Paper Class - චරිත දිසානායක.
описание
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්ත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය. පූර්ණ අධීක්ෂණය Team Chemistry. https://t.me/+Hu9BZgbLOg45YmE1
6 176
подписчиков
Охват к подписчикам
6,0%
ERR
Реакции к просмотрам
0,20%
29 на 50 постов
Пересылки к просмотрам
0,03%
5
Постов в день
0,0
всего 287
Где отзываются чаще
доля реакций к просмотрам- 9 авг.🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹 ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... ! ඔබට ජය ! 👍 Sisulka Rathnapura2,90%
- 18 июл.⚜️ 3×3 FAST TRACK රත්නපුර 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 02 🔘 ජූලි 19, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 02 සඳහා භෞතිකව සම්බන්ධ නොවූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස1,08%
- 29 июл.👍👍👍👍👍👍👍 විශේෂ නිවේදනයයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු. ⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු. එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස1,00%
- 3 авг.📢 THE FINAL DAY GAMPAHA ගම්පහ ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘අගෝස්තු 04, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,84%
- 6 июл.без подписи0,78%
- 1 авг.🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪 Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨ Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස0,67%
- 19 июл.🟥🟥🟥 🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥 1/6 ක් ඉවරයි.. හෙට Paper No 02..🔥 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු ආරම්භ කරනවා. අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්. 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,36%
- 6 авг.⭐️ ලංකාවේ Chemistry පන්තියකින් කරන දැවැන්තම Programme එක.. 3×3 FAST TRACK 🔥 ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ https://t.me/FasttrackCD2026 Thank you..!❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,27%
- 28 июл.⚜️ 3×3 FAST TRACK රත්නපුර බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට EXTRA DAY 📝 Paper No:- 04 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,24%
- 30 июл.📢 THE FINAL DAY RATHNAPURA රත්නපුර ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘ජූලි 31, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,23%
- 1 авг.https://vt.tiktok.com/ZS4kVLtDr/0,00%
- 29 июл.🪷 උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසෝ ජිනාති සබ්බරතිං ධම්මරති ජිනාති තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති." අර්ථය: සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් ය. සියලු ඇලීම්වලට වඩා ධර්මයෙහි ඇලීම උතුම් ය. තෘෂ්ණාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි. (ධම්ම පදය - තණ්හා වග්ගය) සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග තපස්වරුන් උදෙසා දේශනා කර වදාළ උතුම් ඇසළ පුණ්‍ය දිනය අදයි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහ සංඝරත්නයේ වස් උපගමනය ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මෙම පූජනීය දිනය අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.💫🌕 සිත පහන් කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඇසළ පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #esala #fullmoon #poyaday #අපි_තමයි_අහස0,00%