tgindex
Aura Notes ✨

Aura Notes ✨

Статистика

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Последний пост
27 апр. 2025 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
12 004
−36 за 3 дн.
Сутки
−10
−0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
27,8 тыс
20 постов
Вовлечённость
231,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 27 апр. 2025 г.40,3 тыс674388

    FFF -----> AAB කරපු මම දන්න ලමයෙක්ගේ කතාවක්...2024 May result ආවට පස්සේ වැඩ කරන්න පටන් අරන් මාස 6න් ගේම ගහලා තියෙන්නේ 🥰 ඔයාලට මේක මේ වෙලාවේ ලොකු උදව්වක් වෙයි...එයාගේ කතාව මේකේ comment එකක් විදියට දාලා ඇති මම 🥳

  • 16 дек. 2024 г.52 тыс16494

    Spoken English හදාගන්න ඔයාලා ගොඩක්ම recommend කරන Uni මොනවද ? ඔයාලගේ experience අනුව ඔයාලට හොද වුන ඒවා පොඩ්ඩක් කියාගෙන යනවද 🌝

  • 14 дек. 2024 г.47,8 тыс27326из journey_with_auraa

    ❄️ AURA"s Journey 🐚🪸🪷🥥🌴✨🏹 ❄️ කට්ටිය කැමතිද මාත් එක්ක රවුමක් යන්න...😍🌍💫 එහෙනම් එකතු වෙලා ඉන්න 🥰🍃 ඉස්සරහට travel vlogs,contents ගොඩක් එක්ක හම්බෙමු....Join වෙලා ඉන්න....January පටන් ගන්නවා...☃️ Let’s Goooooooo 🥹🥂 ❄️ Channel Link - https://t.me/+CsTlCD969EA0ZTJl

  • 10 дек. 2024 г.50,1 тыс2841 596

    ⭐️ මේ තියෙන්නේ physics වලට මට හම්බුන හොදම short note එක....🤩 ⭐️ ඇත්තටම මේක ගොඩක් වැදගත් 😇 එක එක පාඩම් වලට අදාල පාඩම් 11ටම unit vise කරපු හොද short note එකක්.... ටක් ගාලා තමන්ට අමතක පාඩම් වල කොටස් මතක් කරගන්න මේක වැදගත් වෙයි....🥰🥰 - Aura ✨-

  • 6 дек. 2024 г.32,6 тыс5465

    🪐 මං travel vlogs පටන් ගත්තොත් ඔයාලා කැමතිද 🤭 Telegram channel එකකින් contents දැම්මොත්...ආයේ exam එකට පොඩි දවසක් තියෙන නිසා free වෙලාවක idea එකක් දෙන්න....🥰 ඉස්සරහට channel එකේ link එක දාන්නම්...මෙච්චර දවස් ඔයාලට exam නිසා නොදැම්මේ 🥶 December 18 ✨

  • 6 дек. 2024 г.26,7 тыс4001

    කට්ටිය මොකද වුනේ? වෙලාව මදි වුනාද ?

  • 5 дек. 2024 г.28,3 тыс43834

    ගිය අවුරුද්දේ මම කරපු මෝඩම වැඩක්...මගේ අත්දැකීමක් ඔයාලට නොවෙන්න දැනුවත් කලේ. 💚 ඔයාලා මේ වැරැද්ද කරන්න එපා. 🫶✨ 2* speed දාලා අහන්න...time ඉතුරු කරගන්න

  • 5 дек. 2024 г.33,8 тыс10023

    අහලා කියන්න තේරුණාද කියලා 🤓💗 ප්‍රශ්නේ බලාගෙන මං එක්ක කියන ගමන් ඔයත් කොලේක ලියන්න....එතකොට තවත් ලේසි වෙයි ඔයාලට 🥰

  • 5 дек. 2024 г.29,7 тыс3815

    මේක බලමු 🤓💗

  • 4 дек. 2024 г.23 тыс3134

    ⭐️ 2018 Inorganic Essay....🌝💫 ⭐️ කැටායන දෙක හදුනා ගැනීම....ප්‍රශ්නය බලන ගමන් අහන්න.... ⭐️ D block note - https://t.me/aura_notes_by_aura/141?single ⭐️කැටායන විශ්ලේශනය voice note & note - https://t.me/aura_notes_by_aura/362

  • 4 дек. 2024 г.20,3 тыс1819

    ⭐️ ඊලග voice note විවරණය....🔥 2018 essay No 08....📝 විවරණය දාන්න කලින් පුලුවන් නම් මේක කරන්න.....😇

  • 4 дек. 2024 г.15,8 тыс7526

    මට පුලුවන් උපරිමෙන්ම මම විවරණය කලා....😇 කැටායන විශ්ලේශන voice note එක අහපු කෙනෙක්ට නම් හොදටම තේරෙයි කියලා හිතනවා මේක.... තේරුනාද කියලත් කියන්න....🥰 කැටායන විශ්ලේශනය Voice 👇👇 https://t.me/aura_notes_by_aura/362

  • 4 дек. 2024 г.16 тыс4023

    ඊලගට අපි essay වල අහන inorganic ප්‍රශ්නයක් බලමු....🥰 මේක අහන්න කලින් පුලුවන් නම් මම දාපු කැටායන විශ්ලේශනය සහ ඇනායන විශ්ලේශනය voice notes දෙක අහන්න.....🤓

  • 4 дек. 2024 г.16 тыс10323

    තේරුනේ නැත්තන් කියන්න...මම දන්න විදියට පුලුවන් විදියට විස්තර කලා...🤓🤓 මේකේ KBr කතාව පොඩ්ඩක් මට පැටලුනා ඒකයි කිව්වෙ මතක නෑ කියලා...😁

  • 4 дек. 2024 г.19,7 тыс5222

    ඊළඟට විවරණය කරන්නෙ මේක. කරලා තියන්න. තව ටිකකින් voice msges දානවා.

  • 4 дек. 2024 г.20,5 тыс9226

    මේ විදියට තේරෙනවද නැත්තන් note එකකින් විවරණය කරන්නද....😐

  • 4 дек. 2024 г.22,3 тыс3028

    видео или голосовое, без подписи

  • 4 дек. 2024 г.16,2 тыс3123

    පැංචෝ පැංචියෝ ටික 2nd එකට ready වෙන්නෝ.... 💪🔥

  • 3 дек. 2024 г.28,7 тыс1781 022

    🌦 Genaral MCQ Points 🌦 Inorganic MCQ Points 🌦 Organic MCQ Points 🌦 වායු සහ ශක්ති විද්‍යාව MCQ Points 🌦 චාලක රසායනය MCQ Points 🌦 අමිල සර්''s paper mix MCQ Points Fully Completed 🔥

  • 3 дек. 2024 г.16,4 тыс11146

    කාණ්ඩයක් දිගේ පහලට සල්ෆේට වල සහ හයිඩ්‍රොක්සයිඩ වල ජල ද්‍රාව්‍යතාවය විචලනය වෙන විදිය පැටලෙනවා නම් මේක අහන්න 😁🥰 මම මතක තියාගෙන ඉන්න ලේසි ක්‍රමයක් මේක 😇

Aura Notes ✨ — tgindex