වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL
Статистика╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗ ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣ ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣ ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
- Последний пост
- 13 мая
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL pinned «වාණිජ එකමුතුව 🇱🇰♥️ විශාල වටිනාකමකින් යුක්ත දේපල අවදානම රක්ෂණ සමාගම් කිහිපයක් එකතුවී ආවරණය කිරීම හඳුන් වනුයේ,»
🆕🆕🆕🆕🆕🆕🆕 ✅ලංකාවේ විශාලතම අපොස උසස්පෙළ 2025/2026 වාණිජ Online ප්‍රශ්නාවලී වැඩසටහන ...💬 ✅ ගිණුම්කරණය ,ව්‍යාපාර අධ්‍යයනය ,ආර්ථි විද්‍යාව හා තොරතුරු තාක්ෂණය යන විෂයන්වලට අදාලව දිනපත විභාග මට්ටමේ Mcq ප්‍රශ්න ලබාදිම.. ✅ වැඩසටහන හා සම්බන්ධ වීමට හැමෝම අනිවාර්යයෙන්ම අපේ අලුත් whatsApp Channel එක Follow කරන්න.. 📱 whatsapp channel https://whatsapp.com/channel/0029Vb2Z5m82f3EGwUXUgG3o
⚡️⚡️⚡️⚡️⚡️⚡️ 2024 උසස් පෙළ කාලසටහන නිකුත් කල ඇත.... | නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා විභාගය පැවැත්වේ....✅
ජපුර ලස්සනම තැන🥹❤️ හැමෝගෙම ආදරණීයම හීනය
⚡️⚡️⚡️⚡️ අද රාත්‍රි 08.00 | විභාග මට්ටමේ Accounting Mcq 50ක් කරමූ ළමයි...❤️🫣 හැමෝම අපේ ප්‍රධාන Telegrama Group එකට join වෙන්න..👇 https://t.me/cmz_unity_sl Online mcq වැඩසටහන සම්බන්ධ වීමට අනිවාර්යයෙන්ම Telegrama group එකට සම්බන්ධ වෙන්න ඔන...📌
❤️ ⚡️⚡️⚡️⚡️ Al වල subject 3 balance කරන්න බැරි අයට...😇👇 🟣මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න.ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 🩷ඒ කරලා subject 3 බෙදාගන්න. 🔴ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න. ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න.📝 🟡ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න.🔖 🟢දවසකට අනිවාර්යෙන් subject 2ක් දාගෙන වැඩ කරන්න එකක් දාගන්නත් එපා 3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ .එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී.🕖 🟢කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න .📋 🔵එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න. ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉 💙ඔහොම්ම කාලයක් කරගෙන යද්දි subject 3 ඉබේම balance වෙයි. මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න.😇 වාණිජ එකමුතුව👍 ලංකාවේ විශාලතම වාණිජ සමුහය.
⚡️⚡️⚡️⚡️ ලංකාවේ විශාලතම උසස්පෙළ වාණිජ whatsapp නාලිකාවට ආදරණීය හදවත් දසදහසයි....♥️🥹🫂 ඔයත් දැම්ම එකතු වෙන්න...👇🏻 https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
🆕🆕🆕🆕🆕🆕🆕 උසස්පෙළ වාණිජ (AL Commerce) කරන සිසුන් පමණක් සම්බන්ධ වී සිටින ලංකාවේ විශාලතම වාණිජ නාලිකාව...📌 උසස්පෙළ Commerce කරන යාලුවො හැමෝම අපේ whatsapp channel එකට එකතු වෙන්න...😍 🟩 WhatsApp channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c උසස්පෙළට Commerce කරන කරන යාලුවන්ටත් share කරන්න...🫶❤️
විශ්වාස කරන්න ඉඩෝරයකට පසු අනිවාර්යයෙන් සුන්දර වසන්ත කාලයක් එනබව ... 🧡🌼🍁
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා...☘️ 🟨 Main WhatsApp channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
හෙට දකින හීන වෙනුවෙන් අද ඔයාගේ උපරිමය කරන්න...🎁🔥💯
🔔වාණිජ විෂය හදාරන ළමයින් සම්බන්ධ වී සිටින ලංකාවේ විශාලතම වාණිජ සිසු එකමුතුව... 🔥උසස් පෙළට Commerce කරනවනම් අනිවාර්යයෙන්ම ඔයත් එකතු වෙන්න.. 📱Whatsapp Channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c 📱 Telegram Group https://t.me/cmz_unity_sl ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩🎓🧑🎓
https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s මේ වටිනා අධ්‍යාපන නාලිකාව *8.5K ගන්න ඔයාලාගෙ උදව් දෙන්න ළමයි🥺🙏🏻☘️🫶🏻*... ළමයි 450යි ඕනි.. තම,හීන වෙනුවෙන් කැපවෙන්න පුළුවන් අහිංසක හදවත් 450 ක් එන්න.... *Follow for please....* ලංකාවේ දැනට පවතින විශාලතම සහ මාසයක් වැනි සුළු කාලයකින්, අනුගාමිකයන් 8000 එක්රැස් වූ ලංකාවේ එකම අභිප්‍රේරණ නාලිකාව හරහා ඔබත් එක්වන්න. හැකිතාක් ඔබගෙ යහළු,මිත්‍රාදීන් දැනුවත් කරන්න.
💬ලංකාවේ විශාලතම Online ප්‍රශ්නාවලී වැඩසටහන... 📌අද රාත්‍රි 08.00| Telegrama Group එකට එන්න. 📌වැඩසටහන හා සම්බන්ධ වීමට විස්තර ලබාගැනිමට පහත group වෙත එකතු වෙන්න... ✅ WhatsApp channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c ✅ Telegram Group https://t.me/cmz_unity_sl
ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාල සියලුම පාඩම් සදහා සටහන් වාණිජ එකමුතුවෙන් දැන් ලබාගත හැක..🙏 Telegram සමුහයට එකතු වෙන්න..👇🏻 https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
ඔයාටත් තියෙනවා ශක්තිමත් අත්තටු දෙකක් ඉතින් ඔයාගේ හීන, ඔයාගේ අම්මගෙ තාත්තගේ හීන වෙනුවෙන් ඔයත් පියාඹන්න...🫶❤️ https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
ලංකාවේ විශාලතම වාණිජ සමුහය | වාණිජ එකමුතුව විසින් බලගන්වන whatsapp channel එක follow කරලා දැන්ම එකතු වෙන්න..👇 https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c ඔයා Al commerce කරනවනම් අනිවාර්යයෙන්ම සෙට් වෙලා ඉන්න ඔන whatsApp channel එක...📌
මේවගේ හැමදාම වැදගත් දේවල් ඉගෙන ගන්න follow කරලා තියාගන..👇🏻 ✅Whatsapp Channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c ✅ Telegram channel https://t.me/Sl_Cmz_untity_chnl ✅ Telegram Group https://t.me/cmz_unity_sl ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩🎓🧑🎓
මේවගේ හැමදාම වැදගත් දේවල් ඉගෙන ගන්න follow කරලා තියාගන..👇🏻 ✅Whatsapp Channel https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c ✅ Telegram Group https://t.me/cmz_unity_sl ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩🎓🧑🎓
මොකක්ද මේ ණය සීමා පැනවීම කියන්නෙ...😐 මෙතනින් බලන්න