tgindex
𝐔𝐧𝐢 𝐎𝐟 𝐏𝐞𝐫𝐚 ꨄ︎

𝐔𝐧𝐢 𝐎𝐟 𝐏𝐞𝐫𝐚 ꨄ︎

Статистика

පේරාදෙණියම ප්‍රේමයක් ❤

Последний пост
7 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
25
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
5 134
−15 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
3 604
25 постов
Вовлечённость
70,2%
к подписчикам
Постов в день
0,0
всего 25
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
876
1/48двое суток
1 003
1/72трое суток
1 082

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 7 авг.9886610

    සමහර හීන අපේ නෙමෙයි.🖤එවා අපෙ අම්මගෙ තාත්තගේ...සමහර විට ඔයාට දැනෙන්න පුලුවන්, ඔයා පරාදයි ඔයාට ඔයාගෙ target එකට යන්න බැරි වෙයි කියලා. 💮.එත් ඔයා අද තියන පුන්චි පියවරකින් ලොකු ගමනක් ආරම්බ කරන්න පුලුවන්.💜️ ``මේක හීනයක් විතරක් නෙමෙයි ජීවිතය දිනවන ප්‍රාර්ථනයක්.‼️´´

  • 5 июл.2 47710018

    පේරා 🤩 1️⃣ Agriculture 2️⃣ AHS 3️⃣ Art 4️⃣ Dental 5️⃣ Engineering 6️⃣ Management 7️⃣ Medicine 8️⃣ Science 9️⃣ Veterinary ඔයත් යන්න හීන දකින Faculty එකේ Number එක Comment කරන් යමු බලන්න...🥰 @Uniofpera ✨

  • 4 июл.2 2002

    https://youtu.be/Ad4FjPF8cFw?si=bWxhHryPQzmBNFFA

  • 1 июл.2 5085711

    🥺💙 🤍🍃...... ᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥ ♡︎ ආදරණීය පේරාදෙණි සරසවිය ♡︎ ᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥ @UniOfPera

  • 26 июн.2 59911826

    ඒක හරි ලස්සන හීනයක් හුඟක් මිනිස්සුන්ට නාමිකව හීන නම් තියෙනවා... හැබැයි මතක් වෙන ගානෙ පපුවට හීනි වේදනාවක් දෙන හීන හරි අඩුයි..... මතක් වෙන ගානෙ ඇස් ඉස්සරහ රූප මැවෙන හීන අඩුයි... යථා ලෝකෙ දකින සමහර හීන නින්දෙනුත් දකින්න තරම් හීන එක්ක දරුණුවටම බැඳුන මිනිස්සු හරි අඩුයි..... ඉස්සර නුවර ඉඳන් නාවලපිටියට යන බස් එකේ හිස් ආසන ගොඩක් අතරින් මම හැමදාම තෝරන්නේ පේර කැම්පස් එක පැත්තෙ පුටුවමයි....පිස්සුව වැඩිම උන වෙලාවල් වලට නුවර යන බස් එකෙන් මග බැහැලා ඉංජිනියර් ෆැකල්ටිය ගාවින් ඔහේ ඇවිදගෙන ගියපු වාර නම් ගොඩයි.... ඉන්න බැරිම උන තැන්වල නුවර ගිහිල්ලා පිස්සෙක් වගේ කැම්පස් එකේ ඇවිදපු වාරවල් තියෙනවා... මම උඹ හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා පේරා..ඒ දේ එක්සෑම් A/L ලියන එකම නෙවෙයි... පේරො උඹ ලොකු ලස්සනක් දරාගන්න, හැම මල් පිපෙන කාලයකම ඉගෙන ගන්නවා වගේ, අවුරුදු ගානක් උඹ වෙනුවෙන් කැපවුණු මගෙ ජිවිතෙ වේදනාව වැටීම්, පැරදීම්, අනන්ත අසමත් වීම් , බලාපොරොත්තු කඩවීම් අහිමිවීම් ඔය හැමදේම මම දරා ගන්න මම පුරුදු උනා.. මම හිතනවා උඹේ ලස්සන දරන්න මගේ හිතත් දැන් හයියයි කියලා..ලොකු දේවල් එපා ෆැකල්ටියෙ ඉඩකුයි පුටුවකුයි හොස්‍ටල් කාමරේකුයි ඇති R.S.🖋😌🍃

  • https://youtube.com/shorts/pd5lZOQ1aBA?si=41iIayNNtDVhgGJj

  • 13 июн.2 8594

    ➡️ ඉතිරි මාස 06 ට අඩුවට A/L Planners හොයන අය channel එකට join වෙන්න. ඔයාගෙ යාලුවොන්ටත් share කරන්න...😘 🔗 Channel Link ✈️ https://t.me/Little_Lines 🙏

  • 12 июн.2 6737

    https://youtube.com/shorts/GNzYCsiUgkg?si=_QpHZWwkFmcOtLNG

  • 21 мая3 726193

    වෙසක් එකත් ලග ලගම එනවා නේද.ගමුද ලස්සන candle ekak❤🙃 https://t.me/candlehouse76 අක්කගෙන් ඔයාලට අඩුවට ලස්සන candles ගන්න පුලුවන්❤ අදම ඔයත් join wela බලන්නකො🥀🤍

  • 20 мая3 34731

    https://youtu.be/jQV4qdbV-Vg?si=GbUgArgo9SDsOo_n

  • 18 мая3 548122

    2026 A/L Final Mission 😌🔥 Last 80 Days Planner ✅ ඉතින් අන්තිම දවස් 80 හරිම විදියට time manage කරලා ආසාවෙන් වැඩ කරන්න ඔන්න ඔයාලට මගේ Final Mission පොත ගන්න පුළුවන්...😍 ⚜️ Include වෙන Planners 👇 • 2026 calendar • 80 days countdown • vision board page • class schedule • habit trackers • study hours tracker • screen time tracker • sleep tracker • 80 days journey • 80 daily planners • star system • study hours charts ❤️ Subject Vise • lesson tracker • top priorities • past papers trackers • model papers trackers • past papers progress chart • model papers progress chart ඉතින් මෙන්න මේ Planners ඔක්කොම තියෙනවා. ඉතින් අන්තිම දවස් 80 ඔයා වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න මේ පොත අනිවාර්යයෙන් වැදගත්...🥰 📣 ඉතින්... 🚫 මේ පොතට Orders ගන්නෙ සීමිත ප්‍රමාණයකට වගේම බදාදා රෑ වෙනකම් විතරයි මේ පොත ගන්න අවස්ථාව තියෙන්නෙ. මොකද ඉක්මනින් පොත යවන්න ඕනි නිසා. 😌 සතියක් ඇතුලෙ මේ පොත ඔයාට ලැබෙන්න සලස්වනවා...❤️ ඕනි අය මට inbox msgs දාල තියන්න අද රෑ වෙද්දි දාල තියෙන msgs ඔක්කොටම reply ලැබෙයි...😘 ✉️ Inbox 🔣 @LAK_7840 ❤️

  • 8 мая3 35012

    @candlehouse76 ඔන්න යාලුවනේ ඔයාලාට අද ඉඳන් හුඟක් අඩුවට අපෙන් කැන්ඩ්ල්ස් ගන්න පුලුවන් ළමයි. ❤️ ඊට වඩා අඩුවට තියෙන තැනක් තියෙනවා නම් මටත් කියන්නකෝ බලන්න.😉 එහෙනම් දැන්ම ජොයින් වෙන්න.😇

  • 2 мая4 1971299

    🤍මහවැලිය ඔහේ ගැලුවා🥀🖤 වලේ ඉදගෙන මේක බලන්න ලැබෙනවා කියන්නෙම🤍... නින්ද නොයන රැයවල් ,කැපවීමෙ ,උත්සහයේ අවසාන ප්‍රතිපලය 🥀🥺 ඔයාගෙ හීනය , 🖤 ඔයාගෙ ජිවිතය ❤ ලස්සන කරාවි 🤍..........

  • 1 мая4 94433

    🤩𝐅𝐢𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐩𝐞𝐚𝐜𝐞 𝐢𝐧 ˈˈ𝗥𝗲𝘃𝗲𝗿𝗶𝗲ˈˈ ̦ 𝐚 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐝𝐞𝐥𝐢𝐠𝐡𝐭𝐟𝐮𝐥 𝐦𝐨𝐦𝐞𝐧𝐭𝐬 𝐚𝐧𝐝 𝐬𝐞𝐫𝐞𝐧𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐲.🤩🤩🤩 ඇවිලුනු සිත නිවන, සුන්දර සිහින     පාරාදීසයක පිය මනින්නට......‼️                                                               ➕ ✨Daily Motivation                🌈Post                🌈Videos                🌈Voices                                                             🔠🔡🔡🔡🔡🔡🔡⚜️ 📌Contact Owner : @Reverie001_Bot      🩸🩸🩸🩸    🩸🩸🩸🩸                                                              🔣 🔠🔠🔠🟢🔠                😊😁😊😊  😉😁😁😁

  • 3 апр.4 81220

    видео или голосовое, без подписи

  • 3 апр.5 74622

    видео или голосовое, без подписи

  • 3 апр.4 80013920

    උත්සහය ,කැපවීම ජයග්‍රහණය.❤ අනාගතයේ ...... දකින සිහින වෙනුවෙන් , අද දවස වෙහෙසෙන්න🤍

  • 1 апр.5 4733

    видео или голосовое, без подписи

  • 1 апр.5 46093

    අප්‍රේල් කියන්නෙ ගොඩක් අයට ට්‍රැක් අවුට් යන මාසයක්😱😒 ඒ වගේ මාසෙකත් ට්‍රැක් අවුට් නොවී පාඩම් වැඩ ටික උපරිමයෙන් එක දිගට කරගෙම යන්න කැමතිනම්ම්ම් අපෙත් එක්ක අප්‍රෙල් මාසෙට ජොයින් වෙන්න..🔥🔥🔥😌 ජොයින් වෙන්න කැමති අය දැන්ම whats app මැසේජ් එකක් දාන්න අපිට👇👇👇👇👇 WHATS APP 👇👇👇 https://wa.me/94784995801

  • 31 мар.3 827404

    🌈✨ ඉක්මනින් හැදෙන්නෙ පෙනබුබුලු… බිම්මල්… පිනිබින්දු… දේදුනු… හැබැයි… ඉක්මනින්ම ඒවා අස්ථායිව අතුරුදහන් වෙලා යනවා… 🍃 🌳 ඒත් රූස්ස ගස්… හෙමින් හෙමින්… ටිකෙන් ටික… ශක්තිමත්ව වැඩෙන්න පටන් ගන්නවා… 🌊 ගංගාත් ඒවගේමයි… හෙමින් සීරුවේ… අඩියෙන් අඩිය… විශාල ගගක් වෙලා හෙමින් සිරුවෙ ගලනවා… 🌱 බිම්මල් මිලියනයක් පිපිලා පරවෙද්දි…........, රූස්ස ගහක් අවුරුදු මිලියන ගණනක් පුරා තදින්, ශක්තිමත්ව ජීවත් වෙනවා… ඒ හෙමින් සීරුවේ, ශක්තිමත්ව හැදුන නිසා… 💪 🔥 අද තීරණය ඔයා අතේ… 🌳 රූස්ස ගසක් වෙලා හෙමින්, හරියට, ශක්තිමත්ව වැඩෙන්නවද…? 🌿 නැත්නම් ඉක්මනින් පිපිලා ඉක්මනින්ම අතුරුදහන් වෙන බිම්මලක්, පෙනබුබුලක්, දේදුන්නක් , වෙන්නවද…? ✨ තීරණය ඔයාගේ ✨ - Sachintha rashmika -

𝐔𝐧𝐢 𝐎𝐟 𝐏𝐞𝐫𝐚 ꨄ︎ — tgindex