2K25/26 A/L අපි..🔥
Статистикаඅන්ධානුකරණයෙන් මිදී ජය යාත්‍රාවට ගමන් කරන අය වෙනුවෙන් ඉදිරිපත් කිරීමකි..❤️🔥 Channel එක හරහා A/L කරන ඔබට සියලුම අවශ්‍ය දේවල් ලබා ගත හැක...
- Последний пост
- 17 июл.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔴උසස් පෙළ සංයුක්ත ගණිතය - Combined Maths වලට බය නැතුව, ලකුණු අතරට යන්න කැමති හැමෝටම... "A" සාමාර්ථයකට යන ස්ථිර පාර!💯 සංයුක්ත ගණිතය විෂය නිර්දේශය නිවැරදිව ආවරණය කරමින්, විභාගයේ ඉහළම ලකුණු මට්ටමකට ළඟා වෙන්න අවශ්‍ය උපක්‍රම සහ ගැටලු විසඳීමේ කලාව අපි ඔබට කියා දෙනවා. ක්ෂේත්‍රයේ වගකීමක් සහිත, විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ, Combined Maths පන්තිය මෙහෙයවීම : මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබන මලිත් සංදීප. 🔴අපේ පන්තියේ විශේෂත්වයන්: *️⃣සියලුම සිද්ධාන්ත (Theories) මුල සිට සරලව. *️⃣පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පුළුල්ව සාකච්ඡා කිරීම. *️⃣ඕනෑම ගැටලුවක් තර්කානුකූලව විසඳන ක්‍රමවේද පුහුණු කිරීම. *️⃣තනි පුද්ගල අවධානය සහ ප්‍රගති සමාලෝචනය. A/L සිහිනය සැබෑ කරගන්න, නිවැරදිම මඟපෙන්වීම තෝරාගන්න! වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: 🤙Whatsapp/call : 0782382300
2028 A/L Combined Maths නව පන්ති ආරම්භය ජුලි 05 ඉරිදා උදෑසන 8.00 ට ඔරාපෙන් - මීරීගම Malith Sandeepa BSc.Eng(Hon's) University of Moratuwa.(UG) සම්බන්ධ වීමට කැමති සිසුන් පහත whatsapp සමූහයට එකතු වෙන්න. https://chat.whatsapp.com/CNbqOZOH5jU5SK4fG6H5YB?s=cl&p=a&ilr=4 පලමු දින දෙක සහභාගී වීම නොමිලේ.
https://youtu.be/UWFVUOOOn7w?si=RKFWdirA4uBXooeI *නුවර එලියේ ගියාට මේ තැනට ගිහින් ඇත්තේ බොහොම ටික දෙනයි....බලන්න ඔයා මේ තැන ගැන දන්නවද කියලා*
*Scroll Holder එක තියෙන මුට්ටියට අදාළ අංකේ අනුමාන කරලා comment වල දාමු❤️💪👇 හැමෝම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරමු.....* තනි ජයග්‍රාහකයෙක් තෝරාගැනීමට අපහසු නිසා මෙය විනෝදාත්මක වශයෙන් පවත්වමු.......හවස 03 ට පටන් ගන්න තරගේ සිට මුදල් ත්‍යාග පිරිනැමේ...💪❤️ http://youtube.com/post/Ugkx2lKEvSn2KZfTL92RiJN7DKWZwOklXf2y?si=JpTKxj-wRxF0B4fq
https://youtube.com/shorts/ZfKuLS-JS_Y?si=dvQYMbSfIO_56BR6 *ඔයාට motivate එකක් ඔනි වෙලා නම් ඉන්නේ මේක ඔයාටමයි..මේක බලලා ගේමට බහින්න ......අපේ අමිල සර්ගෙන් ඔයාට උපදෙසක්...*❤️🔥
видео или голосовое, без подписи
*🎓ජපන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව* *Diploma in Japanese Language* Lecture Mode : Online Diploma Duration : 1 Year Medium : Sinhala,English *දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන් සම්බන්ධ වී දේශන මෙහෙයවීම සිදු කරණු ලබයි.* ලියාපදිංචි විස්තර ලබාගැනීමට පහත අංකයට "Japanese Diploma-2026 " ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ✅ *076 185 8821* 🎓👇 වැඩි විස්තර සඳහා පහත Group එකටත් සම්බන්ධ වන්න 👇🎓 https://chat.whatsapp.com/HAwGfxMrcG2Gg8Vek8BKCS?mode=gi_t ==== *පාඨමාලා සංවිධානය :* විදේශීය භාෂා අධ්‍යයන අධ්‍යයනාංශය, Department of Foreign Language Studies , Ashadi Wisdom Campus,Sri Lanka 🇱🇰
2K25/26 A/L අපි..🔥 pinned «*🫵 ඔයා English ඩිප්ලෝමා එකක් නේද බැලුවේ...?* 😊😍 *ඒනම් ඔයා මේ දැක්කේ හරිම English Diploma එක 🎓* 🎓 *4 Hearts English Diploma by Dr. Avindu* 🎓 ⭕️🎓 *06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා දරුවන්ටත්, O/L, A/L දරුවන්ටත්, After O/L, After A/L දරුවන්ටත්, ඒ වගේම ඉන්…»
2K25/26 A/L අපි..🔥 pinned a video
*🫵 ඔයා English ඩිප්ලෝමා එකක් නේද බැලුවේ...?* 😊😍 *ඒනම් ඔයා මේ දැක්කේ හරිම English Diploma එක 🎓* 🎓 *4 Hearts English Diploma by Dr. Avindu* 🎓 ⭕️🎓 *06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා දරුවන්ටත්, O/L, A/L දරුවන්ටත්, After O/L, After A/L දරුවන්ටත්, ඒ වගේම ඉන් එහා වයසැති සියලුම දෙනාටත් අශදි විස්ඩම් කැම්පස් | Ashadi Wisdom Campus සමඟින් එක්ව ඔබේ ඒ උසස් අධ්‍යාපනික සිහිනය සැබෑ කරගන්න පුළුවන්.* 🎓උසස් ප්‍රමිතියෙන් , ඉංග්‍රීසී ඉගෙනගන්න , ඉංග්‍රීසී භාෂා ඩිප්ලෝමාධාරියෙක් වෙන්න අදම සම්බන්ධ වෙන්න, *🎓 4 Hearts English Diploma by Dr.Avindu පාඨමාලාවට🎓* --- ‼️ *නව බඳවා ගැනීම් දැන් ආරම්භ වී ඇත.* 🩵🩵🎓 *4 Hearts English Diploma by Dr.Avindu*🩵🩵🎓 *පාඨමාලාවේ 05 වන කණ්ඩායමට අදාළ නව බඳවා ගැනීම් දැන් ආරම්භ වී තිබේ.* 🎓🥰☝️ *මේ වගේ ලෝගුවක් අධ්‍යාපනය තුළින් තමන්ගේ උර මත දරන්න කැමති දරුවෝ සියලු දේනාට ආරාධනා කරනවා* 🎓🩵🩵 *4 Hearts English Diploma by Dr.Avindu* එක්ක එකතු වෙන්න කියලා....🩵🩵🎓 ලියාපදිංචි වීමට 4 Hearts English ලෙස WhatsApp කරන්න 👇👇🫣 💚🥰 *074 332 2862* 🎓💜 4 Hearts English Diploma WhatsApp Group එකටත් Join වෙන්න 👇👇👇💜🎓 https://chat.whatsapp.com/J9nrfI6AIlF3dJOi9DdjYE?mode=wwt ස්තූතියී ! --- ✨ *Learn. Speak. Shine. Empower.* ✨💎🎓💎 --- *අශදි විස්ඩම් කැම්පස් ,* *ශ්‍රී ලංකාව* *Ashadi Wisdom Campus, Sri Lanka 🇱🇰* @all
видео или голосовое, без подписи
ඇඩ් වෙන්න බැරි වුන ලමයි එන්න ☝
*Spoken English කතා කරලම තමා හරියන්නේ...එන්න අපි සෙමිනාර් එකට කලින් යාලුවෝ එක්ක එකතුවෙලා පුලුවන් විදිහට කතා කරමු*❤️💪 https://chat.whatsapp.com/EeC4eyPtwfj74wdtfSFMwg?mode=gi_t > ඕනෙම සෙනගක් ඉස්සරහා දැන් අපි චාටර් වෙන්නේ නැහැ.😎
ළමයි ඔන්න A+ Program එක අද රාත්‍රී 6.00-2.00 පැවැත්වෙනව. ඔයා තාමත් පරක්කු නෑ පුතේ ගේම ගහන්න සෙට් වෙන්න 📢Chemistry Day 01 and day 02 Recording බලන්න ඔයා මෙහෙම කට පාඩම් කරන් නැතුව Organic ඉගෙන ගෙන තියනවද කියල https://youtube.com/playlist?list=PLG86CeE2BEmXu5P5U8__IQXExK1ZwzGRB&si=9sE84tAQ8azT1Qyy 📢Combined Maths Day 01 and day 02 Recording බලන්න ලංකාවේ මේ Maths එකේ රහ කොහෙවත් තිබ්බද කියල මෙහෙම ඔයාට හිතුනද කියල https://youtube.com/playlist?list=PLG86CeE2BEmX12jLC54PAFYO-OI3kCz31&si=pPvmbCUjMi2dv1vs ✨️එහෙනම් ඉරිදා(අද) හවස 6.00ට බලාපොරොතු වන්න 📢Combined maths 6.00-9.45 pm 📢 Chemistry 10.00-1.45 🔥 පොඩ්ඩක්වත් නිදිමත නැතුව රහටම ඉගෙන ගන්න සෙට් වෙන්න මිතුරන් දැනුවත් කරන්න Share කරන්න 👈Group Chemistry https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze 👈Group Combined Maths https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW
ඔන්න අපේ A+ plan එකේ basic එක ළමයි 🔥 📢Plan එක පැහැදිලි කිරීම https://youtu.be/jQaX6N_Aj7Q?si=Uw1NJRogoN9y0IIT 📢Group link එක https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze සතියට පැය 16ක් මාසෙට පැය 64ක් ඔන්න ළමයි අපි ආව ඉතාම සාදාරණ ගානකට ඔයා පහද උපදෙස් අනුව ගෙවීම් සිදු කරන්න 1. Full syllabus - 3500/= 2. Organic Only -1000/= 3. Inorganic + Industry + environment Only - 1000/= 4. Physical Only - 1000/= 5. General Only - 1000/= ඉහත මුදල් සියල්ල මාසික ගාස්තු වේ.. පළමු Free දවස් තුනේ Organic වැඩේ බලන්න ළමයි https://youtube.com/playlist?list=PLG86CeE2BEmXu5P5U8__IQXExK1ZwzGRB&si=sw037sWxTIv7e9Y-
මෙන්න කොල්ලනේ කෙල්ලනේ Plan එක අපේ.මේක බලන්න.ප්‍රායෝගිකව මේක කරන්න පුලුවන් කියන එක ඔයාටම තේරෙයි පළමු දවස් තුනේ recoding ටික අනිවාරෙන් බලල මේකත් බලල ඔයා කොන්දේසි විරහිතව වැඩ කරන්න ලෑස්තිනම් පහත google form එක පුරවන්න අපි ඔයාව COMBINED MATHS A එකට ගෙනියනව සත්තයි Plan එක https://youtu.be/oYNhQSG-698?si=zuT_n2V9bGi8zsJo Google form එක https://form.svhrt.com/698045845469c0f212249e51 ගැටලු සම්බ්න්ද විමසීම් 0774692574 මේකට ගන්නේ ළමයි 100යි අපි හදන්නේ A අකුරු 100යි මේක විතරමයි ගොඩයන්න තියෙන එකම අන්තිම අවස්ථාව Group link https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW
ළමයි ඔන්න A+ Program එකේ දෙවන දවසත් ආවා අපි ළමයි 100ක් තෝරගෙන ඒ ළමයි 100ට Chemistry A 100 කුයි Combined Maths A 100 කුයි වෙන වෙනම දෙන බරපතල වැඩක් මේක 📢Chemistry Day 02 Recording බලන්න ඔයා මෙහෙම කට පාඩම් කරන් නැතුව Organic ඉගෙන ගෙන තියනවද කියල https://youtu.be/veCjcLkAHW4?si=fxfHdn-I2DSl-Rlo 📢Combined Maths Day 02 Recording බලන්න ලංකාවේ මේ Maths එකේ රහ කොහෙවත් තිබ්බද කියල මෙහෙම ඔයාට හිතුනද කියල https://youtu.be/iQY9R46gZ1Y?si=qv9VyZawO4_kk_3W ✨️**එහෙනම් තුන්වන දවස ඉරිදා රෑ බලාපොරොතු වන්න මිතුරන් දැනුවත් කරන්න Share කරන්න 👈Group Chemistry https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze 👈Group Combined Maths https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW
Combined Maths A+ program ත්‍රිකෝණමිතිය 📢 Day 01 recoding එක 🔥 මේකෙ ළමයි අන්තිමට හදන ගනන් පූලුවන්නම් මේ විදියට හදන්න try කරන්න https://youtu.be/qEK9gAWqm5M?si=icoEFMR4hNorKPdb Chemistry A+ Program Chemistry 📢 කාබනික රසායනය ආරම්භය Day 01 ✨️පළමු දින Recoding එක https://youtu.be/hThEtlYiU_I?si=ppLJ4YALjydaN2DX මේකෙ බලන්න ලමයි Summary එක කොහොමද කියල අපි අද( බ්‍රහස්පතින්දා) වැඩේ යනව ළමයි. Day 2. සවස 6.30-8.30 Combined maths රාත්‍රී 8.45-10.45 Chemistry Group chemistry https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze Group combined maths https://chat.whatsapp.com/GiCwjFSplgYD3yTDnhW8fW මිතුරන් දැනුවත් කරන්න
අද තමා දවස ඔන්න ළමයි හෙට රාත්‍රී 8.45ට අපි පටන් ගන්වන Organic විශය නිර්දේශයේ වැදගත්ම කොටසක් අංග සම්පූර්ණව වෙනස්ම විදියකට ඉවර කරගන්න හෙට රෑ 8.45ට සෙට් වෙමු හැමෝම එහෙනම් අපි මේක තුල MCQ 300 STRUCTURED 35 ESSAY 15 📢පරිවර්තන 100කින් සම්පූර්ණ පාඩමේ ප්‍රතික්‍රියා ආවරණය වන විදියට අපි වැඩේ හදල තියෙන්නේ ළමයි එහෙනම් හැමෝම වැඩේට සෙට් වෙමූ හෙට රෑ 📢මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න 100% Online වැඩේ ගැන හෙට දැනුවත් කරන්නම් ළමයි මේකට ළමයි 100 ගන්නේ ඒක නිසා වැඩේට join වෙලාම බලන්න ළමයි https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze
*🔥🧠Chemistry*🔥💯 🔴සියලු පාඩම් මුල සිටම theory පංතියක් ලෙස ආවරණය වන විදියට තමයි අපි මේ වැඩ සටහන ඔයාලට හදලා තියෙන්නේ.*(සතියට දින 3)*👊 Organic වලින් වැඩේ පටන් ගන්නව ළමයි *📢මේක අවශ්‍යම100 දෙනෙකුට පමනක් ප්‍රතිඵලය සාදාදීම වෙනුවෙන්ම කරන වැඩක්.ඒ නිසා තමන්ගෙ අසුන දැන්ම වෙන් කරගන්න.කිසිම හේතුවක් මත ළමුන් 100 ඉක්මවා ගන්නේ නැත.🚫* 🛑*මේ වෙද්දිත් A එක ෂුවර් අය ඇති.(එයාලට ඒක තහවුරු කරගන්න මේක තමයි අන්තිම chance එක)* *පුංචි පුංචි අඩුපාඩු තියෙන අය ඇති(ඒ අයටනම් වෙන විකල්පයක් ඇත්තෙම නෑ පුතේ ඉක්මනට register වෙන්න.ඔයාව ගොඩදානවා සත්තයි සහතිකයි)*👊 *සමහර පාඩම් සම්පූර්ණයෙන් මග ඇරිලා ඉන්න අය ඇති(ඒ අය කිසිම දේකට බය වෙන්න එපා )😌* 🔴මුකුත්ම බැරි අය ඇති. පුතේ සත්තයි සහතිකයි උවමනාව දැන් තියෙනවනම් කියනවට මුල්ම දවස ඇවිත් බලන්න *(100% නොමිලේ පළමු දවස)* එන අගහරුවාදා රාත්‍රීයේ අපි වැඩේ පටන් ගන්නව *Virajana Jeewantha* https://chat.whatsapp.com/CDp3bpdJWaMKOLksJ5HRze