🚀 Crypto DCA | Sinhala💰
Статистика💰 Crypto DCA | Sinhala Invest smart, not fast! 💎 📈 DCA එකෙන් සතියකට හෝ මාසෙකට අඩු මුදලක් invest කරලා crypto ලෝකේ දිගුකාලීනව ලාභදායක වෙන්න. 🔥 Low risk • High confidence • Long-term growth #CryptoDCA #Sinhala #Cryptoසිංහල
- Последний пост
- 14 июн.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Криптовалюты (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
https://youtu.be/Yb4NAsJ1Zz0?si=OKO9aYPUvYTGIY5l
Trade කරන අයට නොමිලේ ඩොලර් 20 . වීඩියෝ එක sl tutorial youtube නාලිකාවේ අද හය වෙනකොට පබ්ලිශ් වෙනවා. 6 PM සීමිත ප්‍රමාණයකට බැවින් ඉක්මන් වෙන තරමට හොඳයි.
Trade කරන අයට නොමිලේ ඩොලර් 20 . වීඩියෝ එක sl tutorial youtube නාලිකාවේ අද හය වෙනකොට පබ්ලිශ් වෙනවා. 6 PM සීමිත ප්‍රමාණයකට බැවින් ඉක්මන් වෙන තරමට හොඳයි.
Trade කරන අයට සුපිරි වීඩියෝ එකක් අරගෙන එන්නද ? trade කරන්න නොමිලේ ඩොලර් ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්. ( trading කරන අයට විතරයි හොඳේ) අද හවස හය වෙනකොට අරගෙන එන්නම් . 🔜
මේ වීඩියෝ එක අද හවස 6 PM SL Tutorial යූටියුබ් නාලිකාවේ යනවා. ඔයාලගේ සල්ලි හොරා කන විදිය කියල දෙන්නේ.. කැමති අය බලලා බේරෙන්න.
සමහරවිට මේක වැදගත් වෙයි 🤠 අපේ සෙට් එක මට මැසේජ් කරලා අහනවා මම මේ කරන දේවල්මේ කියල දෙන්න කියල .... (YOUTUBE + Crypto ) මම දන්න දේ අනිවාර්යයෙන්ම කියලා දෙනවා... (මමත් ලොකු පොරක් නෙවෙයි තාමත් ඉගෙන ගන්න කෙනෙක්) මටත් කාලයක් තිබුණා කන්නවත් හරියට මුදල් නැතිව.. මොනව කරන්නද කියලා හිතාගන්නවත් බැරුව 🙄 උඹලා දන්නවද මම මොකක්ද කරේ කියලා ... මට වුවමනා දේ පස්සෙ හති දදා දුවපු එක.. ආපහු හැරිලා බලද්දී මට හිතෙනවා මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුනාද කියලා.... 🤒😵💫 අද මම යම් තැනක ඉන්නවනම් ඒ තැනට එන්න එකම හේතුව මගේ කඩා වැටීම් .. එනිසා මගේ මිත්‍රයෝ උඹල කාට හරි කෙලවිලා ඉන්න කියල හිතෙනවනම් උඹට කෙලවිලා නෑ ඔය තමා උඹට ලැබුණු හොඳම මොරාල් එක.. වැටෙන තරමට තමා නැගිටින්නේ.. මේක මචං මම අත්දැකීමෙන් කියන්නෙ. Youtube වලින් සල්ලි හොයන්න මට අවුරුදු හතරකට වඩා ගියා ... ( ඔය එකක්) අලුතින් හිතන්න .. අලුතින් දේවල් කරන්න... ඔයාට අවශ්‍ය දේ පස්සේ හතිදා දුවන්න... ආපහු හැරිලා බලද්දීත් ඒ හිටියේ මමම ද කියලා හිතෙන තරමට දුවන්න.. උඹට අනිවාර්යෙන්ම පුළුවන්.. _ ධනා _ Dhananjaya Sandaruwan #SriLanka 🇱🇰 #cryptotrading #crypto #Binance #motivationsinhala #slviralpost #dhananajayasandaruwan #onlinemoney
🪔✨ සුභ දිවාලි උත්සවයක් වේවා! ✨🪔 අඳුර මැඬවමින් ආලෝකය විහිදෙන පරිදි — ඔයාගේ crypto journey එකත් අද සිට අලුත් ආලෝකයක් ගනියි 💫 💰 ජයග්‍රහණය, ආශිර්වාද සහ සතුටින් පිරුණු දිවාලි දවසක් වේවා! #Deepavali2025 #SLTutorial #CryptoFamily #SriLanka #FestivalOfLights කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 👍
🧩 DCA කියන්නේ මොකක්ද? DCA කියන්නේ ඔබ එක පාරට විශාල මුදලක් invest නොකර, ඒ වෙනුවට ඉතාමත් පොඩි ප්‍රමාණවල් වලින් ආයෝජනය කරන ක්‍රමයක්. මෙහිදී ඔබ තෝරාගන්නා කොයින්වල මිල පහළ යන අවස්ථාවන්වල ඉතාමත් කුඩා ප්‍රමාණවල් වලින් මිලදී ගැනීම සිදුකරනවා. ( මෙය ඔබට මිල පහළ යන අවස්ථාවන්වල පමණක් නෙවෙයි අවශ්‍ය නම් කෙනෙකුට දිනපතා එහෙමත් නැතිනම් සතිපතා එහෙමත් නැතිනම් මාස් පතා මුදල් යෙදවීමෙන් කොයින් මිලදී ගැනීමත් සිදුකරන්න පුළුවන් ) ⸻ 💡 මෙකෙන් ලැබෙන ප්‍රයෝජන 1. මධ්‍යස්ථ මිලකට crypto (Coins) ලැබෙනවා. 2. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ තීරණ ගන්න අපහසු නැහැ 3. දිගුකාලීනව ලාභදායකයි ⸻ 📈 උදාහරණයක් ඔයා Bitcoin එකට DCA කරන්නේ කියලා හිතමු👇 • ඔක්තෝබර් වලට $100 buy කරනවා – BTC price $50,000 • නොවැම්බර් වලට $100 buy කරනවා – BTC price $40,000 • දෙසැම්බර් වලට $100 buy කරනවා – BTC price $60,000 එතකොට ඔයාගේ average buy price ≈ $50,000, ඒ කියන්නේ අවසානයේදි වඩා හොඳ මිලකට BTC එක ගන්න ලැබෙනවා. ලංකාවේ මම දකින දෙයක් තමා හුඟ දෙනෙක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ ක්‍රිප්ටෝල මිල ඉතාමත් ඉහල අවස්ථාවන්වල . එමගින් වෙන්නේ ආයෝජකයන්ගේ මුදල් නැති වෙන එක එහෙමත් නැතිනම් පාඩු සිද්ධ වෙන එක. එහෙම වෙන්නෙ නැතුව ඔයාටත් මේකෙන් සාර්ථක වෙන්න ඕනෙනම් අපි කියලා දෙන්නං මේකට තියෙන මඟ.
Binance futures Trade දාලා loss වෙච්ච අයට අයට නැවත කොටසක් ලබා දුන්නා. ඔයාගේ එකවුන්ට් එකත් ලොස්වෙලා නම් ඇවිල්ලද කියල බලන්න. ආව අය loss ප්‍රමාණයයි ලැබුණු ප්‍රමාණයයි කමෙන්ට් කරගෙන යන්න.
🚀 Crypto DCA | Sinhala 💰 💎 Learn, invest, and grow your crypto portfolio step by step! 📊 අපි කියලා දෙන්නේ DCA (Dollar Cost Averaging) ක්‍රමය, දිගුකාලීන ආයෝජන මඟ, සහ නවතම crypto විශ්ලේෂණ. 🌍 සිංහලෙන් Crypto ඉගෙනගන්න, සාර්ථකය වෙන්න ඔයාටත් පුළුවන්. 📢 මෙතැනින් ඔබට ලැබෙන දේවල්:👇👇👇 ✅ DCA portfolio updates ✅ සිංහලෙන් crypto පාඩම් ✅ වෙළඳපොළ විශ්ලේෂණ සහ news 🔥 DCA මගින් දිනන්න — හැමදිනම little step එකක්. #CryptoDCA #Sinhala #Cryptoසිංහල
Channel name was changed to «🚀 Crypto DCA | Sinhala💰»
Popit Time 🤪
https://vt.tiktok.com/ZSBmn123V/
DCA කරන්න 🔥
අද වීඩියෝ එක හවස පහමාරට අරගෙන එනව. (5.30 PM) නොමිලේ USDT ලබාදෙන ලින්ක් එක පළමු කමෙන්ට් එකේ ඇති. sl tutorial youtube නාලිකාවේ අවසානයට දාපු වීඩියෝ එකේ ( අද 5.30 pm)පළමු කමෙන්ට් එකේ Free Crypto Link එක දාල තියෙනවා. ඒවගේම ඒ වීඩියෝ එකේ ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාන අයත් තෝරලා USDT ලබාදෙනවා. මට පුළුවන් උපරිමයෙන්ම මම ඔයාලට නොමිලේ USDT ලබාදෙනවා.
ඔන්න අදත් අරගෙන ආවා වීඩියෝ එකක් 🔥🔥🔥🚀 https://youtu.be/EzS11Nxoboc https://youtu.be/EzS11Nxoboc
https://youtu.be/OC_p_y2hyO0 https://youtu.be/OC_p_y2hyO0 👆👆👆👆👆👆👆👆👆👆👆👆 කලින් video එකේ කමෙන්ට්ස් දාපු winners ල මට මට message එකක් දාන්න. @sltutorial අදත් උදෑසන නවයට අලුත් video එකක් ගෙනාවා . ඔයාලට පුළුවන් වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා රුපියල් 2000 මුදල් ත්‍යාග ලබාගන්න . විශේෂයෙන් කියන්න ඕනේ මුලින්ම වීඩියෝ එක බලන අයට නොමිලේ USDT ලබාගන්න පුළුවන් කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා ( Free USDTcode හැම පැයක ම අලුත් කරනවා. මුලින් බලන අයට දාපු ගමන් claim කරගන්න පුළුවන් . ඒක නිසා අද උදෑසන නවයට වීඩියෝ එක දාපු ගමන් බලල නොමිලේ USDT ලබා ගන්න. 🔥🔥
මිල අඩුවුණු අවස්ථාවක Broccoli පොඩ්ඩක් අරගෙන තියාගන්න. මිලදීගන්න පහත exchange එක හදාගන්න. 👇👇👇👇👇👇 MEXC Exchange දරාගන්න පුළුවන් පුංචි මුදලක් යොදවන්න
Binance Campus මේ වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙනවා. 🔥🔥 Binance Campus එකට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්නම් . #binancecampus
අද වීඩියෝ එකේ දැම්මෙන් ලක්ෂ දහඅටකට වඩා වැඩි මුදලක් හොයපු ක්‍රමයක් ගැන.මේ වගේ මුදල් ඔයාලටත් හොයන්න පුළුවන්. විශේෂත්වය තමා සත පහක්වත් වියදම් වෙලා නෑ. අද වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 🔥🔥