tgindex
Sahan Pabasara Dissanayaka - Science

Sahan Pabasara Dissanayaka - Science

Статистика

2025 O/level සිසුන් සඳහා පැවැත්වෙන විද්‍යාව online පන්ති පිළිබඳ සියලු දැනුම්දීම් මෙම telegram channel එක හරහා සිදුකෙරේ . " සති 4 න් ලකුණු 85 ක් " සම්මන්ත්‍රණ මාලාව 2025 නොවැම්බර් මස පළමු වන සතියේ සිට පැවැත්වේ.

Последний пост
12 февр.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
15 авг.
Подписчики
713
−2 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
974
19 постов
Вовлечённость
136,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🔥 2025 ( 2026 පෙබරවාරි 17 ) o/level ඔබ වෙනුවෙන් 🔥 👉 පාඩම් කරන්න පටන් ගන්නේ කොතනින්ද ? 👉 අද මොනවද පාඩම් කරන්නේ ? 👉 පැය කීයක් පාඩම් කරන්න ඕනද ? 👉 අන්තිම මොහොතේ මේ විදියට වැඩකරොත් හොඳ Result එකකට යන්න පුලුවන් ද ? මේ හැම ප්‍රශ්නෙකට ම විසඳුම් දෙන්න අපි සූදානම්‍‍ 🧠 විෂයන් 9 ම සමබර කර ගනිමින් පැය 50 ක් ඇතුළත උපරිම O/level ප්‍රතිඵලයක් කරා යාමට මගපෙන්වන විශේෂ කාල සටහන ලබා ගැනීම සඳහා 50 plan ලෙස WhatsApp පණිවුඩයක් යොමු කරන්න. WhatsApp us - 0765853148 / 0781678848 සහන් පබසර දිසානායක විද්‍යාව පදනම

  • 💥 ස්වභාවධර්මයේ සියලු බලවේග වල ආශිර්වාදයෙන්... ලියන සෑම පිළිතුරක්ම නිවැරදි පිළිතුරක් වීමටත්.... තෝරාගන්නා සෑම වරණයක්ම නිවැරදිව තෝරාගැනීමටත් අවශ්‍ය තාර්කික බුද්ධිය ඔබ තුළ ගොඩනැගේවා... ඔබ සිනාමුසු මුහුණින් පැමිණ අප අමතන තුරු මග බලාගෙන සිටින්නෙමු. ඔබ අපගේ වත්කමයි. ඔබගේ ජයග්‍රහණය අපගේ ඉලක්කයයි. සහන් පබසර දිසානායක විද්‍යාව පදනම

  • https://chat.whatsapp.com/H9pxIBfi8KDKgEASly0d25

  • ☝ මෙය විෂය කරුණු උඩින් පල්ලෙන් නැවත මතක් කරලා දෙන තවත් එක් මෝඩ Final seminar එකක් නොවේ.විභාගයට අනිවාරෙන්ම අහන පාඩම් මාතෘකා සියල්ල ආවරණය කරමින් ඔබේ ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට මගපෙන්වන වැඩමුළුවකි.* අද සවස 4.30 සිට YouTube live පැවැත්වේ. පහත link එකෙන් Group එකට join වෙන්න.👇

  • без подписи

  • 👉 විභාගේ ඉවර වෙලා ගෙදර ආපු ගමන් MCQ කීයක් හරි ද කියලා බලන්න එපා. 👉 යාලුවන්ගෙන් කියක් හරිද කියලා අහන්නත් එපා. 👉 විෂයන් 9 ම ලියලා ඉවර වෙනකල් එක විෂයකවත් ලියපු උත්තර වල හරි වැරදි check කරන්න යන්න එපා. (වැරදිලා හරි ලකුණු අඩු වුණොත් , දන්නම ඒවා වරද්දලා තිබුණොත් ඔයාට ඒක ගැන හිත හිතා පසුතැවෙන්න වේවි.හෙට ලියන subject එක පාඩම් කරන්න තියෙන වෙලාව ඒකෙන් නිකන් නාස්ති වෙන එක වෙන්නේ.) 👉 අනිත් අය ඔයාට MCQ Marking එවාවි.මගේ MCQ 38 ක් හරි උඹේ කීයක් හරි ද අහවි.ඒ කිසි දෙයක් ගණන් ගන්න එපා. 👉 ලියපු විෂයන් වල ඒ ලියපු එක අකුරක්වත් දැන් ඔයාට වෙනස් කරන්න බෑ. 👉 ඒක නිසා ගෙදර ආපු ගමන් හෙට තියෙන විෂය පාඩම් කරන්න පටන් ගන්න.

  • හැමෝම Live join වෙන්න.👆

  • https://www.youtube.com/live/RmgFAVccb7E

  • https://chat.whatsapp.com/H9pxIBfi8KDKgEASly0d25

  • 🔴 අන්තිම මොහොතේ නොදන්න ප්‍රශ්න සාකච්ඡා කරලා පැය ගණන් කාලය නාස්ති කරනවා වෙනුවට.... O/l Paper එකේ අනිවාරෙන්ම අහන Physics,Chemistry මාතෘකා බින්දුව මට්ටමේ ඉඳන්ම වේගයෙන් ආවරණය කරදෙන විශේෂ Online සම්මන්ත්‍රණය 15 ( අද ) රාත්‍රී 9 සිට YouTube Live පැවැත්වේ..

  • без подписи

  • 👆 මාර්තු 17 O/level කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ වෙනුවෙන්. පැය 60 ක් ඇතුළත විෂයන් 9 ම ආවරණය කරමින් උපරිම O/level ප්‍රතිඵලයක් කරා යෑමට මගපෙන්වන " 60 plan " විශේෂ වැඩසටහන. පැය 11 ක් ඇතුළත විද්‍යාව ලකුණු 75 සීමාවෙන් ඔබ්බට යා හැකි විශේෂ සැලැස්මක් ද සමඟ video ව නැරඹීම සදහා ඉහත link එක open කරන්න.

  • https://youtu.be/GGZlhMVsRu8

  • Sahan Pabasara Dissanayaka - Science pinned a photo

  • 💥 අපි 9A's බලකායක්ම නිර්මාණය කළෙමු‍ 👉 Mission 95 + පාඨමාලාවට අඛණ්ඩව සහභාගී වී අභ්‍යාස සියල්ල අකුරටම සම්පූර්ණ කරමින් සුපිරි ප්‍රතිඵල කරා ළඟා වූ විශිෂ්ටයින් 🔴 අංක - 01 👉 ශාක්‍යා නෙත්මි පෙරේරා 👉 මීගමුව නිවුස්ටඩ් විද්‍යාලය 👉 විභාග අංකය - 30665710 👉 කැපී පෙනෙන විශේෂ කුසලතා - සිරස voice Teen's Sri Lanka හරහා ගායනය තුළින් මිලියනයකට අධික පිරිසකගේ ආකර්ෂණය දිනාගෙන ඇත. ප්‍රතිඵල වල ගෞරවය පාසල් පද්ධතියට සහ අනෙකුත් ගුරුවරුන්ට ද හිමි විය යුතුයි. 🔴 මේ වනවිට අපගේ පාඨමාලාවන් සඳහා සහභාගී වූ සිසුන් දහස් ගණනකගේ ප්‍රතිඵල අප විසින් විශ්ලේෂණය කරමින් පවතී. අංග සම්පූර්ණ ප්‍රතිඵල ලේඛනය නොබෝ දිනකදී අපගේ Telegram channel එක ඔස්සේ ලබා ගැනීමට හැකිවනු ඇත.

  • 👉 තව ටිකකින් Live එක පටන් ගන්නවා. 🔴 අද උගන්වන කොටස් - බලය , ත්වරණය / ප්‍රවේගය ආදී චලිතයේ මූලික සංකල්ප , සම්ප්‍රයුක්ත බලය , බල සමතුලිතතාව,නිවුටන් නියම සඳහා ප්‍රවේශය , 👉 Interval එකෙන් පස්සේ .. පරමාණුක ව්‍යූහය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය , සම්මත අංකනය ආදී O/l paper එකේ අනිවාරෙන්ම අහන කොටස් අංග සම්පූර්ණවම සාකච්ඡා කරනු ලැබේ. 🔥 Recordings දෙන්නේ නෑ. Live පමණි. 🔥 යාලුවන්ටත් share කරන්න.

  • https://www.youtube.com/live/Y45Le1aB1Jw?si=a7wlRfBaTl6bw7O-

  • 21 сент. 2024 г.8381из themasterofscience2023

    👉දහවල් 12 ත් සවස 4 ත් අතර කාලය තුළදී ආරම්භ කෙරේ. 🔥 සූදානමින් සිටින්න. 🔥 👉 සම්පූර්ණයෙන්ම නොමිලේ. 🔴 යාලුවන්ටත් share කරන්න. 🔴 මේ link එකෙන් Group එකට join වෙන්න - https://chat.whatsapp.com/H9pxIBfi8KDKgEASly0d25 👉 WhatsApp Us - 0765853148

  • 👉දහවල් 12 ත් සවස 4 ත් අතර කාලය තුළදී ආරම්භ කෙරේ. 🔥 සූදානමින් සිටින්න. 🔥 👉 සම්පූර්ණයෙන්ම නොමිලේ. 🔴 යාලුවන්ටත් share කරන්න. 🔴 මේ link එකෙන් Group එකට join වෙන්න - https://chat.whatsapp.com/H9pxIBfi8KDKgEASly0d25 👉 WhatsApp Us - 0765853148

  • 👉 10 සහ 11 ශ්‍රේණි වල ඔබ වෙනුවෙන් විද්‍යාව Paper එකෙන් ලකුණු 28 ක් Sure කරලා දෙන 🔥මහා මැතිවරණ සම්මන්ත්‍රණය 🔥 👉 සම්පූර්ණයෙන්ම නොමිලේ 👈 Live පමණි.Recordings නැත. 🔴 යාලුවන්ටත් share කරන්න. Group link එක - https://chat.whatsapp.com/H9pxIBfi8KDKgEASly0d25 🔴 WhatsApp us - 0765853148