- Последний пост
- 11 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 66
- 1/48двое суток
- 75
- 1/72трое суток
- 81
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
උසස් පෙළ විෂයක් සඳහා ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්නම ඕනේ Qulifications, Experience සහ Results.. 🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️ එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.. 🥺 දෙමවුපියන්ට කෘතවේදී වෙන්න.. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.. 🥺🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺 ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺 නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁 එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Life has a beautiful way of returning what you give ! ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺 දෙමව්පියෝ ඔයාල වෙනුවෙන්ම එයාලගේ ජීවිත දියකරලා තියෙන්නෙ..🥺 ඔයාලට ඇඳුමක් අරන් දීලා ආස දේ කන්න අරන් දීලා සතුටු වෙනවා එයාල නොගෙන..🥺 ඔයාලට දෙමව්පියන්ගේ ලැබුන හැමදේකට කෘතවේදී වෙන්න..🙏 ලද දෙයින් සතුටු වෙන්න.. 🙏 සොබාදහමට ස්තුතිවන්ත වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰 ඇදුමින් පවා සරල වෙන්න.. ❤️ එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
හැමදාම දවස අවසානයේ බලන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.. 🥰 ඔයාලගේ සාර්ථකත්වය සඳහා වඩාත්ම වැදගත් වන්නේ දිනචර්‍යාවයි..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ගොඩක් දෙනාට ජීවිතයේ යථාර්ථය තේරෙනකොට පරක්කු වැඩී.. 🥰 ඔයාලව සතුටින් තියන්න ඔයාලගේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් කරන්නේ.. 🥺 එයාලා ඇදුමක්වත් ගන්නේ නැතුව ඔයාලට ඇදුම් අරන් දීලා, ඔයාලා ආසා කෑම අරන් දීලා ඒක දැකලා සතුටු වෙනවා.. 🥺 ගොඩාක් දරුවන්ට දෙමව්පියන්ගේ ගුණ තේරෙනකොට පරක්කු වැඩී.. 🥰🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
සුදුසුකම් හරියට සපුරාගන විෂය නිර්දේශය හරියට මුල, මැද, අග සියුම් තැන් හොඳින් ගැඹුරට විග්‍රහ කරලා පිලිවෙලින් උගන්නලා කල්තියාම syllabus ආවරණය කරන ගුරුවරුන්ගේ ගුණ දකින්න පුළුවන් සත්පුරුෂ දරුවන් ට විතරයි..🥰🥺 මාස ගානක් තිස්සේ මහන්සි වෙලා යම්කිසි ගැඹුරු පාඩමක සිද්ධාන්ත පිළිවෙලට උගන්නලා හැම සියුම් තැනක්ම පැහැදිලි කරලා ඔළුවට දාන ගුරුවරයාගෙන් තමයි විෂය දැනුම හරියටම ලැබෙන්නේ.. ❤️ හැබැයි අවසානයේ ගනන් ටිකක් හදලා සාරාංශය පැහැදිලි කරන ගුරුවරයාට තමයි ලමයින්ගෙන් credit එක යන්නේ. 😍 නමුත් ඇත්ත හිතලා බැලුවොත් දැනුම ලැබෙන්නෙ කාලයක් තිස්සේ පිළිවෙලට උගන්නපු ගුරුවරයාගෙන් මිසක් අවසාන මොහොතේ පැය ගානක් උගන්නලා cover කරන කෙනාගෙන් නෙවෙයි 🥰 ඉතින් අද සමස්ත සාරාංශය ආවරණය වෙන python codes ටිකක් මම පන්තියේ කලා syllabus ඉවර කරලා මාසෙකටත් පස්සේ.. 🥰 ඇත්තටම දරුවන්‍ට දැනෙනවා මෙච්චර මාස ගානක් උගන්නපුවට වඩා අද තමයි python තේරුනේ කියලා.. 🥰 හැබැයි ඇත්ත කතාව අද python තේරුනා නෙවෙයි අර මාස ගානක් තිස්සේ විෂයේ හැම සියුම් තැනක්ම පැහැදිලි කරලා code ගොඩාක් ලියලා ගත්ත දැනුම තමයි හේතු උනේ.. 🥰❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
මිනිස්සුන්ගේ හිත් සුන්දර වෙන්නනම් සාහිත්‍ය, කවිය , ගීතය ජීවිතයට එකතුවෙන්න ඕනේ..🥺🥰 හැම සිංදුවකම යම්කිසි රසයක් තියනවා.. ඒ රසය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ...🥰 Lyrics කියවලා තේරුම දැනගෙන රසවිඳින්න ඕනේ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
තාක්ෂණයට ආදර් කරන කෙනා මුළු time frame එකටම ආදරෙයි.. ඒ ඔක්කොම විඳිනවා..🥺🤍 Automobile වලට ආදරේ කරන මිනිස්සු classic කාර් එකේ ඉඳන් අද software මත දුවන Internet Connect වෙලා තියන (IoT) කාර් එකත් විඳිනවා..❤️🥺 හැමදේම හොයලා තනියම ඉගෙනගන්නවා. Expierince කරලා විඳිනවා.. තාක්ෂණය ඉගෙනගන්න එක විනෝදාංශය කරගන්නවා..❤️🥺 අපි ඉගෙනගන්නේ පරිපූර්ණ මනසක් තියන තුන්වෙනි ඇහැකින් ලෝකෙ දකින්න පුලුවන් මනුස්සයෙක් වෙන්න..💪❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
සෑම පාඩමක්ම Theory පන්තියේ උගන්වලා අපි අවසන් කලා විභාගෙට මාසෙකට කලින්..🤍❤️ අමතරව බලන්න ගොඩාක් videos දාල දුන්න නොමිලේම දරුවන්ට නැවත මතක් කරගන්න විෂයේ අසීරු තැන්..🤍 Free seminars ගොඩක් කරලා තියනවා youtube එකේ ඕනෑම දරුවෙක්ට බලන්න..🤍 මෙතෙක් කල සියළුම papers සහ ඒවායේ discussion videos අපේ website එකෙන් ඕනෑම දරුවෙක්ට නොමිලේ නරඹන්න පුලුවන්..🤍 ජූනී මාසේ Syllabus ඉවර කලාට පස්සේ ජූලි මාසේ papers 8 කරනවා..💪 ඒ හැම එකකම discusion class ඕනෑම දරුවෙක්ට free බලන්න අපේ website එකේ දාල තියෙන්නෙ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
BYD Auto App එකත් එක්ක එන Smart Features❤️ Car එකට SIM එකක් දාලා car එක Internet connect කරගන්නවා. අපි කොහේ හිටියත් phone එකේ app එකෙන් car එකේ වැඩ ගොඩක් කරන්න පුලුවන්..💪❤️ අව්වෙ තියෙද්දි AC දාන්න lock unlock කරන්න location monitor කරන්න වගේ තව වැඩ ගොඩක් තියනවා..එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අළුත් දේවල් ගොඩක් දැන්ගන්න පුළුවන් 💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ගුරුවරයෙක් ගැන පැහැදෙන්න ඕනෑ අධ්‍යාපන සුදුසුකම් 🏆, ඉගැන්වීමේ හැකියාව ,ප්‍රතිඵල සහ ගුණධර්ම මත පමණයි.. ❤️ බාහිර භෞතික දේවල් වලින් පැහැදෙන්න එපා අරටුවට පැහැදෙන්න.. අපි අම්මට ආදරේ කරන්නෙ රූපයට නෙමෙයි අම්මා කියන ගුණයට..❤️ ඒ රූපේ වයසට ගිහින් වෙනස් උනත් අම්මාට තියන ආදරේ වෙනස් වෙන්නෙ නෑ..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
පාඩම් වැඩ කරද්දි නිදිමත දැනෙන්නෙ ගොඩක් වෙලාවා ඇත්තටම නිදිමත නෙමෙයි ඒ පාඩම් කරන දේට තියන නොකැමැත්ත..🥺 ආසාවෙන් කරන දේවල් කරද්දි නිදිමත එන්නෙ නෑ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Z Gen එකේ දරුවෝ අපිට වඩා හොඳයි. ❤️ අපි ඉස්කෝලේ යන කාලේ computer එක තිබ්බට fb, instagram , whatsapp , youtube , tiktok තිබ්බෙ නෑ.. 🙂 ඒව අපිට තිබ්බනම් අපි අද මෙතන නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
💢 2028 දරුවන් සදහා පැවැත්වෙන අමතර පන්තිය 💢 අඟහරුවාදා උදේ 8 ට Ziyon එකට එන්න.. 🤍 මුල් පාඩමේ සිට ඔක්කොම cover කරලා දෙනවා නොමිලේ හැමෝටම. Tutes හැමෝටම ගන්න එදාට පුලුවන්..❤️ යාළුවෝ දැනුවත් කරන්න..🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ලව් කරන ගමන් AL කරන්න පුලුවන් ද..🤭😁 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
A/L පාස් වෙලා Campus යන්නේ දක්ෂයාම නෙවෙයි හොඳ වැඩපිළිවෙළක් තියන දරුවා..❤️ පෞරුෂයක් තියෙන්න ඕනේ ඕනේ හිත ඉල්ලන දේම කරන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න..💪 හිතේ වහලෙක් වෙන්න එපා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320