tgindex
Apluseducation.lk

Apluseducation.lk

Статистика

Aplus Education Official Telegram Channel 🔰

Последний пост
25 мая
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
5 939
−21 за 4 дн.
Сутки
−14
−0,24%
Неделя
 
Месяц
 
Просмотров на пост
14,4 тыс
20 постов
Вовлечённость
243,1%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 25 мая3 1904125

    Data Packages ගැටලු ඇති සිසුන්ට මෙම *Study VPN App* එක භාවිත කල හැක. https://play.google.com/store/apps/details?id=app.studyvpn.v2ray භාවිත කරන ආකාරය සදහා මෙම Channel එකට සම්බන්ධ වන්න https://t.me/+R5jtkRbhNsM3YTA1

  • 17 янв.9 3683820

    ඉදිරි දිනවල සිට Live Classes සදහා Join වීමට හැක්කේ 64bit Software එක හරහා පමනි.. ඔබට Live එක වැඩ කරන්නේ නැතිනම් පමනක් පහත Software එක Install කරන්න. ඔබට ගැටලුවක් නැතිනම් නැවත Install කල යුතු නැත. New Update : https://download.apluseducation.lk/Aplus-Player-Setup-3.10.0.exe Software එක සම්බන්ධ ගැටලු ඇතිනම් @onlinelms වෙත Msg එකක් යොමු කරන්න

  • 13 янв.8 700235

    🎉නවතම Aplus Player Mobile App එකෙහි Live Video ගැටලුව Fix කර ඇත. 👍පහත Link එක හරහා Update කරගන්න.. 🔄https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en

  • 12 янв.7 770564

    ⚠️පසුගිය මාසයේ සිට පාඩම් නැරඹීමේ හා භාවිත කිරීමේ ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එක්වර වැඩි සිසුන් ප්‍රමාණයක් නැරඹීමේදී පාඩම් Buffer වීම සිදු ඇත.. 🔄මේ වෙලාවේ සිට පාඩම් නැරඹීම සදහා තවත් Server එකක් යොදා ඇත.. ඉදිරි පැය කිහිපය තුල Buffer වීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසදෙනු ඇත.. 📥ඔබට ඉන් පසුවත් යම් ගැටලුවක් ඇති වුවහොත් @onlinelms වෙත Msg එකක් යොමු කරන්න..

  • 5 дек.8 640283

    🛡Aplus නවතම Mobile App එක ලබා ගැනීමට පහත Link එකෙන් පිවිසෙන්න.. 🔄Link : https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en ❗❗❗පරන Updates සියල්ල පැය කිහිපයකින් වැඩ නොකරනු ඇත. ⚠️⚠️

  • 18 нояб.8 6141032

    📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡

  • 18 нояб.26,6 тыс10022

    ❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත. ⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )

  • 3 окт. 2025 г.12,9 тыс247

    ☄️Mobile App එක මගින් Free Lessons නැරඹීමට නොහැකිව තිබුන ගැටලුව පහත Update එක මගින් නිරාකරණය කරල තියෙනවා... https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en

  • 24 сент. 2025 г.26,9 тыс3522

    📥Aplus Player නවතම Update එක පහතින් Install කරගන්න.. පරන Updates මේ අවස්ථාවේ සිට භාවිත කල නොහැකි වනු ඇත.👋 https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en

  • 13 сент. 2025 г.11,2 тыс746

    ☄️අප නිර්මාණය කර ඇති අධ්‍යාපනික App එකක් Test කිරීම සදහා 2026 හෝ 2027 ICT විෂය හදාරන සිසුන් 20 දෙනෙක් අවශ්‍යයි.. මෙම App එක පරිශීලනය කර බැලීමට කැමති 2027/2026 ICT විෂය හදාරන සිසුන් පමනක් පහත Form එක Fill කරන්න. https://forms.gle/Uiz1re4uhLsZmpQF8

  • 2 сент. 2025 г.11,6 тыс787

    Aplus Mobile App ☄️☄️ New Update... 📥📥📥 දැන් බලපු පාඩම් ඔයාලටම Mark කරගන්න පුළුවන් විදිහට App එක Update කරල තියෙනවා. 👍 Update කරගැනීමට පිවිසෙන්න ➡️ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en 🧲originals last forever 🔄 🛡තාක්ෂණික සහය සදහා @onlinelms පැය 24 පුරාම විවෘතව ඇත..

  • 27 авг. 2025 г.13 тыс7218

    ⚡️⚡️⚡️Aplus Mobile App New Update... ⚡️⚡️⚡️ 💎Aplus අලුත්ම App Update එක Playstore එකට Release කරල තියෙනවා.. මේකෙදි අලුත් Features ගොඩක් අපි Add කරල තියෙනවා.. (Beta Release එකක් විදිහට Widget එකකුත් Add කරලා තියෙනවා..) ⚠️⚠️ Update කිරීමට පෙර දැනට ඇති App එක Uninstall කරන්න. Update කිරීමෙන් පසු Videos Play නොවේනම් Logout වී නැවත Log වෙන්න... ☄️☄️ ➡️මෙම Link එක හරහා Install කරගැනීමට හැක. ❤️ එමෙන්ම Playstore වෙත Review එකක් ලබා දීමටද හැක. https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en 📥UPDATES📥 👍Live Stream Performance Improvements 👍New Quick Access Screen 👍Video Quality and Speed Persistence 👍Play History Improvements 👍More optimizations for Tablets and Foldables 🆕New : Widgets (beta) 🥇🔄UI updated with latest android release ⛏ අලුත්ම Features කිහිපයත් තිබෙන නිසා යම් ගැටලු තිබීමට හැක. ඔබගේ App එක සම්බන්ධ ගැටලු @onlinelms වෙත යොමු කිරීමට හැක. ( Technical Team පැය 24 පුරාම විවෘතව ඇත )🚀 💬 මෙය Aplus භාවිත කරන ඔබගේ මිතුරන්ටද Share කරන්න.

  • 23 мая 2025 г.19,2 тыс2832

    ✴️ Aplus Windows & Mac Player එකට Dark Mode එකත් දැන් Update කරල තියෙන්නෙ.🌎🌎🌎

  • 19 мая 2025 г.21,1 тыс6817

    iPhone භාවිත කරන සිසුන් මෙම Form එක Fill කරන්න. https://forms.gle/KWe44983tTsTq9QJ8

  • 8 мая 2025 г.23,6 тыс8321

    🚲 Aplus Mobile App New Update 🎆 💪පහත Link එක හරහා නවතම Update එක ලබා ගත හැක. ✔️App එකේ තිබූ සියලු ගැටලු නිරාකරණය කර ඇත. ✨ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en

  • 7 мая 2025 г.17,6 тыс6419

    🪙නවතම Aplus Player Software එක දැන් ඔබට Mac පරිඝනක සදහාද Install කරගැනීමට හැක. ➡️Install කරගන්නා ආකාරය : https://youtu.be/baiBP7jZIUg ⬇️Download කර ගැනීමට https://support.apluseducation.lk වෙත පිවිසෙන්න.

  • 6 мая 2025 г.16,2 тыс1967

    🔥 අද හෙටම Mac Computers වලටත් Software එක දෙනවා... 🚀

  • 6 мая 2025 г.16,3 тыс9336

    🔥Aplus Windows නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක. අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත. ✅ පාඩම Pause කර තිබෙන විට Watchtime එක Count නොවේ. ✅ වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට සදහා පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක. ✅ Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක. මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා.. අලුත්ම Update එක Install කරගන්නා ආකාරය : https://youtu.be/XEyqmOZTo2M

  • 6 мая 2025 г.12,9 тыс1810

    🔥Aplus Mobile App එක හරහා Live Classes සදහා සහභාගීවන විට Play Button එක Hide නොවීමේ ගැටලුව විසදා ඇත. ✅පහත Link එක හරහා නවතම Mobile App එක ලබා ගන්න. ◾️ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en

  • 5 апр. 2025 г.13,3 тыс3410

    අප⁣ගේ LMS සදහා කරන පොදු දැනුවත් කිරීම් සහ වෙනත් Updates සදහා මෙම Telegram Channel එකට සම්බන්ධ වන්න. https://t.me/smartmatrixlms