tgindex
Последний пост
16 мая
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
236
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
609
20 постов
Вовлечённость
258,1%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 16 мая172152из adowpted

    ​මේක කිව්වම මට මේක Backfire වෙයි ද දන්නෑහ් නිකන් Simp කරනවා, හොඳ එකා වෙන්න යනවා,Cringe කියලා හෝ ඕනම විදියකින්.. Swear on amma දැන් මම අම්මලා එක්කත් මේක කතා කරලා සෑහෙන්නම අවුල් නිසා මේක මේ Type කරන්නේ මටත් නංගි කෙනෙක් ඉන්න නිසා සහ තව සිද්ධියක් නිසා.. මට මීට කලින් සම්බන්ධයක් තිබුණා ගෑණු ළමයෙක් එක්ක.. එයාට දෙවතාවක් පිරිමි ළමයි දෙන්නෙක් කරදර කරලා තිබුණා.. නිකන් ඕනවට වඩා ඇඟට අත තියන්න ඇවිල්ලා වගේ.. මහා ලොකූ දෙයක් නෙවේ.. ඒ ගෑණු ළමයා පිරිමි ළමයෙක් එක්ක කතා කරන්නෙවත් නෑහ් ඒවයින් පස්සේ.. අඩුම නිකන් පිරිමි ළමයෙක් එක්ක කතා කරන එකත් මාරම අමාරු දෙයක් වගේ.. Contact list එකෙත් පිරිමි ළමයෙක්ට හිටියේ ඒ කාලේ මම විතරයි.. කවදාවත් අපි Call කරලවත් නෑහ්.. ඒ ගෑණු ළමයගේ හිතේ මාරම විදියට ලොකූ බයක් තිබ්බා පිරිමි ළමයි ගැන සහ Sexual දේවල් ගැන.. ඒ ගෑණු ළමයා හරීම හරීම බයෙන් කතා කරේ ඒ වුන දේවල් ගැන.. නිකන් මතක් කරද්දිත් ඇඬෙනවා වගේ.. මේ Photo එකේ උඩ ඉන්න බල්ලා පොඩි ළමයෙක්ට කරදර කරලා.. කිසිම දඬුවමක් නැතුව ඉන්නවා.. මාරම දුකයි අර ළමයා ගැන.. මේ වගේ උන්ව මරන්න ඕන.. පව් රිදෙන එක ඉවසගන්න බැරුවලු කිව්වේ.. මාරම Disturbing.. උඹ කොල්ලෙක් නම් ඇත්තටම කෙල්ලෙක් අකමැති නම් අතින්වත් අල්ලන්න යන්නෙපා බහුතරයක්/සමහර ගෑණු ළමයින්ට නිකන් ඒක ඇත්තටම Trauma එකක්.. මම කියන්නේ නෑහ් මම හොඳයි කියලා..මම හොඳ නෑහ්..සමහරවිට මං ගැන හැමදේම දැනගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයා දන්න ජරාම මනුස්සයා මම වෙන්න පුළුවන් ඒත් ඇත්තටම තමන්ට තියෙන හයිය තමන්ට වඩා ශක්තියෙන් අඩු ගෑණු ළමයෙක්ට කරදර කරන්න පාවිච්චි කරන්නෙපා..

  • 8 мая1 106175

    "එකමත් එක වැහි මතකයක...දම්පාට ගවුමක් ඇඳගත්ත ගෑනු ළමයෙක් එක්ක දම්පාට ඉරි තියෙන අත්දිග ෂර්ට් එකක් - කළු කලිසමක් ඇඳගත්ත පිරිමි ළමයෙක් මාරවිල කුරුස පල්ලිය පාරෙ, අනෝරා වැස්සකට ඔරොත්තු නොදෙන දම්පාට පුංචි මල් කුඩයක් යට කිටි කිටියේ තුරුල් වෙලා ඇවිදින්නෙ හිටි හැටියෙ වැටිච්ච වැස්සට බොරුවට සාප කර කර - හිත යටින් ස්තූති කර කර. ඊටත් කාලෙකට පස්සෙ 'වරුසාවේ වලාකුල් සලලා - වරු ගාණක් වැටීයන් හඬාලා - සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ - පිළිසඳරේ නිමා නෑ අපේ' කියලා කීර්ති පැස්කුවල් ගයනව ඇහෙනකොට ඈත මෑත වැහිබින්දු යාවෙලා අතීතේ ඉඳන් වර්තමානය හරහා අනාගතේ දිහාට නාඳුනන පාරවල් දිගේ ගලාගෙන යනවා. ආදරයයි කැස්සයි අතර නෙනේ ප්‍රේම සම්බන්ධෙ තියෙන්නෙ, ආදරයයි වැස්සයි අතර." විනිවිද කලුවර - දිදුලන හදවත #El_Infierno404

  • 🥹♥️ #El_Infierno404

  • без подписи

  • ​The hardest goodbye is the one you see coming... but still aren’t ready for. ​Sometimes life gives you a quiet warning. A feeling in your chest. A shift in conversations. A distance that words can’t explain. ​You know something is ending. Not suddenly. But slowly... gently... almost silently. ​And even though your mind understands it, your heart asks for one more conversation, one more laugh, one more ordinary moment that will soon become a memory. ​It’s strange how we can sit beside someone while already missing them. ​You smile normally, talk normally, but inside you’re collecting moments like someone packing memories into a suitcase. ​Because endings are rarely loud. They are quiet realizations. Unspoken distances. Soft fades instead of slammed doors. ​And sometimes love isn’t fighting the ending. Sometimes love is staying present until it arrives. ​You don’t hold on to change the outcome. You hold on to honor what existed. ​So you stay a little longer. You listen more carefully. You look a little deeper. ​Not because it will last forever - but because it mattered while it did. #El_Infierno404

  • 9 апр.311181

    මියෙන බැව් දැන බැරි ද මල් මට සිපගන්න රිදෙන බැව් දැන බැරි ද කටු මත ඇවිදින්න ගිලෙන බැව් දැන බැරි ද ගඟ මත පිහිනන්න හැඬෙන බැව් දැන බැරි ද නුඹ උඩ සැතපෙන්න? #El_Infierno404

  • 8 апр.6811712

    🥹♥️ #El_Infierno404

  • _ #El_Infierno404

  • I failed again. #El_Infierno404

  • 😞💔 #El_Infierno404

  • Bo mal! #El_Infierno404

  • ඇය..!! හිතන තරම් සිනිඳුයි ද ඔය ඇඟිලි, වගේ පොඩි පිනි බින්දු.. ඒ පහස දරදඬු ද ඔබේ ඒ කයවටා බැඳුණු.. සිහිය නැති වී ගිය ද ඔබ තාම දෙව්දූ ලු.. දන්නවද මං තරම් කවුරුවත් ආදරේ නම් නැති ලු.. නැහැ මගෙන් හානියක්.. ඉන්නම් බලන් වරුවක්.. නැතුව බැහැ මට තවත්.. ඔබ මට මහමෙරක්.. #El_Infierno404

  • 22 нояб.2 7553422

    උත්තරාදේවී සමඟ ජෙහාන් සම්මුඛ වීම! මේ විඩියෝ එකේ කළණි එක තැනකදි කියනවා: "මෙයාට දවස් මතක නෑ. මම වේලාසනිම මගේ බර්ත් ඩේ එක මතක් කරනවා. මෙයාගේ විශ් එක නැති උනාම මට දුකයිනේ." මේක මම රෙකමන්ඩ් කරන බිස්නස් ගැන විඩියො එකක් නෙමේ. ඒ උනාට මේක බලපන්. මිනිහෙක් උගේ ලයිෆ් එකේ ලොකු වෙන්න ආදරේ කොච්චර බලපෑමක් කරනවද කියලා තේරුම් ගන්න පුළුවන් පැයයි විනාඩි හතලිස් එකක්. මම කැමතිම තුමිදූ කතා කරන හැම මූමන්ට් එකකදීම කලණි බලන් ඉන්න බැල්මට! - copied

  • මම කියන්නේ හැම කොල්ලෙක්ම කසාද බදින්න කලින් පුසෙක් හදාගෙන අත්දැකීම් ගන්න ඕනේ ( නැ නැ මම කියන්නේ මේ කකුල් හතරේ උන් ගැන , අනිත් උන්ගෙන් අත්දැකීම් ගන්න එක ගැන නෙවේ ) ඇයි එහෙම කියන්නේ ?? 1. අපිට කොච්චර ඕනේ උනත් අදාළ නැ පුසාට ඕනේ නම් තමා ලගට එන්නේ හුරතල් වෙන්නේ අත ගාන්න දෙන්නේ. එහෙම නැති උනොත් තින් අතේ පයේ කෑලි නැතුව තමා ඉන්න වෙන්නේ 2. පුසට ඕනේ වෙලාවට අපි මොකක් කර කර හිතියත් උට අදාලත් නැ. වැඩ ඔක්කොම නවත්තලා අවධානේ දෙන්න ඕනේ. නැත්නම් ගිහින් මොකක් හරි බඩුවක් හරි පෙරලලා සින් එකක් දානවා 3. ගෙදරට එක්කන් ආවට පස්සේ ගෙදරම අයිති කරගන්නවා. පුටුවක් ද ඇදක් ද මේසේද අල්මාරියද අදාළ නැ පුසට ඕනේ නම් අල්ලගත්තා . අපහු ඉල්ලුවොත් ඔරවලා බලන්නේ . අපි අයින් වෙලා ඉන්න ඕනේ 4. කොච්චර ආදරෙන් හිටියත් වැඩක් නැ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් හෙන පුස් පාට් බලන්න ඕනේ.... 5. වෙලාවකට කොච්චර මල පනින වැඩ කරත් අදාළ නැ කවදාවත් එපා වෙන්නෙත් නැ බෝනස් - 6. සමහරු පුසෝ ඉන්නවා කොච්චර කරත් වැඩක් නැ ගිහින් තව ගෙවල් දෙක තුනක් run කරනවා .... පලි - අතල් පොස්ට් සීරියස් අරන් පාක් කරන ටිපර් ගණන් ගනු නොලැබේ - copied

  • ♥️🖇 #El_Infierno404

  • If they are okay losing you, stop begging. #El_Infierno404

  • 20 окт. 2025 г.5962из govisamithiya

    Better Ways 🤎✨ Hii, අපි සරලව කරන්නේ ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන එක... ඔයාලගේ Privacy එක 100% ආරක්ෂිත විදියට ඔයාලට අපේ Bot හරහා Anonymous ව ඔයාලගේ ප්‍රශ්නය එවන්න පුළුවන්... | ප්‍රශ්න එවන විදිය... | අපේම Memebers ලගේ අදහස්වලින් ඔයාලගේ ප්‍රශ්නයට උත්තරයක් අපේ Channel එක හරහා ලබාගන්න පුළුවන්... Join වෙලාම බලන්න... 👉👈 මෙහෙම Channel එකක් හදන්න හේතුව මේ විදියේ Telegram Channels වල තියෙන විධිමත් බව අඩුකම සහ අපිළිවෙල... අපි කාවවත් පහත් කරනවා නෙවේ...අපිට ඕන වුනේ මේ වැඩේ තව ඉස්සරහට අරන් යන්න...!!

  • без подписи

  • Most of them #El_Infierno404

  • කිව්වේ නැති මගේ වචන තවම ඉතිරිව තිබෙනවා.. නොලිව්වට මටත් දේ අහන්නට තියෙනවා.. මග බලා හිටියාට නොඑන බව දන්නවා.. දැන දැනත් මම තාම ඔය හුස්ම සොයනවා.. #El_Infierno404