Crypto සිංහලෙන් 🇱🇰 — tgindex