- Последний пост
- 11 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 17
- 1/48двое суток
- 19
- 1/72трое суток
- 21
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
උසස් පෙළ විෂයක් සඳහා ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්නම ඕනේ Qulifications, Experience සහ Results.. 🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️ එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.. 🥺 දෙමවුපියන්ට කෘතවේදී වෙන්න.. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.. 🥺🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺 ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺 නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁 එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Life has a beautiful way of returning what you give ! ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺 දෙමව්පියෝ ඔයාල වෙනුවෙන්ම එයාලගේ ජීවිත දියකරලා තියෙන්නෙ..🥺 ඔයාලට ඇඳුමක් අරන් දීලා ආස දේ කන්න අරන් දීලා සතුටු වෙනවා එයාල නොගෙන..🥺 ඔයාලට දෙමව්පියන්ගේ ලැබුන හැමදේකට කෘතවේදී වෙන්න..🙏 ලද දෙයින් සතුටු වෙන්න.. 🙏 සොබාදහමට ස්තුතිවන්ත වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰 ඇදුමින් පවා සරල වෙන්න.. ❤️ එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
හැමදාම දවස අවසානයේ බලන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.. 🥰 ඔයාලගේ සාර්ථකත්වය සඳහා වඩාත්ම වැදගත් වන්නේ දිනචර්‍යාවයි..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ගොඩක් දෙනාට ජීවිතයේ යථාර්ථය තේරෙනකොට පරක්කු වැඩී.. 🥰 ඔයාලව සතුටින් තියන්න ඔයාලගේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් කරන්නේ.. 🥺 එයාලා ඇදුමක්වත් ගන්නේ නැතුව ඔයාලට ඇදුම් අරන් දීලා, ඔයාලා ආසා කෑම අරන් දීලා ඒක දැකලා සතුටු වෙනවා.. 🥺 ගොඩාක් දරුවන්ට දෙමව්පියන්ගේ ගුණ තේරෙනකොට පරක්කු වැඩී.. 🥰🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
මිනිස්සුන්ගේ හිත් සුන්දර වෙන්නනම් සාහිත්‍ය, කවිය , ගීතය ජීවිතයට එකතුවෙන්න ඕනේ..🥺🥰 හැම සිංදුවකම යම්කිසි රසයක් තියනවා.. ඒ රසය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ...🥰 Lyrics කියවලා තේරුම දැනගෙන රසවිඳින්න ඕනේ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
BYD Auto App එකත් එක්ක එන Smart Features❤️ Car එකට SIM එකක් දාලා car එක Internet connect කරගන්නවා. අපි කොහේ හිටියත් phone එකේ app එකෙන් car එකේ වැඩ ගොඩක් කරන්න පුලුවන්..💪❤️ අව්වෙ තියෙද්දි AC දාන්න lock unlock කරන්න location monitor කරන්න වගේ තව වැඩ ගොඩක් තියනවා..එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අළුත් දේවල් ගොඩක් දැන්ගන්න පුළුවන් 💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ගුරුවරයෙක් ගැන පැහැදෙන්න ඕනෑ අධ්‍යාපන සුදුසුකම් 🏆, ඉගැන්වීමේ හැකියාව ,ප්‍රතිඵල සහ ගුණධර්ම මත පමණයි.. ❤️ බාහිර භෞතික දේවල් වලින් පැහැදෙන්න එපා අරටුවට පැහැදෙන්න.. අපි අම්මට ආදරේ කරන්නෙ රූපයට නෙමෙයි අම්මා කියන ගුණයට..❤️ ඒ රූපේ වයසට ගිහින් වෙනස් උනත් අම්මාට තියන ආදරේ වෙනස් වෙන්නෙ නෑ..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
පාඩම් වැඩ කරද්දි නිදිමත දැනෙන්නෙ ගොඩක් වෙලාවා ඇත්තටම නිදිමත නෙමෙයි ඒ පාඩම් කරන දේට තියන නොකැමැත්ත..🥺 ආසාවෙන් කරන දේවල් කරද්දි නිදිමත එන්නෙ නෑ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
Z Gen එකේ දරුවෝ අපිට වඩා හොඳයි. ❤️ අපි ඉස්කෝලේ යන කාලේ computer එක තිබ්බට fb, instagram , whatsapp , youtube , tiktok තිබ්බෙ නෑ.. 🙂 ඒව අපිට තිබ්බනම් අපි අද මෙතන නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
ලව් කරන ගමන් AL කරන්න පුලුවන් ද..🤭😁 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
A/L පාස් වෙලා Campus යන්නේ දක්ෂයාම නෙවෙයි හොඳ වැඩපිළිවෙළක් තියන දරුවා..❤️ පෞරුෂයක් තියෙන්න ඕනේ ඕනේ හිත ඉල්ලන දේම කරන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න..💪 හිතේ වහලෙක් වෙන්න එපා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
කාන්තාවෝ multitasking 😀 TV බලනන්ගමන් කෑම කන්නත් පුලුවන් කෝල් එකක් ගන්නත් පුලුවන් 😂 පිරිමි වෙනස් එක වැඩකට focus වුනාම ලෝකේ පෙරළුනත් දන්නෙ නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
වාහනයක් bike එකක් පදිනකොට තමන්ගේ ස්වභාවික රිද්මයට පදින්න.. ඕනෑවට වඩා වේගෙන් වත් ඕනෑවට වඩා slow එකේ වත් පදින්න එපා.. Slow වුනාම අවධානය බිඳෙනවා..😀 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් උසස් පෙළ ICT පන්තිය..💪 පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ - 071 977 9320
2028 AL ICT New English Medium Class❤️ Ziyon Kurunegala .. Saturday 3pm-5pm All Island Online Friday 7pm-9pm pubuduict.lk ☎️ 0719779320
වැඩක් කරද්දි ඒ වැඩේට හොඳට focus එක තියාගන්න පුළුවන් එක පිරිමි ලක්ෂණයක්..💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320