tgindex
S

Science For Technology

описание

Main Channel 📎 https://t.me/Tech_Hub_l SFT channel

2 512
подписчиков
Охват к подписчикам
480,5%
ERR
Реакции к просмотрам
0,07%
170 на 20 постов
Пересылки к просмотрам
0,44%
1 051
Постов в день
0,0
всего 20

Где отзываются чаще

доля реакций к просмотрам
  • 13 февр. 2024 г.без подписи0,46%
  • 20 февр. 2023 г.🔅 මතකයට වැදගත් 🔅 🔷 Science For Technology 🔷 🔰තාප රසායනය [ 01 කොටස ]🔰 ⭕️ තාප රසායනය යනු රසායනික ක්‍රියාවලි හා භෞතික වෙනස්කම් වල ශක්තිය පිළිබදව හා තාපය පිළිබදව අධ්‍යයනයයි. භෞතික පරිවර්තනයන් යනු පදාර්ථයේ ස්වභාවය (ඝන, ද්‍රව, වායු) එක් අවධියක සිට තවත් අවධියකට වෙනස් වීමයි. ❗️පද්ධතිය❗️ ⭕️ පද්ධතිය:- අපගේ අවශය තාවය අනුව විශ්වයෙන් තොරාගන්න කොටස. eg:-විශාල භුමියකින් අප ජිවත් විමට මිලදි ගන්නා ඉඩමක්. ⭕️ පරිසරය:- අප තොරාගන්නා කොටස හැර විශ්වයේ ඉතිරි වන සියල්ල. eg:- ඉඩම හැර භුමියේ සියල්ලම. ⭕️ මායිම:- පද්ධතියත් පරිසරයත් වෙන්කරනු ලබන සීමාව. eg:- ඉඩමත් භුමියත් වෙන්කරන කම්බි වැට. ❇️පද්ධති වර්ග 3 කි.❇️ 🔹විවෘත පද්ධති🔹 ⭕️ ශක්තිය / පදාර්ථය පද්ධතියත් හා පරිසරයත් අතර හුවමාරු වේ, එවැනි පද්ධතියක් විවෘත පද්ධතියක් නම් වේ. ශක්තිය :- සිසිල් හො රස්නේ. පදාර්ථය :- ජලය. eg:- ජල විදුරුවක් 🔹සංවෘත පද්ධති🔹 ⭕️ ශක්තිය පමණක් පද්ධතියත් හා පරිසරයත් අතර හුවමාරු වේ, එවැනි පද්ධතියක් සංවෘත පද්ධතියක් නම් වේ. ශක්තිය :- සිසිල් හො රස්නේ. පදාර්ථය :- ජලය කාන්දු නොවේ, eg:- මුඩිය වසන ලද වතුර බෝතලයක් 🔹ඒකලිත පද්ධති🔹 ⭕️ ශක්තිය හෝ පදාර්ථය පද්ධතියත් හා පරිසරයත් අතර හුවමාරු නොවේ, එවැනි පද්ධතියක් ඒකලිත පද්ධතියක් නම් වේ. ශක්තිය :- සිසිල් හො රස්නේ කාන්දු නොවේ, පදාර්ථය :- ජලය කාන්දු නොවේ, eg:- මුඩිය වසන ලද තමෝස් ප්ලාස්කුවක් (උණු වතුර බෝතලය)0,43%
  • 19 нояб. 2022 г.Science For Technology මිනුම් උපකරණ Short Note 🧿🪬🧿🪬🧿🪬🧿🪬🧿🪬🧿 https://t.me/Tech_Hub_l0,16%
  • 20 февр. 2023 г.🔅 මතකයට වැදගත් 001 🔅 🔹Science For Technology🔹 🔰ප්‍රෝටීන්🔰 ⭕️රුධිරයේ o2 හා co2 පරිවහන ප්‍රෝටීනය-හිමොග්ලොබින් ⭕️ඉලෙක්ට්‍රොන පරිවහනය-සයිටක්‍රෝම් ⭕️මාංශපේශි වල o2 හා co2 පරිවහනය-මයෝග්ලොබින් ⭕️සංචිත කෘත්‍ය ඉටු කරන ප්‍රෝටීනය-කෙසීන් ⭕️ශාක තුල ආහාර පරිවහනය-සුක්‍රෝස් ⭕️සෛල වල ප්‍රදාන ශ්වසන උපස්තරය වේ-ග්ලුකෝස් ⭕️අක්මාවේ යකඩ තැම්පත් කිරීමේ ප්‍රෝටීනය-කෙරටින්0,12%
  • 5 дек. 2022 г.🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 💢 ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම Notes ටික එකම තැනකින්. 💢 අපේ Bot ව Start කරලා නැති Notes ගන්න Chanel එකට Join වෙන්න.0,08%
  • 12 нояб. 2022 г.Watch "SFT | දකුනු පලාත | 3 rd Term Test Paper | 2021 | MCQ Discussion | Sandun Priyankara" on YouTube https://youtu.be/BmcNLkCB5i00,08%
  • 12 нояб. 2022 г.Watch "SFT තරල ගති විද්‍යාව (Fluid dynamics) by Sandun Priyankara" on YouTube https://youtube.com/playlist?list=PLSpOLHgdeqlXlzboVxHph9VOR4dBgdGMG0,05%
  • 20 февр. 2023 г.без подписи0,04%
  • 13 февр. 2024 г.без подписи0,01%
  • 2 дек. 2023 г.@Studys_Motivation_bot All notes here0,01%
  • 4 апр. 2025 г.All Notes & Pastpapers & Short Notes 🎉 📱 @Studys_Motivation_bot0,00%
  • 13 февр. 2024 г.без подписи0,00%