Охват к подписчикам
230,5%
ERR
Реакции к просмотрам
2,44%
1 971 на 18 постов
Пересылки к просмотрам
0,65%
527
Постов в день
0,0
всего 21
Где отзываются чаще
доля реакций к просмотрам- 16 маяdrop ur Qs (temp stream)18,69%
- 16 маябез подписи13,11%
- 16 маяI just had a free 30 min with nothing else to do so I decided to have a small talk with you guys. No I'm not continuing the channel. just wanted to give you guys a fresh breath. a new hope. nothing has changed even though everything seems to be different now. If you missed the live, don't worry. the recording is here. If you wanna ask something, comment down. I'll reply. This post will exist here for 1-2 days. After that I'm gone again xo7,62%
- 4 окт. 2024 г.පළමුව මනස ශක්තිමත් කළ යුතුය. මෘදු යකඩ තැලී වානේ වන්නේ යම් සේද, ඇදුම් දෙන වැලි කැටය බෙල්ලෙකු මුතු කරවන්නේ යම් සේද, එලෙසම මනස තැලී කුඩුවී ගියද යළි ගිනි කුරුල්ලෙකු සේ තමා නොවන, තමාද වන තවෙකෙකු සේ නැගී සිටිය යුතුය. රාජලියෙකුට පාත්තයන් සමඟ රංචු ගැසිය නොහැකි යම් සේද, එලෙසටම තියුණු මනසකට දුර්වල ශරීරයක් නුරුස්සන්නේය. ඉදින් ඔහු තම පේශිපට ඉරා දමා නැවත ඉපදිය යුතුය. අඟුරු කැබැල්ලෙන් බිතු සිතුවම් ඇඳි සිත්තරෙකුට තෙල් සායම් ලද විලස ඔහු සිය ජීවිතයත්, මුළුමහත් ලෝකයත් පැහැ ගන්වනු ඇත. මිනිසා මිහිමත ජනිත වූයේ පරාජය වීමට නොවේ. මිනිසෙකු විනාශ කිරීමට තිරිසන් සතෙකුට පවා හැකිය. නමුත් නොනැමෙන මිනිසෙකු පරාජය කිරීමට දෙවියන් හට පවා නොහැකිය.3,91%
- 14 окт. 2024 г.I'm leaving telegram. projects ගොඩක් ගැහිලා research හිරවෙලා ඉද්දී ඔලුව නිදහස් වෙන්න කෝපි කෝප්පයක් බොන ගමන් meditations කියවද්දී මේක කරන්න ඕනි කියලා හිතුනේ. කලෙක ඉදන් හිත හිත හිටියේ මේකෙන් යනවද නැද්ද කියලා. විශේෂ හේතුවක්, කලකිරීමක් නිසා නෙවෙයි, ඇති කියලා හිතුන නිසයි. ඔයාලට පොරොන්දු වුනු ලිපි දෙන්න තියෙන නිසා හැමදාම මේක කරන්න පරක්කු වෙනවා. 😂 මම ඒ පොරොන්දු වුණු ලිපි ලියන් එද්දී ඔයාල තව requests දෙනවා. මට පව් කියලා හිතෙන නිසා ඒවත් හා දෙන්නම් කියලා ගන්නවා. ඔහොම ඔහොම දිගගැස්සෙනවා. ඒ නිසා මට හිතුනා මේක මේ වගේ random වෙලාවකදී කියලා යන්න. මම මේ අවුරුදු 2කට කිට්ටු කාලය ඇතුලේ සෑහෙන්න දේවල් ගොඩක් ඔයාල වෙනුවෙන් ලිව්වා. කිව්වා. ගොඩක් අයට උදව් කලා. ඒ ඔක්කොටම වඩා හරි සතුටුයි මම ජීවිත ගානක් බේරගත්තා. සමහර අය sucide thoughts එක්ක කතා කලා. සමහර අයට එහෙම thoughts තිබිලා articles වලින් ඒවා නැතිවෙලා තිබ්බා. සමහර අය sucide attempt කරලා මට කතා කරලා මං තාම මැරුණේ නෑනේ ඒ ඇයි කියල අහලත් තියෙනවා 💀 මාර්කස් ඔරීලියස් මෙහෙම කියනවා. Accept humbly; let go easily - no. 33, Book 8, Meditations එහෙනම් bye ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් 🗿3,38%
- 3 окт. 2024 г.හැම පාරම හිතෙන ප්‍රශ්නයක්!?3,23%
- 1 окт. 2024 г.Voice message3,21%
- 3 окт. 2024 г.සෑහෙන කාලයක් පෙරුම් පුරලා හොයාගත්තේ ♥️ ටිකක් ගණන් වුනත් මට වටිනවා. stoicism කියන එකේ උපත තමයි මේ පොත 🗿3,10%
- 17 сент. 2024 г.без подписи2,93%
- 6 окт. 2024 г.Sri Lanka needs a Carnival season මිනිස්සු හෙන සතුටින් book fair එකට ඇවිත් මේ කඩවල් ගානේ ගිහින් එක එක කෑම ජාති try කරන්නේ. book fair එකක මෙහෙම වෙන්න හේතුව විදිහට මමනම් දකින්නේ අපිට හරිහමන් festival එකක් නැති කමයි. හරියට සතියක් දෙකක් විතර හොඳට කාල බීලා shopping කරන්න පුළුවන් season එකක් හැම අවුරුද්දෙම එක කාලයකට එන්නේ නැහැනේ. අපේ එහෙම වෙන්නේ එක්කෝ ආගමික උත්සවයක් හෝ සංස්කෘතික අංගයක් විතරයි. ඔක්කොටම කලින් BMICH එකේ parking හරියට හැදුවනම් වටිනවා. විනාඩි 20ක් ගියා parking හොයන්න. අද අන්තිම දවස නිසා වෙන්නැති සෙනඟ වැඩියි.2,56%
- 1 окт. 2024 г.How to earn money efficiently Full guide 00:00 - සල්ලි හැදෙන්නේ කොහොමද? (සරලම කාරණා ටිකක් වෙලා අරන් හැමෝටම තේරෙන්න කියන්නේ. ඕනිනම් skip කරන්න) 10:53 - වැරදි මත අයින් කරගන්න i. 11:20 - වැඩි මහන්සියක් = වැඩි සල්ලියක් ii. 13:06 - හොඳ ඉගෙනීමක් = අනිවාර්යෙන් හොඳ පඩියක් එන රස්සාවක් iii. 16:50 - රජය = රට 19:00 - මට ගැලපෙන්නේ මොන වගේ business එකක්ද? 23:23 - ලෝකයේ දැනට තියෙන top business models analyze කලොත්... 25:22 - රත්තරන් ගරනවට වඩා සවල් විකුණන එක හොඳ වෙන්න පුළුවන් 29:35 - දැනට ජනප්‍රිය business models කිහිපයක් analyze කරමු 30:15 - dropshipping 38:59 - affiliate marketing 46:30 - AirBnB 49:00 - perfect business model එක කොයිවගේද? 51:13 - වර්තමාන ආර්ථික ලෝකයේ සිදුරු අපේ වාසියට ගන්න හැටි 52:00 - විනිමය අනුපාත, සැපයුම් දාම සහ ගෝලීය වෙළඳපොළකින් හම්බුවෙන සේවාදයකයෝ සල්ලි හම්බ කරන්න තියෙන, 58:30 - වේගවත්ම ක්‍රමය 1:02:04 - බුද්ධිමත්ම ක්‍රමය 1:07:06 - කාර්යක්ෂමම ක්‍රමය 1:20:29 - බදු සහ වැටුප් ගෙවීම2,23%
- 3 окт. 2024 г.ඔබ යමක් පීඩාකාරී යැයි හඳුනාගැනීමෙන් වැළකී සිටින්නේ නම්, එමගින් ඔබ එම පීඩාවෙන් නිදහස් වනු ඇත. මෙහිදී ඔබ විමසිය යුත්තේ "මම යනු කවුද?" යන්නයි. එවිට පිළිතුර වනුයේ "හේතු බුද්ධිය" යන්නයි. එහෙත් ඔබ හුදෙක් හේතු බුද්ධියෙන් පමණක් සමන්විත නොවේ. එය පිළිගත යුතු කරුණකි. එබැවින්, ඔබේ හේතු බුද්ධියට කිසිදු පීඩාවක් ඇති නොවන සේ සලකන්න. ඔබේ වෙනත් යම් කොටසක් අපහසුතාවයකට පත්ව ඇත්නම්, එම කොටසට එහි ස්වභාවය අනුව ස්වයං නිගමනයකට එළඹීමට ඉඩ සලසන්න.. no 40 - book 08 - Medications අහල පුරුදුයි වගේද? මම මීට කලින් මේ කතාවම සයිබනටික විද්‍යාවේ එන ජීවිතය ගැන තියෙන මං ආසම නිර්වචනයකිනුත් පැහැදිලි කරලා තියෙනවා. ජීවිතය යනු ජීවී දේහයක ජීවී නියුරෝන හරහා සිදුවන කේතනය වූ රසායනික ආවේග වල නිරන්තර සංසරණයයි. ඒ වගේම බුද්ධ දර්ශනයෙත් මේක මෙහෙම්මම තියෙනවා. සරල කතාව තමයි අපේ මොළයෙන් අපේ හැඟීම්(රසායනික අවේග) code කරලා තියෙනවා ලේබල් ගහල. මේක සතුට, මේක දුක කියලා. ඔයාට පුළුවන් නම් ඒ කේතනය වූ රසායනික ආවේග ලේබල් ගලවල දකින්න, හැඟීමි වලට බැහැ ඔයාව සීමා කරන්න. what if අපිට පුළුවන් නම් හැඟීම් නැවත කේතනය කරන්න?2,22%