tgindex
COMBINED MAX | 2024

COMBINED MAX | 2024

Статистика

මෙම චැනලය මගින් චතුෂ්ක සූසගේ සර්ගේ 2024 පන්ති පිළිබද සියලුම විස්තර ඔබට දැනගත හැක. තවත් විස්තර අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය සහ දුරකතන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක. Website - https://www.combinedmax.com WhatsApp/Voice - 074 279 73 73

Последний пост
15 июл.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
14 авг.
Подписчики
2 244
−13 за 4 дн.
Сутки
−4
−0,18%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 389
20 постов
Вовлечённость
61,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 15 июл.2863из soosage27

    PREREVISION | 2027AL📈 ශ්‍රේණි | COMBINED MATHS එක දවසින් ලකුණු අනූවක්! එයා මෙයා අරයා කරනකන් බලන් ඉන්නේ නැතුව, ඔයා ඇවිත් ඉගෙනගන්න🚨 📆ජූලි 17 සිකුරාදා 🔔7am-5.30pm 🔖Gravity-නුගේගොඩ ▶️Online-YouTube Live පිටු 80 තනිරූල් CR පොතක් ප්‍රමාණවත් බව සලකන්න. සහභාගි වීමට බලාපොරොත්තුවන දරුවන් අදම අපෙගේ WhatsApp Group එකට එකතුවන්න. 🔗Link- https://chat.whatsapp.com/GcWRdXQqzHpBjxCDEg1XNf?mode=gi_t Online සහභාගී වීමට බලාපොරොත්තු වෙන දරුවන් Tute PDF සහ link ලබා ගැනීමට අපගේ telegram සමූහයට එකතුවන්න. 🔗Link- https://t.me/soosage27 පන්ති ගාස්තුවක් නොමැත! Physical දරුවන්ට ශාලා ගාස්තු ලෙස දිනකට රු:100ක් පමණි! COMBINEDMAX🆓 චතුෂ්ක සූසගේ(B.Sc)🔥

  • COMBINED MAX | 2024 pinned a photo

  • 6 июл. 2025 г.1 84473из AforApplied25

    A for APPLIED | PART B LESSONS 2025 උසස්පෙළ විභාගය🚀 📉APPLIED PAPER එකේ PART B ගණන් 7 අවසන් කිරීම. පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී වියහැක. 🎯බෝ අංකනය 📍LIVE 🗓ජූලි 07 සඳුදා 🧲උදෑසන 7.30- හවස 2.30 දක්වා නිබන්ධන සහ zoom link ලබාගැනීමට පහත telegram සමූහයට එකතුවන්න ✅https://t.me/AforApplied25 COMBINEDMAX💡 චතුෂ්ක සූසගේ(B.Sc)

  • COMBINED MAX | 2024 pinned a photo

  • 4 июл. 2025 г.1 41054из AforApplied25

    A for APPLIED | PART A LESSONS 2025 උසස්පෙළ විභාගය🚀 📉APPLIED PAPER එකේ PART A ගණන් 10 අවසන් කිරීම. ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී වියහැක. 🎯ගෝල ගැටුම් 📍LIVE 🗓ජූලි 05 සෙනසුරාදා 🧲රාත්‍රී 8 සිට 12 දක්වා නිබන්ධන සහ zoom link ලබාගැනීමට පහත telegram සමූහයට එකතුවන්න ✅https://t.me/AforApplied25 COMBINEDMAX💡 චතුෂ්ක සූසගේ(B.Sc)

  • COMBINED MAX | 2024 pinned a photo

  • без подписи

  • без подписи

  • 26 июн. 2025 г.1 20042из AforApplied25

    A for APPLIED | STUDYFLOW 2025 උසස්පෙළ විභාගය🚨 අංගසම්පූර්ණ ව්‍යවහාරික ගණිත නිර්දේශයම සති 12න් අවසන් කරන විශේෂ පුනරීක්ෂණ පන්තිය ✔️සති 12න් වැඩ ඉවර කිරීම ✔️අංගසම්පූර්ණ Theory හරියටම ✔️අලුත්ම MIX Q ගොඩක් විසඳීම ✔️2000-24 Past Papers කිරීම ✔️AL වෙනකන් recordings ඔක්කොම ඕනම වාර ගණනක් නැරඹීමේ හැකියාව ✔️සම්පූර්ණ වැඩසටහනට අදාල සියලුම නිබන්ධන එකවර ලබාදීම 📍Physical + Online 🗓ජූලි 07 සඳුදා සිට සියලුම විස්තර දැනුවත් වීමට පහත telegram සමූහයට එකතුවන්න ✅https://t.me/AforApplied25 COMBINEDMAX💡 චතුෂ්ක සූසගේ(B.Sc)

  • COMBINED MAX | 2024 pinned a photo

  • 21 июн. 2025 г.1 35056из AforApplied25

    💯A for APPLIED අංගසම්පූර්ණ ව්‍යවහාරික ගණිත නිර්දේශයම සති 12න් අවසන් කරන විශේෂ පුනරීක්ෂණ පන්තිය පළමු ප්‍රශ්නපත්‍රයේ ගැටලු 10✔️ දෙවන ප්‍රශ්නපත්‍රයේ ගැටලු 7✔️ Theory+Past Papers+Model Q සමග අංගසම්පූර්ණ සාකච්ඡාව 📍Physical + Online 🗓ජූලි 07 සඳුදා සිට සියලුම විස්තර දැනුවත් වීමට පහත telegram සමූහයට එකතුවන්න ✅https://t.me/AforApplied25 COMBINEDMAX💡 චතුෂ්ක සූසගේ(B.Sc)

  • COMBINED MAX | 2024 pinned «🔔 2024 ළමයි, අපේ Videos බලලා Papers ලියලා ඔයාගෙ Result එකට අපෙන් උදව්වක් වුනා නම් සර්ට Results කියන්න කැමති අය පහල Link එක Click කරලා Google Form එක පුරවන්න. ✅ https://forms.gle/Y9DALkryywRUK94a6»

  • 🔔 2024 ළමයි, අපේ Videos බලලා Papers ලියලා ඔයාගෙ Result එකට අපෙන් උදව්වක් වුනා නම් සර්ට Results කියන්න කැමති අය පහල Link එක Click කරලා Google Form එක පුරවන්න. ✅ https://forms.gle/Y9DALkryywRUK94a6

  • COMBINED MAX | 2024 pinned a photo

  • 5 апр. 2025 г.2 56042из combinedMAX23

    අපි පළවෙනි පාඩම පටන්ගමු! ⚽විශය නිර්දේශ පැහැදිලි කිරීම් නැත ⚽ආරම්භක දේශන නැත ⚽පළමු තත්පරයේ සිට ඉගැන්වීම පමණි ⚽පළමු වාරයේ අමාරුම පාඩම ත්‍රිකෝණමිතියට ආරම්භයක් ලෙස "කෝණ මිනුම්" පාඩම අරඹයි ⚽පළමු දින physical පන්‍ති පැමිණීමට නොහැකි වූ දරුවන්ට එම කොටස මේ හරහා ආවරණය වේ ⚽Online පන්ති සඳහා ලියාපදිංචිය හෙට සිට අරඹයි. 2027 THEORY | ONLINE නව පන්ති ආරම්භය අප්‍රේල් 05(අද) රාත්‍රී 7ට Youtube live ලෙස Link- https://www.youtube.com/live/V1MPYGXpEyk?si=GNRXuvtJSxWn4R3m COMBINED MAX CHATHUSHKA SOOSAGE විමසීම්- 0742 797373 🛵මිතුරන්ට share කරමු සැ:යු: පිටු 80 තනිරූල් පොතක් ප්‍රමාණවත් වේ.

  • 🎓 UCSC Open Day 2025 📅 Date & Venue: 9th April 2025 📍Vidya Jyothi Professor V.K. Samaranayake Auditorium, University of Colombo School of Computing (UCSC) Join us for an Open Day aimed at creating awareness about computing education in Sri Lanka and the unique opportunities offered at UCSC. This event is especially valuable for students planning their A/Ls, helping you understand how to plan your subject streams if you’re aiming for a future in computing. 🗣️ What to Expect: Meet UCSC staff and program coordinators. Ask questions and clarify any doubts about academic pathways. Learn about admission options, degree programs, and career prospects. 🏫 Explore UCSC Facilities: Visit our labs and learning spaces. Take a tour of the UCSC Museum, showcasing 50+ years of computing excellence at the University of Colombo. 📝 Registration (Required): Limited number of seats available (Register before 7th of April). 👉 ucsc.lk/openday A confirmation of your registration will be sent upon completion of the registration form. We look forward to welcoming you!

  • 25 мар. 2025 г.2 17224из combinedMAX23

    පුලුවන් හැමෝම යන්න. මමත් යනවා 💪

  • A research study is being conducted by a former student of Chathushka Sir. Please take a few minutes of your time to support her research by filling out the Google Form linked below. Your participation is greatly appreciated. Thank you! I’m conducting a survey to understand the uncertainty faced by youth in Sri Lanka, especially university students. I’d really appreciate it if you could take a few minutes to fill it out. Your input will be super helpful! https://docs.google.com/forms/d/e/1FAIpQLScCvwBj4D1chO_FVNWOHo4TM2FR8w2EfzmkCknFJgVcLzzDjw/viewform?usp=header

  • 13 мар. 2025 г.2 210111из cmax25rev

    https://youtu.be/-C_yRiurmg8?si=llbBtTQJCDOGK1wa මේක නම් අහමු. ලස්සන කතාවක් සර් කියපු 🧡

  • 28 февр. 2025 г.2 790123из cmax25rev

    ✅ Social Media Balance කරමු. ගිහින් බලන්න.👇 📱 https://youtu.be/zVgS5hKSRTU