Korean Exam🇰🇷 EPS-TOPIK🇱🇰🇰🇷
Статистика- Последний пост
- 13 окт. 2025 г.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
𝟐𝟎𝟐𝟓 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අදාළ දිනය සහ වේලාව පරීක්ෂා කර ගනිමු .. 🇰🇷🇰🇷 https://applications.slbfe.lk/logroot/asptrain/ubt2025_testdate/edtself.asp හැම දෙනාගෙම සිහින බලාපොරොත්තු ඉටුවේවා .. !🙏🩷🇰🇷✈️
🌻 𝐄 𝐗 𝐀 𝐌 𝐍 𝐄 𝐖 𝐒 ----🇰🇷✈️ ☘️ 𝟐𝟎𝟐𝟓 වර්ෂයට අදාළව නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රයන් ආශ්‍රිත රැකියා සඳහා විභාග අයදුම් පත් නිකුත් කිරීමට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් තීරණයක් කර තිබෙනවා. ☘️ මෙම කාර්‍යයට අදාළව අයදුම්පත් නිකුත් කිරීම සහ විභාග සම්බන්ධයෙන් සියලි උපදෙස් 𝟐𝟎𝟐𝟓-𝟎𝟖-𝟏𝟖 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ පළ කරනු ලබන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටිනවා. ☘️ විභාගය 𝐔𝐁𝐓 ක්‍රමය ඔස්සේ සිදුකෙරේ .... ♥️ සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා සුභ පැතුම් ..💐
без подписи
без подписи
⭕️ 𝐆𝐎𝐎𝐃 𝐍𝐄𝐖𝐒 & 𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝐈𝐎𝐍𝐒 𝐀𝐋𝐋 🍃♥️ 🌻 𝟐𝟎𝟐𝟒 කොරියානු භාෂා පරීක්ෂණයට පෙනී සිට, ඉන් සමත් වූවන්ගේ තොරතුරු ඔබට 𝐰𝐰𝐰.𝐬𝐥𝐛𝐟𝐞.𝐥𝐤 නිල වෙබ් පිටුව ඔස්සේ මේ වන විට පරීක්ෂා කරගත හැකිය. 𝐋𝐢𝐧𝐤 : https://applications.slbfe.lk/logroot/asptrain/9PointSystem_Result24_2/edtself.asp
🔸️개 - දේවල් , කාසි හා ඇපල් දොඩම් වැනි කුඩා ගෙඩි ගණනය කිරීමේදී යොදා ගනී. 🔸️ 명/분 - මිනිසුන් ගණනය කිරීමේදී යොදා ගනී. වැඩි ගෞරවයක් ලබාදෙන විට 분 යොදාගනියි. 🔸️마리 - සතුන් ගණනය කිරීමේදී යොදා ගනී.🐕 🐈 🐄 🐖 🐓 🔸️잔 - කෝප්ප ගණනය කිරීමේදී යොදා ගනී☕️☕️ 🔸️병 - බෝතල් ගණනය කිරීමේදී යොදා ගනී.🍾🍾 🔸️권 - පොත් ගණනය කිරීමේදී යොදා ගනී📚📚 🔸️살 වයස ගණනය කිරීමේදී යොදා ගනී.
Korean Exam🇰🇷 EPS-TOPIK🇱🇰🇰🇷 pinned «EPS ACCOUNT එක පිළිබඳව ඔබ දන්නවාද...??? එහෙනම් මෙන්න සම්පූර්ණ විස්තරය 🇰🇷💗🥰 01.) පලමු කොටුව. (EPS-TOPIK) ඔබ විභාගය සමත් වුවිට “සමත්” Pass ලෙස සැකසේ. එලෙස සැකසුනු පසු ඔබේ පාස්පොට් හී ඇති නම පමනක් එහි ඉහල කෙලවරේ සටහන් වේ. (මෙය වීභාගය ලියා මාස 3 ඇතුලත සිදු…»
без подписи
без подписи
без подписи
⭕Agreement එකක් එනකල් බලාපොරොත්තුවෙන් web එකේ ඉන්න කෙනෙකුට තමන්ගේ EPS account එකේ තියෙන මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි... ©️තොරතුරු උපුටා ගැනීමක් වන අතර සියළු ගෞරවය මුල් හිමිකරු(වන්) සතුයි.... 🔅〽️➖➿➿➰➿➿〽️🔅
без подписи
ප්‍රාර්ථනාවක්...!!!💗🇰🇷 අදින් ආරම්භ වෙන 2025 දෙවන රැකියා කාර්තුවේදි Agreement එකක් බලාපොරොත්තුවෙන් වෙබ් එකේ ඉන්න ඔයාගේ ඒ හීනය හැබෑ වේවා...!☺️💗 "හැමෝගෙම කොරියන් හීනය ඉක්මනින් හැබෑ වෙන්න ඕන " 🇰🇷✈️❤️
📝 🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
📱 @koreanexam_epstopik ✅
⭐️කොරියානු භාෂාව ස්වයං අධ්‍යන පෙළපොත 2️⃣කොටස. (නව විශය නිර්දේශය) 📚PDF📚📑 ⬇️Download here🔽⤵️
📱 @koreanexam_epstopik ✅
⭐️කොරියානු භාෂාව ස්වයං අධ්‍යන පෙළපොත 1️⃣කොටස. (නව විශය නිර්දේශය) 📚PDF📚📄 ⬇️Download here🔽⤵️
🆕 🔤🔤🔤🔤🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣5️⃣ 📚කොරියානු භාෂාව ස්වයං අධ්‍යන පෙළපොත නව විශය නිර්දේශය.📖 🆕️ 📚 🟢PDF
කොහොමද...? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා... කාලෙකින් චැනල් එකේ post එකක් දාන්න බැරිවුණා.. company එකේ වැඩත් එක්ක දැන් free time එකක් හොයාගන්න අමාරුයි... ඔයාලත් කොරියාවට ආවම තේරුම් යයි උදේ වැඩට ගිහින් මහන්සිවෙලා වැඩකරලා, 기숙사 එකට ඇවිත් කෑම උයාගෙන, අස්පස් කරන ඒවා කරල... නාලා;කාලා;බීලා ගෙදර අයට කතා කරල ඔක්කොම ඉවර වෙලා ඇඳට වැටුනාම ඇහැරෙන්නේ පහුවදා උදේට ආයේම වැඩට යන්න කියල.. ඉතින් කියන්න ඕනෙ වුණේ exam එක කරපු පලවෙනි කණ්ඩායමේ cutoff mark එක ගැන එක එක කතා පහුගිය දවස් ටිකේ එලියට ආවා.... ඒවගෙ ඇත්ත නැත්ත කොහොම වුණත් SLBFE Web site එකේ හෙට (sep:9) exam results දානවයි කියල තිබුණු නිසා බොහෝ විට හෙට දවල් වෙද්දී ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි... ගොඩක් අය මේ වෙලාවෙ ලොකු පීඩනයකින් ඉන්නවා ඇති.. තමන් ගත්‍ත ලකුණු ගාන ඇතිවෙයිද මදිවෙයිද කිය කියා හිත හිත... තමන් බලාපොරොත්තුවෙන් හිටපු විදිහේ ප්‍රතිඵලයක් නොලැබුණොත් ඒක දරාගන්න ටිකක් අමාරුයි... ඒ වුණත් තරඟ විභාගයක හැටි එහෙමයි... අසමත් වීමෙන්, බලාපොරොත්තු කඩවීමෙන් තමන්ව කඩාවැටෙන්න ඉඩ දෙන්නේ නැතිව ඒ බිඳවැටීම ලොකු හයියක් කරගෙන ආපහු ගැම්මෙන් වැඩ කරලා කොහොම හරි ජීවිතය දිනන්න තමන්ගේ game එක තමන් ගහන්න... අමාරු කාල වලදි තමන් එක්ක හයියට හිටිය අයට හොඳින් සලකන්න විශේෂයෙන්ම තමන්ගේ අම්මා❤️ තාත්තා❤️ දැනට exam කරගෙන යන අයත් තියෙන තරඟකාරීත්වය තේරුම් අරන් කලින්ට වඩා හොඳට පාඩම් කරල එකපාරින්ම පාස් වෙන්න.. නැත්නම් තව එක ප්‍රශ්නයක් හරිගියානම් කියල පසුතැවිල්ලෙන් ඉන්න වෙයි... අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම සතුටුදායක වෙන විදිහේ ප්‍රතිඵලයක් බලාගන්න ලැබේවා කියල හැමදෙනාගේම කොරියන් සිහිනය ඉක්මනින්ම හැබෑ වේවා..🇰🇷❤️❤️✈️