tgindex
Amila Dasanayake 2024 Theory Notes🫧

Amila Dasanayake 2024 Theory Notes🫧

Статистика

Amila Dasanayake 2024 Theory Notes #ආසාවෙන්_ලියන්න

Последний пост
8 нояб.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 887
−2 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 900
20 постов
Вовлечённость
100,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 8 нояб.2 73333

    без подписи

  • 8 нояб.2 75133

    без подписи

  • 8 нояб.2 64132

    без подписи

  • 8 нояб.2 7201433из echem25R

    ☑️2020 Chemistry MCQ විවරණය Chemistry | අමිල දසනායක ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 3 нояб.2 380662из AL_PastPaper

    1980-2024 Chemistry Past Papers and Marking Schemes ❤️ https://t.me/AL_PastPaper/89 https://t.me/AL_PastPaper/89 https://t.me/AL_PastPaper/89 1980 - 2024 Physics Past Papers and Marking Schemes ❤️ https://t.me/AL_PastPaper/211 https://t.me/AL_PastPaper/211 https://t.me/AL_PastPaper/211 2015-2024 Combined Maths marking schemes ❤️ https://t.me/AL_PastPaper/353 https://t.me/AL_PastPaper/353 https://t.me/AL_PastPaper/353

  • 24 окт.2 691295

    මේ ඉන්නෙ අපේ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 0300204646625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ... #copied

  • без подписи

  • 18 окт. 2025 г.2 420233из AL_PastPaper

    Organic 2015 සිට 2024 දක්වා සියලුම Structured Essay ප්‍රශ්න

  • https://youtu.be/qxWOyZijJwE?si=I8YXuPxZi8m8bDjt

  • 29 сент. 2025 г.2 63632из echem25R

    හෙට 2025 One Last Time ආරම්‍භය සමතුලිතතාවය | MCQ ප්‍රශ්න සඳහා පුහුණුව🔥 සම්පූර්ණ ඒකකයම ආවරණය වන ලෙස සැකසූ විශේෂ ප්‍රශ්න මාලාවක් හරහා සියළුම සිද්ධාන්ත නැවත මතක් කිරීම සිදුවේ. 📆හෙට , සැප්තැම්බර් 30 අඟහරුවාදා ✈️ගම්පහ + Online 🕖පෙ.ව. 7.30 - ප.ව.4.00 මුළු දිවයිනටම නොමිලේ❗️ පළමු දිනය ගම්පහ ඉන්දීප ආයතනයේ භෞතිකව සහ දිවයිනටම Online ලෙස පන්තිය පැවැත්වේ. එදිනට පමණක් නුගේගොඩ සහ ගාල්ල සිසුන් ද online සහභාගී විය යුතු ය. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට recording ලබාදීම සිදුවේ. (ඔක්තෝබර් 1 බදාදා ගාල්ල භෞතික පන්තියේ නව පාඩමක් සිදුකරන බැවින් සැප්. 30 අඟහරුවාදා දින පන්තියට ගාල්ල සිසුන්ද Online ලෙස සම්බන්ධ වන්න.) ❗️මිතුරන් දැන්වත් කරන්න 📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්. print out එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙලා ඉන්න : https://t.me/echem25R/1867 ❤️ Telegram Channel: https://t.me/echem25R විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය. මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත. අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය.. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ඨත්වය 👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 📺Inorganic Night ‘25 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/96684630272?pwd=VcuZVIWmqaKjrUdbtEqiDHW0Pr5aus.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight25/8 EM - https://t.me/InorganicNight25/12 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight25 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 29 авг. 2025 г.2 93076из echem25R

    ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය❤️ Graduated Bachelor of Medicine, Bachelor of Surgery Faculty of Medicine, University of Colombo

  • 27 авг. 2025 г.2 7335из echem25R

    Priceless 12 Hours 🔥 2025 A/L Coming Soon ✔️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • Physics Practicals 👾 https://t.me/PhysicsPrac https://t.me/PhysicsPrac https://t.me/PhysicsPrac

  • без подписи

  • без подписи

  • 9 авг. 2025 г.4 3201028из EchemNotes2024

    без подписи

  • без подписи

  • 9 авг. 2025 г.3 970189из EchemNotes2024

    YouTube videos , shorts වලට addict වෙලාද?💀 මේ trick එක කරල බලන්න 😱 1- YT watch history එක clean කරන්න 2- watch history එක save වෙන නවත්තන්න(pause කරන්න) මෙහම කරහම ඔයාට ඉස්සරහට videos suggest වෙන්නේ නැ ඒත් ඔයාට සමන්‍ය විදියට YT පවිච්චි කරන්න පුලුවන්✌️ Credits @OptimusBlogs

  • 1980 - 2024 Physics Past Papers and Marking Schemes ❤️ https://t.me/AL_PastPaper/211