tgindex
Practical Night '23

Practical Night '23

Статистика

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

Последний пост
16 дек.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
10 625
−27 за 2 дн.
Сутки
−10
−0,09%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 639
20 постов
Вовлечённость
15,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
4
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 16 дек.1 038из APMR2026

    🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල 🔍හෙට දෙසැම්බර් 17 බදාදා උදෑසන 7.00 සිට 2.00 දක්වා 🔻සිප්වින් කුරුණෑගල + Online LIVE 🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර සම්පූර්ණ පාඩම "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" මිතුරන් දැනුවත් කරන්න. ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ. Official Channel: ❤️ https://t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 15 дек.69011из APMR2026

    🔴 භෞතිකව පන්ති කරන නගර 4 ම වගේම All Island Online එකෙත් මින් පෙර ඕනෑම වසරකට වඩා අති සාර්ථකව Revision ආරම්භ වුනා. ✔️පසුගිය වසර වල REVISION පන්තියට සහභාගී වෙලා උපරිම ප්‍රතිඵලයකට ලගාවුන ලමයින්ගේ Recomondation මත බහුතරයක් ලමයි මුල ඉදන්ම අපේ පන්තියේ වැඩ පිලිවෙල Follow කරන්න පටන් අරන් තියෙනවා. මේ සතියේ අපි යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනවා. 🔴 මහනුවර : NOZERO - දෙසැ 16 අගහරුවාදා උදේ 7.00-2.00 🔴කුරුණෑගල : සිප්වින් - දෙසැ 17 බදාදා උදේ 7.00-2.00 🔴නුගේගොඩ : රොටරි - දෙසැ 18 බ්‍රහස්පතින්දා උදේ 7.00-2.00 🔴ගම්පහ : නව ඉන්දීප - දෙසැ 19 සිකුරාදා උදේ 7.00-2.00 🔴 ALL ISLAND ONLINE : මෙම සතියේනම් බදාදා හෝ බ්‍රහස්පතින්දා දින දෙකෙන් එකක උදේ 7.00-2.00 AP.LK හරහා LIVE සම්බන්ද විය හැක. ( RECORDING ද ලබාදේ) ✅සෑම දිනකම හවස 2.30-5.30 SEASON 1 PAPER 01 ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වෙනවා : පලමු ප්‍රශ්න පත්‍රයට නොමිලේ සම්බන්ධ විය හැකිය. වැඩි විස්තර : 💬 t.me/apMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 14 дек.478из APMR2026

    🔴 අද රෑ 🔴 සියලුම 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සහ සියලුම 26 THEORY දරුවන් සදහා. Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴අද දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 13 дек.407из APMR2026

    🔴 හෙට සියලුම 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴හෙට දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 12 дек.3671из APMR2026

    🔴 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Sylabuss එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔴දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 11 дек.384из APMR2026

    🔴💎අද තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE 🔤🔤🔤🔤 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ 💎භෞතික පන්ති ආරම්භක දින වල පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. LINK එක සහ TUTE එක ඒවේලාවට පහල Channel එක හරහා 💎 https://t.me/APMR2026 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 10 дек.4031из APMR2026

    🔴💎හෙට තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE 🔤🔤🔤🔤 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ 🔴පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. LINK එක සහ TUTE එක ඒවේලාවට පහල Channel එක හරහා 💎 https://t.me/APMR2026 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 30 сент. 2025 г.1 52341из practicalnight2025

    🔤🔤🔤🔤🔤❗️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 2️⃣5️⃣ 🌘 ඔක්තෝබර් 10 සිකුරාදා රොටරි නුගේගොඩ භෞතික හා ලංකාවටම නොමිලේ Online ☠️ 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 ✅ t.me/practicalnight2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 2 апр. 2025 г.3 99621из AP2027T

    🔴 හෙට ගම්පහ දෙවන දිනය | අලුත් ලමයින්ට නොමිලේම සම්බන්ධ විය හැක. පලමු දින Tutes සහ විවරණ පොතද ලබාගත හැක 📍ඉන්දීප ගම්පහ - අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා හවස 2.00-5.00 (පාසල් ඇරඹෙන තෙක් පන්ති බ්‍රහස්පතින්දාම පැවැත්වේ) https://maps.app.goo.gl/yC16Taf6vpRGdbqq9 🔥ගම්පහ විශාලතම භෞතික විද්‍යා පන්තිය - - - - - - - - - - - - - - - - - - - - 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T - - - - - - - - - - - - - - - - - - - - ❓ පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න ✅https://t.me/aphotline ☎️ විමසීම්  - 0741783886 ❤️❤️❤️❤️❤️❤️❤️  ❤️❤️❤️❤️❤️❤️❤️

  • 27 мар. 2025 г.3 04032из AP2027T

    🔴Physics 2027 Theory භෞතික සහ Online නව පන්ති ආරම්භය. පන්ති ආරම්භ කරලා 6 වෙනි BATCH එක වෙනකොට ලංකාවේ A සාමාර්ථ වලින් 1/6ක් අප සතුයි. ඒ තනි ගුරුවරයෙක් ලග තියෙන වැඩිම A ප්‍රමාණය. ✅මේ වන විට අවසන් වරට ප්‍රතිඵල පැමිණ තිබෙන 2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි. ✅එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා A අකුරු (A700 +)සංඛ්‍යාවද අප සතුයි. 🟢2022/2023 වසරවල පමණක් අපේ ලමයි දැක්වූ දිවයිනේ සාමාර්ථ ▪️ලංකාවේ 1 (ගණිත අංශය(ICT) -Highest Z Score පසිදු ගිහාන්) ▪️ලංකාවේ 9 (ගණිත අංශය - සෙලිත් තමුදිත) ▪️ලංකාවේ 11 (ජීව විද්‍යා අංශය - රවින්දි ගවේශිකා) ▪️ලංකාවේ 13 (ජීව විද්‍යා අංශය - දිලුමි උඩුවනගේ) ▪️ලංකාවේ 16 (ගණිත අංශය - නිසල් දිනංජය) ▪️ලංකාවේ 21 (ජීව විද්‍යා අංශය - නිපුන් දිනුක ) 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 😀 පලමු දින නොමිලේ..  🔤🔤🔤🔤 👨‍💻  නව ඉන්දීප ගම්පහ 🗓  මාර්තු 30 ඉරිදා පෙ.ව 8.00 - 11.00 👨‍💻  රොටරි නුගේගොඩ 🗓  මාර්තු 31 සදුදා ප.ව  3.00 - 6.00 👨‍💻  ලංකාවටම Online Live 🗓  අප්‍රේල් 02 බදාදා ප.ව 7.30 - 10.30 🔥පසු ගිය වසරේ 700 කට අධික සිසුන් සඳහා නෙලුම් පොකුණ රඟහලේ දී ජාතික මට්ටමෙන් පැවැත්වූ ත්‍යාගප්‍රධානෝත්සවයට අදාල youtube video link එක පහතින්. https://www.youtube.com/live/nUpTRS5DC8w?si=ltXNn9Rbt5H37o9R ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. ❤️ අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින් https://results.ap.lk 🔴පන්තියට සම්බන්ද වීමට සහ පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත Telegram Channel එක වෙත පිවිසෙන්න. ✅ Telegram Channel : t.me/AP2027T පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න ✅https://t.me/aphotline e ☎️ විමසීම්  - 0741783886 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 20 мар. 2025 г.2 02531из Ap23Tech

    🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞 2024 | 2025 | 2026| 2027 Batch සඳහා ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත. තරග කාණ්ඩ 👑 👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා 👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය 👤 හොදම නර්තනය 👤 හොදම ගායනය 👤 හොදම වාදනය 👤 හොදම චිත්‍ර නිර්මාණය 👤 හොදම වීඩියෝ නිර්මාණය 👤 හොදම ග්‍රැෆික් නිර්මාණය 🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි. තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨 🧾 CLICK HERE TO DOWNLOAD ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න. - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න. 🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68 - - - - - - - - - - - - - - - - - - - - - - - - ජයග්‍රහණය ✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය ✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. 🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග සංවිධානය සහ අධීක්ෂණය : 🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

  • 11 мар. 2025 г.2 050из APMR2025

    🔴 SPECIAL EVENT LIVE 2025. හැමෝම සෙට් වෙමු ලමයි. මේක වෙනස්ම වැඩක් https://www.youtube.com/live/crXN8k3FeY8?si=TyLhJHeigi4To1tv 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 10 мар. 2025 г.1 890из APMR2025

    ◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️ 🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📌 හෙට රාත්‍රී 7.30ට 📺 YOUTUBE LIVE මගින් සජීවීව ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️ Powered by AP TECHNICAL TEAM ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

  • 8 февр. 2025 г.2 48211из APMR2025

    2️⃣ 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ. 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 🚀දකුණු ලකේ අගනගරය ගාල්ලට 🗓 පෙබරවාරි 10 සදුදා 🎯 ගාල්ල New තිග්මා ආයතනයේදී ⏱ උදෑසන 7.00 සිට 2.00 දක්වා 📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886 🔴  SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා 🌐 @APMR2025 ⭐️ මිතුරන් දැනුවත් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 2 февр. 2025 г.2 30542из APMR2025

    🍾 ආයුබෝවන් ගාල්ල!💡 ❤️ ජීවීතයට PHYSICS ගාලු පුරවරයට ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▶️ OFFICIAL TRAILER ⚡ https://youtu.be/c1_A-1-ayuY?si=GjVdQ8uRxxktnbve 🗓 පෙබරවාරි 10 සදුදා 🎯 ගාල්ල තිග්මා ආයතනයේදී ⏱ උදෑසන 7.00 සිට 2.00 දක්වා 🈁🔢📶📶 #️⃣📶🆗🔤🆙⚧🔢 - - - - - - - - - - - - - - - - - - - - 📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886 🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා 🌐 @APMR2025 🚀 සමුහයට සම්බන්ධ වන්න. 💬 @APMR2025G ⭐️ මිතුරන් දැනුවත් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

  • 1 февр. 2025 г.1 80212из APMR2025

    🔴හෙට තාපය මුල්ම කොටස ආරම්භය ( උෂ්ණත්ව මිතිය) 2025 PERFECT REVISION + THEORY සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා තාපය උෂ්ණත්වමිතිය ආරම්භය. 🔴උෂ්ණත්වමිතිය කියන්නේ සාමාන්‍යෙන් තාපය පාඩම ආරම්භ වෙන තැන. ඒකියන්නේ හෙට පාඩම ඉගෙනගන්න කිසිම දෙයක් දැනන් ඉන්නඕනේ නෑ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔴හෙට පෙබ. 02 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE තාපය ආරම්භය ( පළමු දිනය සහ දෙවන දිනය) මගහැරුනු සිසුන් එම වීඩියෝව පහත link එක ඔස්සේ නැරඹිය හැක https://www.youtube.com/live/oSoR4L1m6eE?si=3g1Lw41TbU-78ilq https://www.youtube.com/live/ffAuejg2Fuw?si=ziJ_T-dALVbJlZt5 🌐 telegram : T.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 27 янв. 2025 г.1 9114из FSPCAP2025

    💎 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද 🟢FULL SYLLABUS PAPER CLASS 📣ආරම්භය ජනවාරි27 සිට දිවයින පුරා.. 🔴පලමු සතිය නොමිලේ. පලමු සතියේ ලිවීම සදහා හිස් කොල රැගෙන එන්න. දෙවනි සතියේ සිට ඒවාද ලබාදේ 🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹ජනවාරි මස 27 වන සදුදා දින සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS සහ ඉන්දීප, රොටරි, සිප්වින් සහ NoZero ආයතන හිදී... 🔹සහ මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය... 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම telegram channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram channel එක ඔස්සේ... ⭐Telegram Channel link - 👉 https://t.me/FSPCAP2025 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

  • 14 янв. 2025 г.2 150из APMR2025

    🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️ 📆හෙට ජනවාරි 15 බදාදා උදේ 7.00-1.30 ⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස. 🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30 ➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක. 🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න. 🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න. 🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක) ✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 13 янв. 2025 г.1 82021из APMR2025

    🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය⚡️ 📆හෙට ජනවාරි 14 අඟහරුවාදා උදේ 7.00-1.30 ⚠️NO ZERO මහනුවර හිදී... 🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30 🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න. 🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක) ✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

  • 8 янв. 2025 г.2 02611из APMR2025

    🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ☑️ https://t.me/APMR2025 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook24 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Practical Night '23 — tgindex