2026 SFT | Sakya | Malith Wasalage
описание
Educational
1 023
подписчиков
Охват к подписчикам
26,4%
ERR
Реакции к просмотрам
0,15%
8 на 20 постов
Пересылки к просмотрам
0,13%
7
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 6 июл.без подписи0,78%
- 26 июн.📚✨ 2028 SFT නව කණ්ඩායම සඳහා දැන්ම එක්වන්න! 🏆 විශිෂ්ට ප්‍රතිඵල සමඟ ඔබේ සාර්ථකත්වයට නිවැරදි මඟපෙන්වීමක්… ⭕️ සක්යා - නුගේගොඩ Group 1:ජූනි 30 අගහරු පෙ.ව 8.00 Group 2:ජූලි 06 සදුදා ප.ව 3.00 ⭕️Techceum-පන්නිපිටිය ජූනි 30 අගහරු පෙ.ව 10.30 ⭕️සුසිප්කා - හෝමගම ජූනි 30 අගහරු ප.ව 1.00 ⭕️සිසුල්කා - රත්නපුර ජූනි 28 ඉරිදා පෙ.ව 8.00 ⭕️ලංකාවටම online zoom class: ජූනි 27 සෙනසු රාත්‍රි 7.00-9.00 📞 0707 620000 මලිත් වාසලගේ0,68%
- 7 маябез подписи0,63%
- 20 июн.*2028 A/L SFT | නව කණ්ඩායම් ආරම්භය* අදම ඔබේ මිතුරන් දැනුවත් කරන්න.පහත කාලසටහනට නවක සිසු සිසුවියන් සදහා පන්ති ඇරඹේ. 🔰සක්යා | නුගේගොඩ ජුනි 22 | සදුදා | ප.ව 3.00ට 🔰සුසිප්කා | හෝමාගම ජුනි 23 | අගහ. | ප.ව 1.00ට 🔰සිසුල්කා | රත්නපුර ජුනි 27 | සෙනසු. | පෙ.ව 8.00ට 🔰ටෙක්සියම් | පන්නිපිටිය ජුනි 23 | අගහ. | පෙ.ව 10.30ට සියලුම නවක සිසුන් සදහා මුල් පාඩම් ආවරණයට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. More : 0707620000 WhatsApp: https://chat.whatsapp.com/CCQGWOmLODeKLIjNpRsGDw SFT | Malith Wasalage0,51%
- 4 мая⭕️ඔබ physical මලිත් සරිගේ revision පන්ති එන සිසුවකු නම් මේ නිවේදනය ඔබට අදාල නැත. ⭕️මෙය මුලුමනින්ම online සිසුන් සදහා පමනි. විශේෂ නිවේදනයයි..👇👇 ⭕️2026 SFT speedy Revision online ඔස්සේ පමනක් නව පාඨමාලාවක් මැයි 05 රාත්‍රි 8.00 සිට ඇරඹේ.. (Fully online course) ⭕️එය රාත්‍රි කාලයේ පමනක් අපගේ Techceum විකාශන මැදිරියේ සිය විකාශය කෙරේ.. ⭕️මාස 3න් සියල්ල ආවරනය වන නිසා මාසික ගාස්තුව Rs 4000 (Tute + full papers) ⭕️කැමති සිසුන්ට මේ පාඨමාලවට මුල සිටම යොමු වීම හෝ දැනට අපගේ පටන් ගෙන ඇති speedy revision caurse එකෙන් ඉවත්ව මෙහි register වීම කල හැක. ⭕️දැනට යන පාඨමාලාව ඔබට පහසු පරිදි යෙදී ඇත්නම් මේ නව පාඨමාලාවට මාරු වීම අනවශ්‍ය ය. ⭕️නව පාඨමාලාවේ කාලසටහන *2026 AL | SFT | Speedy Revision*💯 *මැයි 05 වන අගහරුවාදා රාත්‍රි 8.00 පලමු දින *නොමිලේ*. Time table: ⭕️Day 01 අගහරු රාත්‍රි 8.00-11.00 ⭕️Day 02 බ්‍රහස් රාත්‍රි 8.00-11.00 ⭕️Day 03 සෙනසු රාත්‍රි 8.00-11.00 ⭕️Day 04 සදුදා රාත්‍රි 9.00-11.00 ⭕️Day 05 :Paper writing : සෙනසු පෙ.ව 8.30-2.00 හෝ ඉරිදා ප.ව 5.00-10.30 (🖥️ Tatal: 16 hours) *අපේ Program එකේ විශේෂත්වය*💯 ❇️ සතියට පැය 16 ක අධ්‍යන කාලයක් ආවරණය කිරීම. *සියලු classes සදහා live classes, අතපසු වුවහොත් recordings ලබා ගැනීමට හැකිය ⭕️නවතම Online පන්තිය සදහා සම්බන්ධ වීමට පහත සමූහයට join වීම අනිවාර්යය වේ. ⭕️WhatsApp group: https://chat.whatsapp.com/IQJti06FT1PH1AOxd54OmE *SFT | Malith Wasalage*0,29%
- 7 апр.2026 AL | SFT | Speedy Revision පළමුවර හා දෙවනවර සියලු සිසුන්ට Speedy Revision Program එක පිළිබදව සිදු කරන සම්පූර්ණ පැහැදිළි කිරීම. අපේ Program එකේ විශේෂත්වය ❇️ සතියට පැය 15 ක අධ්‍යන කාලයක් ආවරණය කිරීම. ❇️ ඉන් පැය 10 ක් සම්පූර්ණයෙන්ම ඉගෙන්වීම් කටයුතු සිදු කිරීම. ❇️ පැය 5 ක ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාක් සිදු කිරීම. (සෑම සතියකම Full Paper එකක් ලිවීම සහ එම ප්‍රශ්ණ ප්‍රත්‍රය සාකච්ඡා කිරීම සහ A/L SFT Past Papers ලිවීම සහ එම ප්‍රශ්ණ ප්‍රත්‍රය සාකච්ඡා කිරීම. ) ❇️ Unit Revision Tute මගින් පාඩම් වලට අදාළ Theory කොටස් සම්පූරණයෙන් ආවරණය කිරීම. ❇️ A/L SFT ප්‍රශ්ණ පත්‍රවල ඇති ප්‍රශ්ණ වල අකෘතියට සමාන ව්‍යුහගත රචනා ප්‍රශ්ණ, රචානා ප්‍රශ්ණ අඩංගු Techceum Tute Pack එකක් සාකච්ඡා කිරීම. ❇️ මාසයක් තුළ Tute 04 ක් ආවරණය කිරීම මගින් විභාගයට ආසන්න වන විට විෂය නිර්දේශයේ සියලු පාඩම් ආවරණය කිරීම. සම්පූර්ණ කාලසටහන ✅ දිවයිනටම Online පන්තිය බදාදා උදේ 08.00 සිට 01.00 දක්වා සහ සිකුරාදා උදේ 08.30 සිට 01.30 දක්වා පන්ති දෙකක් ලෙස පැවත්වේ. ✅ සක්යා නුගේගොඩ පන්තිය සිකුරාදා උදේ 08.30 ට ඇරඹීම සහ අනිවාර්යයෙන්ම සම්බන්ධ වියයුතු Online පන්තියක් පැවැත්වේ. ✅ සිසුල්කා රත්නපුර පන්තිය බදාදා උදේ 08.00 ට ඇරඹීම සහ අනිවාර්යයෙන්ම සම්බන්ධ වියයුතු Online පන්තියක් පැවැත්වේ. Online පන්ති සදහා ලියාපදිංචි වීම Online පන්තිය සදහා සම්බන්ධ වීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න. 0707 62 0000 නිබන්ධන ඇණවුම් කිරීම. Online සිසුන් පමණක් නිබන්ධන ගෙන්වා ගැනීම සදහා Speedy Revision ලෙස Type කර WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් පහත අංකයට ලබාදෙන්න. 076 585 9126 Join 2026 SFT Whatsapp Group : https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN මෙම වැඩපිළිවෙළ මගින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් කොළඹ දිස්ත්‍රික් 01, 02, 03 සහ රත්නපුර දිස්ත්‍රික් 01 සමග විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇගයීමේ Infinity Awards Program එක, 🏆 අප්‍රේල් 11 සෙනසුරාදා සවස 02.30 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී පැවැත්වේ. SFT | Malith Wasalage ප්‍රථමයින්ගේ ජීවිත කතාව ලියන්න එන්න.0,20%
- 8 апр.без подписи0,19%
- 17 июл.*Notice* හෙට නුගේගොඩ සක්යා එකේ 2026 A/L ළමයින්ට All Island exam එක තියෙනවා ඒ නිසා සක්යා එකේ ළමයි හෙට උදේ 7.45 වෙද්දි සක්යා එකට එන්න. Paper 1 :පෙව 8.00-10.00 Paper 2: පෙව 10.15-1.15 ප්‍රමාද වී පැමිනෙන සිසුන් ප්‍රශ්න පත්‍ර mark නොකෙරේ Sakya | Nugegoda0,00%
- 17 июл.*💥2026 A/L | SFT | ALL ISLAND EXAM💥* ප්‍රථමයන් 20 දෙනෙක් සදහා Awards ලබා දීම සිදු කෙරේ. *කාල සටහනට👇* *🔰සක්යා | නුගේගොඩ* - ජූලි 18 | සෙනසුරාදා - පෙ.ව 8.00ට *🔰සිසුල්කා | රත්නපුර* - ජූලි 19 | ඉරිදා - පෙ.ව 10.30ට *🔰සුසිප්කා | හෝමාගම* - ජූලි 22 | බදාදා - පෙ.ව 8.00ට *🔰ලංකාවටම | ONLINE* - ජූලි 22 | බදාදා - පෙ.ව 8.00ට කට්ටියම හොදට පාඩම් කරන්න. SFT | Malith Wasalage0,00%
- 14 июл.📚✨ 2028 SFT නව කණ්ඩායම සඳහා දැන්ම එක්වන්න! 🏆 විශිෂ්ට ප්‍රතිඵල සමඟ ඔබේ සාර්ථකත්වයට නිවැරදි මඟපෙන්වීමක්… ⭕️ සක්යා - නුගේගොඩ සදුදා ප.ව 3.00-5.30 ⭕️Techceum-පන්නිපිටිය(group class) සෙනසු. ප.ව 3.30-5.30 ⭕️සුසිප්කා - හෝමගම බ්‍රහස් ප.ව 3.15 -5.30 ⭕️සිසුල්කා - රත්නපුර ඉරිදා පෙ.ව 8.00 ⭕️ලංකාවටම online zoom class: සදුදා රාත්‍රි 7.30-9.30 📞 0707 620000 මලිත් වාසලගේ0,00%
- 6 июл.*2026 A/L | SFT | FINAL MONTH REVISION* ජූලි මාසයේ Online සම්බන්ද වන සිසුන් හට Speedy Revision පංතිය පමණක් පැවැත්වේ. ජූලි මාසයට අදාල Speedy Way SFT විශේෂ ප්‍රශ්ණ පොත Rs.3500/= ක් ගෙවා එම නිබන්ධනය ගෙන්වා ගන්න.එය Revision පංතිය තුලදී සාකච්ඡා කරනු ලබයි. ජූලි මස මුල් සතිය තුලදී මෙම නිබන්ධනය ගෙන්වා ගන්න. More : 0765859126 (Whatsapp) SFT | Malith Wasalage0,00%
- 4 июл.*2026 A/L | SFT | FINAL MONTH REVISION* ජූලි මාසයේ Online සම්බන්ද වන සිසුන් හට Speedy Revision පංතිය පමණක් පැවැත්වේ. ජූලි මාසයට අදාල Speedy Way SFT විශේෂ ප්‍රශ්ණ පොත Rs.3500/= ක් ගෙවා එම නිබන්ධනය ගෙන්වා ගන්න.එය Revision පංතිය තුලදී සාකච්ඡා කරනු ලබයි. ජූලි මස මුල් සතිය තුලදී මෙම නිබන්ධනය ගෙන්වා ගන්න. More : 0765859126 (Whatsapp) SFT | Malith Wasalage0,00%