Охват к подписчикам
90,3%
ERR
Реакции к просмотрам
1,01%
1 451 на 20 постов
Пересылки к просмотрам
0,56%
811
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 28 дек. 2024 г.2024 in one image 🌝💗3,56%
- 29 дек. 2024 г.2024.12.30 - 11:40 For normal people = yeah its fun time 😩😎🥳 For legends = its time to start 😈👑2,27%
- 29 дек. 2024 г.❤️🩹👸2,07%
- 14 маяබෑ කිව්ව අයට කරලාම පෙන්නන්න❤️👊1,32%
- 26 дек. 2024 г.බය වෙලාද ඉන්නෙ ... හෙට physics 😁❤ මේක පොඩ්ඩක් අහන ගමන් වැඩ කරපන්... තව පොඩ්ඩයි බන් මේක සුපිරියට ඉවර කරමු උබලට පුලුවන් ❤🔥 හිතන්න ඔනී දේ ඉදන් කරන්න ඔනී දේ දක්වා අග සිට මුලට ❤😁 @ghostacademy20241,30%
- 11 мар.🤐තැනක් නොතැනක් නැතිව ඔබව අපහසුතාවයට පත් කරන ඕනෑම අයෙකුට දෙන්න පුළුවන් දරුණුම අඳුරු මනෝවිද්‍යාත්මක දඬුවම ඔබේ ජීවිතයේත් ඇති තැනක් නොතැනක් නැතිව ඔබව අපහසුතාවයට පත් කරන අය. හැමෝම ඉස්සරහා ඔබව පහත් කරන, ඔබේ හිත රිදවන, ඔබව Control කරන්න හදන චරිත. ඔවුන්ට ප්‍රතිප්‍රහාර දෙන්න ඔබ මීට කලින් කෑගහලා ඇති, රණ්ඩු වෙලා ඇති, නැත්නම් හිතින් විඳවලා ඇති... හැබැයි ඔබ දන්නවාද..? ලෝකයේ දරුණුම සහ ප්‍රබලම මනෝවිද්‍යාත්මක දඬුවම තියෙන්නේ ඔබේ නිහඬතාවය ඇතුළේ කියලා..? අද අපි කතා කරමු The Silent Treatment නැත්නම් ගණන් නොගෙන සිටීමේ කලාව ගැන.. 🎭 හිතන්න ඔන්න ඔයා ඔෆිස් එකේ හරි, යාළුවෝ පිරිසක් මැද හරි ඉන්නවා.. එක්කෙනෙක් හැමෝම ඉස්සරහා ඔයාට ලැජ්ජා හිතෙන විහිළුවක් කරනවා. එයා බලන් ඉන්නේ ඔයා තරහා වෙයි කියලා, නැත්නම් ඔයා මොනවා හරි කියලා රණ්ඩු වෙයි කියලා. එයාට ඕන ඔයාව React කරවන්න. ඔබ එතැනදී කෑගැහුවොත්, ඔහු දිනුම්.. මොකද ඔහුට ඕන වුණේ ඔබේ අවධානය ලබාගන්නයි.. හැබැයි, ඔබ කිසිම හැඟීමක් නැතිව එයා දෙස එක පාරක් බලලා, කිසිම දෙයක් වුණේ නැති ගාණට ඔබේ වැඩේ කරගෙන ගියොත්..? එතැනදී තමයි ඔහු පරාජය වෙන්නේ... අන්න ඒකයි මේ Silent Treatment එකේ බලය. 🤔 මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ Social Exclusion හරි Ostracism හරි විදිහට. සරලවම කිව්වොත්, පුද්ගලයෙක් ඉන්නවා කියලා දැන දැනත් ඔහු නොමැති ගාණට සැලකීම. මිනිසා කියන්නේ සමාජීය සත්වයෙක්. අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අනිත් අයගේ අවධානය සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන් කවුරු හරි අපිට බනිනවා කියන්නේ, ඔහු අපිට වටිනාකමක් දෙනවා කියන එකයි. ඒත් කවුරු හරි අපිව Ignore කරනවා නම්, අපේ මොළය ඒක අර්ථකථනය කරගන්නේ මාරාන්තික වේදනාවක් විදිහට.. විද්‍යාත්මකව බැලුවොත් ඔබව කෙනෙක් හිතාමතාම මඟහරින විට, ඔබේ මොළයේ ශාරීරික වේදනාව හඳුනා ගන්නා ප්‍රදේශය උත්තේජනය වෙනවා. ඒ කියන්නේ, කෙනෙක් ඔබට ගහනවාට වඩා, ඔහු ඔබව ගණන් නොගෙන සිටීමෙන් මොළයට දැනෙන වේදනාව වැඩියි. ⚡ මේක දඬුවමක් වෙන්නේ කොහොමද? ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයාගේ මූලිකම ඉලක්කය ඔබව පාලනය කිරීමයි.. ඔහු ඔබව මානසිකව වට්ටන්න උත්සාහ කරනවා.. මෙන්න මේ වෙලාවට ඔබ ඔබේ නිහඬතාවය පාවිච්චි කරන එකෙන් වෙන්නේ මේ දේවල් ටිකයි ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබෙන විට, ඔහුට තමා ගැනම සැකයක් ඇති වෙනවා. "ඇයි එයාට මාව ගාණක්වත් නැත්තේ?" කියන ප්‍රශ්නය ඔහුට වද දෙන්න පටන් ගන්නවා. ඕනෑම Bully කෙනෙක් ජීවත් වෙන්නේ අනිත් අයගේ අවධානයෙන්. ඔබ ඒ අවධානය කපා හැරිය සැනින් ඔහු මානසිකව අසරණ වෙනවා. කෑගහන මිනිස්සුන්ට වඩා ඉවසීමෙන් නිහඬව ඉන්න මිනිස්සුන්ට සමාජයේ තියෙන ගෞරවය වැඩියි. ඔබ පාලනය කළ නොහැකි චරිතයක් බව ඔහුට වැටහෙනවා. 🛠️ මේක නිකන්ම මූණ නරක් කරගෙන ඉන්න එක නෙවෙයි.. ඒක කලාවක්.. පළමු පියවර: හැඟීම් පාලනය ඔහු ඔබව අපහසුතාවයට පත් කරන වචනයක් කිව්වොත්, සිනහවකින් හෝ කෝපයකින් තොරව, හිස් බැල්මකින් ඔහු දෙස බලන්න. ඉන්පසු වහාම වෙනත් කෙනෙකු සමඟ කතාවට යන්න හෝ ඔබේ දුරකථනය දෙස බලන්න. දෙවන පියවර: කෙටි පිළිතුරු ඔහු යම් ප්‍රශ්නයක් ඇහුවොත්, "ඔව්", "නැහැ" වැනි කෙටි වචන වලින් පමණක් පිළිතුරු දෙන්න. කිසිම උනන්දුවක් පෙන්වන්න එපා. තෙවන පියවර: පැවැත්ම අමතක කිරීම ඔහු කාමරයේ සිටියත්, ඔහු එහි නැති බව සිතා වැඩ කරන්න. ඔහු අසලින් යන විට හෝ ඔහු කතා කරන විට ඔබ වෙනත් දෙයක නිරත වන්න. ⚠️ The Silent Treatment කියන්නේ ආයුධයක් වගේ දෙයක්. මේක පාවිච්චි කරන්න ඕනේ ඔබව ඕනෑකමින්ම රිදවන, ඔබේ මානසික සෞඛ්‍යයට හානි කරන අයට විතරයි. ආදරය කරන අය අතර ප්‍රශ්න විසඳගන්න මේක පාවිච්චි කිරීමෙන් සබඳතා බිඳ වැටෙන්න පුළුවන්. හැබැයි, Toxic මිනිස්සුන්ට සහ ඔබේ වටිනාකම හෑල්ලු කරන අයට නම්, මීට වඩා හොඳ දඬුවමක් ලෝකේ කොහේවත් නැහැ. 🌟 ඔබේ වටිනා කාලය සහ ශක්තිය, ඔබව පහත් කරන මිනිස්සු වෙනුවෙන් වැය කරන්න එපා. ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම කියන්නේ ඔවුන්ව වැදගත් පුද්ගලයන් බවට පත් කිරීමයි. මතක තබා ගන්න, බල්ලෙක් බිරුවා කියලා සිංහයෙක් ආපහු හැරිලා ඝර්ජනා කරන්නේ නැහැ. සිංහයා කරන්නේ තැන්පත් ගමනින් තමන්ගේ ඉලක්කය කරා යන එක විතරයි. "නිහඬතාවය යනු අශිෂ්ටත්වයට දිය හැකි උතුම්ම පිළිතුරයි." ඔබත් මේ වගේ Toxic චරිත වලට මුහුණ දීලා තියෙනවාද? ඔබ ඔවුන්ව පරාජය කළේ කොහොමද? 💙 #Psychology #SilentTreatment #MentalHealth #SelfRespect #PersonalityDevelopment #SocialScience@Garfield_notes1,19%
- 31 дек. 2024 г.Happy new yearr 💗🍃1,06%
- 27 дек. 2024 г.ටිකක් දිගට ගියා... අව්ලක් නෑ. වැඩක් කරන ගමන් අහපන්.. Physics mcq එක අව්ල් උනාද 😒 මෝඩ නොවී වැඩේට බැහැපන් අන්තිම ටික විශේෂයෙන් අහපන්... Physics ESSAY එකෙන් මුලු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් . කියනවට මහන්සි වෙලා මේකත් ඉවර කරපන් @ghostacademy2024 @noonecare960,92%
- 24 окт.без подписи0,66%
- 26 дек. 2024 г.පොදු රටාව note - PART 1_241222_224924.pdf0,66%
- 31 дек.Happy New Year! ✨ New year, new hopes, new beginnings. May this year bring peace, success & happiness to you 🎉💗💗0,66%
- 24 окт.මේ ඉන්නෙ 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 030020464625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ. Video Credits Go Owner ❤0,52%