ගිහාන් එදුස්සූරිය | BST | 2024
Статистика- 2024 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය - - 2024 Advanced Level Bio System Technology - යාළුවන්ටත් කියන්න : https://t.me/gihanedu2024
- Последний пост
- 7 июн.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
❌ BOT Bash 2026 ❌ ජුනි 10 බදාද කොළඹ සුගතදාස එකට එන්න.
✅✅✅✅✅✅✅✅✅✅✅✅ පුර්ණකාලින රැකියා අවස්ථා 👉 පංතිය සංවිධායක ( සුදුසුකම් ) 🔰 උසස් පෙළට BST වලින් පෙනි සිටිම පමණි. 🔰 Driving පුළුවන් වීම අමතර සුදුසු කමකී. 👉 වැටුප් හා දීමනා. 🔰 Rs +45000 කැම බීම නැවැතුම් පහසුකම් සමග. 👉 කුරුණෑගල අපි සමග නතර වී සිටිමට හැකි විය යුතුය. 👉 රියදුරු ස්ථිර රැකියා. ( සුදුසුකම් ) 🔰 රියදුරැකි වශයෙන් සේවය කර තිබිම හෝ වහන පැරිමේ මනා හැකියාව. 👉 වැටුප් හා දීමනා. 🔰 Rs +45000 කැම බීම නැවැතුම් පහසුකම් සමග. 👉 කුරුණෑගල අපි සමග නතර වී සිටිමට හැකි විය යුතුය. ✅ ස්ථිර job ඒකක් හොයන යාළුවන් ව දැනුවත් කරන්න. 🔰 සම්බන්ධ විමට බලාපොරොත්තු වෙන අය 071 95 52 819 ට Whatspp mg ඒක්ක දාන්න. 🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨
🔥 2028 තාක්ෂණයවේදය නව පන්ති ආරම්භය. 👉 ET & BST වලින්, ▪️පළවෙනි batch එකෙන් ( 2022 A/ L ) ලංකාවේ 02 , ලංකාවේ 04 , ලංකාවේ 08, ලංකාවේ 10 වගේම දිස්ත්‍රික් ප්‍රථමයන් 05 ක් ඒක වර නිර්මාණය කරපු, ▪️දෙවනි batch එකෙන් ( 2023 A/ L ) දිස්ත්‍රික් ප්‍රථමයන් 04 ක් නිර්මාණය කරපු, ▪️ තුන් වෙනි batch එක ( 2024 A/L ) වෙනකොට ලංකාවේ ප්‍රථමයා ( Island 1st ) , ලංකාවේ තුන්වෙනියා ( Island 03 ) වගේම දිස්ත්‍රික් ප්‍රථමයන් 08 ක් නැවත ඒකවර නිර්මාණය කරපු, ▪️ Tech ඉගෙන ගෙන Tech උපාධියක් සහිතව ලංකාවේ වැඩිම Tech ළමයි ප්‍රමාණයකට පන්ති පවත්වන ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත Tech පන්ති🏆 #ගිහාන් එදුස්සුරිය #Upulweerashina #AmilaDSamarashinha
💥 Online ළමයින්ට පොරොන්දු වෙලා තියන විදිහටම අපි ඔන්න Practical Camp ටික අනුරාධපුරේන් පටන් ගත්ත. ඊළගට සීතල .....
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ ආයුබෝවන් අනුරාධපුර BST Practical Camp ⭐ ඒක දවසක්, 👉 පාඩම් 05 ක Practical 30 ක්, 👉 Spot Test 100 ක්, ⭐ BST කරන ඕනෑම ළමයෙක්ට නොමිලේ සම්බන්ධ විය හැකිය. ⭐ අගොස්තු 12 අගහරැවාද අනුරාධපුර ඔරස් ආයතනයේදි. ⭐ සියලුම යහළුවන් දැනුවත් කරන්න. Rank ඒකක් දාල කැම්පස් යන්න කැමති ළමයින්ගේ පන්තිය 💥💥💥💥💥💥💥💥💥💥💥
⭕️ 2025 BST Staff BOYS ⭕️ 👉 කුරුණෑගල අපි සමග නැවති වැඩ කිරිමට කැමති පිරිම ළමයි ඉන්නවානම් පහත අංකයට Whatspp Mg ඒකක් දන්න. ✨ 071 95 52 819 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
2027 BTS පන්තිය ගැන නංගි, මල්ලිලා දැනුවත් කරන්න Status ඒකක් දන්න ළමයි 😎😍
⭕️ 2025 Instructor Team BOYS ⭕️ 👉 පිරිමි ළමයි කිහිප දෙනෙකුට Instructor ලෙස සම්බන්ධ වීමට හැකියාව තියවා. 👉 කුරුණෑගල අපි සමග නැවති වැඩ කිරිමට කැමති පිරිම ළමයි ඉන්නවානම් පහත අංකයට Whatspp Mg ඒකක් දන්න. ✨ 071 95 52 819 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
⭕️ 2025 Instructor Team ⭕️ 👉ගම්පහ, නුවර, කුරුණෑගල හා Online සදහා Instructor Team සදහා ගැහැණු හා පිරිමි ළමුන් බදවා ගනු ලැබේ. 👉සම්බන්ද වීමට කැමති ළමයි පහත් අංකයට Whatspp Mg ඒකක් දන්න. ✨ 071 95 52 819 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️ ජයග්‍රහී ගමනකට 2025 Spreed Revision ආරම්භය 👉 සියලුම යහළුවන් දැනුවත් කරන්න. 2025 BST Telegram Channel https://t.me/+GXEzPU90I-c2YWY1 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
ගිහාන් එදුස්සූරිය | BST | 2024 pinned a photo
✅✅✅✅✅✅✅✅✅✅✅ මාස 06 න් BST 👉 ඉගැන්වීම් ආරම්භය මැයි 02 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 ට. 👉 පන්තියේ වැඩ පිළිවෙල හා මැයි මස Work paln ඒක ලබාදිම බදාද රාත්‍රි 7.00 ට. 👉 සියලුම යාළුවන්ටත් කරන්න ⭐️ 2025 Telegram https://t.me/+GXEzPU90I-c2YWY1 ✅✅✅✅✅✅✅✅✅✅✅
без подписи
😍 ළමයි දෙවනි පාර කරන්න හිතෙනවනම් බය නැතුව කරන්න. 👉 ඔයා මහන්සි උනොත් අනිවාර්යයෙන් ඔයට කැම්පස් යන්න පුළුවන් Subject ඒක.
29 වෙනි අගහරුවාදා ඒ කියන්නේ අනිද්දා උදේ 10.00 වෙද්දි නුවර IMS එකට එන්න. ඔයාල වෙනුවෙන් අපි තැගි ගොඩක් ලැස්ති කරල තියෙන්නේ.දවල් කැම එකත් වෙනම තැනක ලැස්ති කරනවා,අපි ඔයාල එක්ක එදා දවසම ඉන්නවා. සතුට, දුක බෙදාගන ඉස්සරහට කරන්න ඕන මොනාද කියල කතා කරල යන්න එන්න. මතක් කරල සුදු එකක් උඩට ඇදල එන්න. පුලුවන්නම් යට කරගන එන්න. ගම්පහ බස් එක 8.00 ට පිටත් වෙනවා. ඒ නිසා 7.30 වෙද්දී වත් ගම්පහ ළමයි සුසිප්වන් එකට එන්න.කුරුණැගල ළමයි 8.30 වෙද්දී එන්න කුරුණෑගලින් බස් එක 9.00 ට පිටත් වෙනවා.බස් වලට යන මුදල් ගෙවන්න ඕනේ නැ ළමයි. Online ඉන්න ළමයි ගම්පහ, කුරුණෑගල බස් වලට හෝ කෙලින්ම නුවරට එන්න. අපහසුකම් තියන අය ඉන්නවනම් ඇවිත් කතා කරන්න අපි බස් වලට යන මුදල දෙන්නම්.. එන ළමයි මේ Google form එකත් පුරවන්න https://forms.gle/23YBwL9EZu6hEi598 මොන results එක තිබ්බත් ඒක කියන්න ඔයාල එනකල් අපි බලන් ඉන්නවා ළමයි.
දිවයිනේ ප්‍රමුඛයෝ ✨ Share Show Same Lovers ❤️
" BST වලින් ලංකාවේම ප්‍රථමයා විතරක් නෙමෙයි ❤️ නෙත්මී නවෝදයා ආදරණීය දියණියට උණුසුම් සුබ පැතුම්. මෙම විශිෂ්ට ප්‍රතිඵලයට දායක වූ ආදරණීය දෙමාපියන්ටත්, සියළු ගුරුවරුන්ටත් ප්‍රණාමය පුදකරමි. 2024 දිස්ත්‍රික් 1St පහක් 👉 Colombo District 1st 👉 Gampha District 1st 👉 Kurunegala District 1st 👉 Nuwara Eliya District 1st 👉 Thrinco District 1st සැම වසරමකම බිද හෙලිය නොහැකි ප්‍රතිඵල සංනාමය ගිහාන් ඒදුස්සුරිය
සුභ පැතුම් ළමයි ඔයලා හැමොටම ❤️ 👉 මොන Result ඒකක් තිබ්බත් ඔය මහන්සි වෙන්වනම් ඔයට ජිවිතේ දිනන්න පුළුවන්.😍😍😍 👉 Result තම කියන්න බැරි උන ළමයි Cl එකක් Mg ඒකක් දන්න මොන Result එක තිබ්බත් ඔයල හැමෝම මගෙන් ඉගෙන ගත්ත ළමයි 😍😍😍
без подписи
ළමයි Result බලන්නෝ