tgindex
2025 Final Paper Class | ECHEM

2025 Final Paper Class | ECHEM

Статистика
Последний пост
18 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
25
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
38 485
−126 за 4 дн.
Сутки
−32
−0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 794
25 постов
Вовлечённость
7,3%
к подписчикам
Постов в день
0,0
всего 25
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
2 242
1/48двое суток
2 569
1/72трое суток
2 771

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 18 июл.2 52810

    Cinema Medley | GENERATION 25 🔥 🖥YouTube Link - https://youtu.be/XG9dshOUPdQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 17 июл.2 60016

    ගමන දුෂ්කර වුනා කියල කිසිම මොහොතක තමන්ගේ ගමන අතාරින්න එපා 🔥 මොකද ඒ පාර වැටිලා තියෙන්නේ අපි හිතන්නේවත් නැති විශිෂ්ඨ අවසානයකට වෙන්න පුළුවන් 🏆 🟥https://youtu.be/4Nhlf7may4s ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 16 июл.2 47311

    ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව A 2228🔥 ▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) ▪️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව හතරවන වරටත් ▪️දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් ▪️දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් ▪️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 252ක් අපගේ මෙම ප්‍රතිඵල වචන වලට පමණක් සීමා නොවේ. මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය සහ එහි විශ්ලේෂණය අන්තර්ගත video එක පහත link එක හරහා ඔබට දැකගත හැක. 🟥https://youtu.be/KxNBLMu054E?si=LD7Wa-u4N8Es1WCS 🔴වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 11 июл.2 49383

    Cinema Medley | GENERATION 25 🔥 🖥YouTube Link - https://youtu.be/XG9dshOUPdQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 6 июл.3 09913

    Inorganic Night '26 | Official After Movie 🔥 ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි 26 වෙනිදා තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට  පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. ළමයි වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතනවා. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 6 июл.2 778168

    ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94754495930 - Team ECHEM -

  • 5 июл.2 8457

    කොහොමද පන්තියක් විශිෂ්ඨ ප්‍රතිඵල එන තත්වයට ගේන්නේ..? ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 4 июл.2 928248

    මේ වෙලාවේ කරමින් ඉන්න වැඩ වලට බාධා වෙන කිසිම දේකට තමන්ගේ කාලය වෙන් කරන්න එපා... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 2 июл.3 4045

    FS එකකින් A එකකට, තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 28 июн.3 69111

    ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලේඛනය 🔥 ❤️ https://youtu.be/KxNBLMu054E?si=rcV6HfmDxPiIReEI අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 27 июн.3 58757

    ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට ඊයේ පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 26 июн.3 87852

    ⭐️ Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් Youtube Link එකේන් join වෙමු ළමයි. https://youtube.com/live/cyMvFcPr3ts

  • 26 июн.3 69563

    📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight26/26 EM - https://t.me/InorganicNight26/29 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 26 июн.2 81371

    🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 6.30 කිට්ටු වෙයි. Links 6.00 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න. ❤️https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • 26 июн.2 57661

    තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 26 июн.2 4402

    තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 26 июн.2 0633

    තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 26 июн.2 0203

    🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 26 июн.1 9164

    තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

  • 26 июн.2 0524

    🔻Inorganic Night '26 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්. ‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිඳු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා ඇතුළත් කරගන්නේ නැත. ‼️තමන්ට අදාළ ආසනය වෙනත් අයෙකුට ලබා දීම සිදු කළ නොහැක. 1⃣ සියලු සිසුන් ප.ව.5.00 වන විට Rotary ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතු අතර ප.ව.5.00 සිට 6.00 දකවා සිසුන් ශාලාවට ඇතුල් කිරීම සිදුවේ. 2⃣ පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student QR එක Printed ලෙස හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 3⃣ ප.ව.6.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 4⃣ ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුල් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් එළියට යෑමට ඉඩ දෙනු නොලැබේ. 5⃣ සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරීශ්‍රයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණ්ඩලය දැනුවත් කළ යුතු වේ. 6⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් ආයතනය දැනුවත් කළ යුතු වේ. 7⃣ කිසියම් සිසුවෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුව හොත් රෝහල් ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් ආයතනය වෙත දැනුම් දිය යුතු වේ. 8⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 9⃣ Rotory ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳී සිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔟 සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ හැකි අතර අවශ්‍ය සිසුන්ට රොටරි ආපානශාලා වලින් ද ලබා ගත හැකි වේ. ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 ✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️