tgindex

SL Android Official ™ 🇱🇰

описание

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

2 781
подписчиков
Охват к подписчикам
7,9%
ERR
Реакции к просмотрам
0,27%
22 на 25 постов
Пересылки к просмотрам
0,18%
15
Постов в день
0,4
всего 25

Где отзываются чаще

доля реакций к просмотрам
  • 2 июл.✅ 100 programming languages How many you know. ?0,83%
  • 22 окт. 2024 г.🚨 HACKCAST Cybersecurity Podcast Alert! 🚨 Hey everyone! 🌐 We're excited to announce that our HACKCAST Cybersecurity Podcast will be held on 28th October! 🎙️ In honor of Cybersecurity Awareness Month, this episode will focus on spreading awareness about key topics in cybersecurity. Stay tuned with us until the session—it's going to be an informative and engaging program to help raise awareness and stay secure online! 🔒 Mark your calendars and don't miss out! Language: Sinhala #StaySecure #CyberAwareness #Hackcast0,58%
  • 20 окт. 2024 г.без подписи0,58%
  • 30 маябез подписи0,56%
  • 1 июл.🛑 C Programming කුප්පිය 🛑 ✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා කරනවා ඊට අමතරව c programming Language එක use කරලා mini projects හදනවා. ඔයාලගෙ campus projects වලටත් මේවා use කරන්න පුලුවන්.. මේ සියලුම දේවල් නොමිලේම තමයි කියලා දෙන්නෙ 🔥 C Programming Full Course : https://www.youtube.com/playlist?list=PLo53q4ylnKlA-V9s3albJ4ntLsTR0YX9L හැමෝටම share කරන්න.. අනිවාර්‍යයෙන් youtube channel එක subscribe කරන්න. මේ channel එක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. 🔗Connect with Us: 👍 Follow us on Facebook : https://www.facebook.com/SLAndroidD/ 🛩 Follow us on Telegram : https://t.me/SL_Android 📌 Academic Tube: https://www.youtube.com/@AcademicTube990,54%
  • 25 дек. 2024 г.без подписи0,52%
  • 13 авг.More Info: https://www.facebook.com/share/p/1CvSQnFuDp/0,00%
  • 11 авг.Ghost Track is a powerful OSINT tool that helps gather publicly available information from different online sources. It includes features related to username searches, IP information gathering, and other reconnaissance tasks through a simple terminal interface.0,00%
  • 11 авг.🔴 RED TEAMING — AUTHORIZED SECURITY LAB Red teaming isn't a corporate drill. It's a controlled simulation of a real-world attack, performed only against systems you own or have explicit authorization to test. PHASE 01 — ACTIVE RECON & ENUMERATION Start with authorized active reconnaissance and service enumeration: nmap -sS -sV -O <AUTHORIZED_TARGET> • Identify exposed services • Determine service versions • Map the authorized attack surface • Document potential security weaknesses • Validate findings within the approved scope ⚠️ AUTHORIZED TARGETS ONLY Never scan or attack systems without explicit permission.0,00%
  • 4 авг.Metadata ලියන පහසු ක්‍රමයක් Anonymous පරිසරයේ දියුණු කරගත යුතු වැදගත් පැත්තක්. • ඩිජිටල් ලෝකයේ අද වන විට ඡායාරූප, ලේඛන සහ වෙනත් ගොනු සමඟ Metadata විශාල වැදගත්කමක් ලබාගෙන ඇත. • Metadata යනු ගොනුවක් පිළිබඳ තොරතුරු ගබඩා කරන අභ්‍යන්තර දත්ත ස්ථරයකි. ගොනුවක් නිර්මාණය කළ ආකාරය, වෙනස් කළ කාලය, භාවිත කළ මෘදුකාංගය, නිර්මාණකරු, විස්තර සහ අනෙකුත් තොරතුරු මෙහි අඩංගු විය හැක. • Anonymous ලෙස කටයුතු කරන පුද්ගලයන් සඳහා Metadata පිළිබඳ අවබෝධය යනු සාමාන්‍ය තාක්ෂණික දැනුමක් පමණක් නොව, ඩිජිටල් අවබෝධය වර්ධනය කරගැනීමේ වැදගත් කොටසකි. • තමන් බෙදාගන්නා ගොනු තුළ ඇති තොරතුරු හඳුනාගැනීම, කළමනාකරණය කිරීම සහ නිවැරදිව පාලනය කිරීම මගින් ඩිජිටල් පරිසරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැක. • Metadata සමඟ වැඩ කිරීමේදී පහසු ක්‍රම, නිවැරදි මෙවලම් භාවිතය සහ තොරතුරු ව්‍යුහය පිළිබඳ දැනුම දියුණු කරගැනීම වැදගත් වේ. • මෙය ගොනු කළමනාකරණය, ඩිජිටල් සංවිධානය, පර්යේෂණ සහ තාක්ෂණික නිපුණතා වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වේ. • අද ඩිජිටල් යුගයේ ශක්තිමත් පරිශීලකයෙකු වීමට නම්, දත්ත පමණක් නොව දත්ත පිටුපස ඇති තොරතුරු පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය. • Metadata පිළිබඳ දැනුම එම ඩිජිටල් හැකියාවන් අතර වැදගත් අංගයකි. පහසු ක්‍රියාවලිය: ExifTool ස්ථාපනය කරන්න. • Command Prompt / Terminal විවෘත කරන්න. • Metadata කළමනාකරණය කිරීමට අවශ්‍ය image file එක තෝරන්න. • ExifTool හරහා අවශ්‍ය Metadata fields පරීක්ෂා කර කළමනාකරණය කරන්න. උදාහරණයක් ලෙස Metadata පරීක්ෂා කිරීම සඳහා: exiftool image.jpg Metadata fields ලිවිම සඳහා: exiftool -Artist="Name" -Description="Description" image.jpg • එකවර Metadata fields කිහිපයක් කළමනාකරණය කිරීම සඳහා ExifTool commands භාවිතා කළ හැක. • මෙය විශාල files ප්‍රමාණයක් සමඟ වැඩ කරන විටද කාර්යක්ෂම වේ.0,00%
  • 4 авг.без подписи0,00%
  • 4 авг.без подписи0,00%