tgindex

Practical Night'26 | Physics | Anuradha Perera

описание

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

22 779
подписчиков
Охват к подписчикам
17,7%
ERR
Реакции к просмотрам
1,45%
1 210 на 21 постов
Пересылки к просмотрам
0,20%
168
Постов в день
0,3
всего 22

Где отзываются чаще

доля реакций к просмотрам
  • 13 авг.🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥6,42%
  • 11 авг.🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥3,58%
  • 10 авг.🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥3,30%
  • 2 авг.🌟AP will Return in MCQ DAY👽3,11%
  • 14 авг.🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX52,14%
  • 4 авг.🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥1,51%
  • 6 авг.🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥1,49%
  • 4 авг.🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥1,04%
  • 2 авг.🔴 අද දිනයේ S TO A MCQ SEMINAR සදහා අවශ්‍ය වෙන TUTE PDF පහත LINKS ඔස්සේ ලබාගන්න. ➡️ SINHALA MEDIUM : ⛓https://t.me/APMR2026/2474 ➡️ ENGLISH MEDIUM : ⛓https://t.me/APMR2026/2479 🟣2026 MAIN REVISION DISCUSSION GROUP : ⛓https://t.me/APMR2026RG ❤️❤️❤️❤️❤️❤️❤️0,95%
  • 1 авг.🔴හෙට හරියටම උදේ 6.00 ට 🔴2026 ධාරාව සහ TRONICS REVISE කිරීම ➡️ විදුලිය GUESS DAY 🔥 🔹හෙට අගෝ. 02 ඉරිදා උදේ 6.00 - 1.30( පැය 7.30ක්) 💎ධාරාව සහ TRONICS කියන්නේ ලකුණු 100න් 22+ මාතෘකාවක්. 🔹මේ TOPIC එකේ REVISE එකක් පැය 7.30කින් කරගන්නව කියන්නෙ මාරම වටිනාකමක්. 🔹යාලුවන්ට මතක් කරන්න 📍 මුලු ලංකාවටම ONLINE LIVE. (රොටරියේ කරන්නේ) 2026 හැමෝටම ලොකුම වැඩක් 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️0,89%
  • 2 авг.🔴12 HOURS MORE 🔴හෙට තමයි දවස 🔥 අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ‼️ අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක 🔥 S TO A MCQ SEMINAR + 2026 SHADOW PAPER 🗓 අගෝස්තු 03 සදුදා උදේ 8.00 - හවස 5.00 Zoom❤️ + Youtube Live📹 ලංකාවටම නොමිලේ ❗️ ✅2026 Shadow Paper Pdf සඳහා - https://t.me/APMR2026 🔻සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ .පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥0,83%
  • 4 авг.🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK0,66%