tgindex

2026 Science/Maths Sisulka Ratnapura

описание

https://t.me/ScienceMaths2026

1 420
подписчиков
Охват к подписчикам
23,2%
ERR
Реакции к просмотрам
0,17%
24 на 50 постов
Пересылки к просмотрам
0,08%
11
Постов в день
0,0
всего 204

Где отзываются чаще

доля реакций к просмотрам
  • 9 авг.🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹 ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... ! ඔබට ජය ! 👍 Sisulka Rathnapura6,00%
  • 6 июл.без подписи0,49%
  • 8 июл.без подписи0,47%
  • 9 июл.без подписи0,45%
  • 16 июл.без подписи0,38%
  • 15 июл.без подписи0,37%
  • 26 июл.⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 03 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 28 අඟහරුවාදා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න. ⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,36%
  • 28 июл.⚜️ 3×3 FAST TRACK රත්නපුර බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි 04 වන ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි වූ දරුවන් හට EXTRA DAY 📝 Paper No:- 04 🔘 ජූලි 29, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 1.00. සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 04 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0706330330/0704198614 - call Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,34%
  • 23 июл.⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 03, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 24 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 ⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,33%
  • 22 июл.🔰 2026 REVISION 🔰 CHEMISTRY 💫 pH හා ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය අවසන් කෙරේ...🔥 🔘හෙට, 🔘ජූලි 23, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව.7.30 - 5.30. 📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. 📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App/esisulka.lk ඔස්සේ සම්බන්ධ වන්න. 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස0,30%
  • 29 июл.🔊 2026 REVISION 🔊 CHEMISTRY 🔤🅰️🔤🔤 🔤🅰️🔤 🔘හෙට, 🔘ජූලි 30, 🔘බ්‍රහස්පතින්දා, 🔘පෙ.ව 7.30 - 4.00. වසරක ගමනක අවසානය...✨ හෙට අපේ Revision පන්තියේ රත්නපුර අන්තිම දවස.මේ දක්වා රත්නපුර අපේ Revision පන්ති දවසක්හරි ආපු සෑම දරුවෙක්ම හෙට අනිවාර්‍යෙන්ම එන්න..❣ ඒ වගේම අපේ පන්තිය සමඟ Online සම්බන්ධ වුනු Paper Centers එක්ක පේපර් ලියන්න සම්බන්ධ වුනු රත්නපුර අවට පුලුවන් හැම දරුවෙක්මත් හෙට එන්න. අපි හෙට පන්ති ඉවර වෙලා ටිකක් කතා කරමු.ඔයාගේ යාලුවන්ටත් මේ පණිවිඩය දෙන්න.. 💖 ❤️ Telegram Channel:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස0,29%
  • 30 июл.📢 THE FINAL DAY RATHNAPURA රත්නපුර ළමයි,❤️ හෙට අපේ 2026 Chemistry වැඩ සටහනෙ අන්තිම දවස.🥺 🔘හෙට, 🔘ජූලි 31, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 - 5.30. අන්තිම දවස උනත් සුපුරුදු විදිහට FAST TRACK වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.හෙට Paper No 05 උදේ 8.00 ට පටන්ගන්නවා.හැමෝම වෙනද වගේ කලින් එන්න.සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බලලා ලකුණු ලබාදීම සිදු කරනවා. ඒ වගේම හෙට ඔයාලට FAST TRACK Paper No 06 ලැබෙනවා.ඒක ඔයා ගෙදරදි කරන්න ඕනි.මේකෙ පිළිතුරු සාකච්ඡා කිරීම Online live Discussion එකක් විදිහට ලබාදෙන්නෙ. ඒ වගේම ඔයාට මේ දක්වා මගහැරුණ Fast Track Papers සහ ඔයා පිළිතුරු ලියලා තවමත් ගත්තෙ නැති Paper තියෙනවනම් ඒවත් හෙට ඔක්කොම ගන්න. මග හැරුණු අපේ අනිත් PAPERS තියේ නම් ඒවත් හෙට ගන්න පුලුවන්. හැමෝම හෙට එන්න. යාලුවන්ටත් කියන්න..💖 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස0,26%