tgindex
2022 ICT Revision

2022 ICT Revision

Статистика

Pubudu Wijekoon (2022 ICT Revision)

Последний пост
11 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
421
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
127
20 постов
Вовлечённость
30,2%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
6
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
17
1/48двое суток
19
1/72трое суток
21

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 11 авг.11из ict2023

    උසස් පෙළ විෂයක් සඳහා ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්නම ඕනේ Qulifications, Experience සහ Results.. 🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️ එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.. 🥺 දෙමවුපියන්ට කෘතවේදී වෙන්න.. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.. 🥺🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 9 авг.13из ict2023

    කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺 ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺 නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁 එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 6 авг.20из ict2023

    ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 4 авг.16из AL_ICT_Kuppiya

    Life has a beautiful way of returning what you give ! ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺 දෙමව්පියෝ ඔයාල වෙනුවෙන්ම එයාලගේ ජීවිත දියකරලා තියෙන්නෙ..🥺 ඔයාලට ඇඳුමක් අරන් දීලා ආස දේ කන්න අරන් දීලා සතුටු වෙනවා එයාල නොගෙන..🥺 ඔයාලට දෙමව්පියන්ගේ ලැබුන හැමදේකට කෘතවේදී වෙන්න..🙏 ලද දෙයින් සතුටු වෙන්න.. 🙏 සොබාදහමට ස්තුතිවන්ත වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 2 авг.17из ict2023

    ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰 ඇදුමින් පවා සරල වෙන්න.. ❤️ එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • හැමදාම දවස අවසානයේ බලන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.. 🥰 ඔයාලගේ සාර්ථකත්වය සඳහා වඩාත්ම වැදගත් වන්නේ දිනචර්‍යාවයි..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • ගොඩක් දෙනාට ජීවිතයේ යථාර්ථය තේරෙනකොට පරක්කු වැඩී.. 🥰 ඔයාලව සතුටින් තියන්න ඔයාලගේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් කරන්නේ.. 🥺 එයාලා ඇදුමක්වත් ගන්නේ නැතුව ඔයාලට ඇදුම් අරන් දීලා, ඔයාලා ආසා කෑම අරන් දීලා ඒක දැකලා සතුටු වෙනවා.. 🥺 ගොඩාක් දරුවන්ට දෙමව්පියන්ගේ ගුණ තේරෙනකොට පරක්කු වැඩී.. 🥰🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 22 июл.22из ict2023

    මිනිස්සුන්ගේ හිත් සුන්දර වෙන්නනම් සාහිත්‍ය, කවිය , ගීතය ජීවිතයට එකතුවෙන්න ඕනේ..🥺🥰 හැම සිංදුවකම යම්කිසි රසයක් තියනවා.. ඒ රසය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ...🥰 Lyrics කියවලා තේරුම දැනගෙන රසවිඳින්න ඕනේ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 21 июл.24из ict2025pw

    තාක්ෂණයට ආදර් කරන කෙනා මුළු time frame එකටම ආදරෙයි.. ඒ ඔක්කොම විඳිනවා..🥺🤍 Automobile වලට ආදරේ කරන මිනිස්සු classic කාර් එකේ ඉඳන් අද software මත දුවන Internet Connect වෙලා තියන (IoT) කාර් එකත් විඳිනවා..❤️🥺 හැමදේම හොයලා තනියම ඉගෙනගන්නවා. Expierince කරලා විඳිනවා.. තාක්ෂණය ඉගෙනගන්න එක විනෝදාංශය කරගන්නවා..❤️🥺 අපි ඉගෙනගන්නේ පරිපූර්ණ මනසක් තියන තුන්වෙනි ඇහැකින් ලෝකෙ දකින්න පුලුවන් මනුස්සයෙක් වෙන්න..💪❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 18 июл.31из ict2024pw

    BYD Auto App එකත් එක්ක එන Smart Features❤️ Car එකට SIM එකක් දාලා car එක Internet connect කරගන්නවා. අපි කොහේ හිටියත් phone එකේ app එකෙන් car එකේ වැඩ ගොඩක් කරන්න පුලුවන්..💪❤️ අව්වෙ තියෙද්දි AC දාන්න lock unlock කරන්න location monitor කරන්න වගේ තව වැඩ ගොඩක් තියනවා..එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අළුත් දේවල් ගොඩක් දැන්ගන්න පුළුවන් 💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 8 июл.1 0683

    ලව් කරන ගමන් AL කරන්න පුලුවන් ද..🤭😁 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 5 июл.471из ict2024pw

    A/L පාස් වෙලා Campus යන්නේ දක්ෂයාම නෙවෙයි හොඳ වැඩපිළිවෙළක් තියන දරුවා..❤️ පෞරුෂයක් තියෙන්න ඕනේ ඕනේ හිත ඉල්ලන දේම කරන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න..💪 හිතේ වහලෙක් වෙන්න එපා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 4 июл.40из ict2023

    කාන්තාවෝ multitasking 😀 TV බලනන්ගමන් කෑම කන්නත් පුලුවන් කෝල් එකක් ගන්නත් පුලුවන් 😂 පිරිමි වෙනස් එක වැඩකට focus වුනාම ලෝකේ පෙරළුනත් දන්නෙ නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 2 июл.32из AL_ICT_Kuppiya

    වාහනයක් bike එකක් පදිනකොට තමන්ගේ ස්වභාවික රිද්මයට පදින්න.. ඕනෑවට වඩා වේගෙන් වත් ඕනෑවට වඩා slow එකේ වත් පදින්න එපා.. Slow වුනාම අවධානය බිඳෙනවා..😀 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් උසස් පෙළ ICT පන්තිය..💪 පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ - 071 977 9320

  • 30 июн.38из ict2023

    වැඩක් කරද්දි ඒ වැඩේට හොඳට focus එක තියාගන්න පුළුවන් එක පිරිමි ලක්ෂණයක්..💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320

  • 2028 AL ICT නව පන්ති 🥰 💢Ziyon කුරුණෑගල 👉1 කණ්ඩායම සෙනසුරාදා 10.30 - 12.30 👉2 කණ්‍ඩායම ඉරිදා 7.45 - 9.45 👉English Medium Saturday 3.00 - 5.00 ...................................... 💢NoZero මහනුවර ඉරිදා 1.00 - 3.00 ...................................... 💢දිවයිනටම Online pubuduict.lk 👉සිංහල මාධ්‍ය බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 - 9.00 👉English Medium සිකුරාදා රාත්‍රි 7.00 - 9.00 💠Whatsapp Community - https://chat.whatsapp.com/DqJZnjrVT9kI3v4fvlDOOm දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් උසස් පෙළ ICT පන්තිය..💪 පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ - 071 977 9320

  • 24 июн.47из AL_ICT_Kuppiya

    🔕 අද Free Seminar එකට සූදානම්ද ? ළමයි. ඔයාලාගේ යාලුවන්ටත් කියන්න ... 🔥🔥 ✅ අද රාත්‍රි 8.00 ට - 🟥 You Tube Live Link - https://www.youtube.com/live/dtIasuX2SXY?si=NTTLBaTxJiHrn1pM ✅ Telegram Channel Link - ⭕️ 2027 A/L - https://t.me/ict2027pw ⭕️ 2026 A/L - https://t.me/ict2026 ✅ WhatsApp Group Link - ⭕️ 2026 A/L - https://chat.whatsapp.com/F7mHiPilrZKLt89VcMxjVj ⭕️ 2027 A/L - https://chat.whatsapp.com/F7mHiPilrZKLt89VcMxjVj 🔕 චැට් ගෲප් Link - https://t.me/Chat_With_PubuduSir

  • 17 мая 2025 г.198из ict2025pw

    Express Revision පන්තියට සම්බන්ධ වීමට 0719779320 අංකය ට whatsapp පනිවුඩයක් යොමුකරන්න.. Whatsapp group link - https://chat.whatsapp.com/FHG9UhRZ1Bu5KOemfOdHDb Status දාන්න share කරන්න..❤️