tgindex
🇱🇰𝙚 𝙇𝙚𝙖𝙧𝙣💻+📚 channel

🇱🇰𝙚 𝙇𝙚𝙖𝙧𝙣💻+📚 channel

Статистика

🅔 🅛🅔🅐🅡🅝 channel 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🏆 අලුත් වන ලෝකයත් සමග ඔබේ දැනුම අලුත් කරගැනීමට මෙම channel එක ඔබට සහයක් වනු ඇත. 🤖Our bot 👇 http://t.me/e_Learn_general_knowledge_bot

Последний пост
21 окт. 2025 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
3 556
−20 за 4 дн.
Сутки
−13
−0,36%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 139
20 постов
Вовлечённость
32,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 😌❤️ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • ‼️👍👍👍👍👍👍👍‼️ 🔥 ඔන්න අපි අපේ Paid චැනල් සෙට් එකට නොමිලේ වෙන්න අවස්ථාව දෙනවා ටික දෙනෙකුට. 🙂 Channel Services 📌 Free Internet 📌 Free gifts 📌 Movie/status videos 📌 Free classes ⭐ මේ අවස්ථාව ලැබෙන්නේ ටික දෙනෙකුට විතරක් නිසා ලින්ක් එක expired වෙන්න කලින් වෙන්න. ☄️ මේ පෝස්ට් එක පැය 24කින් අයින් කරනවා හොදේ🥸

  • ඉගෙනුම් පිරමීඩය 😌👍 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • 😌❤️ ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද? ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිසුන් ( high vibrational souls) ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද? ඒ වගේ අයට ආවේණික වෙන මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න පුළුවන්. බලන්න ඔයා මෙහෙම කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාගේ වටපිටාවේ මෙහෙම අය ඉන්නවද කියලා. 1. මේ වගේ අය ගොඩක් වෙලාවට පිරිසක් අතර ඉන්නවටත් වඩා තනියම ඉන්න තමයි කැමති. (එයාගේ යාළුවෙක් වෙන්න ඔයාට ඕනේ නම් ඔයත් එයා වගේම හිතන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ කෙනෙක්ට යාළුවෙක් වෙන එක ඉතාම අපහසුයි. ඔවුන් මොනම හේතුවකටවත් තමන්ගේ ඉහළ සංඛ්‍යාතයන් පහළ දමා ගැනීමට අදහස් කරන්නේ නැහැ.) 2. ස්වභාවික පරිසරයක් එක්ක නැත්නම් ගහ කොල එක්ක ඉන්නකොට ගොඩක් නිදහස් බවක් මේ වගේ අයට දැනෙනවා. 3. සතුන්ට මේ වගේ ඉහළ සංඛ්‍යාත පරාසයක ජීවත් වෙන මිනිස්සු අතර ඉතාම ආරක්ෂිත බවක් දැනෙනවා. සතුන් ඔවුන්ට නිරායාසයෙන්ම ආකර්ෂණය වෙනවා. 4. ඔබ ඉහළ සංඛ්‍යාත පරාසයක ජීවත් වන විට, පිරිසක් අතරට ගිය අවස්ථාවකදී ඔවුන්ගේ ආකර්ෂණය නිරායාසයෙන්ම ඔබට ලැබෙනවා. 5. ඒවගේම ඒ පිරිස අතර ඇති ශක්තීන්/energy /vibes කියවීමේ හැකියාවක් මේ අයට තියෙනවා. 6. ඒ වගේ අවස්ථාවකදී ඔවුන්ට ඒ ස්ථානයේදී Negative Vibes දැනුනොත් ඉතා ඉක්මනින් ම ඒ ස්ථානයෙන් මේ අය පිට වෙනවා. බොහෝ වෙලාවට මේ වගේ අය ඒ දේවල් වලට හේතු සපයන් නැතුවම ඒ වගේ ස්ථානවලින් අයින් වෙනවා.. 7. High vibrational frequencies තියෙන මිනිසුන් යම්කිසි දෙයක් manifest කරන විට ඒවා ඉතා ඉක්මනින් මොවුන් හට ලැබෙනවා. මොකද ඔවුන්ගේ ශක්ති ශරීරය (Aura ) ඉතාම බලවත්. 8. තමන්ව නොදන්නා කෙනෙක් වුණත් ඉතා ඉක්මනින් ම මේ වගේ කෙනෙක්ට ආකර්ෂණය වෙනවා. 9.ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ඉතා පෞද්ගලික දේවල් පවා මේ වගේ අයට කියන්න පෙළඹෙනවා. 10. ඉතා ඉහළ සංඛ්‍යාතවල ජීවත්වෙන බොහෝ දෙනා ඉතාමත්ම කාරුණික සහ ආදරණීය අයයි. 11. ඔවුන් ජීවිතයේ අර්ථය වටහා ගැනීමට බොහෝ අවස්ථාවල උත්සාහ දරනවා. 12. ඔවුන් ජීවිතය දෙස ධනාත්මකව හැමවිටම බලනවා. 13. නිතරම සිනාසීමට සහ සතුටින් සිටීමට ඔවුන් කැමතියි. 14. මේ වගේ විශේෂිත පුද්ගලයන් බොහෝ විට අව්‍යාජව ( Authentic self) සහ තමන්ගේ සුවිශේෂී බව රැකගෙන ජීවත් වෙන්න උත්සාහ දරනවා. ඔවුන් තුළ ස්වරූප දෙකක් ඇත්තේ නැහැ. 15. මේ වගේ High vibrational frequencies වල ජීවත් වෙන මිනිස්සුන්ගේ ආගම කුමක් වුවත් ඔවුන් බොහෝ විට ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන පිරිසයි. 16. අනෙකුත් විශේෂිතම දේ නම්, සමහර මිනිසුන් මෙවැනි විශේෂිත ( High vibrational ) මිනිසුන්ට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව වන්නේ, අකමැත්තක් දක්වන පිරිස ජීවත් වන්නේ ඉතාමත් පහළ සංඛ්‍යාත පරාසයක වීමයි. මෙවැනි ඉහල සංඛ්‍යාත පරාසයක ජීවත් වන මිනිසුන් දුටු විටම හේතුවක් නැතුවම ඔවුන් මේ පිරිසට අකමැති වෙන්නට පුළුවන්. 17. එම නිසාම මිනිසුන් ආශ්‍රය කිරීමේදී මේ High vibrational frequencies සහිත මිනිසුන් යහපත් සීමාවන්/healthy bountries භාවිතා කරනවා. 18. ඔවුන් බොහෝ විට අනිත් අයට උදව් කිරීමට පෙළඹෙනවා. 19. කිසිවිටකත් වෙනත් මිනිසුන්ව විනිශ්චයකට ( Judgemental ) ලක් කිරීමට පෙලඹෙන්නේ නැහැ. 20. ඔවුන් සැම විටම මේ අවස්ථාව තුළ ජීවත් වෙන්න ( Present moment)උත්සාහ දරනවා. බලන්න ඔබ තුළ මෙවැනි ලක්ෂණ තිබෙනවාද කියලා. එහෙම නැත්නම් ඔබේ යහළුවන් තුළ. ඔබට හෝ ඔබේ යහළුවන්ට මේ අතරින් කිහිපයක් හෝ තිබෙනවා නම් ඒ දෙපාර්ශවයම ඉතා වාසනාවන්තයි. උපුටා ගැනීමකි

  • без подписи

  • 🙂 ගොබ්බයෙක් වෙන්න එපා✋ ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • 90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි. හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා.  මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට. ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • ❤️😊 ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • 🌃🦋 ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • 3 нояб. 2024 г.1 1201из gemdropsx

    ✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද? 👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁 😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ ✅ 💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක             ✅ Activate කර ගන්න ✅Help And Support : @Avoxx2

  • 28 окт. 2024 г.1 04062из Travel_With_Art01

    මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ආසයිනම් අපේ Whatsapp Channel එක Follow කරන්න....😍❤️ ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ ➢ 𝙶𝚛𝚘𝚞𝚙 𝗙𝗿𝗲𝗲𝗱𝗼𝗺 ➢ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝘄𝗶𝘁𝗵 𝗮𝗿𝘁 ➢ 𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 Tᖇᗩᐯᗴᒪ ᗯITᕼ ᗩᖇT

  • 🇱🇰𝙚 𝙇𝙚𝙖𝙧𝙣💻+📚 channel pinned Deleted message

  • 💯 ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • ♡ You are the best cure for yourself ♡ ඔබටම හොඳම සුවය ඔබයි ➊➒➒➒

  • ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • "පාරට බැහැල වැඩක් නෑ. ඒවා තවත් පක්ෂ අරමුණුවල ගොදුරක් බවට පත් වෙනව. *ඇත්ත ප්‍රශ්නෙ යට යනව* ලියන්න ඕනේ, තව ලියන්න ඕනේ, තනි තනි මිනිස්සු මේ තත්වෙට විරුද්ධ වෙන තැනට ම ලියන්න ඔනේ..." -සහෝදරයා-

  • ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ

  • https://whatsapp.com/channel/0029Valbvb17IUYSg4htoY2F

  • 💛 ♡ ㅤ     ⥁ㅤ        ⥥  ㅤ   ➢ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕  ➪    🅔 🅛🅔🅐🅡🅝 𝙶𝚛𝚘𝚞𝚙       ➪    Ⓔ ⓁⒺⒶⓇⓃ