tgindex
ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷

Статистика

ආසවෙන් කොරියන් ඉගන ගන්න ✍ ලියන්න/කියවන්න/කථා කරන්න පුහුණු වෙන්න 🧑‍🎓 ලංකාවේ ප්‍රථම Telegram චැනලය ⛩️ Contact - (011) 480 4490 Telegram channel link https://t.me/R2kAcademy1

Последний пост
10 февр.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
4 689
−11 за 2 дн.
Сутки
−11
−0,23%
Неделя
 
Месяц
 
Просмотров на пост
797
21 постов
Вовлечённость
17,0%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🇰🇷

  • 14 дек.1 7507

    видео или голосовое, без подписи

  • 14 дек.1 6001

    видео или голосовое, без подписи

  • 13 дек.1 3302

    🌿 🍃 *𝐏𝐑𝐄𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍𝐒 𝐈𝐍 𝐊𝐎𝐑𝐄𝐀𝐍* 🍃 🌿 𝟏. 위에 = on / above / over - උඩ / ඉහළ / මත 𝟐. 안에 = in - ඇතුලත 𝟑. 밑에 / 아래에 = under - යට 𝟒. 앞에 = infront - ඉදිරිපස / ඉදිරියෙන් 𝟓. 뒤에 = behind - පිටුපස / පිටිපස්සේ 𝟔. 왼쪽에 = Left - වම් පැත්ත / වම 𝟕. 오른쪽에 = right - දකුණු පැත්ත / දකුණ 𝟖. 사이에 = between - අතර 𝟗. 옆에 = Next to - ඊළගට . . Road to korean academy🌸🩷🌸🩷

  • 💜🌿අද අපි කොරියානු භාෂාවෙන් දිශාවන් ඉගෙන ගනිමු 👇 🇰🇷 📌 방향 - දිශාව 💁 💁 왼쪽 👉 වම් පැත්ත ⬅️ 💁 직진 / 똑바로 👉 කෙලින්ම ⬆️ 💁 오른쪽 👉 දකුණු පැත්ත➡️ 💁 유턴 👉 යූ ටර්න් ↩️ 💁 후진 👉 පසුපස ⬇️ 💁 맞은편 👉 එහා පැත්ත ( විරුද්ධ පැත්ත) ↘️ 💁 신호등 👉 රථ වාහන ආලෝක පුවරු 🚦 💁 횡단포도 👉 කහ ඉර🚸 💁 사거리 👉 හතරමං හන්දිය 💁 길 👉 මාර්ගය🛣️ ʀᴏᴀᴅ ᴛᴏ ᴋᴏʀᴇᴀɴ ᴀᴄᴀᴅᴇᴍʏ (කොරියානු භාෂා මහගෙදර)

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • *📌🤍කොරියන් කතා කරනවනම් මේ ටික අත්‍යවශ්‍යයි .... 🤍📌* ✅ 그리고 - (ක)රිගො - ඒ වගේම ✅ 그래서 - (ක)රෙසෝ - ඒ නිසා ✅ 그러니까 - (ක)රොනික්කා - එමනිසා ✅ 그럼 - (ක)රොම් - එහෙනම් ✅ 가장 - කජං - වඩාත්ම ✅ 가끔 - කක්(ක)ම් - ඉදහිට ✅ 계속 - කේසොක් - දිගටම ✅ 또 - ත්තෝ - නැවත ✅ 더 - තො - තව ✅ 빨리 - ප්පල්ලි - ඉක්මනින් ✅ 정말 - චොන්මල් - ඇත්තටම ✅ 갑자기 - කප්ජගි - එක පාරටම ✅ 곧 - කොත් - දැන්මම / ඉක්මනින්ම ✅ 같이 - කච්චි - එකට ✅ 진짜 - චින්චා - ඇත්තටම / සත්තයි ✅ 가장 / 제일 - කජං / චේඉල් - වඩාත් ✅ 특히 - (ථ)ඛි - විශේෂයෙන්ම ✅ 똑바로 - ත්තොක්පරෝ - කෙලින්ම ✅ 거의 - කොඒ - කොහෙත්ම ✅ 늦게 - (න)ත්ගේ - ප්‍රමාදවී ✅ 너무 - නෝමු - ගොඩක් ✅ 주로 / 보통 - ජුරෝ / පොථොං - සාමාන්‍යයෙන් ✅ 아주 - ආජු - බොහොම ✅ 너무 - නෝමු - හුගක් / බොහෝ ✅ 많이 - මානි - ගොඩක් ✅ 매우 /참/ 아주/ 많이 - මෙවු / ඡම් / ආජු / මානි - ගොඩක් ✅ 먼저 - මොන්ජො - මුලින්ම ✅ 모두 - මෝදු - ඔක්කොම ✅ 반드시 - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම ✅ 곧 / 바로 - කොත් / පරෝ - එවලේම ✅ 벌써 - පොල්ස්සෝ - දැනටමත් ✅ 보다 - පොදා - වඩා ✅ 서로 - සොරෝ - එකිනෙකා ✅ 아마 - අමා - සමහරවිට ✅ 어서 - ඕසො - ඉක්මනට ✅ 언제나 - ඔන්ජේනා - හැමතිස්සෙම ✅ 얼마나 /얼마 - ඔල්මානා / ඔල්මා - කොපමණ ✅ 누구든지 - නුගු(ත)න්ජි - කවුරු උනත් ✅ 누구나 - නුගුනා - කවුරු හෝ ✅ 열심히 - යොල්ශිමි - මහන්සියෙන් ✅ 오래 - ඔරෙ - දිගු කාලයක් ✅ 오랜만에 - ඔරෙන්මනේ - දිගු කාලයකට පසුව ✅ 언제나 - ඔන්ජේනා - කවදා හෝ ✅ 왜 - වේ - ඇයි ✅ 이제 - ඉජේ - දැන් ✅ 자주 - චාජු - නිතරම ✅ 잘 - චල් - හොදින් ✅ 잠깐 - චම්ක්කන් - ටික වෙලාවකට ✅ 잠시 - චම්ෂි - ටික වෙලාවකට ✅ 정말 - චොන්මල් - ඇත්තටම ✅ 제일 - චේඉල් - වඩාත් ✅ 좀 /조금 - චොම් / චො(ග)ම් - ටිකක් ✅ 참 - ඡම් - ගොඩක් ✅ 천천히 - ඡොන්ඡොන්හි - සෙමින් ✅ 하지만 - හජිමන් - නමුත් ✅ 꼭 / 반드시 - කෝක් - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම ✅ 아무나 - අමුරි - මොනවා හෝ ✅ 뭐든지 - මොන්(ත)න්ජිබ්- මොනවා උනත් ✅ 언제든지 - ඔන්ජේ(ත)න්ජි - කවදා උනත් ✅ 만약 / 혹시 - මන්‍යක් - හොක්ශි - සමහර විට ✅ 만 - මන් - පමණක් ✅ 말구 - මල්ගු - හැ ✅ 조금 / 좀 - චො(ග)ම් / චොම් - ටිකක් . . Road to korean academy✈️❤️

  • *“ (으)면서 ” ව්‍යාකරණය 🇰🇷🍃* * *ක්‍රියාපද සමග පමණක්* එකතු වන අතර මෙහි මූලික අදහස වන්නේ *යම්කිසි ක්‍රියාවක් සිදුකරන ගමන් / සිදුකරන අතරතුර* යන්න වේ. * වාක්‍යයක මැදින් යෙදෙන අතර *ඉදිරිපස වාක්‍යයෙන් කියවෙන ක්‍රියාව සිදුකරන ගමන් පිටුපස වාක්‍යයේ ක්‍රියාව සිදුකරනවා* යන්න දැක්වීමට යොදාගනියි. * ක්‍රියාපදයක 다 ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන ක්‍රියාමූලයේ අවසානය අනුව ආකාර 2 කි. 🖇️ ක්‍රියාමූලය *ස්වරයකින්* අවසන් වන්නේ නම් , *면서* යෙදෙයි. 🖇️ ක්‍රියාමූලය *ව්‍යංජනයකින් නැතහොත් හල්කිරීමකින්* අවසන් වන්නේ නම් , *으면서* යෙදෙයි. උදාහරණ } 🐾 가다 - කදා - යනවා 가 + 면서 *가면서 - කම්යොන්සො - යන ගමන්* 🐾 먹다 - මොක්තා - කනවා 먹 + 으면서 *먹으면서 - මොගම්යොන්සො - කන ගමන්* 🐾 쓸다 - සල්තා - අතුගානවා 쓸 + 면서 *쓸면서 - සල්ම්යොන්සො - අතුගාන ගමන්* 🐾 듣다 - තත්තා - අහනවා 들 + 으면서 *들으면서 - තරම්යොන්සො - අහන ගමන්* 🐾 일하다 - ඉල්හදා}ඉරදා - වැඩකරනවා 일하 + 면서 *일하면서 - ඉල්හම්යොන්සො - වැඩකරන ගමන්* *Admin Chamod 🕊️🍃🐾* *Road To Korean Academy❤‍🩹🇰🇷*

ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷 — tgindex