Razor Techᵀᴹ 🇱🇰
описание
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
1 531
подписчиков
Охват к подписчикам
278,6%
ERR
Реакции к просмотрам
0,21%
185 на 21 постов
Пересылки к просмотрам
0,47%
404
Постов в день
0,0
всего 21
Где отзываются чаще
доля реакций к просмотрам- 22 авг. 2024 г.😅😅1,66%
- 26 окт. 2024 г.අද post🙂 එකෙන් අරගෙන ආවා ඔයාලට passive income💵 එකක් ගන්න පුලුවන් method🛫 එකක්. මේක airdrop එකක් නම් නෙවෙයි. මේකෙදි සරලව වෙන්නෙ අපි ai images generate කරලා එවා sell කරන එක එතකොට images sell වෙන වරයක් ගානේ අපිට income එකක් එනවා. උදාහරනයක් විදිහට ගත්තොත් අපි මහන්සි වෙලා images 500 upload කරොත් ඒ images sell වෙන වාරයක් ගානේ අපිට income එකක් එනවා. මේ post එකෙන් මම මේක සරලව A-Z කරන විදිහට කියලා දෙන්නම්. 📌මුන්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ freepik.com කියන platform එකේ account එකක් create කරගන්න එක. 📌දැන් account එක create කරගත්තට පස්සෙ අපිට sell කරන්න images generate කරගන්න වෙනවා. මේකට මම use කරන site එක තමයි leonardo.ai කියන්නෙ. මොකද මේකෙන් ඔයාලට high quality images free generate & upscale කරගන්න පුලුවන්. 📌ඔන්න දැන් images ටිකත් generate කරගෙන් ඉවරයිනෙ දැන් අපිට කරන්න තියෙන්නෙ images ටික site එකට upload කරගන්න එක. එතනදි title & tags වලට ඔයාලට මේ imstocker.com කියන site එක use කරන්න පුලුවන්. upload කරාට පස්සෙ ඔයාලගේ images ටික 14 days ඇතුලත approved වෙයි. ඊට පස්සෙ ඉතිම් sell වෙන පාරක් ගානෙ ඔයාට income එකක් එයි. 🏦මේ site එකෙන් ඔයාලා earn කරන මුදල් ඔයාලට පුලුවන් paypal & payoneer කියන methods දෙකෙන් bank එකටම🏦 ගන්න.1,53%
- 11 окт. 2024 г.🧐🧐1,47%
- 15 дек. 2024 г.අද post🙂 එකෙන් අරගෙන ආවා ඔයාලට passive income💵 එකක් ගන්න පුලුවන් method🛫 එකක්. මේක airdrop එකක් නම් නෙවෙයි. මේකෙදි සරලව වෙන්නෙ අපි ai images generate කරලා එවා sell කරන එක එතකොට images sell වෙන වරයක් ගානේ අපිට income එකක් එනවා. උදාහරනයක් විදිහට ගත්තොත් අපි…0,99%
- 29 сент. 2024 г.Guys මම හදපු mobile app එකක් techno exhibition එකට select වෙලා තියෙනවා ඒකෙ final interview එකේදි මට judges ලට present කරන්න app එක ගැන reviews ටිකක් ඕන වෙලා තියෙනවා. පුලුවන් අය app එක test කරලා බලලා reviews ටිකක් දෙන්න. app එක දැනට playstore එකේ closed testing stage එකේ තියෙන්නෙ. පහල තියෙන google from එකෙන් ඔයාට app එක download කරගෙන ඔයාගෙ honest review එක දෙන්න පුලුවන්. https://forms.gle/xDubhhjyEAt4Vg427 kaveeshaanuhas.com | @kaveeshaanuhasreal0,92%
- 17 апр. 2025 г.🎉 Introducing the Fastest Tera-box Download Bot on Telegram! 🚀 Say goodbye to slow downloads and broken links — meet your new favorite bot 👉 @TBDownloderbot 💥 🌟 Special Thanks ❤️ Huge shoutout to Jayツ ㅤ for the amazing download tool 🤝 And endless gratitude to the szteambots family for their killer development & support 🔧 What Can It Do? 📦 Download Tera-box files up to 2GB ⚡️ Blazing fast – possibly the fastest bot on Telegram! 🔗 Supports multiple link formats 1. terabox.com 2. 1024terabox.com 3. teraboxapp.com 4. teraboxdrive.com 5. teraboxdl.com 6. teraboxcloud.com 7. terasharelink.com 💎 Support the Project To keep this bot alive and running smoothly, consider getting a premium subscription 💖 Can’t afford it right now? No worries — just share this bot with one friend who might love it! That helps more than you think 🙏 🔥 Try it now: @TBDownloderbot0,71%
- 12 июл. 2024 г.🆕 Introducing Workers AI Bot! 🛠 Your all-in-one assistant for powerful text and image AI tasks. Best of all, it's completely free to use! 🔔 ✨ Features: 🖼Text Generation: Create amazing content with ease. 📷 Image Generation: Design stunning visuals effortlessly. 🌐 More Features Coming Soon! Stay tuned for exciting updates. 🔍 Commands: ✅ /text - Generate text responses. ✅ /image - Generate image responses. ✅ /help - Get assistance on using the bot. ✅BOT LINK : https://t.me/WorkersAI_BOT | @WorkersAI_BOT 💰 Powered by Cloudflare Workers AI. Give it a try and share with your friends! 🙌 | @szteambots 🔵0,59%
- 1 янв. 2025 г.✨ Happy New Year 🎁🎆 As we step into this new year, let’s embrace it with positivity, hope, and determination. May 2025 bring you success, joy, and countless opportunities to shine! ✨ 💪 Remember, every day is a fresh start to chase your dreams and achieve greatness. Let’s make this year unforgettable! ✨ Wishing you and your loved ones a year filled with good health, happiness, and prosperity. Cheers to a fantastic 2025! 🥂🎊 🔥 @SingleDevelopers | SDev.LK 🧑💻0,55%
- 23 июл. 2024 г.AI Wallpapers Upload කරලා Passive Income එකක් ගමුද? ඔයාලා හැමොම දන්න වගේම use කරන platform එකක් තමයි zedge කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් අපිට කැමති wallpapers, ringtones download කරගන්න පුලුවන්. මේ වෙනකොට මේ platform එකේ usersලා 500M වැඩි ගානක් ඉන්නවා. ඒක හින්දා අපි බලමු කොහොමද මේ platform එක use කරලා අපි passive earning එකක් ගන්නෙ කියලා. 1 - ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ AI wallpapers generate කරගන්න එක. සරලවම මේකට ඔයාලට leonardo.ai වගේ free tools use කරන්න පුලුවන්. 2 - ඊලගට අපි හදාගත්ත wallpapers ටික upscale කරගන්න ඕන. එකටත් අපිට upscayl.org වගේ free tools use කරන්න පුලුවන්. 3 - අන්තිමට කරන්න තියෙන්නේ අපි මේ හදාගත්ත AI wallpapers ටික upload කරන එක. මතක ඇතුව හොද tags, titles add කරන්න. Zedge Contubuter account එකක් නැති අයට පුලුවන් marketplace.zedge.net කියන link එකට ගිහින් account එකක් හදාගන්න. (උඩ දාලා තියෙන්නෙ මම wallpapers 200 වගේ upload කරපු මාස 2ක් වගේ පරන මගේ zedge account එක) Credit @earningkingdomlk0,55%
- 11 мая 2025 г.ගිය වසරේ දී මෙන්න මේ වසරේත් හැමෝම මේ දවස් වල හොයන "Dansal App" එක මෙන්න. ඔයාලා විසින් දෙන දන්සල පිළිබඳව වගේම ඔයාලගේ ප්‍රදේශයේ තියෙන දන්සල ගැන හැමෝටම කියන්න මෙන්න "Dansal App" එක දන්සල, තොරන, පහන් කූඩු සහ භක්‍ති ගීත මේ සියලුම දේවල් බලාගන්න සහ ඔයාට එතනට යන්න Map එකෙන්ම පාර හරියට පෙන්වනවා මේ App එකෙන්. අදම Download කරගෙන දන්සල තියෙන තැන් බලන්න වගේම ඔයාලගේ දන්සල ඇතුළත් කරන්න පුළුවන්. ● Play Store https://play.google.com/store/apps/details?id=com.cy.dansal ● App store https://apps.apple.com/lk/app/dansal/id6502242119 Powered by Cyber Yakku0,49%
- 14 июл. 2024 г.Android 15 (VanillaIceCream) @kaveeshaanuhasreal0,36%
- 18 июл. 2024 г.🐶 Win Telegram Premium by inviting your friends! ✅ 💰 Prizes 💰 🥇 Place: 1 Year Telegram Premium ⭐️ 🥇 Place: 6 Month Telegram Premium ⭐️ 🥇 Place: 3 Month Telegram Premium ⭐️ 🚾 How to Win: 🔫 Invite your friends to our Telegram channel using your link. 🔫 The top 3 inviters with more than 100 points will win! ⛔️ Note: If your invitee leaves the channel, your points will be deducted. 📊 Current Top Inviters: Stay tuned for updates every 15 minutes! 🗓 Ends on: 30th August 2024 ⏳ 📞 Join the first-ever live Telegram giveaway and start inviting now! 🐶 Compete to be one of our top inviters and enjoy amazing rewards! ✅ 🔔 JOIN NOW : @szteambots0,24%