tgindex
Winstar Korean Group(Priyanthi Bandara)

Winstar Korean Group(Priyanthi Bandara)

Статистика
Последний пост
30 мая
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
1 454
−4 за 2 дн.
Сутки
−4
−0,27%
Неделя
 
Месяц
 
Просмотров на пост
779
20 постов
Вовлечённость
53,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • The owner of this channel has been inactive for the last 1 month. If they remain inactive for the next 9 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.

  • දෙසැම්බර් 31 බදාදා උදෑසන 9 ට පේපර් පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ

  • දෙසැම්බර් 24 බදාදා උදෑසන 9 ට පේපර් පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ.

  • 1 дек.1 090

    *විපතට පත් අපේම සහෝදර ජනතාව තනි නොකරමු....* වින්ස්ටා අප ආයතනයේ සිසුන් ලෙස ඔබට හැකි පමණින් මෙයට දායක වන්න. පානීය ජල බෝතල්, වියළි ආහාර හෝ බෙහෙත් වර්ග 7 වන ඉරිදා පන්තියට ගෙනැවිත් බාර දෙන්න. ස්තුතියි වින්ස්ටා නූපේ මාතර

  • 🔴 අයහපත් කාලගුනික තත්වය නිසා අද දින පන්ති නොපවෙත්වේ. වින්ස්ටා නුපේ මාතර

  • Video from Winstar Korean class

  • සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

  • *දකුණු කොරියාව බලා පිටත්ව ගිය* සිසුවියට උණුසුම් සුභ පැතුම් 🥰 ❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ සිසුවෙක් ❤️ ❤️වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ට උපහාරයක් වේවා❤️ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා🙏🙏🙏 වින්ස්ටා , නූපේ , මාතර

  • New syllabus එකෙන් ප්‍රශ්නයක්

  • 🪩2026 කොරියානු භාෂාව නව විෂය නිර්දේශය නව පන්ති ආරම්භය🪩 ⭕ ප්‍රියන්ති බණ්ඩාර මිස්ගෙන් ආරම්භ කර දැනට වසර 18 ක් පුරාවට මාතර පුරවරයේ රජයේ ලියාපදිංචි එකම විශාලතම කොරියානු භාෂා පුහුණු ආයතනය වින්ස්ටා, නූපේ මාතර වේ. 🔴සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8.30 ට පන්ති පැවැත්වේ. 🔴සෑම සෙනසුරාදා දිනකම දහවල් 2 ට පන්ති පැවැත්වේ. 🔴සෑම ඉරිදා දිනකම උදැසන 08.30ට පන්ති පැවැත්වේ. 🔴 සෑම බදාදා දිනකම උදැසන 9.00ට පේපර් පන්තිය පැවැත්වේ. 💢 නිෂ්පාදන හා ධීවර අංශවල රැකියා අවස්ථා සදහා පැවැත්වෙන කොරියානු භාෂා විභාගයට සූදානම් වන ඔබට, ⭕කොරියානු භාෂාව නව නිර්දේශය. ⭕ව්‍යාකරණ නීති රීති. ⭕විභාගයෙන් පසුව Skill Test එක සදහා හොඳින් හුරු කිරීම. ⭕අනෙකුත් අවශ්‍ය පාඩම් සහ උපදෙස් සදහා පැමිණෙන්න. ▪මෙහෙයවීම: විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පෙර විගමනික පුහුණු උපදේශක රංගන කාරියවසම්. ▪විමසීම්: 077 82 20 991 WhatsApp : 077 5767685

  • 🌟වින්ස්ටා – නූපේ, මාතර 🌟 ✨ 2026 කොරියානු භාෂා පේපර් පන්ති පිළිබඳ (මෙම සියලුම පන්ති පැවැත්වෙන්නේ New Syllabus එකෙන් පමණි)✨ Online පන්ති ⭕සෑම සඳුදා සහ අගහරුවාදා රෑ 7.30 ට ⭕දවසට ප්‍රශ්න 20 බැගින් සහ සෑම මාසයක් අවසානයේම Listening කොටස සදහා ප්‍රශ්න සාකච්ඡා කෙරේ. ⭕මාසික ගාස්තුව රුපියල් 1500 කි Physical පන්ති– වින්ස්ටා ආයතනයේදී පැවැත්වේ ⭕සෑම බදාදා දිනකම පෙ.ව. 9.00 පැවැත්වේ. ⭕දිනකට ගාස්තුව රුපියල් 500 කි. ⭕සෑම දිනකම ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන අතර සෑම මාසයක් අවසානයේම Listening කොටස පන්තියේදී සාකච්ඡා කෙරේ. මෙහෙයවීම: රංගන කරියවසම් අදම අප හා සම්බන්ධවන්න 📲 WhatsApp: 077 5767685 📞 Call: 077 8220991 පන්තියේ විස්තර දැන ගැනීමට යූටියුබ් චැනලය subscribe කරන්න. 👇👇 https://youtube.com/@priyanthibandara3261?si=tu3opOWHgvtuC26h ✨ විභාගය සඳහා නිවැරදි මගපෙන්වීම සහ විශ්වාසදායක උපදේශනය! ✨

  • සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

  • සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

  • New syllabus එකෙන් ප්‍රශ්නයක්

  • https://www.youtube.com/live/S4rxVfgdupE?si=48kMOl8FoymF8j6_

  • 5th paper.pdf

  • https://us05web.zoom.us/launch/edl?muid=2e7b3b0a-99f9-4092-bcc4-af04f5f735fb

  • ⭕පේපර් පන්තිය හෙට දින (බදාදා) උදෑසන 9 ට වින්ස්ටා ආයතනයේදී පැවැත්වේ. ✅ නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර 2ක් සාකච්ඡා කරනු ලැබේ. ✅ ගාස්තුව රු.500කි. වින්ස්ටා නූපේ මාතර විමසීම් 077 82 20 991 WhatsApp 077 57 67 685

  • ප්‍රියන්ති බණ්ඩාර මිස්ගේ YouTube channel එක Subscribe කරන්න. You Tube Link 🔗 👇👇👇 https://youtube.com/@priyanthibandara3261?si=tu3opOWHgvtuC26h

  • 4h paper.pdf

Winstar Korean Group(Priyanthi Bandara) — tgindex