ICT පේපරේ | AL ICT 2023 Paper Class | Bhanuka Ekanayaka
Статистика- Последний пост
- 1 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 29
- 1/48двое суток
- 33
- 1/72трое суток
- 35
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Nugegoda https://www.facebook.com/share/p/1Eo7bpcq2V/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Kurunegala https://www.facebook.com/share/p/1DEJiEhtuu/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Gampaha https://www.facebook.com/share/p/1PgRnaia5w/
නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Ratnapura https://www.facebook.com/share/p/1LhbfthRe4/
මෙදා සැරේ කාටත් කලියෙන් හොරණට youth අවුරුදු සියෝන් ඔපෙරාවෙන් 💙💚
AL 2026 Theory | Python ඇරඹේ.🐍 උසස් පෙළ විභාගයේ වැදගත්ම පාඩම... ✨ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🔖 බදාදා ප.ව. 2.30 - 4.30 රොටරි - නුගේගොඩ 🔖 සිකුරාදා ප.ව. 2.30 - 4.30 ගුරුමඩල - කළුතර 🔖 සෙනසුරාදා පෙ.ව. 10.00 - 12.00 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 🔖 සෙනසුරාදා ප.ව. 3.30 - 5.30 නව මොන්ටානා - ගම්පහ 🔖 ඉරිදා පෙ.ව 10.30 - 12.30 සිසුල්කා - රත්නපුර 🔖 ඉරිදා ප.ව. 2.00 - 4.00 සියෝන් ඔපෙරා - හොරණ ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2026 ▶️ WhatsApp https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 40 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක
видео или голосовое, без подписи
When: Oct 17, 2025 08:00 PM Colombo Topic: OL Seminar | Bhanuka Ekanayaka | Day 02 Join from PC, Mac, iPad, or Android: https://champschaps.zoom.us/j/85945685560?pwd=NKtQsypoPXU0AdJUDiiaNfCEuOmXDj.1 Passcode:772138 ⏩ ඔබගේ නංගිලා, මල්ලිලා සිටිනවා නම් ඔවුන්ව දැනුවත් කිරීමට මෙය Share කර ඔවුන්ගේ විභාග ප්‍රතිඵලය වර්ධනය කර ගැනීමට සහයෝගයක් ලබා දෙන්න. ⏩ මෙවර සාමාන්‍ය පෙළ සියලුම දරුවන් පහත WhatsApp සමුහය සමඟ එකතුවන්න. https://chat.whatsapp.com/GMg1TQWDuA6Aqm3iBDNrCL ⏩ ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න. ⏩ වැඩි විස්තර සඳහා විමසීම් : 077 559 7003 ICT | භානුක ඒකනායක
When: Oct 10, 2025 09:00 PM Colombo Topic: Meeting Join from PC, Mac, iPad, or Android: https://champschaps.zoom.us/j/81597176825?pwd=06BbgtsqUhvjoHgpu46677StMYivvt.1 Passcode:209628
නිදි නැති රැයක් ❤ Robo Night 😎 සවස 6 සිට උදේ 6 දක්වා 💫 මේක අසාමාන්‍ය වැඩක්.. ❤️ ගොඩක් ළමයි එදා තමයි මේ Practical වල මුලින්ම නිරත වුනේ... ඒ උපකරණ දැක්කේ... 2025 විභාගය සඳහා මුහුණ දීමට නියමිත දරුවන්ව ප්‍රායෝගික දැනුමෙන් සවිබල ගැන්වීම තමයි මෙහි අරමුණ වුනේ.. උසස් පෙළ විෂය නිර්දේශයේ ඇති Arduino වලට අදාළ Practical ක්‍රියාකාරකම් හතරක් සහ අමතර ක්‍රියාකාරකම් දෙකක මෙදින සියළු සිසුන් නිරත වුනා... අපිට සහයෝගය දක්වන්න X-tra සහ Ada Derana 24 | Ada Derana Education එක්වුණා.. ඉතාමත් සාර්ථකව අන්දමින් Robo Night සිව්වන වැඩසටහන කළුතර ගුරුමඩල ආයතනයේ දී පසුගිය දා පැවැත්වුණා.. https://www.facebook.com/share/1AuaNRy7uD/
කළුතරටත් Robo Night අරගෙන ගිය අපි 🤖 https://www.facebook.com/share/v/176Qg8tDNy/
අම්මා කියන්නෙම සාංසාරික බැඳීමක් ❤ https://www.facebook.com/share/v/1B6Fn7VapP/
2 Days More ❤️
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්... ❤️ https://www.facebook.com/share/v/1Fyk7nLLXP/
https://www.facebook.com/share/v/14QrAfCVr3C/ Lumina ද ? අප්පච්චි ද ?
මොකක්ද මේ Lumina කියන්නේ ?
නිකිණි පොහොය වස් කාලයේ දෙවන පෝය වන අතර අගෝස්තු මාසයේදී වැටේ. නිකිණි පොහොය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පළමු ධර්ම සංගායනාව (සම්මේලනය) සනිටුහන් කරයි. ඇසළ පෝයෙන් ආරම්භ වන 'වස්' විවේකය නිකිණි පෝය හරහා ද පවතී. 'වස්' යනු සියලුම බෞද්ධ භික්ෂූන් වහන්සේලා එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී, දැඩි ආධ්‍යාත්මික ලුහුබැඳීමක යෙදෙන මාස හතරක පමණ කාල පරිච්ඡේදයකි. භික්ෂූන් වහන්සේලා වෙනත් කාලවලට වඩා සාකච්ඡා කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට වඩාත් ප්‍රවේශ විය හැකි යැයි සැලකෙන බැවින්, ගිහි බැතිමතුන් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය ද වඩාත් අර්ථවත් වේ. මෙය ගිහි බැතිමතුන්ගේ ආකල්ප සහ දෘෂ්ටිය කෙරෙහි ඉතා ධනාත්මක බලපෑමක් ඇති කරන අතර, බෞද්ධ භික්ෂූන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කර මෙම විවේක අවස්ථාවේදී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ ඔවුන්ය. සියවස් ගණනාවකට පෙර බුදුන් වහන්සේගේ නියෝගයක් යටතේ මෙම විවේකය ආරම්භ කරන ලද අතර එය අද දක්වාම පවතී.
видео или голосовое, без подписи
ICT වලට මොකද වෙන්නේ ???????? https://www.facebook.com/share/v/1Cp8z8q5fH/
https://www.facebook.com/share/v/19gdEaVDvc/