tgindex
Sujith Liyanage Main Channel

Sujith Liyanage Main Channel

Статистика

2027 A/L Telegram group Link https://t.me/sujithliyanage2027 2026 A/L Telegram group Link https://t.me/sujithliyanage2026 2025 A/L Telegram group Link https://t.me/Sujithliyanage2025

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
15 авг.
Подписчики
3 753
−5 за 3 дн.
Сутки
−1
−0,03%
Неделя
 
Месяц
 
Просмотров на пост
377
20 постов
Вовлечённость
10,0%
к подписчикам
Постов в день
0,4
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
171
1/48двое суток
195
1/72трое суток
211

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ජීවිතය වෙනස් කරන දවසක් එනකම් බලාගෙන ඉන්න එපා. 🔥 ඔබ ගන්න අද එක කුඩා තීරණයක්, හෙට ඔබේ මුළු ජීවිතයම වෙනස් කළ හැකියි. අවස්ථාවක් එනකම් බලා නොසිටින්න, ඔබම අවස්ථාවක් බවට පත්වෙන්න.⚡️ ඔබේ “හෙට” පටන් ගන්නේ අද ඔබ ගන්නා තීරණයෙන්.

  • අද ඔබ දකින අඳුර, හෙට ඔබේ ආලෝකයේ ආරම්භය විය හැකිය. 🌑✨ නිහඬව සටන් කරන මිනිසුන්ගේ ජයග්‍රහණය තමයි ලෝකය වැඩියෙන්ම පුදුම කරන්නේ. නවතින්න එපා. ඔබේ කතාව තවම අවසන් නැහැ. 🔥

  • ජීවිතයේ හැම අභියෝගයක්ම අපිව නවත්වන්න එන දෙයක් නෙවෙයි. ඒවා අපි තුළ තියෙන ශක්තිය හඳුනාගන්න ලැබෙන අවස්ථා. අද මුහුණ දෙන අමාරුකම්, හෙට ඔයාගේ ශක්තියේ කතාව වෙයි. වැටෙන හැම මොහොතකම නැවත නැගිටින්න… මොකද ඔයාගේ හොඳම දවස තව ඉස්සරහයි. ✨🔥

  • හැමෝම ඔයාගේ හැකියාව දකින්නේ නැති වෙන්න පුළුවන්. හැමෝම ඔයාගේ සිහිනය විශ්වාස නොකරන්නත් පුළුවන්. ඒත් ඒ කිසිවක් ඔයාගේ ගමන නවත්වන්න හේතුවක් කරගන්න එපා. ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය තමයි, ඔයාගේ ජයග්‍රහණයේ පළමු පියවර. අද කවුරුත් නොදකින ඔයාගේ උත්සාහය, හෙට හැමෝටම පේන ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. 🔥❤️‍🔥

  • ජීවිතයේ ලොකු ජයග්‍රහණ හැමදාම ආරම්භ වෙන්නේ ලොකු පියවරකින් නෙවෙයි… පුංචි උත්සාහයකින්. අද ඔයාට අමාරුයි කියලා දැනෙන්න පුළුවන්. සමහරවිට ප්‍රතිඵල පේන්නත් නැති වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න, ඔයා අතහරින්නේ නැතුව ඉදිරියට තබන හැම පියවරක්ම, ඔයාගේ හෙට දවස තවත් ලස්සන කරනවා. අද මහන්සි වෙන්න… හෙට ඔයාගේ ජයග්‍රහණය ගැන ආඩම්බර වෙන්න. ❤️‍🔥💪

  • ✨ ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනිත් අයගේ අදහස් නෙවෙයි… ඔබේ උත්සාහයයි.” ✨ සමහරවිට ඔබ කොච්චර උත්සාහ කළත්, ඒක කවුරුත් නොදකීවි… ඔබ නිහඬව කරන කැපවීම් ගැන කවුරුත් නොදනීවි… ඔබ රෑ නිදි නැතුව හදන හීන ගැන කවුරුත් නොදනීවි… 🌙 ඒත් මතක තියාගන්න… ඔබේ ගමනේ වටිනාකම තීරණය කරන්න ප්‍රේක්ෂකයෝ අවශ්‍ය නැහැ. අද ඔබ අනෙක් අයට වඩා පසුපසින් ඉන්න පුළුවන්. අද ඔබට අසාර්ථක වීම් තියෙන්න පුළුවන්. අද ඔබ ගැන කෙනෙක් අඩුවෙන් හිතන්න පුළුවන්. ඒ කිසිවක් ඔබේ අවසානය නෙවෙයි. ❤️ ඔබ ඊයේ සිටි කෙනාට වඩා අද ටිකක් හොඳ නම්… ඔබ දැනටමත් ජයග්‍රහණය කරමින් ඉන්නවා. 🌱 ඒ නිසා අනිත් අයගේ කතා නිසා ඔබේ ගමන නවත්වන්න එපා. නිහඬව වැඩ කරන්න. වැරදුණොත් ඉගෙන ගන්න. වැටුණොත් නැගිටින්න. මන්දගාමී වුණත් ඉදිරියට යන්න. 🚶‍♂️ එක් දවසක, අද ඔබව නොසලකා හැරපු අයම… ඔබ කොච්චර දුරක් ඇවිත්ද කියලා බලාවි. 🏆 🌟 ඔබේ වටිනාකම ඔප්පු කරන්න කාටවත් අවශ්‍ය නැහැ. ඔබට ඔබවම ඔප්පු කරගන්න. ❤️

  • අද මහන්සි වී පාඩම් කරන පැය කිහිපය ඔබේ අනාගතය ලස්සන කරනු ඇත.

  • අන් අය ඔබට දක්ෂ නැතැයි කියන දේ, වඩාත්ම දක්ෂ ලෙස කර පෙන්වීම තරම් තවත් ජයග්‍රහණයක් නැත.

  • වැටෙන හැම වතාවකම නැගිටින්න. මොකද වැටීම පරාජය නෙමෙයි, නැවත නොනැගිටීමයි පරාජය.

  • ඔබ දැන් ඉන්නේ කොහෙද, තව අවුරුදු දෙකකින් ඉන්නේ කොහෙද කියා ගැඹුරින් සිතා අනාගතය වෙනුවෙන් වැඩ කරන්න.

  • සිහින සැබෑ කරගන්න වෙහෙසෙන්න. ඔබ වෙනුවෙන් වෙනත් කිසිවෙකු ඔබේ සිහින සැබෑ කරන්නේ නැත.

  • අවදානමක් නොගෙන ජීවත්වීමට වඩා අවදානමක් ගෙන අසාර්ථක වීම තුලින් ඔබට සාර්ථක විය හැක...

  • без подписи

  • මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපගේ ආදරණීය දරුවන්ගේ සිත් තුළ පවතින විභාග පීඩනය, නොසන්සුන්කම දුරු කර සිතේ ඒලාග්‍රතාවය, නිරෝගීභාවය සහ ඉහළම ජයග්‍රහණ ප්‍රාර්ථනා කරමින් ගාල්ල SyZyGy ආයතනයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කම. 🔴https://youtu.be/fnvnYVYZKOo

  • ලෝකය කෙරෙහි මහා කරුණාවෙන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ඒ උතුම් දිනයයි. සැමට පින්බර ඇසළ පෝය දිනයක් වේවා!

  • මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපගේ ආදරණීය දරුවන්ගේ සිත් තුළ පවතින විභාග පීඩනය, නොසන්සුන්කම දුරු කර සිතේ ඒලාග්‍රතාවය, නිරෝගීභාවය සහ ඉහළම ජයග්‍රහණ ප්‍රාර්ථනා කරමින් මාතර දැක්ම ආයතනයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කම. ➡️https://youtu.be/DEAv0H-hqTI

  • ඇතැම් ජීවන අරගලවලදී අත්පොඩි ගසන්නට හෝ දිරිගන්වන්නට කිසිවෙකු නොසිටිනු ඇත. එතැනදී ඔබව නැගිටුවිය හැක්කේ ඔබේම නොසැලෙන අධිෂ්ඨානයට පමණි. තනිව ආ ගමනක් ඇති මිනිසා කිසිම සේනාවකට බිය වන්නේ නැත.

  • සුජිත් සර් හදවතේ ❤️ The Final Equation 2026

  • සෘණාත්මක මිනිසුන්ගෙන් ඈත්වී සිටින්න. ඔවුන්ට ඕනෑම විසඳුමකටත් ප්‍රශ්ණයක් ඇත.

  • THE FINAL EQUATION 2026 2026 Batch last Day Party Physics - Sujith Liyanage ⭕️Photo Set 01: https://www.facebook.com/share/p/1BHpE8YeTr/ ⭕️Photo Set 02: https://www.facebook.com/share/p/1BZmqcmyG6/