tgindex
GIT Seminar - Bhanuka Ekanayaka

GIT Seminar - Bhanuka Ekanayaka

Статистика
Последний пост
9 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
4 068
−13 за 4 дн.
Сутки
−6
−0,15%
Неделя
 
Месяц
 
Просмотров на пост
256
20 постов
Вовлечённость
6,3%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
147
1/48двое суток
168
1/72трое суток
181

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 9 авг.91из beict2027

    AL ICT 2027 Revision | අගෝස්තු මස දෙවන සතියේ සිට ආරම්භ වේ... ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. සියලු සිසුන්ට පළමු දින නොමිලේ. ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක. IP Address සහ HTML පාඩම් වලින් ඇරඹේ.. නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල අගෝස්තු 10 සිට සෑම සඳුදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 නව මොන්ටානා - ගම්පහ අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 සිසුල්කා - රත්නපුර අගෝස්තු 12 සිට සෑම බදාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 රොටරි - නුගේගොඩ අගෝස්තු 13 සිට සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 සියෝන් ඔපෙරා - හොරණ අගෝස්තු 14 සිට සෑම සිකුරාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 ගුරුමඩල - කළුතර අගෝස්තු 11 සිට සෑම අඟහරුවාදාම පෙ.ව. 7.30 - ප.ව. 1.30 Online පන්ති සජීවීව eසිසුල්කා App එක ඔස්සේ ICT | භානුක ඒකනායක නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 700 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න.. https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK https://t.me/beict2027 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ICT | භානුක ඒකනායක

  • 9 авг.81из beict2027

    без подписи

  • 1 авг.221из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Nugegoda https://www.facebook.com/share/p/1Eo7bpcq2V/

  • 1 авг.187из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Kurunegala https://www.facebook.com/share/p/1DEJiEhtuu/

  • 1 авг.145из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Gampaha https://www.facebook.com/share/p/1PgRnaia5w/

  • 1 авг.130из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Ratnapura https://www.facebook.com/share/p/1LhbfthRe4/

  • 1 авг.129из beict2026

    ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය https://www.facebook.com/share/r/1BbALLHAcn/

  • 27 июл.2222из beict2026

    මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰 දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය වෙන Kurunegala වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ වන මේ සුවිශේෂී මොහොත ගැන මා උපන්ගමේ කෙනෙක් විදිහට මට තියෙන්නේ ලොකු අභිමානයක්! 👑✨ මෙම දැවැන්ත සන්ධිස්ථානය ඇතුගල්පුරයට ගෙන ඒමට කැපවූ Dhanika Perera ඇතුළු සමස්ත helago කණ්ඩායමට මගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 👏🏆 රියැදුරු මහතුන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ජූලි 27 අද දින සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා) පැවැත්වෙනවා. කුරුණෑගල අපේ රියැදුරු සහෝදරයින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා! 🤝⚡️ Congratulations Danika Perera brother & Team helago! ඇතුගල්පුරයේ මේ අලුත් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🚀💚 https://www.facebook.com/share/p/1BUEp621dF/

  • 25 июл.249из beict2026

    https://www.youtube.com/live/veW76oOyKbo?si=y51IuNcABlIkYEXR

  • 23 июл.263из beict2026

    උසස් පෙළ ICT A සිහිනය ජයගන්න Ada Derana Education සමඟින් පැවැත්වෙන දැවැන්තම Online සම්මන්ත්‍රණ මාලාව...! 🎯💻🔥 විභාගයට ඉහළම ලකුණු වෙනුවෙන් කෙරෙන අනුමාන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව! 🧠⚡️ ICT විෂයේ සංකීර්ණ තැන් සරලවම නිවැරදි කරගෙන විභාගයට උපරිම විශ්වාසයකින් මුහුණ දෙන්න ඔබත් සූදානම් වෙන්න! 🏆🥇 📅 දිනය: ජූලි 25 (සෙනසුරාදා) ⏰ වේලාව: රාත්‍රී 7.00 ට 📺 Ada Derana Education YouTube නාලිකාව ඔස්සේ සජීවීව! විභාගයට කලින් හරියටම Target එකට වැඩ කරන්න එකතු වෙන්න!

  • 10 июл.3311из beict2028

    හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/17ovQZQ7LU/

  • 10 июл.275из beict2028

    හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://www.facebook.com/share/p/1m3ynCiutU/

  • 7 июл.289из bhanukaekanayaka2025

    හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/1BdtLcB63Z/

  • 7 июл.294из bhanukaekanayaka2025

    හුදෙක් විභාග ජයග්‍රහණයෙන් ඔබ්බට... ලංකාවේ Next-Gen එක Corporate ලෝකයට අභිමානයෙන් රැගෙන ගිය AVENZA විප්ලවය! 🚀🏆🔥 https://web.facebook.com/share/p/14gyhSTE3GX/

  • 1 июл.323из beict2028

    උසස් පෙළ COMMERCE | ARTS කරන නුගේගොඩ දූ පුතුන් වෙනුවෙන්ම පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) නිමා කරලා, වාණිජ (Commerce) හෝ කලා (Arts) විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරමින් අනාගත තාක්ෂණික ලෝකය ජයගන්න සිහින දකින නුගේගොඩ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ 2028 ICT පන්ති ආරම්භය මෙන්න! 🚀🔥 වාණිජ සහ කලා විෂයන් සමඟ තෝරාගත හැකි හොඳම සහ වටිනාම 3 වැනි විෂය ICT විතරමයි. නිවැරදිම මඟපෙන්වීම තුළින් "Perfect Student" කෙනෙක් වෙන්න අදම එක්වන්න! 👑👔🎯 📅 නුගේගොඩ පන්ති කාලසටහන - SASIP: 📍ජූලි 02 (බ්‍රහස්පතින්දා): ප.ව. 3.00 - 5.00 🔥 REGISTER NOW! අනාගතය නිවැරදිව දකින්න, සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න නුගේගොඩ SASIP එකටම එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා (Hotline): 070 100 7003

  • 30 июн.263из beict2028

    2028 උසස් පෙළ (A/L) ICT සිහිනය ඉහළින්ම දිනන්න... ජූලි මාසයේ දැවැන්තම ඇරඹුම මෙන්න...! 🎓💻✨ සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵලවලින් පස්සේ, උසස් පෙළින් ලංකාවම ජයගන්න බලාපොරොත්තු වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන 2028 ICT දෙවැනි කණ්ඩායමේ (2nd Group) පන්ති කාලසටහන දැන් සූදානම්! 🚀🔥 ▪️ජූලි 02 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 11.30 - 1.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): ප.ව. 3.30 - 5.30 📍 නව මොන්ටානා - ගම්පහ (0777 652 944) ▪️ජූලි 04 (සෙනසුරාදා): පෙ.ව. 8.00 - 10.00 📍 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල (077 225 4544) ▪️ජූලි 05 (ඉරිදා): පෙ.ව. 10.30 - 12.30 📍 සිසුල්කා - රත්නපුර (077 652 0807) ▪️ජූලි 08 (බදාදා): පෙ.ව. 8.00 - 10.00 📍 රොටරි - නුගේගොඩ (071 8935 954) ▪️ජූලි 05 (ඉරිදා): රාත්‍රී 8.00 - 10.00 💻 Online - ලංකාවටම (070 100 7003) 🔥 REGISTER NOW! අනාගත තාක්ෂණ ලෝකයේ සැබෑ ජයග්‍රාහකයෙකු වෙන්න මේ නිවැරදිම පාරෙන් එන්න... 🏆💎 ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram - https://t.me/beict2028 ▶️ WhatsApp - https://chat.whatsapp.com/LRbj4zOr95fCq2PNoBff7T 📞 වැඩි විස්තර සඳහා: 070 100 7003

  • 30 июн.277из beict2028

    без подписи

  • 21 июн.411из beict2026

    ඔන්න ලෑස්ති වෙන්න! ROBO NIGHT ඊළඟ අදියර ළඟදීම... 🤖💻🚀

  • 14 июн.452из bhanukaekanayaka2025

    හෙට තමයි ඒ සුවිශේෂී දවස! ඔයාලා හැමෝම ලෑස්තිද? 🎓🚀✨

  • 7 июн.480из bhanukaekanayaka2025

    A/L ප්‍රතිඵලවලින් බැබළුණු අපේ දක්ෂයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ළඟදීම!