tgindex

eLearning.lk updates

описание

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

1 037
подписчиков
Охват к подписчикам
4,4%
ERR
Реакции к просмотрам
0,00%
0 на 22 постов
Пересылки к просмотрам
0,00%
0
Постов в день
0,3
всего 22

Где отзываются чаще

доля реакций к просмотрам
  • 14 авг.Astrophotography: මේක ලංකාවට ඩොලර් ගේන්න පුලුවන් හොඳම ක්‍රමයක් - https://www.youtube.com/watch?v=mz8Mqw4oWEQ0,00%
  • 14 авг.🚀 FREE Seminar: Search Everywhere Optimization: From Zero to Mastery 🚀 ඔබත්... 🔍 Google Search වලට පමණක් සීමා නොවී, AI Search, Social Media සහ අනෙකුත් Digital Platforms හරහා ඔබගේ Brand Visibility වැඩි කර ගැනීමට කැමතිද? 🔍 SEO, GEO, AEO (AI Engine Optimization) සහ අලුත්ම Search Strategies පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගැනීමට අවශ්‍යද? 🔍 ChatGPT, Claude සහ Social Media හරහා Search Everywhere Optimization (SEvO) නිවැරදිව භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට කැමතිද? 🔍 Website Traffic, Content Reach සහ Conversions වැඩි කරගන්න ප්‍රායෝගික ක්‍රම ඉගෙන ගැනීමට කැමතිද? 🔍 SEvO Specialist කෙනෙකු ලෙස ඉහළ ඉල්ලුමක් ඇති Digital Marketing ක්ෂේත්‍රයේ Career එකක් ගොඩනගා ගැනීමට හෝ ඔබගේ Business එක වර්ධනය කර ගැනීමට කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? ________________________________ 🎓 එසේනම්, අපගේ නවතම පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අගෝස්තු 15 වැනිදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන FREE Seminar එකට ලියාපදිංචි වන්න - https://us06web.zoom.us/meeting/register/0gMn2mX7SR-YRJC0inqMFA#/0,00%
  • 8 авг.🚩 ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකයින් දෙදෙනෙක් වන චාමර සුමනපාල සහ දමිත් කේතක සමඟින් බොහෝ කාලයකට පෙර අපි ගෙන ආ සීතල යුද්ධයෙන් දවසක් වැඩසටහන් මාලාවේ විවිධ කොටස් බොහෝ අයට මඟ හැරුණා. ඒ නිසා අපි තීරණය කළා ඒ ඔක්කොම කොටස් එකට එකතු කරලා එක වීඩියෝ එකකින් නැවත විකාශය කරන්න - https://www.youtube.com/watch?v=RxgBIQJwHd40,00%
  • 6 авг.කෝච්චි යන්නෙ පොළොවෙ විතරක් නෙවේ. අහසෙත් යනවා - https://www.youtube.com/watch?v=PMQzg0ueZVs0,00%
  • 31 июл.🚀 අපේ The Precision Observer වැඩසටහන් මාලාවේ, 9 වන කොටස නොහොත් අද වැඩසටහනෙනුත් අපි අරගෙන එන්නෙ වෙනස්ම විදිහේ දෙයක්. අදත් අපේ අරමුණ වෙන්නෙ ඔයාලාට තියෙන වෙනස් විදිහට සිතීමේ හැකියාව සහ පරාසයන් මැන බැලීමයි - https://www.youtube.com/watch?v=w58A8H_Vg240,00%
  • 24 июл.🚀 අපේ The Precision Observer වැඩසටහන් මාලාවේ, 8 වන කොටස නොහොත් අද වැඩසටහනින් අපි අරගෙන එන්නෙ වෙනස්ම විදිහේ දෙයක්. අද වැඩසටහනේ අපේ අරමුණ වෙන්නෙ ඔයාලාට තියෙන වෙනස් විදිහට සිතීමේ හැකියාව සහ පරාසයන් මැන බැලීමයි - https://www.youtube.com/watch?v=5gTfD9T_sBU0,00%
  • 21 июл.👉 ඔබත් ලෝකයේ ප්‍රමුඛතම Business Intelligence (BI) සහ Data Visualization Tool එකක් වන Tableau ඉගෙන ගෙන Corporate World එකේ ඉහළම වැටුපක් ලැබෙන Career එකකට යන්න කැමතිද? 👉 Raw Data, පැහැදිලි ආකර්ෂණීය Visual Insights සහ Interactive Dashboards බවට පත් කරන්න ඉගෙන ගන්න කැමතිද? 👉 Data Analyst / Business Analyst Career එකකට අවශ්‍ය අනාගතයට වටිනා Skill එකක් ගොඩනගාගන්න කැමතිද? 🥳 එහෙනම් මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා! https://www.youtube.com/watch?v=NKRRjkWBR5k0,00%
  • 18 июл.🚀 NASA ආයතනයෙන් තෝරාගත් අඟහරු මත ශාක වවන ලංකාවේ දියනියන් දෙදෙනා - https://www.youtube.com/watch?v=yzQ68XaEaQQ0,00%
  • 17 июл.🚀 EM Radiation අනුව Telescopes වර්ග කරන විදිහ - https://www.youtube.com/watch?v=Bc3yjyXPajo0,00%
  • 17 июл.📈 ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කරන දත්ත විද්‍යාව හා දත්ත දෘෂ්‍යකරණය - Learn Data Science & Visualization - https://www.youtube.com/watch?v=bsqYsDpsg1g0,00%
  • 15 июл.🥳 විශේෂයෙන්ම අද Modern Corporate Field එකේ Business Intelligence (BI) සඳහා තියෙන ඉහළ ඉල්ලුම නිසා, ඔයා දැනට Job එකක් කරන කෙනෙක් වුණත්, නැත්නම් IT, Data Science, Finance හෝ Marketing වගේ ක්ෂේත්‍රයක Career එකක් ගොඩනගාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත්, Data Analyze කරලා Decision-Making සඳහා වටිනා Insights ලබා දෙන Dashboards නිර්මාණය කරන්න දැනගෙන ඉන්න එක ඔයාගේ Career එකට ලොකු වටිනාකමක් එකතු කරන Skill එකක් වෙනවා. 👏 තවත් හිත හිත ඉන්නේ නැතුව, අනාගතයේ ඉහළම ඉල්ලුමක් තියෙන මේ ක්ෂේත්‍රයට අඩිතාලම දාගන්න, වගේම Data Visualization වලින් ඔයාගේ Professional Career එක හදාගන්නේ කොහොමද කියලා දැනගන්න 2026 ජූලි 21 වෙනිදා රාත්‍රී 8.00ට පවත්වන Free Seminar එකට අදම එකතු වෙන්න! 📱 වැඩි විස්තර සඳහා: Hotline: 075 6 700 700 | WhatsApp: 077 917 1350 / 075 987 36550,00%
  • 15 июл.📊 FREE Seminar: Tableau & Data Visualization for Beginners 📊 ✍️ Register NOW - https://elearning.lk/sl/free-seminar-tableau-and-data-visualization 💬 JOIN WhatsApp Group – https://chat.whatsapp.com/LYEDJdqaeqTDgLGInmw30p 🫵 ඔබත් Data Visualize කරලා Professional Dashboards හදන්න ඉගෙන ගන්න කැමතිද? ලෝකයේ ප්‍රමුඛතම Business Intelligence (BI) සහ Data Visualization Tool එකක් වන Tableau ඉගෙනගෙන ඉහළ වැටුප් සහිත Career එකක් ගොඩනගාගන්න කැමතිද? මේක තමා ඔයාගේ හොඳම වෙලාව... 🤩 Data Analyst කෙනෙක්, Business Analyst කෙනෙක් වෙන්න හීන දකින ඔයාලා වෙනුවෙන්ම eLearning.lk අපි, Tableau & Data Visualization For Beginners නමින් අලුත්ම පාඨමාලාවක් ආරම්භ කරනවා. මෙහිදී කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් Raw Data, පැහැදිලි ආකර්ශනීය Visual Insights සහ Interactive Dashboards බවට පත් කරන විදිය සිංහලෙන්ම සරලව ඉගෙන ගන්න පුළුවන්.0,00%