tgindex
Последний пост
5 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
27
Тип
открытый
Язык
si
Категория
Криптовалюты (по похожим)
В каталоге с
13 авг.
Подписчики
19 075
−39 за 3 дн.
Сутки
−14
−0,07%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 100
27 постов
Вовлечённость
11,0%
к подписчикам
Постов в день
0,0
всего 27
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 366
1/48двое суток
1 565
1/72трое суток
1 688

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 5 авг.1 088102

    අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර. ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ. සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි: 1. 1xbet.com 2. betway.com/en-lk 3. 22bet.com 4. melbet.com 5. unibet.com 6. betfair.com 7. dafabet.com 8. bet365.com 9. 1win.com 10. spinbetter.com 11. 10cric.com 12. bc.game 13. megapari.com 14. pin-up.bet 15. stake.com 16. mostbet.com 17. parimatch.com 18. betwinner.com 19. linebet.com 20. 4rabet.com 21. rajabets.com 22. dbbet.com 23. coldbet.com 24. WinWin ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • 31 июл.1 99371

    future trading කරන අයට ඔන්න වැදගත් වෙන වීඩියෝ එකක් 👇👇👇👇👇👇 https://youtu.be/2c39mwkE5Mg

  • 3 июл.2 5459

    🚨 Crypto වල ඊළඟ BIG MOVE එක මෙන්න: $700 Billion Reinsurance Market එක Onchain එයි! 🌐🔥 ඔයා තවමත් Cycle එකෙන් සයිකල් එකට වෙනස් වෙන, Bitcoin මිල මතම දුවන සාමාන්‍ය DeFi Yields පස්සෙමද යන්නේ? 📉 දැන් ඒක වෙනස් කරන්න කාලය හරි! සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න ලොකුම Institutional Allocators ලට විතරක් සීමා වෙලා තිබුණු $700B Reinsurance (ප්‍රතිරක්ෂණ) Market එක හැමෝටම විවෘත කරමින් Re Protocol එක ක්‍රිප්ටෝ ලෝකයට අලුත් පෙරළියක් ගෙනත් තියෙනවා! Video Link - https://youtu.be/vQlvrGHp0Bo?si=fD9UNQTmO0m5nv6D

  • 2 июл.2 1041

    Crypto වැටුණත් බය නැතිව ඩොලර් හොයමු. SL Tutorial youtube නාලිකාවේ දැනටමත් වීඩියෝ එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ.

  • 2 июл.2 0298

    Gm ☀️

  • 30 июн.2 1581

    ඉක්මනට වීඩියෝ එක බලලා හදාගන්න . 👇👇👇👇👇👇👇👇 https://youtu.be/QXp0ySnr4ws?si=HPsraCBGx_NxN1x0 සල්ලි දීලා ATM කාඩ් ගත්ත කාලේ ඉවරයි. ලෝකෙ ඕනෑම තැනක ගෙවීමක් කරන්න පුළුවන් විදියට කාඩ් එකක් නොමිලේ හදාගමු. නොමිලේ හදා ගන්න පුළුවන් වෙන්නේ සීමිත කාලයක් පමණයි ඒක නිසා පරක්කු වෙන්නැතුව දැන්ම හදාගන්න.

  • අදත් වීඩියෝ එකක් අරගෙන එනවා. 6pm -7pm අතර වීඩියෝ එක පබ්ලිශ් කරනවා.

  • 28 июн.1 98014

    🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥 30 USDT නොමිලේ ලබා ගමු. ( තව දවසක වගේ කාලයක් තියෙන්නෙ) බෝනස් එකක් නෙවෙයි ලැබෙන්නේ. බැංකුවටම සල්ලි ගන්න පුළුවන්. පහළ වීඩියෝ එකේ හැමදේම කියලා දෙනවා. ⬇️⬇️⬇️⬇️⬇️⬇️ https://youtu.be/2NXHCHojb3o?si=iLLlSzPysosyMbuL

  • 27 июн.1 6812

    මේ වීඩියෝ එක හොඳයිද නැද්ද? අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. බලපු නැති අය SL Tutorial youtube නාලිකාවට ගිහින් දැම්ම බලන්න.

  • 26 июн.1 6864

    අද හවස හයට පමණ ඔයාලට රුපියල් දහදාහක් හොයාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන එන්නද ?. කමෙන්ට් එකක් දාන්න.

  • 26 июн.3 511192

    අද හවස හයට පමණ ඔයාලට රුපියල් දහදාහක් හොයාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන එන්නද ?. කමෙන්ට් එකක් දාන්න.

  • 25 июн.3 20912

    https://youtu.be/XMvEBVh27tE?si=Rp8RKNktRHGkVMuJ ඉහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් කිරීමෙන් ජයග්‍රහණය කරන්නේ Kushan Peiris. මට මැසේජ් එකක් දාන්න.

  • Binance officials ටෙලිග්‍රෑම් චැනල් එක පහල තියෙනවා. ඒකට ජොයින් වෙන්න . 👇👇👇👇👇👇 https://t.me/binancesrilanka

  • 21 июн.1 4268из sltutorialdropshunters

    මේ වීඩියෝ එක හොඳයිද නැද්ද? අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. බලපු නැති අය SL Tutorial youtube නාලිකාවට ගිහින් දැම්ම බලන්න.

  • 20 июн.1 0059из sltutoriallk

    අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT). ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න. Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)

  • අලුතින් Binance accounts හදපු අයට නොමිලේ ඩොලර් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බෝනස් නෙවෙයි ඔයාලට කෙලින්ම සල්ලි ලැබෙන්නේ . බැංකුවට වුනත් විද්‍රෝ කරන්න පුළුවන්. අලුත් අකවුන් තියන අය පහත whatpp නම්බරයට මැසේජ් එකක් දාන්න. 0763153018 accounts නැති අය පහත වීඩියෝ එක බලලා අකවුන්ට් එකක් හදාගෙන ඉක්මනින් මැසේජ් එකක් දාන්න. https://youtu.be/IPILpJTTUrE?si=yehS_YkO6chor2zb

  • 18 июн.2 57015

    SpaceX ලගේ කොටස් මිලදීගන්නේ කොහොමද? මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩින්ම මාතෘකාව. ගොඩක් අයට දැනුම නෑ මේක හරියට කරන්නේ කොහොමද කියලා.. 🥹💰📚 පහල තියෙනවා වීඩියෝ එක. මේක කරන්නේ කොහොමද කියල . තේරෙන්නේ නැති කෙනෙකු වුණත් තේරෙන විදියට කියලා දීලා තියෙනවා. 👇👇👇👇👇 Video link - https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j

  • 17 июн.2 43772

    видео или голосовое, без подписи

  • 17 июн.4 17052

    අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT). ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න. Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)

  • 17 июн.2 139111

    🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥 රුපියල් 1700න් මොකක්ද කරන්න පුළුවන්. අද අරගෙන එනවා ලොකේ සල්ලි හොයන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. හරියටම හවස හයට SL Tutorial youtube නාලිකාවේ. (6.00 PM ) පළමු කමෙන්ට් එක අනිවාර්යෙන් ජයග්‍රහකයෙක්. පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)

SL Tutorial 🇱🇰 — tgindex