Ƭ
Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
описание
☠️The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ All the HΔCҜIΠG RΣLΔTΣD IΠҒΩRMΔTIΩΠ you need in one place,📛🛃 A group created for ᕼᗩᑕKIᑎG lovers to learn about ᕼᗩᑕKIᑎG. Also Solves any of your technical problems..... ____________________________________ Share us;✅
1 560
подписчиков
Охват к подписчикам
251,5%
ERR
Реакции к просмотрам
0,63%
498 на 20 постов
Пересылки к просмотрам
0,52%
405
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 3 маябез подписи6,46%
- 10 февр. 2023 г.✳️Guys Channel එක Officially නවත්තනව...😪...මොකද ඇඩ්මින්ලට වෙලාවක් නෑ...By The Way චැනල් එකේ පෝස්ට් ටික ඒ විදිහටම තියනව ඕගොල්ලන්ට ඉගෙනගන්න පුලුවන් ඕන තැනක දාගන්න කිසි ප්‍රශ්නයක් නෑ ..😇🫶....මොනාහරි ඉගෙනගත්ත එකට තෑන්ක්ස් කට්ටියටම...🤓♥️3,08%
- 17 янв. 2023 г.⭕️මේකෙන් අදහස් කලේ Dark web යන්න පුළුවන් Tor එකෙන් විතරක් නෙමේ කියන එක ..ඕගොල්ලෝ වැරදියටද තේරුම් ගත්තේ 😐1,08%
- 18 янв. 2023 г.✳️කොහොමහරි අපි හැක්ර්සලා නෙමේ...තාම ඉගෙනගන්න Script Kiddies ලා ..අපි ඉගෙනගන්න දෙයක් පොස්ට් එකක් විදියට ලියන එක තමයි කරන්නේ ...💀🤝0,78%
- 30 янв. 2023 г.⚠️Note : අපි පෝස්ට් ගේනකොට දවස් ගනන් විස්තර හොයල research කරල තමයි පෝස්ට් ගේන්නෙ🤓🍃 ..ඕගොල්ලන්ට තේරෙනව ඇතිනෙ දිග පෝස්ට් දාද්දි ..මන් හිතනව ඕගොල්ලන්ට ඒක තේරුම් ගත්තැකි කියලා..🫠♥️ ✳️ඕගොල්ලො ගොඩක් කැමති පොඩි පොඩි හැකින් දේවල් සහ tips වගෙ ගේනවටද ? ✳️මේ ගේනව වගෙ සම්පූර්න විස්තර දාල පෝස්ට් ගේනවටද ? ...Vote Below 👾👇0,72%
- 24 янв. 2023 г.17.Bins කියන්නෙ මොනාද කොහොමද එව්ව Use කරන්නෙ ? 🗑 18.Rat කියන්නෙ මොනාද ? ඒ ගැන සම්පූර්න විස්තරෙ 😈 19.Account Cracking මූලික දැනුම 👽 20.Alternative Data Stream (ADS) කියන්නෙ මොකක්ද ?🌿 21.Reverse Engineering ගැන හැමදේම ⚙️⛓ 22.Telegram එකේ කාටවත් හොයාගන්න බැරි වෙන්න Anonymous වෙන්න 🕵🏿♂️ 23.Openbullet පාවිච්චි කරල Account Crack කරන හැටි 💯 24.ඔයා ගැන හොයන්න බැරි වෙන්න Mails යවන්න 📥 25.ඔයාම Internet Kill Switch එකක් හදාගන්න 🧨 26.Hackers Wallpaper Pack එක 🖥 27.Cookies ගැන හැමදේම || ඒව පාවිච්චි කරන්නෙ කොහොමද ? 🍪 28.Internet එක ඇතුලෙ ඔයාටම කියල Secret Chat Room එකක් හදාගන්න 🔑 29.Python වලින් PC එකක් කොන්ට්‍රොල් කරන්න 🐍 30.ලේසියෙන්ම Torrent හොයාගන්න 💀 31.Command Prompt එකේ වැඩ්ඩෙක් වගෙ වැඩ කරන්න 🔥 32.Viruses දෙවන කොටස 🦠 33.Phishing මූලික දේවල් || Part II || Part III 💳 34.Ransomware ගැන හැමදේම 💰🩸 35.Spear Phishing කියන්නෙ මොකක්ද ? 🥀 36.Social Engineering ගැන හැමදේම ☔️ 37.Ethical Hacking සහ Cybersecurity අතර වෙනස 📊 38.Rat Use කරන හැටි ගැන කරපු Video series එක 🌺 39.CTF කියන්නෙ මොනාද ? 🐉 40.OSINT ගැන හැමදේම 👁 41.Spyware ගැන හැමදේම 🤫 42.Keyword ගැන හැමදේම 💭 43.Encryption සහ Cryptography ගැන සරල අදහස 🃏 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🍀ඉතින් මෙ අපි දාල තියන පෝස්ට් වලින් වැදගත්ම එව්ව ටික තමා තියෙන්නෙ ...🌚මන් හිතනව අපෙ චැනල් එක දන්නෙ නැති අයට මේක වටීවි කියලා..♥️ ❇️අපේ Courses,Tools,Tricks වගෙ දේවල් අප්ලෝඩ් කරන Collection Channel එකට ජොයින් වෙන්න ...🫡මේ වෙනකොට සෑහෙන්න Content අපි ඒකට දාල තියනව ඔයාලට ඕන Topic එකක් සර්ච් කරන්න Results ඒවි..♥️ 🔗Our Main Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ 🔗Collection Channel : Ƭʜᴇ HΔCҜΣRS ᴄᴏƖƖєᴄᴛɪᴏη 🟢 හැම Field එකක්ම Cover වෙන විදියට Admin Team එකක්ම ඉන්නවා ඉතින් අපේ Group එකටත් Join වෙලා ඔයාට තියෙන ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් 🔐 🔗 Join Our Group : Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ▰▰▰▰▰▰▰▰▰▰▰▰ Just Know !! We Are not Hackers..☠️💯 ▰▰▰▰▰▰▰▰▰▰▰▰0,59%
- 23 янв. 2023 г.🔰𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕍𝕤 ℂ𝕣𝕪𝕡𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪🔰 💢ඔයාලට සරල අදහස ගන්න පොඩි පොස්ට් එකක්...අපි මේ ගැන ඉස්සරහට වෙන වෙනම පුලුල්ව කතා කරමු. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🥀𝓔𝓝𝓒𝓡𝓨𝓟𝓣𝓘𝓞𝓝 🟢මූලිකවම Encryption කියන්නෙ මොනාහරි දත්තයක් ටිකක් හරි තොරතුරක් ටිකක් හරි ඔයාට බැලූ බැල්මට නිකන් නෝමල් ගනන් ගන්න දෙයක් නෑ වගෙ පේන්න හදපු අවසර තියෙන අයට විතරක් ඇත්තටම ඒකෙ තියෙන්නෙ මොනාද කියල දැනගන්න පුලුවන් වෙන විදියට අර දත්ත ටික හරි තොරතුරු ටික හරි සකස් කිරීම. 🔴Cryptography කියන එකට පදනම් වෙලා තියන මූලදර්මය තමයි Encryption කියන එක.. 🟢මේක ගොඩක්ම ඕන වෙනව අද කාලෙ ඔයාල හැම කෙනෙක්ගෙම Data ආරක්ශා කරන්න..සරලවම ඔයාගෙ ෆෝන් එකෙ ඔයා දන්නැති කෙනෙක්ට බලන්න දෙන්නෙ නැති හැමදේම ආරක්ශා කරන්න.. 🔴මේක Algorithm එකක් පාවිච්චි කරල තමයි මේ ඔයා Encrypt කරන්න කියන ඒව Encrypt කරල ඔයාට රහස් කෝඩ් එකක් දෙන්නෙ ඒ ටික Decrypt කරගන්න. ✳️Algorithm :ගනනය කිරිම් වගෙ මෙතඩ් පාවිච්චි කරල නීති සෙට් එකකට අනුව ඒකට පැවරිලා තියෙන වැඩෙ කරන මෙව්ව එකක් || ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🥀𝒞𝑅𝒴𝒫𝒯𝒪𝒢𝑅𝒜𝒫𝐻𝒴 🟩එතකොට Cryptography කියන්නෙ නිකන් තොරතුරු ටිකක් ආරක්ශිත නැති Network එකක් හරහා යවන්න පුලුවන් වෙන විදිහට ආරක්ශිත Format එකක් බවට පත්කිරීම.. 🟥Encryption & Decryption කියන හැකියාවල් පාවිච්චි කරල අර තොරතුරු ආරක්ශිත කරන්න කෝඩ් හදනව Cryptography.. 🟩මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනව හමුදා සන්නිවේදන වැඩවලට , Digital සල්ලි වලට , Online Shopping වගෙ දේවල්වලට සහ දැන් අලුතෙන් එන Chip-Based Bank Card සිස්ටම් එකට.. 🟥Encryption සම්බන්ද ක්‍රම මගින් තොරතුරු ආර්ක්ශා කරන එක තමයි මේකෙන් මූලිකවම සිද්ද වෙන්නෙ.. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🌿මේක මේ බොහොම කෙටියෙන් කියල තියෙන්නෙ මේ දෙක ගැනම දීර්ග පෝස්ට් දෙකක් ගේනව ඒකට පෙර සූදානමක් විදිහට මේක ගෙනාවෙ..🙂ඒත් කමක් නෑ වැරදි තියේනම් අනිවාරෙන් දාගෙන යන්න..♥️ඕගොල්ලො මේ ගැන දන්න දේවලුත් කියාගෙන ගියාට කමක් නෑ..🫡 ▰▰▰▰▰▰▰▰▰▰▰▰ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ ▰▰▰▰▰▰▰▰▰▰▰▰0,54%
- 26 янв. 2023 г.🥀ඔයාල කැමති මේ පොස්ට් ටිකෙන් ඊලගට මොන Topic එකටද ?0,50%
- 21 янв. 2023 г.✳️Save කරල තියාගන්න වටින Search Engine ටිකක්..😗🔥0,46%
- 27 янв. 2023 г.☘️𝔸𝕕𝕧𝕒𝕟𝕔𝕖𝕕 𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕊𝕥𝕒𝕟𝕕𝕒𝕣𝕕 (𝔸𝔼𝕊) 🔘මේක U.S Government එකෙන් 2002 දි තමයි එලිදක්වලා තියෙන්නෙ ..විශේශත්වෙ තමයි මේක ලෝකෙ පුරාම පාවිච්චි උන එක.. ☘️𝕋𝕨𝕠𝔽𝕚𝕤𝕙 🔘මේක තමා දැනට වේගවත්ම Encryption එක විදිහට හදුන්වන්නෙ ..මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වගේම මේක Software , Hardware යන දෙකේම පාවිච්චි වෙනව.. 🥀𝙃𝙤𝙬 𝘿𝙤𝙚𝙨 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 𝙆𝙚𝙚𝙥 𝙏𝙝𝙚 𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙚𝙩 𝙎𝙚𝙘𝙪𝙧𝙚? 🟢ඔයාල දන්නව ඇති ගොඩක් සයිට්ස් පාවිච්චි කරනව "SSL-Secure Sockets Layer" කියල Encryption Protocol එකක් වෙබ්සයිට්වලින් යන ඩේට Encrypt කරන්න.. 🔴මේකෙන් තමා Attackers ලා වෙබ්සයිට් එකෙන් පිටවෙන ඩේට වලට ඇතුල් වෙන එක නවත්තන්නෙ.. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🌿හරි එහෙනම් මන් හිතනව මූලිකවම Encryption ගැන හැමදේම මෙතන කතා කරල තියෙනව ඉතින් යහම්ලුවනෙ අපි ඊලග පොස්ට් එකෙන් හම්බෙමු..🫡♥️ 🌻Special Thanks For ልиσтє¢нᵠ 👾🇱🇰 ▰▰▰▰▰▰▰▰▰▰▰▰ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ ▰▰▰▰▰▰▰▰▰▰▰▰0,33%
- 27 янв. 2023 г.🔰𝓐𝓵𝓵 𝓐𝓫𝓸𝓾𝓽 𝓔𝓷𝓬𝓻𝔂𝓹𝓽𝓲𝓸𝓷🔰 💢මන් මේක අද දාන්නෙ මට වැඩිය ලියන්න නැති නිසා කොහොම උනත් Penetration Post එක තමා ඊලගට ගේන්නෙ ඕගොල්ලො කියපු විදියට..🌚💭 🌙🌿ඉතින් මන් මේ පෝස්ට් එකට සහෝදර චැනල් එකක පෝස්ට් එකකුත් උදව් කරගන්නව..යටින් Credits දාල තියන්නම් ඒකෙත් ගොඩක් හොද පෝස්ට් තියෙනව..👌 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖0,27%
- 22 янв. 2023 г.✳️A Path To Follow For Beginner CTF Players...🖤0,26%