tgindex
ICT - Sinhala

This is an Educational Channel that provides you with articles about ICT subjects in Sinhala that will help you with your studies and some general knowledge. Place ads - https://telega.io/c/ictsinhala1 www.ict-sinhala.com

Последний пост
11 авг. 2024 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
909
−2 за 2 дн.
Сутки
−1
−0,11%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 766
21 постов
Вовлечённость
194,3%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • පෞද්ගලික IP ලිපින (Private IP Addresses) පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ. හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික. Class A = 10.0.0.0 – 10.255.255.255 Class B = 172.16.0.0 – 172.31.255.255 Class C = 192.168.0.0 – 192.168.255.255 ©ICT Sinhala Read full article - https://ict-sinhala.com/ip-addressing-for-subnetting-sinhala/ #ipaddressing

  • Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/ictsinhala1 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

  • මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් - 1 1. පරිශීලක අතුරු මුහුණත්  සැපයීම අතුරු මුහුණතකින් තමයි පද්ධතික් ක්‍රියාත්මක වෙන්න පරිශීලකයන්ට ලබාදෙන  එක එක විධානයන් කෙලින්ම පද්ධතියට දෙන්නේ. අතුරු මුහුණත් ( User Interface ) වලට උදාහරණ :                • චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් - Graphical User Interface( GUI )                •විධාන පේළි අතුරු මුහුණත් - Command Line Interface ( CLI ) 2. ක්‍රියායන කළමනාකරණය ක්‍රියායනයක්(Process) කියන්නේ  ප්‍රධාන මතකයට (RAM) ගිහින් මධ්‍ය සැකසුම් ඒකකයත්(CPU) ‍එක්ක එකතුවෙලා ක්‍රියාත්මකවෙන ක්‍රමලේඛනයකට. එක ක්‍රමලේඛනයක් ඇතුලේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුලුවන්. මේ ක්‍රියායන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ. 3. මතක කළමනාකරණය මතක කළමනාකරණයේදී වෙන්නේ ක්‍රමලේඛන වලට මතකයේ ඉඩ ලබා දෙන ගමන් මතකය නිසි ලෙස පවත්වාගෙන යන එක. ක්‍රමලේඛන කිහිපයක් භාවිතා කරන කොට ඒවා අතර ගැටීම් වෙන එක නවත්තන එකත් එක  එක ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙලා ඉවර උනාම ඒවා ඉවත් කරලා වෙනත් ක්‍රමලේඛන මතකයේ ඉඩ ලබා දෙන එකත් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරනවා. ©ICT Sinhala www.ict-sinhala.com

  • ⚡ለከፍተኛ ጥቅም የማስተዋወቂያ ኮዶችን ይጠቀሙ! 🔥 ልዩ ጉርሻዎችን እስከ 🎁$ 500 ያግኙ፣ በቦነስ ኮድ ይመዝገቡ! ✅ቻናሉን ሰብስክራይብ ያድርጉ እና በልዩ ቅናሾች እና ወቅታዊ ጉርሻዎች ይከታተሉ! 😀 💰 ነፃ ገንዘብ እና ነፃ ውርርድ የማግኘት እድል እንዳያመልጥዎ! ሊንኩን ተከተሉ

  • Limited Broadcast Address මොකක් හරි පරිගණක ජාලයක් තුළ තියන සියළුම පරිගණක වලට ඒ ජාලෙයේම පරිගණකයකින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කරන්න ඕනෙ උනාම අපිට පුළුවන් IP Address එකේ බිට් 32 ම 1 විදිහට දාන්න​. ඒ කියන්නෙ 255.255.255.255 . මේකට Classes වල අදාළත්වයක් නෑ. හැම එකකටම පාවිච්චි කරන්නෙ මේක තමා. ඒකට හේතුව ජාලයේ තියන ඔක්කොම පරිගණක එකම Class එකේ නිසා. Credits - www.ict-sinhala.com #ictsinhala #networking

  • Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/ictsinhala1 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.

  • පෞද්ගලික IP ලිපින (Private IP Addresses) පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ. හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික. Class A = 10.0.0.0 – 10.255.255.255 Class B = 172.16.0.0 – 172.31.255.255 Class C = 192.168.0.0 – 192.168.255.255 ©ICT Sinhala Read full article - https://ict-sinhala.com/ip-addressing-for-subnetting-sinhala/ #ipaddressing

  • Hi ළමයි, Channel එක ආයෙත් හිමීට පටන් ගන්න හිතුවා. හැබැයි මේක කරගෙන යන්න ඔයාලගේ support එක, comments ඕනේ ඉතින්.

  • 31 мар. 2024 г.1 750из doodiestationary

    Daily planners #01 🗓️ Island wide delivery available 🚚 (via SL Post 🏣) COD Available ✅ Whatsapp  +94 70 385 2193

  • 24 мар. 2024 г.1 48051из ict2024pw

    https://youtu.be/AVygbzzFYvE හැමෝම අපේ channel එක subscribe කරන්න්..

  • https://t.me/doodiestationary

  • මොකද්ද මේ ගුප්තතාවය (Latency) කියන්නෙ? දත්ත සන්නිවේදනයේදී සම්ප්‍රේශණ අග්‍රය සම්ප්‍රේෂණය කරන දත්ත ග්‍රාහක අග්‍රය වෙත ළඟාවීම පමා වීමට තමයි ගුප්තතාවය එහෙමත් නැත්නම් Latency කියලා කියන්නේ. මේකට හේතු කිහිපයක් බලපානවා. - Routers, Switches වැනි Networking devices වල දෝෂ තිබීම. - මාධ්‍ය තුළ ඉහළ ඝෝෂාවක්(Noise) පැවැතීම. - Softwares වල විවිධ දෝෂ පැවැතීම. ©ICT Sinhala Credits - https://ict-sinhala.com/category/guides/networking-sinhala/ #networking

  • ❌ PRIVATE GROUP №1 ❌ They are robbing Crypto Exchanges for Millions of dollars! Yesterday profit = 50,000$+ 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 👉 https://t.me/+BT9cWw0OJ644YWI1 Go fast! Only the first 1000 subs will be accepted! 👀🚀

  • https://ict-sinhala.com/iso-osi-7-layers-sinhala/

  • 4 мар. 2024 г.1 90383из meetwenura

    රතු මුහුද යටින් යන Internet Cables වලට හානි කළ හූතිවරු? ඊශ්‍රායල් සහ පලස්තීන් අතර ඇදෙන සටනට තවත් පාර්ශවවලින් මැදිහත්වීම් පසුගිය කාලයේදී දිගින් දිගටම සිදු වුනා. එයින් යේමනයේ හූති කැරලිකරුවන් ගැන බොහෝ දෙනා කතා කරන්නට ගත්තේ රතු මුහුදේ ගමන් කරන වාණිජ සහ ආරක්ෂක නැව් වලට මිසයිල ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර දියත් කිරීම නිසයි. කතාව එසේ වෙද්දී මසකට පමණ පෙර සිට ඔවුන් විසින් යම් අනතුරු ඇඟවීමක් කර තිබුනේ රතු මුහුද යටින් දිවෙන Submarine Internet Cables වලටද යම් හානියක් සිදු කරන බවයි. මෙම රතු මුහුද යටින් ආසියාවේ සිට යුරෝපා රටවල්වලට data ගෙනයන කේබල්ස් 15 ක් පමණ පවතිනවා. එවන් වූ පසුබිමක පසුගිය සතියේ එක වරම ප්‍රධාන cables 4ක බිද වැටීමක් සිදු වෙනවා. එසේ බිද වැටුන cables වන්නේ, 1. Asia-Africa-Europe 1 (AAE-1) China, Hong-kong, Singapore සිට Djibouti, Yemen හරහා France කරා දිවෙන 40 Terra bits per second ධාරිතාවක් ඇති 25000km ක් පමණ දිගකින් යුත් කේබලය. 2. Tata Global Network Eurasia (TGN-EA) Mumbai(India) සිට Marseille (France) කරා දිවෙන 9300km ක පමණ දිගකින් යුත් කේබලය. 3. Europe India Gateway (EIG) Mumbai(India) සිට Djibouti, Yemen හරහා UK දක්වා දිවෙන 3.8 Terra bits per second ධාරිතාවක් ඇති 15000km ක පමණ දිගකින් යුත් කේබලය. 4. Seacom (African cable system) India සිට France, Kenya, Egypt, Tanzania, south Africa දක්වා දිවෙන 17000km ක පමණ දිගකින් යුත් කේබලය. මේ විස්තරය කියවපු ඔබට අනිවාර්යෙන් පෙනිය යුතු දෙයක් වන්නේ මෙහි වැඩිම බලපෑමක් සිදු වී ඇත්තේ ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර සම්බන්ධතාවයට සහ අප්‍රිකානු රටවල් වලට බවයි. මෙවන් සිදු වීමකදී මෙහි මුලික බලපෑම එකී රටවල්වලට දැනෙනවා වගේම මෙය ලෝකයේ අනිකුත් රටවල්වල සිටින අන්තර්ජාලය භාවිතා කරන ඔබටත් සමහරවිට අඩු වැඩියෙන් දැනෙන්නට පුළුවන්. ඒ මන්ද යත් මෙම කේබල් වල යවපු සියලුම internet traffic වෙන කෙබල්වලට හරවන නිසා ඒවායේ traffic congestion එකක් ඇති වීමට පුළුවන් නිසා. දැනට ලැබෙන වාර්ථා අනුව මේවා පිළිසකර කිරීමට සති 8ක පමණ කාලයක් යනු ඇති බවයි පැවසෙන්නේ. නමුත් මෙම කාලයන් ගැන හරියටම කියන්න බැරි බව මමත් අත් දැකීමෙන් දැක තිබෙනවා. අනතුරේ ස්වභාවය, එම ස්ථානයට ඇති ගැඹුර, මුහුදේ ස්වභාවය වැනි සෑහෙන කරුණු ගණනාවක් මේ සඳහා බලපාන අතර මෙම කටයුතු වලට ඒ අදාළ ප්‍රදේශයට මේ වෙනුවෙන්ම නිර්මාණය කරපු නැව් සහ කාර්ය මණ්ඩලයක් යැවිය යුතුයි. දිගින් දිගටම එල්ල වන මිසයිල ප්‍රහාර හමුවේ නැව් මුහුදු බත් වන පසුබිමක මෙය කොපමණ කාලයකින් වැඩ අවසන් කරයිද යන්න කීමට අපහසුයි. මෙහිදී ලංකාවට ලොකු බලපෑමක් වීමට තිබු අවස්ථාවක් අපේ වාසනාවට මග හැරී ගොස් තිබෙනවා. ඒ SEA-ME-WE 5 ඇතුළු ප්‍රධාන කේබල් ගණනාවක්ම වැටී ඇත්තේ එම මාර්ගයේම නිසා. එසේ වූවානම් හුතිවරු කවුද යන්න අපි සැවොම දැන ගන්නවා නිසැකයි 😊 මුහුද යටින් Fiber optic cables lay කරන විදිහ, ඒවායේ ගමන් මග, Fiber cable එකක data යන විදිහ, ලංකාවට එන undersea cables ගැන දැන ගන්නට උවමනා අයට මම කරපු මේ video එකෙන් දැනුවත් වෙන්න පුළුවන් Link - https://youtu.be/rz6UTk92A7I ~වෙනුර මෙන්ඩිස්~

  • 27 февр. 2024 г.1 59013из meetwenura

    https://youtu.be/Gz51KifFXCM

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи