𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦 🇱🇰❤
Статистика- Последний пост
- 13:16
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 17
- Всего постов
- 62
- Тип
- открытый
- Язык
- английский
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 115
- 1/48двое суток
- 131
- 1/72трое суток
- 142
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔰 තමන්ගෙ 4 වන ටෙස්‍ට් තරගයෙන් නො.6 පිතිකරුවා විදියට ඇවිත් ප්‍රබල ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කරනවා කියන්නෙ අති විශිෂ්ටයි. කොදෙව් ගිහිනුත් කොදෙව් පිච්වල 92 ගහලා ඉනිම ගොඩ දැම්මා කොල්ලා❤️
Another Century Missed 🙁
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය සදහා තරගය නතර කරන විට තත්වය 🇱🇰🆚🇮🇳
"සමාජ මාධ්‍යය තුළ මම එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරඟ ආකෘති වලින් සමුගන්නා බවට තොරතුරු පැතිරෙනවා.ඒ සියල්ලම අසත්‍යයයි.මට ඔය ආකෘති ද්විත්වයෙන් එකකට හෝ අවස්ථාව ලැබුණොත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මම ලැහැස්තියි...❤️" 🗣️ ඇන්ජිලෝ මැතිව්ස්
බංගලිදේශ ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය 💚💚 ශ්‍රී ලංකාව තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවටම මෙවැනි විශිෂ්ට ජයක් ලබාගෙන නොමැත
බැට් එකෙන් ලකුණු 65යි, පන්දුවෙන් කඩුලු 5යි බංගලාදේශ ප්‍රේක්ෂකයින් අතර මේ දිනවල වැඩියෙන්ම හාස්‍යයට ලක්වුණ ක්‍රීඩකයා තමයි මේ.කෙසේ වෙතත් තමන්ගෙ රටට අවශ්‍යම මොහොතේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වන්න ඔහු සමත් වුණා ❤️ වටින තුන් ඉරියවු ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න එකේ වැදගත්කම කොච්චරක්ද කියන්න මේ උදාහරණයම ඇති.මෙහෙදි හසන් මේ තරඟයේදි බංගලාදේශය වෙනුවෙන් මේ ලබාදීපු දක්ශතාවය ඉස්තරම් 👏 Well Done Mehedi 🙌
KL Rahul and Devdutt Padikkal steal the show on Day 1 in Galle 🔥
හෙට ආරම්භ වන තරගය ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන 50වන ටෙස්ට් තරගයයි. තවද ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන 600වන ටෙස්ට් තරගය ද වේ. #SLvIND
Captain Dhananjaya de Silva and captain Shubman Gill pose with the trophy ahead of the two-match Test series in Galle. 📸: BCCI
🔰 තරගයේ 2 වන දිනය අවසන් වනවිට බංගලාදේශය ඕස්ට්‍රේලියානු පලමු ඉනිමට වඩා ලකුණු 153 ඉදිරියෙන් 😯🔥 Aus - 198/10 Ban - 351/6
🔰 තමන්ගෙ 2 දෙවෙනි ටෙස්‍ට් මැච් එකෙන් ඕස්ට්‍රේලියාවේදි ටෙස්‍ට් ශතකයක් ගහනවා කියන්නෙ ඒක සුපිරි දක්ශතාවයක්.ඒ ගහන්නෙත් ස්ටාක් ,කමින්ස් ,හෙසෙල්වුඩ් ,ලයන් වගෙ විශිෂ්ට පන්දු යවන්නන්ට එරෙහිව ෆේස් කරලා❤️ Well played Tanzid - 100*(188)
It’s International Left-Handers’ Day🏏 Here’s our ultimate All-Time Left-Handed XI🌟
Most Test Wickets by left-arm bowlers Mitchell Starc - 434 wickets Rangana Herath - 433 wickets Wasim Akram - 414 wickets Daniel Vettori - 362 wickets Chaminda Vaas - 355 wickets Ravindra Jadeja - 348 wickets THE LEFT-ARM THRONE IS STARc’S👑 Mitchell Starc has etched his name into Test history as the most prolific left-arm wicket-taker ever.
The appointed match officials for the Sri Lanka vs India Test series. 🇱🇰🏏🇮🇳 Match Referee: Andy Pycroft 🇿🇼 Umpire Panel: Rod Tucker 🇦🇺 Ahsan Raza 🇵🇰 Sharfuddoula Saikat 🇧🇩 Raveendra Wimalasiri 🇱🇰 Prageeth Rambukwella 🇱🇰 #SLvIND #Tests
🔰 පලමු දිනයේ වැඩි ගෞරවය බංගලාදේශයට 😯🔥
August is for Test cricket lovers🏏🤍 Three exciting series, plenty of red-ball action, and a month packed with Test cricket.
Sri Lanka 🇱🇰 Test Squad for the 1st Test Against India 🇮🇳 Niroshan Dickwella is Back!
2020: Runners-up 2021: Runners-up 2024: Runners-up Galle finally get over the line to win the LPL for the first time 🏆 🇱🇰
CHAMPIONS ❤️🔥 දින්නා දින්නා දකුණට කප් එක. ❤️ මෙවර LANKA PREMIER LEAGUE තරගාවලි අවසන් මහා තරගයේදී, මීට පෙර සිව්වරක් ශූරතාවයට උරුමකම් කියූ JAFFNA KINGS කණ්ඩායම පරාජයට පත්කරමින්, කුළුඳුල් ශූරතාවය දිනාගැනීමට GALLE GALLANTS කණ්ඩායම සමත්වෙනවා..❤️🔥 කොහොමද දකුණේ ගැම්ම 💪
Nathan Lyon and Mitchell Starc are the only active cricketers among the top 16 wicket-takers in Test cricket.