tgindex
SL Cricket පිස්සෝ - News 🇱🇰🏏

SL Cricket පිස්සෝ - News 🇱🇰🏏

Статистика

✨SL ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරගාවලි ඇතුළු සියලුම ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු SL CRICKET පිස්සෝ වෙතින් ඔබට ලබා ගත හැක. 👉Cricket Live Updates 👉Cricket Status 👉Cricket Quizes Telegram channelLink https://t.me/slcricket_pisso Create By 2024/08/15

Последний пост
7 сент. 2025 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
39
Тип
открытый
Язык
si
Категория
Новости и СМИ
В каталоге с
13 авг.
Подписчики
191
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
385
39 постов
Вовлечённость
201,6%
к подписчикам
Постов в день
0,0
всего 39
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 7 сент. 2025 г.1 2162из DanumaOfficial

    වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා) මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට  හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ............... පහුගිය කාලෙ වගේම ඊයෙත් කඳුකර ප්‍රදේශ‍යයක් වෙච්ච ඇල්ල වැල්ලවාය පාරෙ  අනතුරක් සිද්ද වුනා. ඇල්ලෙ ඉඳලා වැල්ලවාය නගරය පේන දුරක් දක්වා එකදිගටම තද බෑවුම. ඉතිං එහෙම පාරක බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම. ඒ වගේම මේ වගේ තිරිංග ක්‍රියා විරහිත වීම බොහොමයක් වෙලාවට වෙන්නෙ කඳුකර මාර්ග නුපුරුදු තරුණ රියදුරන් අතින්. මොකද එයාලා වාහනේ තිරිංග හෙවත් බ්‍රේක් පද්ධතිය ගැන අධික විදියට විශ්වාසය තියනවා. ඒත් මේ පහල තියෙන හේතු වලින් එකක් නිසා හදිසියේ සම්පූර්ණයෙන්ම බ්‍රේක් නැතිවෙලා යන්න පුලුවන්. මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන. ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටි කීයද, නිශ්පාදනය කල රට මොකක්ද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ.. 1. බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා.  එතකොට brake pads & discs තදින් උණු වෙනවා ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි. ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා. 2. Engine braking භාවිත නොකිරීම Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය. මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. 3. Continuous braking Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට "pumping" or "intermittent braking" හෙවත් බ්‍රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න. ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ. ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ 2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි  කරන්න. සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න. නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා. මට මතකයි ගිය වතාවෙ මේ පෝස්ට් එක share වෙද්දි ලේලන්ඩ් වල මෙහෙම වෙන්නෙ නෑ කියල එක පණ්ඩිතයෙක් දාලා තිබ්බා. ලේලන්ඩ් නෙමේ මොකේ උනත් මේක වෙනවා. වෙලාත් තියෙනවා. අත්දැකීම් නුත් තියෙනවා. වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ.. 👍 Sameera Tharindu Bopage ♻️@DanumaOfficial🌏

  • 2025 ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය 🇱🇰🏏

  • 🇿🇼🇱🇰 Sri Lanka tour of Zimbabawe 2025 🇿🇼🇱🇰 1st ODI 🗓 Aug 29 (Fri) - 1:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 2nd ODI 🗓 Aug 31 (Sun) - 1:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 1st T20I 🗓 Sep 03 (Wed) - 5:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 2nd T20I 🗓 Sep 06 (Sat) - 5:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 3rd T20I 🗓 Sep 07…

  • 🇿🇼🇱🇰 Sri Lanka tour of Zimbabawe 2025 🇿🇼🇱🇰 1st ODI 🗓 Aug 29 (Fri) - 1:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 2nd ODI 🗓 Aug 31 (Sun) - 1:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 1st T20I 🗓 Sep 03 (Wed) - 5:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 2nd T20I 🗓 Sep 06 (Sat) - 5:00 PM 🏟 Harare 🇿🇼🇱🇰 3rd T20I 🗓 Sep 07 (Sun) - 5:00 PM 🏟 Harare

  • 01st Year Anniversary Of SL Cricket Pisso Telegram Channel 🎉🎉🎉

  • 🔯🔯🔯 01 Anniversary of SL Cricket පිස්සෝ 🔯🔯🔯

  • 🔯🔯🔯 01 Anniversary of SL Cricket පිස්සෝ 🔯🔯🔯

  • KM_13 👽👽👽

  • තමන්ගේ පලවෙනි එක්දින තරගයෙන්ම කඩුළු ත්‍රිත්වයක් අරන් විචිත්‍රවත් ක්‍රිකට් රගමඩලේ තේජාන්විත සටහනක් සනිටුහන් කරන්නට හැම පන්දු යවන්නෙක්ටම බෑ... හැබැයි ඒ අතරේ වනිදු හසරංග ද සිල්වා කියන යොවුන් ක්‍රීඩකයා හුගාක් වාසනාවන්තයෙක් වෙනවා. තමන්ගේ පලවෙනි එක්දින තරගයෙන්ම කඩුළු ත්‍රිත්වයක් අරන් විචිත්‍රවත් ක්‍රිකට් රගමඩලේ තේජාන්විත සටහනක් සනිටුහන් කරන්නට හැම පන්දු යවන්නෙක්ටම බෑ... හැබැයි ඒ අතරේ වනිදු හසරංග ද සිල්වා කියන යොවුන් ක්‍රීඩකයා හුගාක් වාසනාවන්තයෙක් වෙනවා. මොකද ඔහු තමාගේ පලවෙනි එක්දින තරගයෙන්ම කඩුළු ත්‍රිත්වයක් අරන් ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගයේම හැට්‍රික් දස්කමක් කරපු එකම දග පන්දු යවන්නා විදිහට ඉතිහාසය ආරම්භයේම ලියවා ගන්නට සමත් වෙනවා. ඔහු අද ශ්‍රි ලංකා කන්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නා වෙලා... ලෝකයේම ප්‍රභලයෙක් වෙලා, විස්සයි විස්ස අංක එකේ පන්දු යවන්නා විදිහටත් ඉදලා අද ලෝකයේ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් අතරින් එක්කෙනෙක් වෙලා. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුළුලාභියා .. විස්සයි විස්ස ලෝක කුසලානයක කඩුලු ත්‍රිත්වයක් දවාගත් එකම සහ පලමු ශ්‍රි ලාංකීය පන්දු යවන්නා... තව පුලුවන් ! තාමත් වනිඳු මේ දෙන්නේ එයාගේ උපරිමේ නෙමෙයි ! මහන්සි වුනොත් මොලේ කල්පනා කරලා වැඩ කරොත්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට මීට වඩා හුඟාක් දේවල් රට වෙනුවෙන් දෙන්න පුලුවන් දක්ෂයෙක්...! බැරි නැ... ට්‍රයි කරමු.. වනිදු හසරංග ද සිල්වා....❤️ නුඹට සුභම සුභ උපන් දිනක් වේවා !!! 💪🎂 ✍️ Rishie Bro

  • без подписи

  • 📢 Sri Lanka’s Group Stage Fixtures – Asia Cup 2025 🏆🇱🇰 🔥 Get ready for an action-packed start as the Lions face three big challenges! 🗓️ September 13 – 🇱🇰 Sri Lanka 🆚 Bangladesh 🇧🇩 🗓️ September 15 – 🇱🇰 Sri Lanka 🆚 Hong Kong 🇭🇰 🗓️ September 18 – 🇱🇰 Sri Lanka 🆚 Afghanistan 🇦🇫 Can the Lions roar into the Super 4? 🦁💥

  • 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

  • 2010 වසරේ සිට මේ දක්වා ටෙස්ට් පිටිය තුළ ලංකා පිතිකරුවන් දැක්වූ පිතිකරණ දක්ෂතා වල දත්ත වාර්තා අරන් බැලුවම ටෙස්ට් පිටියෙන් සමු අරන් අවුරුදු 10 ට ආසන්න කාලයක් ගතවෙන සංගක්කාර තවමත් මුල් පිතිකරුවන් අතර ඉන්නව. මෙතන තියෙන දත්ත වාර්තා වලින් වැඩි හරියක තවමත් අංක 1ට ඉන්නේ කුමාර් සංගක්කාර 🫡 ➡️වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් *)7835 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)7222 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)6361 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)4851 - 🇱🇰 කුමාර් සංගක්කාර *)4757 - 🇱🇰 කුසල් මෙන්ඩිස් ➡️හොඳම පිතිකරණ සාමාන්‍යයක් තබා ගත් පිතිකරුවන් (Min 2000 Runs) *)61.40 - 🇱🇰 කුමාර් සංගක්කාර *)44.77 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)43.56 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)39.61 - 🇱🇰 මහේල ජයවර්ධන *)39.25 - 🇱🇰 දිමුත් කරුණාරත්න ➡️වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)17 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)16 💯 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)16 💯 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)16 💯 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)12 💯 - 🇱🇰 ධනංජය ද සිල්වා ➡️වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් *)05 - 🇱🇰 කුමාර් සංගක්කාර *)01 - 🇱🇰 මහේල ජයවර්ධන *)01 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)01 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)01 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)01 - 🇱🇰 කුසල් මෙන්ඩිස් *)01 - 🇱🇰 නිෂාන් මධුශ්ක ➡️තම මව්බිමෙන් පිටත වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් *)3695 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)3388 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)3235 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)2392 - 🇱🇰 කුසල් මෙන්ඩිස් *)2254 - 🇱🇰 කුමාර් සංගක්කාර ➡️තම මව්බිමෙන් පිටත හොඳම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යයක් වාර්තා කරගත් පිතිකරුවන් (Min 1000 Runs) *)60.91 - 🇱🇰 කුමාර් සංගක්කාර *)45.06 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)39.45 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)39.28 - 🇱🇰 ධනංජය ද සිල්වා *)34.00 - 🇱🇰 මහේල ජයවර්ධන ➡️තම මව්බිමෙන් පිටත වැඩිම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් *)09 💯 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)08 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)06 💯 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)06 💯 - 🇱🇰 ධනංජය ද සිල්වා *)05 💯 - 🇱🇰 දිමුත් කරුණාරත්න ➡️තම මව්බිමෙන් පිටත වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් *)03 - 🇱🇰 කුමාර් සංගක්කාර *)01 - 🇱🇰 මහේල ජයවර්ධන *)01 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් ➡️SENA රටවල් තුළ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් *)1852 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)1612 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)1530 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)1175 - 🇱🇰 කුසල් මෙන්ඩිස් *)1073 - 🇱🇰 කුමාර් සංගක්කාර ➡️SENA රටවල් තුළ හොඳම පිතිකරණ සාමාන්‍යයක් තබාගත් පිතිකරුවන් (Min 500 Runs) *)46.65 - 🇱🇰 කුමාර් සංගක්කාර *)41.33 - 🇱🇰 තිලාන් සමරවීර *)40.46 - 🇱🇰 තිලකරත්න ඩිල්ෂාන් *)37.79 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)33.26 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් ➡️SENA රටවල් තුළ වැඩිම ශතක ලබා ගත් පිතිකරුවන් *)04 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)04 💯 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)02 💯 - 🇱🇰 තිලාන් සමරවීර *)02 💯 - 🇱🇰 තිලකරත්න ඩිල්ෂාන් *)02 💯 - 🇱🇰 දිමුත් කරුණාරත්න ➡️SENA රටවල් තුළදි වැඩිම ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් *)01 - 🇱🇰 කුමාර් සංගක්කාර *)00 - 🇱🇰 අනෙක් සියළු පිතිකරුවන් ➡️ජයග්‍රහණය කල හෝ ජය පරාජයෙන් තොර තරඟවල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් *)4408 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)4354 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)3834 - 🇱🇰 කුමාර් සංගක්කාර *)3687 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)2922 - 🇱🇰 කුසල් මෙන්ඩිස් ➡️ජයග්‍රහණය කල හෝ ජය පරාජයෙන් තොරව අවසන් කල තරඟ වල හොඳම පිතිකරණ සාමාන්‍යයක් වාර්තා කරගත් පිතිකරුවන් (Min 1000 Runs) *)79.87 - 🇱🇰 කුමාර් සංගක්කාර *)56.83 - 🇱🇰 පැතුම් නිශ්ශංක *)56.54 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)55.86 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)48.70 - 🇱🇰 කුසල් මෙන්ඩිස් ➡️ජයග්‍රහණය කල හෝ ජය පරාජයෙන් තොර තරඟවල වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් *)16 💯 - 🇱🇰 කුමාර් සංගක්කාර *)14 💯 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)11 💯 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)10 💯 - 🇱🇰 ධනංජය ද සිල්වා *)10 💯 - 🇱🇰 දිමුත් කරුණාරත්න ➡️ජයග්‍රහණය කල හෝ ජය පරාජයෙන් තොර තරඟ වල වැඩිම ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් *)04 - 🇱🇰 කුමාර් සංගක්කාර *)01 - 🇱🇰 දිනේෂ් චන්දිමාල් *)01 - 🇱🇰 මහේල ජයවර්ධන *)01 - 🇱🇰 ඇන්ජලෝ මැතිවුස් *)01 - 🇱🇰 දිමුත් කරුණාරත්න *)01 - 🇱🇰 කුසල් මෙන්ඩිස් *)01 - 🇱🇰 නිෂාන් මධුශ්ක Legacy Of සංගක්කාර...❤🐐 ✍️ World Cricket ක්‍රිකට් ලෝකය

  • без подписи

  • (LPL) හයවන සංස්කරණය පළමු වරට පුළුල් කිරීමට නියමිත අතර, හයවන කණ්ඩායමක් පළමු වරට තරඟාවලියට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 🏆🏏🇱🇰 මූලාශ්‍රය: සිලෝන් ටුඩේ The sixth edition of the (LPL) is set to be expanded for the first time, with a sixth team expected to join the tournament for the first time. 🏆🏏🇱🇰 Source: Ceylon Today #lPl2025 #LPL #SriLankaCricket

  • ඇන්ජි, චන්දි, වෙල්ලාලගේ, ඩිල්ශාන් මදුශංක, අකිල දනංජය, දනංජය ලක්ෂාන් වගේ ජාතික කන්ඩායමේ හිටපු ක්‍රීඩකයින් රාශියක් ඉන්න කෝල්ට්ස් ක්ලබ් එකට එරෙහිව, අවසන් පූර්ව තරගයේදී ඉවසිලිවන්ත නායකත්වයේ ඉනිමක් දියත් කරලා පොලිස් ක්‍රීඩා සමාජය අවසන් තරගයට රැගෙන එනවා. අශේන් බණ්ඩාර ✊ කාලයත් එක්ක අමතක වෙලා යන්න නොදී, උඹ තාමත් උඹේ දක්ෂතා වලට, සාධාරණයක් ඉල්ලලා සටන් කරනවා..! සතුටුයි..❤️ අද ලංකාවේ ඉන්න හොඳම පන්දු රකින්නෙක්, ඒකේ විවාදයක් නැ... ඒ විතරක් නෙමෙයි, මේ එයාගේ Performance, මෙවර සීමිත පන්දුවාර තරගාවලියේ, තරග - 7 ලකුණු - 232 පිතිකරන සාමාන්‍යය - 116.00🔥 ශතක - 1 අර්ධ ශතක - 1 කවුරු වෙනුවටද ගේන්නේ ? කාවද අයින් කරන්නේ ? නෙමෙයි ! අනිත් රටවල් වගේ ලංකාවෙත් Rest & Rotation Policy එක හරියට ක්‍රියාත්මක වුනා නම් අද අශේන්ලා විතරක් නෙමෙයි අපේ ක්‍රිකට් එකත් ඉස්සරහට ගිහින්... Anyway Well Played බණ්ඩා ! 🙌 ✍️ | Rishie Bro

  • без подписи

  • චමරිගේ සුපිරි ශතකයත් එක්ක මැලේසියාවට ඇපත් නැති කරපු,Asia Cup එකේ අපේ දෙවෙනි Match එක 🔥 Sri Lanka vs Malaysia | 22nd of July 2024 Chamari Athapaththu 119(69)* 4×17 | 6×7 🏏 Shashini Gimhani 9/3 (4.0) ⚾ අපේ කෙල්ලෝ - Ape kello 🇱🇰🏆️🏏

  • 41-ball TON💥 ගරු Off-Season මහතාගෙන් විනාසකාරී ශතකයක්.. 🔥💀 සුදු මහත්වරුන්ට කටඋත්තර නෑ sago.. 😈👊 #WCL2025 #ENGvSA

  • ```Sri Lanka Men’s Team to Tour England in September 2026 for White-Ball Series 🏏 Sri Lanka Cricket wishes to announce that the Sri Lanka National Men’s Team will tour England in September 2026 for a white-ball series. The tour will feature three T20 Internationals (T20I) and three One Day Internationals (ODIs). The series will kick off with the T20I leg, starting on 15th September 2026 at Southampton``` . #SriLankaCricket #SLvENG