2025 S2A Academy Main
СтатистикаWebsite: 2025 Revision Chat Group: https://t.me/+rkuXDvabb7JlMWY1 2025 Paper Class: https://t.me/S2Apaper25 2025 Speed Revision: https://t.me/chemspre
- Последний пост
- 10 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 327
- 1/48двое суток
- 374
- 1/72трое суток
- 404
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
📣 Guys! We're moving to a new channel! 🚀 Everything will now be available here. 📍 The link will be active for a limited time (spaces are limited). ⏳🔗
නාලිකාව වැසීමට තවත් මිනිත්තු 8 ක් ඉතිරිව ඇත.
ලමායී...‼️ එහෙනම් ලමායී ✔️මාසෙන් ✔️syllabus එක 4 පාරක් මතක් කරගමූද???💡 වැඩි විස්තර video එකකින් ගේන්නම්..📣
ලමායී...‼️ අන්තිම තුරුම්පුවත් ගහමුද??? 💡 මේ මාසේ syllabus එකම cover කරගන්න සුපිරිම වැඩක් පටන් ගන්නවා..🔥 වැඩි විස්තර video එකකින් ගේන්නම්..📣
Perfectionism හොයන එක නවත්තලා දැන්වත් වැඩ කරන්න | Ushan Gunasekara https://youtu.be/hgyKu7n5IP4 හැමදේම පස්සට දාන එක නවත්තලා අද වැඩේ අදම කරන්න ඔලුව හදාගන්නේ කොහොමද කියන එක අපේ ගොඩක් ලමයින්ට තියෙන ප්‍රශ්නයක්..🔥 මේක බලලා පොඩ්ඩක් ඔයාගේ වැඩ ටික ක්‍රමවත් කරගන්න..💯
PHONE ADDICTION එක Control කරගන්න විදිහ! | Ushan Gunasekara https://youtu.be/X8ZvXmoJki0 ලමායී...‼️ ඔන්න ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙකට විසඳුම මෙන්න...👀 Phone addiction එක control කරන් වැඩ කරන්නෙ මෙහෙමයී...☄️ යාලුවන්ටත් බලන්න share කරන්න...📌
⚠️හෙට හවස live එක අයින් කරනවා ඒනිසා අදම ඉවරයක් කරගන්න බලලා⚠️
https://www.youtube.com/live/2g26UP9EDRY?si=SViMbZUdAfq-u6yX 7.30 ට එන්න ලමායී....‼️ විෂමජාතීය ගනන් හදන්න පුරුදු වෙන්න...💡
ලමායී...‼️ ✔️අද ✔️රෑ 7ට 🔴විෂමජාතීය කලාප සමතුලිතතාවය🔴 ගණන් හදන්න පුරුදු වෙමූ...💥 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකතු වෙන්න...📣 ජය වේවා ✨ උෂාන් ගුණසේකර
දවසට පැය 14කට වඩා වැඩ කරන හරිම ක්‍රමය | Ushan Gunasekara https://youtu.be/UE0fj1ZvJm0 හැමදාම අහන ප්‍රශ්නෙට උත්තරේ..🔥 යාලුවෝත් එක්ක share කරගන්න..👍
https://www.youtube.com/live/HqQ_LxxhlLs?si=g6LlxHwJoChxRKWx D ගොනුව අමතක අය සෙනික අද රෑ 9ට join වෙලා ආපහු මතක් කරගමු..🔥 යාලුවොන්ටත් link එක share කරමු..👍
ලමායී...‼️ Inorganic මතක නැති කොටස් මුල ඉදන් revise කරගන්න ඔන්න හොඳම chance එක...💥 ✔️අද ✔️රෑ 9ට 🔴d ගොනුව🔴 පටන් ගමූ...💡 අපේ youtube channel එකට හැමෝම එකතු වෙන්න...☀️ ජය වේවා!!!✨ උෂාන් ගුණසේකර
ලමායී...‼️ ✔️අද ✔️රෑ 8ට 🔴d ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 10ට 🔴Organic නාමකරණය🔴 ගොඩ දාගමූ...💡 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!! 👍 උෂාන් ගුණසේකර
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴P ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර
https://www.youtube.com/live/b-wzQ5rDZWs?si=kjVUK4UfvGfdWM6_ මේකෙන් අපේ පන්ති එන නොඑන ඕනිම ලමයෙක් ඇවිල්ලා විසමජාතීය කලාප සමතුලිතතාව ගොඩදාගමු ලමායී..💯 රෑ 8ට පටන් ගන්නවා..❗️
Bio වලට උපරිම ලකුණු ගන්න මෙහෙම කරලා බලන්න | Ushan Gunasekara https://youtu.be/1b8X2CngL_8 ඔන්න Bio ලමයින්ගේ දැවෙන ප්‍රශ්නෙට උත්තර..🔥 ✅Mcq එකට ලෑස්ති වෙන්නේ කොහොමද ✅S.E එකට උත්තර ලියන්න පුරුදු වෙන්නේ කොහොමද ✅Essay ලියන්න පුරුදු වෙන්නේ කොහොමද හැමදේම තිතටම ගොඩදාගමු..🔥 යාලුවොන්ටත් බලන්න share කරන්න.. ජය වේවා..❤️
ලමායී...‼️ එහෙනම් ✔️අද ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...📣 තව ටික කාලයයි අපිට තියෙන්නේ...🙂 මේ ටිකේ උපරිමේටම වැඩ ටික balance කරගමූ...☀️ ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...📣 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර
පටන් ගන්න යන්නේ ලමායී..🔥 https://www.youtube.com/live/tlWOjiVZ2Co?si=Vv2EiVRQ8x6hmGZo ගැම්මක් කරමු..💯