mihil sir 2024 revision & PCE
Статистика- Последний пост
- 21 мая
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
2026 Paper class දැක්ම බදාදා උදේ 8.30-11.40 RCE essay සවස 12.30-5.30 PCE MCQ & Discussion සිප්ටා බ්‍රහස් උදේ 8.30-11.40 RCE essay සවස 12.30-5.00PCE MCQ & Discussion සම්පූර්ණ විෂය නිර්දේශය සහිත 2026 විභාගය වෙනුවෙන් නිර්මාණය කරන ලද නව ප්‍රශ්න පමණක් අඩංගු වේ. අඩුම සහභාගිත්වය තුළින් වැඩිම Rank නිර්මාණය කරන ලද පංතියට ඔබත් සම්බන්ධ වන්න මෙම දිනවල උදේ 8.30-12.00 ඒකක පුනරීක්ෂණයක්ද පැවැත්වෙන අතර එයට සහභාගි වන සිසුන් හට RCE සදහා අමතර දිනයක් ලබාදේ කර්මාන්ත රසායනය, අකාබනික රසායනය,භෞතික රසායනයේ කොටස් බහුතරයක් සම්පූර්ණ පුනරීක්ෂණය කෙරේ.
без подписи
🔆මාතර 2025 ගණිත අංශයේ Hall class තුළ හොදම ප්‍රතිඵල දෙක සමගින් ඉහළම A සහ සමත් ප්‍රතිශතය වාර්තා කර රසායන විද්‍යාව පංතිය. 🔆අපගේ සියලුම ප්‍රතිඵල සීමිත දරුවන් ප්‍රමාණයක් තුළින් වන අතර 2025 පංති ආරම්භයේ පංති ගැන වෙනත් පංතියක් ගෙනගිය අසත්‍ය ප්‍රචාර වලට අපි පම්පෝරියෙන් නොව ප්‍රතිඵල තුළින් පිළිතුරු දී ඇත. ප්‍රචාර ගෙනගිය පංතියේ හම්බන්තොට ගණිත අංශයේ මුල් Rank 40 න් එකක්වත් නොමැති බව සොයාබැලිය හැකි අතර ආරම්භයේ එම පංතියෙන් බෙදූ අත්පත්‍රිකාවක සදහන් වූයේ එම පංතියේ 90% දරුවන් සහභාගි වන බවත් අනිත් පංතිවලට අකුලාගෙන යන ලෙසත් ය.😂 🔆මෙහි සියලුම දරුවන් දැනට මා වෙත පැමිණ ප්‍රතිඵල ලබාදුන් ආරම්භක දිනයේ සිටම මාගේ පංතියට පමණක් සහභාගි වූ දරුවන් වේ 🔆තවදුරටත් ප්‍රතිපල ලැබෙමින් ඇති අතර සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරියේදී ලබාදේ.
без подписи
Share කරල සප් එකක් දෙන්න නංගිලා මල්ලිලා දැනුවත් කරන්න
без подписи
без подписи
https://youtu.be/s_ZncE6nshY
без подписи
Paper class සිප්ටා බ්‍රහස්පතින්දා 8.30-11.40 RCE Essay 12.30-5.00 PCE MCQ & Discussion
Paper class දැක්ම බදාදා 8.30-11.40 RCE Essay 12.30-5.30 PCE MCQ & Discussion
без подписи
NoticeⓂ️Ⓜ️Ⓜ️ මෙවර (2025) විභාගයට මුහුණ දී විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින (නැවත විභාගයට පෙනී නොසිටින )සිසුවෙක් සදහා admin panel එකේ රැකියා ඇබෑර්තුවක් පවතී (සතියට දින 2 ක් නිවාඩු පවතී )දැක්ම සිට 15km පමණ පදිංචියක සිටින අය පමණක් මේ සදහා ඉල්ලුම් කරන්න 0704830800 අංකයට call එකකින් හෝ message එකකින් දැනුම් දෙන්න
දකුණේ විශාලතම තරගකාරීම 2025 පංතිය .❤️
без подписи
2024 AL -Matara District Rank 05 (IR 34) .🔅Valuable ideas🔅
Ⓜ️Ⓜ️Ⓜ️2025 Revision Ⓜ️Ⓜ️Ⓜ️ 🅰️අකාබනික රසායනය මැයි 07 සිට දැක්ම සහ මැයි 08 සිට සිප්ටා ආරම්භ වේ 🅰️අකාබනික රසායනය theory අවශ්‍ය නොවේ උනන්දුව පවතින ඔබට සම්පූර්ණ ලකුණු වුවද ලබාගත හැකි පරිදි පුණරීක්ෂනය සකසා ඇත(දැනට 2 සහ 3 ඒකක පමණක් සම්පූර්ණ කර ඇත ඒවායේ video ලබාගත හැක) 12 ඒකකයේ විෂමජාතිය කලාප සමතුලිතතාවය ද හෙට සිට ආරම්භ වේ Revision 2025 බදාදා 8.15-1.30 දැක්ම මාතර බ්‍රහස් 8.15-1.30 සිප්ටා තංගල්ල
Ⓜ️Ⓜ️Ⓜ️2025 Revision Ⓜ️Ⓜ️Ⓜ️ 🅰️අකාබනික රසායනය මැයි 07 සිට දැක්ම සහ මැයි 08 සිට සිප්ටා ආරම්භ වේ 🅰️අකාබනික රසායනය theory අවශ්‍ය නොවේ උනන්දුව පවතින ඔබට සම්පූර්ණ ලකුණු වුවද ලබාගත හැකි පරිදි පුණරීක්ෂනය සකසා ඇත(දැනට 2 සහ 3 ඒකක පමණක් සම්පූර්ණ කර ඇත ඒවායේ video ලබාගත හැක) 12 ඒකකයේ කලාප සමතුලිතතාවය ද හෙට සිට සිප්ටා හි ආරම්භ වේ මෙය විභාගයේ ලකුණු 15% ක් සහිත පාඩමකි Revision 2025 බදාදා 8.15-1.30 දැක්ම මාතර බ්‍රහස් 8.15-1.30 සිප්ටා තංගල්ල
සිප්ටා පංතියට හෙට සිටම සහභාගි විය හැක