tgindex

Binance SL Tutorial

описание

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ.

2 205
подписчиков
Охват к подписчикам
281,6%
ERR
Реакции к просмотрам
0,53%
659 на 20 постов
Пересылки к просмотрам
0,03%
36
Постов в день
0,0
всего 20

Где отзываются чаще

доля реакций к просмотрам
  • 15 авг. 2024 г.හෙට සූම් මීටින් එකක් දාගමු.1,92%
  • 16 авг. 2024 г.ගිය පාර වගේ කෝස් කඩාකප්පල් කරන සංගමයෙන් මේ පාරත් පැමිණෙයිද දන්නෙ නෑ.. ගිය පාර පංතිය කරන වෙලාවේ 18 + photos video dagena zoom එකෙන් කරපු පංතිය කරන්න දුන්නේ නෑ.. මේ පාර නම් ඔය සෙට් එක අනිවාර්යෙන්ම හලන්න ඕනේ..1,84%
  • 16 авг. 2024 г.без подписи0,89%
  • 16 авг. 2024 г.Good Morning 🌄🌄0,83%
  • 16 авг. 2024 г.නොමිලේ පන්තිය පවත්වන්න අඩුම ගානේ සිසුන් දාහක් වත් ඕනේ. නැත්නම් සූම් එකෙන් කරන එක පාඩුයි.. ඉගෙන ගන්න කැමති ඔයාලගේ යාළුවන්ට මේ ගෘප් එක ශෙයා කරන්න. ( ළමයි එක් කෙනෙක් හිටියත් මේ පාර අනිවාර්යෙන්ම පංතිය කරනවා.. සූම් එකෙන් කරනවනම් තමා ළමයි දාහක් වත් ඉන්න ඕනේ.. පුළුවන් තරම් මේ පංතිය ගැන ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න.0,76%
  • 16 авг. 2024 г.https://t.me/binancesltutorial0,65%
  • 11 сент. 2024 г.Good Morning 🔥🌅0,63%
  • 26 авг. 2024 г.මේ තියෙන්නේ මම Binance එකට අනිවාර්යෙන්ම withdraw කරන්න කියලා දාපු පෝස්ට්. (මේක අනිවාර්යෙන්ම පොඩි වෙලාවක් අරගෙන කියවන්න) මේ වීඩියෝ එකේදි මම කියලා තියෙනවා අනිවාර්යෙන්ම Binance withdraw කරගන්න කියලා.. එහෙම කියන්න හේතුව තමා ඔයාලට බෝනස් ලැබෙන නිසා.. ඔය විදිහට කියන්නෙ නැතුව අවශ්‍ය නම් මට කියන්න තිබුණා වෙන එක්කට දාගන්න කියලා.. වෙන එකකට දාගන්න කීවානං මට බෝනස් ලබාගන්න පුළුවන් ඒවත් තිබුණා. මම දැක්කා සමහර අය binance දාගන්න ඕන නෑ .වෙන එක තිබ්බත් අවුලක් නෑ කියලා කියලා එයාලට බෝනස් ලබාගන්න ඒවටත් දාගන්න කියලා ඔයාලට කිව්වා තිබුණා.. ( එයාලට බෝනස් ලැබෙනවා කිව්වේ නෑ ඔයාලට දාගන්න විතරයි කිව්වේ) මම එහෙම නොකියන්න හේතුව තමා මම දන්නව ඔයාලා සල්ලි හොයන්න කොච්චර මහන්සි වෙනවද කියල ඔයාලට සත පනහක් හරි වැඩියෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් මම ඒක අනිවාර්යෙන්ම කියලා දෙනවා. මට කිසිම දෙයක්ලැබුණේ නැතත්. සමහර අය මට කියනවා රෙෆරල් දානවා. ඔව් මම දානවා. ඒවා තියෙන්නෙ දාන්න තමා. ඒ උනාට හුඟ දෙනෙක් කතා කරන්නේ නෑ මම ඔයාලට දෙන්න පුළුවන් උපරිම ලබා දෙනවා කියලා. Binance අකවුන්ට් එකක් හදා ගනිද්දි ජීවිත කාලෙටම 10% Trading free අඩු කරන ලින්ක් එකක් දීලා තියෙන්නේ ලංකාවෙන්ම මම විතරයි.. ඔයාලට දෙන්නෙ නැතුව ඕක මට ගන්න පුළුවන් වෙන හැමෝම කරන්නේ එක... account එක හදද්දි සීයට දහයක් ලැබෙනවද කියලා බලා ගන්න විදියත් මම විතරයි වීඩියෝ එක කියලා දීලා තියෙන්නේ. පහල තියනවා වීඩියෝ එක. ඒ video ගිහිල්ලා බලන්න මම බොරුද කියන්නේ කියලා Video link - https://youtu.be/rcWY8OZO7io?si=YIZNmtMK8hsyh-aI මම විතරයි ලංකාවෙ scam ප්‍රමෝට් කරන්නේ නැත්තේ.. onmacdt mtfe මෙකී නොයෙක් දේවල් හුග දෙනෙක් ප්‍රමෝට් කරනවා . මම ඒවා scam කියලා මගේ චැනල් එකේ දැනුවත් කරලා තියෙනවා ගිහිල්ලා බලන්න බොරුද කියල. ඒ වගේම වැදගත්ම දේ තමා මම තමා වැඩියෙන්ම බැණුන් අහන කෙනා.. මගේ වීඩියෝස් වල ස්කෑම් දාන්නෙ නැතුව ඔයාලට ලබාගන්න පුළුවන් සේරම ලබාගන්න පුළුවන් විදිය දේවල් කරලත් බැනුම් අහනවා... සමහර අය මට බැන්න කියලා මට ඇත්තටම ගානක් නෑ .. මට ඒ අය ගැන තියෙන්නේ ඇත්තටම දුකක් ... මම දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් බොරුවට තමා කැමති.. එහෙමයි කියලා මට ඔයාලව රවට්ටලා බොරු දේවල් දාන්න ඕන නෑ.. කියන්න තියෙන දේ කෙලින් කියනවා.. ගේමක් ගහන උන් දන්නවා මං මොනවද කියන්නේ මේව ඇත්තද කියල.. රැවටෙන්න ඕන නැති අය විතරක් මගේ චැනල් එකේ ඉන්න.. අනිත් අය වගේ සීනි බෝල කතා කියලා මම හොරතල් කරන්නේ නම් නෑ.. මම කියන දේ කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් හරියට අල්ලගත්තොත් අනිවාර්යෙන්ම ගොඩ යනවා... ඇත්ත තිත්තයි යාලුවා... මතක තියා ගන්න සුදු ඇඳගත් හැමෝම සුද්දවන්තයෝ නෙවෙයි ... ඒවා ගැන කවුරුත් කියන්නේ නෑ..0,51%
  • 25 авг. 2024 г.Binance පාවිච්චි කරන හැමෝගෙන්ම Help එකක් ඕන🔥 පහල ලින්ක් එකෙන් Log වෙලා මගේ Binance Square Profile එකට Follow & Vote එකක් දාන්න. 1. Follow කරන්න 2. Vote කරන්න මෙන්න ලින්ක් එක. (බලමු ඇත්තටම මට ආදරය කරන සෙට් එක) https://app.binance.com/uni-qr/cpro/SL_Tutorial?l=en&r=66036455&uc=app_square_share_link&us=telegram #BinanceSquareCreatorAward0,51%
  • 16 авг. 2024 г.Zoom pro is inviting you to a scheduled Zoom meeting. Topic: *Binance free course sinhala* Time: Aug 17, 2024 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82644076968?pwd=DxzGJcYOh1O6PIY0hitkSOjfvg0LXY.1 Meeting ID: 826 4407 6968 Passcode: 819582 ---0,45%
  • 21 авг. 2024 г.Dogs airdrop එකේ ලොකු වෙනස්කම් කිහිපයක් වෙනවා.. Binance එකට අපිට දාගන්නත් පුළුවන්.. පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. 🔥🔥🔥0,44%
  • 9 сент. 2024 г.Good Morning ❤️🔥🌅0,43%