tgindex
2026 FULL SYLLABUS PAPER CLASS | ANURADHA PERERA

2026 FULL SYLLABUS PAPER CLASS | ANURADHA PERERA

Статистика

✅ Telegram Channels ├ 2025 REVISION - @APMR2025 ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - @APPC2025 ├ 2025 Revision NOTES - @ApNotes ╰ Technical Team - @APTech 🟢 WEB : AP.lk 🔴 YouTube : t.ly/_OsC

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
4
Всего постов
21
Тип
открытый
Язык
si
Категория
Видео
В каталоге с
13 авг.
Подписчики
19 997
−37 за 2 дн.
Сутки
−13
−0,06%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 848
21 постов
Вовлечённость
9,2%
к подписчикам
Постов в день
0,6
всего 21
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 491
1/48двое суток
1 708
1/72трое суток
1 842

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5

  • 13 авг.1 473755из APMR2026

    🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 11 авг.1 8894046из APMR2026

    🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 10 авг.3 561621из APFR2026

    🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 6 авг.3 214364из APMR2026

    🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 4 авг.2 522182из APMR2026

    🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 4 авг.1 7303из APMR2026

    🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥

  • 4 авг.1 64116из APMR2026

    💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥

  • 4 авг.1 80211из APMR2026

    🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ➡️ONE LAST TEA TIME SESSION 🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • 4 авг.1 85321из APMR2026

    🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK

  • 4 авг.1 627102из APMR2026

    🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 3 авг.1 490121из APMR2026

    🔴හෙට, අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට, අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අගහරුවාදා රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹හෙට අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 3 авг.1 13734из APMR2026

    🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

  • 3 авг.1 1912из APMR2026

    🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹උදෑසන 8.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

  • 3 авг.1 10823из APMR2026

    🔴NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER 😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹උදෑසන 8.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

  • 2 авг.1 33654из APMR2026

    🔴 අද දිනයේ S TO A MCQ SEMINAR සදහා අවශ්‍ය වෙන TUTE PDF පහත LINKS ඔස්සේ ලබාගන්න. ➡️ SINHALA MEDIUM : ⛓https://t.me/APMR2026/2474 ➡️ ENGLISH MEDIUM : ⛓https://t.me/APMR2026/2479 🟣2026 MAIN REVISION DISCUSSION GROUP : ⛓https://t.me/APMR2026RG ❤️❤️❤️❤️❤️❤️❤️

  • 31 июл.2 52519из APMR2026

    🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE විකිරණ පාඩම සුපිරියට REVISE කරමු https://youtube.com/live/prwA3NCD1o4?si=uyVLneUneNKsAJ9j

  • 31 июл.1 9302из APMR2026

    🔴විකිරණ REVISE DAY 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 විකිරණ GUESS DAY 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/82749623556?pwd=RxIqRpGjejKMhLAmLareaKXtK9pSdq.1 🔹උදෑසන 8.15 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

  • 30 июл.2 2501из APPC2025

    🔴NOW LIVE :  අවසාන PAPER DISCUSSION එක 🔹2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 GUESS PAPER 08 ONE LAST DISCUSSION 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84750609944?pwd=ZuKSfmGcxILJ8xNkzcH8GePaSIfb63.1 📹YOUTUBE: https://youtube.com/live/M8mpbz1Blz0?si=zjIszOw70fiJiIBM 🔹රාත්‍රී 7.30 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

  • 30 июл.1 9122из APPC2025

    🔴 සුපුරුදු විදිහට 7.30ටම පටන්ගමු ලමයි. එතකම් PAPER එක ලියන වෙලාවෙදි නොබලපු නොකරපු ප්‍රශ්න හොදටම බලාගන්න. අද ඉතා වැදගත් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2026 FULL SYLLABUS PAPER CLASS | ANURADHA PERERA — tgindex