tgindex

3×3 - Fast Track 2026

описание

🔥 Fast Track 2026.. 🏎 🍃 Link:- FT Channel:- https://t.me/FasttrackCD2026 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය... 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

16 930
подписчиков
Охват к подписчикам
15,4%
ERR
Реакции к просмотрам
1,00%
1 332 на 50 постов
Пересылки к просмотрам
0,13%
174
Постов в день
0,6
всего 262

Где отзываются чаще

доля реакций к просмотрам
  • 1 авг.без подписи5,24%
  • 9 авг.✅ දස දහස් ගුණයකින්, සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා ! සකල විධ සියලු සුබ සිහින ඉෂ්‍ට සිද්ධ වේවා..! 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්...❤️ #අපි_තමයි_අහස4,58%
  • 14 авг.без подписи4,18%
  • 9 авг.✅ 2026 ළමයි, හෙට ඉදලා පටන් ගන්න විභාගය හිත relax එකේ ලියන්න..වැඩිය හිතන්න එපා.ඔයාට පුලුවන්. යන්න කලින් මේක අහන්න..✨ හැමෝටම සුභ පැතුම්.❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🧑‍🎓 චරිත සර්. #අපි_තමයි_අහස3,75%
  • 9 авг.💫 තමන්ගේ හැකියාව ගැන සැක නොකරන්න.. ඔබට නොහැකි දෙයක් නොමැත..💖 ජයෙන් ජයම වේවා....❤️ 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious ​#අපි_තමයි_අහස3,60%
  • 4 авг.без подписи3,35%
  • 9 авг.✅ හැම හීනයක්ම සාර්ථකම වේවා.. ඔයාට පුලුවන්..💖 සුභ පැතුම්....❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස2,96%
  • 9 авг.✅ ළමයි, මේ Voice msg එක අහලා යන්න.. ආදරෙයි ... ජය වේවා හැමෝටම...❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස1,75%
  • 8 авг.ඔයාගේ target වලට යන්න පරක්කු වෙන්නෙපා....🔥 2026 AL ළමයි අනිද්දා වෙද්දී exam hall එකක තමන්ගේ paper එක ලියන්න ඕනි 💗✨ ඔයා ඔය නිකන් නාස්ති කරන හැම තත්පරයක් ම ඔයා එක්කම exam එක ලියන තවත් කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන් 🙄 Results එන දවසක ඔයාගේ z-score එක චුට්ටක් අඩු වෙලා Campus select වෙයිදෝ නැද්දෝ කිය කියා බලන් ඉද්දී 🤕 අද ඒ මහන්සි වෙලා වැඩ කරපු ළමයා ලස්සනට එයාගේ target එක ජය ගන්නවා වෙන්නත් පුළුවන් ❤️‍🩹 මේ කතාවෙන් මන් ඔයාව demotivate කළා නෙවෙයි !!! ඔයාගේ හිතේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම යවන්න පොඩි උත්සාහයක් ගත්තා විතරයි 😍❤️🪄 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_තමයි_අහස❤️ #අපි_චරිත_දිසානායක_Chemistry_Team💬1,65%
  • 14 авг.без подписи1,59%
  • 5 авг.без подписи1,52%
  • 8 авг.✅ විභාගයට කලින් - 07 උසස් පෙළ කියන්නෙ ලංකාවෙ තීරණාත්මක විභාගයක්.සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තියන විභාගයක්. එහෙම විභාගයක ප්‍රශ්න පත්‍ර ලේසියෙන් පිට කරන්න බැහැ ළමයි.එහෙම උනොත් ඒවට හම්බවෙන්නෙ එසේ මෙසේ දඩුවම් නෙමෙයි.ඉතින් ඒ වගේ විභාගයක උත්තර කලින් දෙන්න බැහැ.ඇත්ත ඒකයි.සමහර විටක එහෙම වැරදි දේවල් ඔයාගෙ අතට මේ ටිකේ ලැබෙන්න පුලුවන්.මේවට සමහර අය අහුවෙනවා.සියලුම වැඩ නවත්තලා ඒ ටික විතරක් බලන් යනවා.අන්තිමට වෙන්නෙ ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම උඩ බලන් ඉන්න.😒 ඉතින් එහෙම දේවල් විශ්වාස කරන්න එපා.පුලුවන් තරම් ඉගෙන ගත්ත දේවල්ම බලාගෙන අභ්‍යාස කරලා පුහුණු වෙලා යන්න.🤝 ඇස් ඉදිරියේ ඇති දෑ විතරක් විශ්වාස කරන්න.නොපෙනෙන, නොදැකපු දේවල් වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය නාස්ති කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න. ජය..❤️ Thank U..❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස1,40%