tgindex
Biology Supportive Programme | 2024 A/L

Biology Supportive Programme | 2024 A/L

Статистика

2024 A/L Biology

Последний пост
27 дек.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
8 706
−16 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
18,3 тыс
20 постов
Вовлечённость
210,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 27 дек.18,1 тыс12

    පළපුරුදු සහ Creative Graphic Designer කෙනෙකු අවශ්‍යයි. වගකීම් සහගතව වැඩකිරීමට හැකි විය යුතුයි. CV එක WhatsApp කරන්න. 0704041825 ස්තූතියි.

  • 25 дек.3 892591из yabio26p

    🎄❄️❄️☃☃️☃️🎄🎄 ළමයි හැමෝටම සුභ නත්තලක් වේවා. 🙊🙈

  • 4 дек.4 422115

    ⚡️⚡️⚡️⚡️ Adope Photoshop හා After Effects භාවිතයෙන් Creative Graphics Designer කෙනෙකු අවශ්‍යයි. දිගුකාලීනව වැඩ කළ හැකි විය යුතුයි. දක්ෂ සහ Creative විය යුතුයි. පුරුදු වීමට graphic design කරන අය විමසීමෙන් වළකින්න. විමසීමේදී CV එක සහ Design කරන posts 5ක් සමග 0704041825 ට WhatsApp message එකක් යොමු කරන්න. ස්තූතියි.

  • 17 авг. 2025 г.15,9 тыс8428

    🔴🔴🔴🔴🔴🔴 https://foreignscholarships.mohe.gov.lk/

  • 30 июл. 2025 г.11,3 тыс2710

    ⚡️⚡️⚡️⚡️ Professional Graphics Designer (Adobe Suite) කවුරු හරි ඉන්නවා නම් Message එකක් දාන්න 0704041825 WhatsApp. Vacancies 1ක් තියෙනවා. ✔️FB Post Design ✔️Thumbnail Design ✔️Tute Cover Design තමා කරන්න තියෙන්නේ. ⛔️හැබැයි පුරුදු වෙන අයවත්, ⛔️Creative නැති අයවත් message දාන්න එපා. වැඩක් බාරදුන්නහම ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන් නම් message එකක් දාන්න. 🔴දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්.

  • 29 июл. 2025 г.11 тыс5312

    ⚡️⚡️⚡️⚡️ Professional Sinhala Typing කරන කවුරු හරි ඉන්නවා නම් Message එකක් දාන්න 0704041825 WhatsApp. Vacancies 3ක් තියෙනවා. පිටුවකට රු.60ක් ගෙවීම් කරනවා. ⛔️හැබැයි පුරුදු වෙන්න type කරන අයවත්, ⛔️type කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න, හැබැයි ඇත්තටම බැරි අයවත් message දාන්න එපා. වැඩක් බාරදුන්නහම ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන් නම් message එකක් දාන්න. 🔴දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්.

  • 23 июн. 2025 г.12,6 тыс13763из echem25R

    🔴Bio ළමයි, Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 6ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්. ✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ✅MCQ ලකුණු වැඩි කරගන්න උදව්වකුත් හම්බෙනවා. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. 🎯2025 A/L Biology https://t.me/biologysupportive25 🎯2025 A/L Biology Discussion https://t.me/biologysupportive25discussion 🛑 සඳුදා (ජුනි 30) රෑ 8.00ට වැඩේ පටන් ගන්නවා. ❤️❤️❤️❤️❤️❤️❤️™ Chemistry | අමිල දසනායක ✔️

  • 4 июн. 2025 г.15,5 тыс435

    ගම්පහ Instructor කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති පිරිමි ළමයෙක් ඉන්නවානම් 0704042825ට WhatsApp message එකක් දාන්න.

  • 12 мая 2025 г.22,7 тыс2791

    😌රාගම ගැන වැඩිය video නෑනේ. ඔන්න දැන් එහෙම නෑ. 😁එන්න කලින් බලලම එන්න..

  • 12 мая 2025 г.23,1 тыс12818

    https://youtu.be/5IxxgGbZ8RY?si=87Tk-nkVnKXjUBAR

  • 6 мая 2025 г.22,3 тыс241

    ඔන්න අපේ එක🙊😌❤️😁

  • 6 мая 2025 г.22,5 тыс2119

    https://youtube.com/shorts/QlBnWQSikX4?si=ocpiyt0ferIpkrBo

  • 30 апр. 2025 г.24,9 тыс44359

    Biology නේද හොඳටම කරලා තියෙන්නේ. 🫠🫠 Physics වල A ප්‍රතිශතයටත් වඩා Bio වල A ප්‍රතිශතය අඩුයි. Physics වලට වඩා Bio වල Fail ප්‍රතිශතයත් වැඩියි. හරියටම ඉගෙනගමු ළමයි මේ පාරත් කරන ළමයි ටික😏❤️

  • 27 апр. 2025 г.21,7 тыс302

    කවුරුත් හැබැයි නිකමටවත් Result එක කිව්වේ නෑ. 😔😔

  • 26 апр. 2025 г.25,5 тыс4642

    ළමයි සුභපැතුම් ඔයාලා හැමෝටම. ❤️❤️ Result එක ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. ඔයාලාගේ ඉදිරි ගමනට සුභපැතුම් ❤️

  • 24 апр. 2025 г.26,2 тыс50117

    යකුනේ. 😭😭😭 Whyyyyyyyyy??

  • 23 апр. 2025 г.21,6 тыс2405

    වි.කො ගෙන් Results එන්නේ කවදාද කියලා ඇහුවාම..., වි.කො. - මට මේ මොහොතේ ලබාදිය හැක්කේ මාගේ Identity Card Number එක පමණයි 🤓🤓

  • 21 апр. 2025 г.22,4 тыс33256

    Update - 2024 A/L Results 💌 නංගි , මල්ලි ගොඩාක් අය මේ ගැන සැරින් සැරේ අහන නිසා දැනට තියන ඇත්තම තත්වේ දාලා තියන්නම්.... 24 A/L Results හෙට Released වෙන්න ඉඩකුත් නැහැ දැනට තියන තත්වේ එක්ක ..තවම Results Released කරන අවසාන Process එකට ඇවිල්ලා නැහැ.. ඉතින් එහෙම වෙලාවක හරිම දිනයක් කියන්න බැහැ. මට අනිත් සමහර අය වගේ බලන් හිටියා වගේ Results අද එනවා හෙට එනවා ගගා ඔයාලව අන්දන්න ඕනී නැහැ...අප්‍රේල් 20න් පටන් ගෙන අද එනවා නැත්නම් හෙට එනවා කිය කිය රීච් Up කරගන්න උවනවානකුත් නැහැ. Results ගැන බලන් හිටියා වගේ බොරු කියන අය Results එන්න කලින් කරන්න තියන Process එක ගැනවත් තේරෙමක් නැහැ...හිතුමතේ බොරු කියනවා.. දවසට එන කෝල් මැසේජ් වලින් වැඩි හරියක්ම එන්නේ Results ගැන අතන මෙතන තියන කතා ගැන අහලා. ඒවා ඇත්තද බොරුද කියලා අහලා... මට තේරෙන්නේ නෑ Final Process ඉවර නැතුව එහෙම කියන්නේ කොහොමද කියලවත්.. අඩුම සාකච්ඡා වටවත් ඉවර නැතුව 😓 ඒ නිසාම මම දැනට තියන තත්ත්වේ මෙහෙම කියලා තියන්නම් මේක ඔයාලගේ ඔලුවට බරක් නිසා ☺️❤️ ඔයාලගේ Results වල වැඩ මේ වෙද්දි ඉවරයි. ඔයාලගේ Results Released කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුවෙන් Cheking කීපයක් යනවා.. එතකොට අඩු පාඩු තිබ්බොත් ඒ ඒ තැන් හරි ගස්සනවා.. අන්න ඒ Process එකේ තමයි දැනට තියෙන්නේ.. තවත් මේ Final Process ඉවර නෑ. ඒ වගේම ඔයාලගේ Results Release කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුව , විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) එකත් එක්කත් Meeting එකක් ගන්නවා. තවම ඒකවත් අරගෙනත් නැහැ.. ඒක හෙට හෝ අනිද්දා වගේ රැස් වෙයි. ඒක රැස් උනාම තමයි ගොඩාක් වෙලාවට Results Released කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණයකට එන්නේ. එහෙම සාකච්ඡා නැතුව ඔයාලගේ Results දාන්න ඔයාලගේ Results කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි. ඒ නිසා බය නැතුව ඉවසලා ඉන්න..බොරු දේවල් පස්සේ නොයා. දැනට තියන තත්ත්වේ එක්ක , මේ සිකුරාදට ඒ කියන්නේ අප්‍රේල් 25 වෙද්දි ඔයාලගේ Results Released කරගන්න පුලුවන් වෙයි. ඊට වඩා නම් පහු වෙන්නේ නෑ.. බොහෝ දුරට අප්‍රේල් 24 - 25 කියන දවස් දෙකෙන් එකක 2024 A/L Results Released වෙයි. මොනා හරි අලුත් විස්තරයක් හෝ ගැටලුවක් මතු උනොත් Update එකක් දෙන්නම්.. ඒ නැතුව මම ආයෙම ආයෙම මේ සම්බන්ධ Update මුකුත් දාන්නේ නැහැ නංගි මල්ලි ☺️❤️ #ThuSH

  • 20 апр. 2025 г.18,7 тыс44917

    Results ඇවිල්ලා........ ණෑ ථාම🤓🤓

  • 19 апр. 2025 г.22,4 тыс39126

    හෙට සිට ඕනෑම මොහොතක Results පැමිණිය හැක. 😌😌 ඔබ ශූදානම්ද?