tgindex
Последний пост
5 авг. 2024 г.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
13
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
1 434
−6 за 3 дн.
Сутки
−2
−0,14%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 427
13 постов
Вовлечённость
169,2%
к подписчикам
Постов в день
0,0
всего 13
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • *ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨* https://whatsapp.com/channel/0029Vb6IcBQDTkK6H2LsrR0R *ඉගෙනගන්න ළමුන්ට විශේෂයි 😍‼️ජීවිතේ වැටෙන වැටෙන ගානට ඔයාගේ හීනය පණගන්වන්නයි අපේ මේ උත්සාහය 😾❤️ ඔයාටත් ඇති නේද ලස්සනම ලස්සන හීනයක්,අපි උදව් කරන්නම් ඒ හීනෙට පණ දෙන්න.ඉස්සරහට ඔයාලා වෙනුවෙන්ම හදපු Planes ගොඩයි 😌💗* *✿ STUDΨ TIPS*🌻💕 *✿ DΔILΨ MΩTI∇ΔTIΩΠS* 🫀>>> ✍🏻 *✿ ΨΩUTUβΣ ҒRΣΣ SΣSSIΩΠS* ✅🎯 *✿ ΣDUCΔTIΩΠΔL GRΩUP LIΠҜS*🖇️💫 *OL/AL කඩයිම පහුකරන්න ඉන්න කෙනෙක්‌නම් ගොඩක්ම වැදගත් වෙයි මේ channel එක...🔐✨ හීනේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයත් දැන්ම එකතුවෙන්න* 🤗❤‍🩹🎓

  • без подписи

  • පැටව්නේ💗

  • *විවිධ ග්‍රන්ථ හා ඒවායේ කතුවරුන්...✨️🖋* 🪂බුත්සරණ - *විද්‍යාචක්‍රවර්තීන්* 🪂පූජාවලිය - *මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමි* 🪂සාහිත්‍ය විද්‍යාව - *මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර* 🪂පියසේන ඇසූ ප්‍රශ්නයක් - *මොනිකා රුවන්පතිරණ* 🪂සුනේත්‍රා - *ඩබ්ලිවු.ඒ.සිල්වා* 🪂මීළග මීවිත - *රුවන් බන්දුජීව* 🪂මං තනන්නෝ(නව යුගය) - *මහගම සේකර* 🪂රතුරෝස මල - *ගුණදාස අමරසේකර* 🪂සෙංකොට්ටං - *මහින්ද ප්‍රසාද් මස්ඉඹුල* 🪂බුදුගුණ අලංකාරය. - *වීදාගම මෛත්‍රී හිමි* 🪂ප්‍රබුද්ධ - *මහගම සේකර* 🪂සද්ධර්මරත්නාවලිය - *ධර්මසේන හිමි* 🪂වන සටන - *කේ. ජයතිලක* 🪂හංස ගීතය - *මහගම සේකර* 🪂අතීරණය - *කේ. ජයතිලක* 🪂 කිරුළ මුතු ලිහී - *රත්න ශ්‍රී විජේසිංහ* 🪂ලංකා මාතා - *එස්.මහින්ද හිමි* 🪂 වන සරණ - *ඒ.පී.ගුණරත්න* 🪂සොබාදහම හා ප්‍රේමය - *එච්.එම්.කුඩලිගම* 🪂ලෙංචිනා මගෙ නංගියේ - *රත්න ශ්‍රී විජේසිංහ* 🪂මනෝමන්දිර - *මහගම සේකර* 🪂සංවාදය - *එච්.එම්.කුඩලිගම* 🪂වැහි වළාකුළ - *කුමාරතුංග මුනිදාස* 🪂උදය - *සිරි ගුනසිංහ* 🪂හුනුවටයේ කතාව - *හිනරි ජයසේන* 🪂කාව්‍යශේඛරය - *රාහුල හිමි* 🪂වක්කඩ බදුමු - *ගුණදාස අමරසේකර* 🪂සිනා කුමරි - *චන්දරත්න මානවසිංහ* 🪂කුකුළු හැවිල්ල - *රැයිපියල් තෙන්නකෝන්* 🪂මගේ රාජ්‍යය - *මායා රංජන්* 🪂හැංගිමුත්තං - *විමල් දිසානායක* 🪂අලුත ගෙනා මනාලිය - *ජී.බී.සේනානායක* 🪂ධීවරී - *කේයස්* 🪂සක්වාලිහිණි - *මහගම සේකර* 🪂අමාවතුර - *ගුරුළුගෝමී පඩිතුමා* 🪂උපාසක අම්මා - *මාර්ටින් වික්‍රමසිංහ* 🪂අසන් පතිනි දේවතාවි - *මොනිකා රුවන් පතිරණ* 🪂සුනේත්‍රා - *ඩබ්. ඒ. සිල්වා* 🪂ප්‍රියන්ත - *මාර්ටින් වික්‍රමසිංහ* 🪂අමුතු ඉලන්දාරියා - *සුගතපාලද සිල්වා* 🪂ජනේලය - *හෙන්රි ජයසේන* 🪂සුද්දිලාගේ කතාව - *සයිමන් නවගත්තේගම* 🪂පොඩි මල්ලියෙ - *පරාක්‍රම කිරිඇල්ල* 🪂පටිඝය - *පරාක්‍රම ඒකනායක* 🪂කිනිහිරියා මල් - *සයිමන් නවගත්තේගම* 🪂නන්දන ගීත - *එස්.මහින්ද හිමි* 🪂කුණාටුව - *එච්.එම්.කුඩලිගම* 🪂මළගිය ඇත්තෝ - *එදිරිවීර සර්ච්චන්ද්‍ර* 🪂පබාවතී - *එදිරිවීර සරච්චන්ද්‍ර* 🪂දහම් ගැට මාලාව - *වීදාගම මෛත්‍රී හිමි* 🪂වජිර පබ්බත - *කේ.ජයතිලක* 🪂බිම් ගෙයි සිරකරුවා - *කේ.ජී.කරුණාතිලක* 🪂රන් මකුණා - *කේ.ජී.කරුණාතිලක* 🪂සද්දන්ත - *මහගම සේකර*

  • 14 июл. 2024 г.2 2204из Eszu_note

    ඔන්න ඒකත් හැදුවා 2K24/2K25/2K26 A/l කරන සෙට් එකම එකතු වෙන්න ඔයාලා වෙනුවෙන් ලොකු දෙයක් අපි ඉස්සරහට කරනවා ...._ Art Group 01 ✨ https://chat.whatsapp.com/L8cN28IrdO019ZsfK7ShIw Art Group 02 ✨ https://chat.whatsapp.com/Ig3X84Zu19xJ0mFy6reNfd Eszhuu Note ✨ https://whatsapp.com/channel/0029VaiqZvZ0QeaeYu5zuC1N මේ සමූහ වලින් ඔයාට Short note Daily motivation A/l Theory note Study tips ඇතුළුව සියලුම අවශ්‍ය දේවල් ලබා ගැනීමට දැන්ම එකතු වන්න ✨

  • ප්‍රාග් ඓතිහාසික යුගය සංස්කරණය ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය බලංගොඩ මානවයා මීට වසර 125,000 කට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවට විශ්වාස කෙරේ. මෙසොලිතික් යුගයේ දී ගල් ගුහාවල විසූ දඩයක්කාර හා ඵලවැල රැස්කරන්නන් ලෙස ඔවුන්ව හඳුනාගෙන ඇත. එවැනි ලෙන් අතුරින් සුප්‍රසිද්ධ බටදොඹ ලෙන හා පාහියන්ගල ලෙන වැනි ස්ථාන වලින් දිවයිනේ මුල් පදිංචිකරුවන් ගේ යැයි සැලකෙන කෞතුක භාණ්ඩ හමු වී තිබේ. ස්වභාවික_ශාඛ_සාරයෙන්_වර්‍ණ_ගැන්වූ_සිතුවම් පාහියංගල වන සෙනසුන (සිතුවම්) බලංගොඩ මානවයා විසින් ඇතැම් විට දඩයම් අල්ලා ගැනීම සඳහා ගස් පුළුස්සා දැමීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ හෝර්ටන් තැන්න නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ක්‍රිස්තු පූර්ව 15,000 ට ආසන්න කාලයේ යැයි සැලකිය හැකි ඕට්ස් සහ බාර්ලි වගාවන්ට අදාළ සාක්ෂි එම ප්‍රදේශයෙන් සොයා ගැනීමෙන් ඇඟවෙන්නේ එම මුල් කාලය වන විටත් කෘෂිකර්මාන්තය දියුණු වී තිබූ බවකි.[6] 4 cm ක් පමණ දිගින් යුත් කුඩා පාෂාණ මෙවලම්, මැටි බඳුන්, දැව අවශේෂ සහ මැටි සොහොන් බඳුන් කිහිපයක් මෙසොලිතික් යුගයේ ඒවා බවට කාල නිර්ණය කර තිබේ. එමෙන්ම වාරණ රජමහා විහාරය ආශ්‍රිත ගුහාවක සහ කලටුවාව ප්‍රදේශයේ මෑතක දී සිදු කරන ලද කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 6000 පමණ යැයි සැලකෙන මානව අවශේෂ ද සොයා ගනු ලැබ ඇත. ක්‍රිස්තු පූර්ව 1500 තරම් පැරණි, ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳු පුරාණ ඊජිප්තුවෙන් හමු වී ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ඈත අතීතයේ පටන් පැවති වෙළඳාම පිළිබඳව අදහසක් ලබා ගත හැකිය. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී (ක්‍රි.පූ. 1000-500) ශ්‍රී ලංකාව සංස්කෘතික අතින් දකුණු ඉන්දියාව සමඟ සමානකම් පෙන්වා තිබේ.[7] මහා ශිලා සුසාන භූමි, පිඟන් මැටි, යකඩ තාක්‍ෂණය, ගොවිතැන් ක්‍රම සහ ශිලා ලිපි ඉන් සමහරකි.[8][9] ප්‍රාකෘත බස කතා කරන්නන් සංක්‍රමණය වීමට පෙර වේලිර් වැනි ද්‍රවිඩ ජන වර්ග මඟින් මෙම සංස්කෘතික සමානකම ව්‍යාප්ත වන්නට ඇතැයි සැලකේ.[8][10][11] ශ්‍රී ලංකාවේ යකඩ යුගයේ ආරම්භය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ක්‍රිස්තු පූර්ව 900 ට පෙර ජනාවාස වී තිබූ හා අතීතයේ විශාල නගරයක් වූ අනුරාධපුරයෙන් හමු වී තිබේ. ක්‍රිස්තු පූර්ව 900 දී එම ජනාවාසය හෙක්ටයාර 15 ක් පමණ වූ නමුත් ක්‍රිස්තු පූර්ව 700 වන විට එය හෙක්ටයාර 50 දක්වා ව්‍යාප්ත වී ඇත.[12] ඊට සමාන හා එම කාලවකවානුවටම අයත් තවත් ස්ථානයක් සීගිරිය අලිගල අවට ප්‍රදේශයෙන් ද සොයාගෙන තිබේ.[13] වන්නිල ඇත්තෝ නොහොත් වැදි ජනතාව ලෙස හැඳින්වෙන දඩයක්කාර හා ඵලවැල රැස්කරන්නෝ දැනටත් දිවයිනේ මධ්‍යම, ඌව හා ඊසාන පෙදෙස්වල වාසය කරති. ඔවුන් බලන්ගොඩ මානවයාගෙන් ඍජුව පැවත එන්නන් විය හැකි බවට විශ්වාස කළ හැකිය. අතීත මානවයින් අප්‍රිකාවේ සිට ඉන්දීය උප මහද්වීපයට ව්‍යාප්ත වූ කාලයේ දී ඔවුන් ද දිවයිනට සංක්‍රමණය වී ඇතැයි සැලකේ. පසුකාලීනව සිංහල ශිෂ්ටාචාරය වර්ධනය වූයේ ඉන්දු ආර්ය සංක්‍රමණිකයන්ගෙන් ය. සුවිසල් දාගැබ් නිර්මාණ ශිල්පය මෙන්ම පුරාතන ලෝකයේ බෙහෙවින් ම දියුණු වාරි තාක්ෂණය ද ඔවුන් ලැබූ ජයග්‍රහණ අතර වේ. ශ්‍රී ලංකාවට නිර්මල බෞද්ධ දර්ශනය හඳුන්වා දීම සිදු වූයේ ද ඒ අවධියේ දී ය.[14] බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ දිවයිනට තෙවරක් වැඩම කළ සේක. එහිදී උන් වහන්සේ එකල ශ්‍රී ලංකාවේ සිටි නාග රජවරුන් හට ධර්මය දේශනා කළ සේක. නාග ගෝත්‍රිකයන් යනු සිය අභිමතය පරිදි මිනිස් වෙස් ගත හැකි නාග විශේෂයක් බවට විශ්වාසයක් පවතී.[15] දැනටත් සුරැකිව පවතින පැරණිතම වංශකතා දෙකක් වන දීපවංශයට හා මහාවංශයට අනුව ඉන්දු ආර්යයන්ගේ සංක්‍රමණයට පෙර යක්ෂ, නාග, රාක්ෂ සහ දේව ගෝත්‍රිකයන් දිවයිනේ වාසය කර තිබේ

  • චිත්‍ර කලාවේ පාරිභාෂික වචන 🌻 සංගත වර්ණ - එකම ප්‍රභේදයකට අයත් වර්ණ 🌻පරදුක්ඛ දුක්ඛිත - අනුන්ගේ දුකේදී කම්පාවට පත්වන බව දක්වන මුද්‍රාව 🌻 ලැඕකූන්/ලැඔකූන් - ග්‍රීක හෙලනිස්ටික් යුගයේ පියෙකු සහ පුතුන් දෙදෙනෙකු සර්පයෙකු වෙලා ගත් මූර්තිය 🌻 දේවේන්ද්‍ර මූලාචාරීන් - දළදා මාළිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කළ ශිල්පියා. 🌻 ඔබ්රි කොලට් - ශ්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් චිත්‍ර කලාවේ පුරෝගාමී ශිල්පියා 🌻 චෛත්‍යශාලා - අජන්තාවේ ලෙන් වර්ග දෙකෙන් එකකි. 🌻අමර්ණා යුගය - මිසර කලාවේ ස්වර්ණමය යුගයයි 🌻ඇන්ටිසෝව් (නිවැරදි කිරීම ඇලෙක්සැන්ඩ්‍රෝස් ) - ග්‍රීක වීනස් ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා 🌻දේව රාජ ලෙන - දඹුලු විහාරයයේ ඇති ලෙනකි. 🌻ස්පින්ක්ස් - ඊජිප්තුවේ කූෆූ පිරමීඩය ඉදිරිපස ඇති මිනිස් හිසක් සහ සිංහ ශරීරයක් සහිත ප්‍රතිමාව 🌻නියපොතු වැඩ - ලාක්ෂා කර්මාන්තයේ නිර්මාණ සිදුකරන එක් ක්‍රම්වේදයකි 🌻ලකුණු කැපීම - වෙස්මුහුණු කර්මාන්තයේ දී භාවිත කරන එක් ක්‍රමයකි 🌻යටි පුවරුව - චිත්‍ර ශිල්පය හදාරන ගෝලයින් ප්‍රථමයෙන් රේඛා අධ්‍යයනයට භාවිත කළ පුවරුව 🌻මිනාර්/මිනරෙට් - ඉස්ලාමීය පල්ලිවල කුලුණු හඳුන්වන නම 🌻ගනේශ්වරාචාර්ය - ගම්පොළ යුගයේ ඉදි වූ ගඩලාදෙනි විහාරයේ නිර්මාණ ශිල්පියා 🌻ලැපිස් ලසුලි - දීප්තිමත් නිල් වර්ණය සාදා ගැනීමට ආනයනය කල පාෂාණ විශේෂය 🌻 වයිති/ වලිති - පැරණි ශිල්පියා බිතු සිතුවම් ඇඳීමෙන් අනතුරුව ඒ මත ආරක්ෂාවට යෙදූ ආලේපය 🌻 යූනූස් - ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් කාටුන් චිත්‍ර ශිල්පියෙකි 🌻 ක්ෂයවෘර්ධි - යම් වස්තුවක දිග ඉදිරියෙන් බලන විට කෙටි වී පෙනීම 🌻කෝලාම් - ද්‍රවිඩ ජාතිකයන් උත්සවවල දී තම ගෙමිදුල සැරසීමට යොදන රටාව 🌻අල්පනා- පොල්තෙල් පහන සැරසීමේ දී බිමට යොදන සැරසිල්ල 🌻රාමසාන් - ඉස්ලාමීය බැතිමතුන්ගේ ජාතික ආගමික උත්සවය 🌻රන්ජිත වීදුරු - ක්‍රිස්තියානි දේවස්ථානවල ඇති අලංකාර වීදුරු චිත්‍ර උදාහරණ:-බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය 🌻 කුරුලු කලාල - කුරුල්ලන්ගේ හැඩ ආශ්‍රය කරමින් සැරසිලි යෙදූ දුම්බර පැදුරු විශේෂයකි 🌻 පියෙටා - මයිකල් ආන්ජලෝ විසින් නෙලන ලද මියගිය ජේසුතුමා උකුලේ හොවාගෙන සිටින මරිය තුමිය දැක්වෙන කිරිගරුඬ මූර්තිය 🌻 කවන්ධ - හිස නැති කද කොටස හඳුන්වන නම 🌻 කිරි හිඳවීම - වෙස්මුහුණු කැපීමෙන් අනතුරුව ලීයෙහි කිරි වේලාගැනීමට දුමේ දමා වේලා ගැනීම 🌻 පායම් පෑහීම - වෙස්මුහුණු කර්මාන්තයේ දී භාවිත කරනු ලබන ක්‍රමයකි 🌻 පට්ටල් වැඩ - ලාක්ෂා නිර්මාණ සිදුකරනු ලබන ක්‍රමයකි 🌻 නටරාජා- ශිවගේ තාන්ඩව නර්තන ඉරියව්ව දැක්වෙන මූර්තිය 🌻 ස්ක්‍රයිබ් - මිසර මූර්තියකි ( ලියන්නා හෙවත් ලේකම් ) 🌻 සම්පිණ්ඩනය - චිත්‍රය තුළ ඇති රූප සමබරව අවකාශය තුළ ස්ථානගත කිරීම 🌻 පර්යාවලෝකනය - දුර ඇති වස්තු කුඩාවටත් ළඟ ඇති වස්තු විශාලවත් දැක්වීම 🌻 ස්ථපතිරායර් - ගම්පොළ යුගයේ ලංකාතිලක විහාරයේ නිර්මාණ ශිල්පීයා 🌻 සාදලිංගම්- මහනුවර යුගයේ ශිල්පීන් රතු වර්ණය සාදාගත් ද්‍රව්‍ය 🌻 පඨිමාඝර - පිළිමයේ ආරක්ෂාවට යෙදූ ගෘහය 🌻 හර්මිකාව - සාංචි ස්තූපයේ ගර්භයට ඉහළින් ඇති වාස්තු විද්‍යාත්මක අංගය 🌻 ගෝපුරම්/ගෝපුර - හින්දු කෝවිල්වල පිටත මූර්තිවලින් පිරී ඇති කොටස 🌻 චූනාර් - ඉන්දියාවේ සාරානාත් බුදු පිළිමය නිර්මාණය කර ඇති වැලිගල් විශේෂය 🌻 අඛණ්ඩ කථන ක්‍රමය - මහනුවර යුගයේ චිත්‍ර නිර්මාණය කළ ක්‍රමවේදය 🌻 ටැම්පිට විහාරය - ගල් කණු මත ඉදිකළ විහාරය 🌻 තිරිඟිතලය- මහනුවර යුගයේ ඉගෙනුම් ක්‍රියාවලියේ දී රේඛා ප්‍රගුණ කිරීමට කළ අභ්‍යාසය 🌻 ප්‍රෙස්කෝ - බිත්තිය මත චිත්‍ර ඇඳීම 🌻 ප්‍රෙස්කෝ සිකෝ - වියළි බදාමය මත චිත්‍ර ඇඳීම 🌻 ප්‍රෙස්කෝ බුවනෝ - තෙත බදාමය මත චිත්‍ර ඇඳීම 🌻 පෙතිකඩ චිත්‍ර - මහනුවර යුගයේ රෙදි මත අඳින ලද චිත්‍ර 🌻 මේධිය - සාංචි ස්ථූපය වටා ඇති ප්‍රදක්ෂිණා පථය 🌻 මඩොල් කුරුපාව - ඇම්බැක්ක දේවාලයේ පරාල 26 එකට සම්බන්ධ කර ඇති ලී ඇණය 🌻 සිරස්පත - මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවල හිසට ඉහලින් ඇති අංගය 🌻 විජයොත්පාය - ගඩලාදෙනිය විහාරය ඉදිරිපස ඇති වාස්තු විද්‍යාත්මක අංගය 🌻 සන්නිදර්ශන චිත්‍ර - ගීයක කවියක හෝ පුවත්පතක සිදුවීමක් විස්තර කිරීමට අඳින චිත්‍ර 🌻 පංචනාරීඝටය - කාන්තා රූප පහකින් සෑදුනු කළය

  • ✨ Aesthetic short note ✨ 📍සොකරි📍 _🔖 නාට්‍යමය ලක්ෂණ_ > කමත රංග භූමිය විය. > සියලුම චරිත පිරිමි අය විසින් රඟදැක්වීය. > කණ්ඩායමේ නායකයා කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන විට නළුවන් එය අනුකරණාත්මකව රඟ දක්වති. > සශ්‍රීකත්වය පිළිබිඹුවේ. > කතරගම පත්තිනි යන දේව ඇදහීම් හා සම්බන්ධ වෙයි. _🏷️ සංගීතමය ලක්ෂණ_ > පටු ස්වර පරාසය > උඩරට ශාන්ති කර්ම ගීත නාද රටා මුසුවී ඇත. > ගද්‍ය සංවාද මෙන්ම පද්‍ය අනුරූප ගායනා. > ඒකාකාරී තනු. > හොරණෑව තාලම්පට ගැට බෙරය යොදා ගනී. 📍 කෝලම්📍 _🔖 නාට්‍යමය ලක්ෂණ_ > වෙස් මුහුණු පැළඳ රඟ දක්වයි. > දකුණු පළාත්වල ප්‍රචලිතය. > නළුවන් සූදානම් වන ස්ථානය = නේපත්‍යාගාරය > නළුවන් රඟමඩලට පිවිසෙන ස්ථානය = වෙස්සත්ත > රඟ දක්වන ස්ථානය = තානායම්පොළ > සෑම චරිතයක්ම හාස්‍යයකට ලක්වේ > ප්‍රධාන චරිතය සබේ විදානේ වේ. > පිරිමින් විසින් ගැහැණු චරිත රඟපායි. _🔖 සංගීතමය ලක්ෂණ_ > ඉතා සරලය > පහතරට ශාන්ති කර්මවල නාද මාලාවට සමානය. > ඒකීය නාද රටා > ස්වර ක්ෂේත්‍රය පටුවීම > දෙබස් ගීතවත්ව ඇත. > බෙරයේ හඬ ශ්‍රුතිය ලෙස යොදා ගනී. *📍 නාඩගම්📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > එළිමහනේ රඟ දක්වයි > රඟ දැක්වෙන ස්ථානයක් කරලිය වේ > චරිත හඳුන්වා දෙන්නේ පොතේ ගුරු විසිනි > ගැහැණු චරිත පිරිමින් රඟ දක්වයි. > දකුණු ඉන්දියානු ආභාසයක් සහිත තෙරක්කුත්තු නම් ඉන්දියානු විදි නාට්‍ය ගීත වල ආභාසය ඇත. > අරගෙන ආයෙදුනම් කරුණාටක සංගීතවේදියා ලංකාවට රැගෙන ආවේය. > පිළිපුසින්නෝ විසින් ව්‍යාප්ත කර ඇත. > පිළිකුසින්යෝගේ ප්‍රථම සිංහල නාඩගම හැලේපොළ නාඩගමයි. > පසු කලෙක චාල්සිල්වා ගුරුන්නාන්සේ විසින් විදුල වෙස්සන්තර දික්තලා කාලකෝල නාඩගම් නිෂ්පාදනය කර ඇත. > එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් පැරණි නාඩගම් අනුසාරයෙන් මනමේ සිංහබාහු නාට්‍ය නිෂ්පාදනය කර ඇත. _🔖 සංගීතමයි ලක්ෂණ_ > කරුණාටක සංගීතය ඇසුරු කර ඇත. > ප්‍රධාන තාල වාදය භාණ්ඩය මද්දලය වන අතර සර්පිනා බට නලා වයලින් යොදා ගෙන ඇත. > දෙබස් ගීත ස්වරයෙන් කියයි. > ගමන්තාල සඳහා චාපු කීර්ති නම් පසන්න පාට වැනි තාල භාවිතා කර ඇත. > උරුට්ටුව නම් සුවිශේෂ ගායන අංගයක් ඇත. > බොහෝ විට උස් හඬින් ගයයි. > ඉන්නිසිය , සින්දු , උරුට්ටුව , තෝඩායම යන සුවිශේෂී ගීත කොටස් ඇත. > අලගණායිදු සංගීතඥයා තනු සපයා ඇත. *📍 නූර්ති📍* _🔖 නාට්‍යමය ලක්ෂණ_ > 1980 දී මෙරටට පැමිණි බලිවාලා නාට්‍ය සමාගමේ බලපෑම මත සී දොන් බස්‌තියන් මහතා විසින් ප්‍රථම සිංහල නූර්තිය වන "රොලීනා" හෙවත් දිව්‍ය කුසුම නිෂ්පාදනය කර ඇත. > පසුකාලීනව නීතියන ජෝන් ද සිල්වා මහතා නූතන නිෂ්පාදනය කළේය. (ප්‍රථම නූර්තිය පරාභව) (සිරි සඟ බෝ , දස්කොන් , ශ්‍රී වික්‍රම , දුටුගැමුණු ,රාමායනය) > නීතිඥ චාල්ස් ඩයස් මහතාගේ නූර්ති ලෙස ඔතෙලෝ , කුස ජාතකය , විදුර , පද්මාවතී දැක්විය හැක. _🔖 සංගීතමය ලක්ෂණ_ > හින්දුස්ථානී රාගධාරී සංගීත ආභාෂය ඇත. > ප්‍රධාන තාලවාධි භාණ්ඩයේ තබ්ලාවයි. ස්වරවාද්‍ය භාණ්ඩයේ සර්පිනාවයි . අමතරව වයලීනය ,බට නලාව > කාෆි, බහිරවී ආදීරාග > විශ්වනාත් ලෞජී , ජටා ශංකර් , අමීර් ඛාන්, අබ්දුම් සතා වැනි ඉන්දීය සංගීතඥයින් තනු සපයා ඇත. 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

  • ♡♤ History short note ♤ ♡ *..... මහනුවර රාජධානිය ......* 〽️මහනුවර රාජධානිය හැඳින්වූ නම් > 💠සෙන්කඩගල නුවර > 💠උඩරට රාජධානිය > 💠කන්දේ නුවර 🔱මහනුවර රාජධානියට ආරක්ෂාව ලැබුණු ආකාරය > 🔅මහවැලි ගඟ > 🔅වනාන්තර > 🔅බලන, හුන්නස්ගිරිය දුර්ග *🖇️මහනුවර රාජධානියේ පාලකයෝ* 1. සේනා සම්මත වික්‍රමබාහු රජු 2. ජයවීර බණ්ඩාර රජු 3. කරළියද්දේ බණ්ඩාර රජු 4. I වන රාජසිංහ රජු 5. දොන් පිලිත් (යමසිංහ බණ්ඩාර) _📜පේරාදෙණි රාජවංශය_ 6. පලවන විමලධර්මසූරිය රජු 7. සෙනරත් රජු 8. දෙවන රාජසිංහ රජු 9. දෙවන විමලධර්ම සූරී රජු 10. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු _📜නායක්කර වංශය_ 11. ශ්‍රී විජය රාජසිංහ රජු 12. කීර්ති ශ්‍රී රාජසිංහ රජු 13. රාජාධිරාජසිංහ රජු 14. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු *📍පලවන විමලධර්මසූරිය රජු මුහුණ දුන් අභියෝග* 🪭නීත්‍යනුකූල රාජය උරුමයක් නොවීම. 🪭පෘතුගීසීන්ගෙන් මහනුවර රාජධානියට එල්ල වන අභියෝග වළක්වා ගැනීම. 🪭සීතාවක රාජධානියෙන් මහනුවර රාජධානියට එල්ල වන තර්ජන අවම කිරීම. 🪭බුදු සසුන දියුණු කිරීම. 🪭ආර්ථිකය දියුණු කිරීම. _🪄නීත්‍යනුකූල රාජ්‍ය උරුමය ලබා ගැනීමටඅනුගමනය කළ පියවර_ > 🎐 කුසමාසන දේවීය විවාහ කර ගැනීම. > 🎐දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීම. > 🎐බුදු දහම වැළඳ ගැනීම. > 🎐සිංහල නමක් ලබා ගැනීම. _⛲ උඩරට රාජධානියට පෘතුගීසීන්ගෙන් එල්ල වන තර්ජන අවම කර ගැනීමට අනුගමනය කළ පියවර_ > ⚔️ 1594 දන්තුරේ සටනින් හා 1562 බලන සටනෙන් පෘතුගීසීන් පරාද කිරීම. > ⚔️ පෘතුගීසින් නෙරපා දැමීමට ලන්දේසීන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීම. _📈ආර්ථිකය දියුණු කිරීමට ගත් පියවර_ > 🏷️හෙල්මලු ක්‍රමයට වී වගා කිරීම. > 🏷️කොත්මලේ හා වලපනේ යකඩ කර්මාන්තය දියුණු කිරීම. > 🏷️වනාන්තර ප්‍රදේශවල හේන් වගා කිරීම. _🪔උඩරට රාජධානියේ භික්ෂු ශාසනය නගා සිටුවීමට ගත් පියවර_ > ⛓‍💥 බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කිරීම. > ⛓‍💥 ලංකාතිලක විහාරය , ගඩලාදෙණි විහාරය , රිදී විහාරය ප්‍රතිසංස්කරණය කිරීම ✨පලවන විමලධර්මසූරිය රජුගේ ඇවෑමෙන් පසු සෙනරත් රජු මහනුවර රාජධානියේ පාලකයා විය. ✨සෙනරත් රජුගෙන් පසු දෙවන රාජසිංහ රජු මහනුවර රාජධානිය පාලකයා විය. *📍දෙවන රාජසිංහ රජු මුහුණ දුන් අභියෝග* 🎐 පෘතුගීසි උඩරට ආක්‍රමණ වැළැක්වීම. > 1630 හා 1638 රන්දෙනිවල හා ගන්නරුව සටන් වලින් පෘතුගීසින් පරාද කිරීම. 🎐 පෘතුගීසීන් මෙරටින් පලවා හැරීම > 1638 ලන්දේසින් මගින් ඇති කරගත් ගිවිසුම් මගින් පෘතුගීසීන් පලවා හැරීම. _🌀කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආගමික සේවා_ > සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම. > වැලි විට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය ලබාදීම. > උඩරට පහතරට වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. *✒️මහනුවර රාජධානියේ පරිපාලන ලක්ෂණ* 1. පරිපාලනයේ ප්‍රධානියා රජු වීම. 2. අධිකාරම්වරු දෙදෙනෙකු සිටීම. > පළමු අධිකාරම් (පල්ලෙගම්පහ අධිකාරම්) > දෙවන අධිකාරම් (උඩගම්පහ අධිකාරම්) 3. රාජසභාවේ තීන්දු තීරණ පහළ නිලධාරීන් වෙත රැගෙන ගිය නිලධාරීන් _කටුපුල්ලේවරු_ ලෙස හැඳින්වීම. ⚖️ විවිධ කුල භාරව _බද්දේ_ නම් සංවිධාන තිබුනි. 1. කුරුවේ බද්ද > අලි ඇතුන් ඇල්ලීම. 2. බඩහැල බද්ද > වලන් සෑදීම. 3. හැඳ බද්ද > රෙදි විවීම. 4. මඩිගේ බද්ද > ප්‍රවාහන කටයුතු කිරීම. 5. රඳා බද්ද > රෙදි සේදීම. 🎡 මහනුවර රාජධානියේ සමාජ සංවිධානයේ ලක්ෂණ 1. ග්‍රාමීය සමාජයක් පැවතීම. 2. සෑම ගමක්ම ස්වයංපෝෂිත වීම. 3. කුලය මත සමාජ සම්බන්ධතා පැවැත්වීම. 4. පවුල ප්‍රධාන සමාජ ඒකකය බවට පත්වීම. 👰🏻‍♀️ උඩරට රාජධානියේ විවාහ ක්‍රම 1. දීග විවාහය 2. බින්න විවාහය 3. බහුපුරුෂ විවාහය 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ Created by, `Admin Saranya ✨``` Success Behind 9A🔐✨ https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.

  • 🎊🥳🥳🎊🎊🎊🥳🥳 සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්👇 ⚫️K - පොට්ට (පොටෑසියම්) ⚫️Na - සෝමෙ (සෝඩියම්) ⚫️Ca - කැලේ (කැල්සියම්) ⚫️Mg - මැදින් (මැග්නීසියම්) ⚫️Al - ඇවිදිනවා (ඇලුමිනියම්) ⚫️Zn - සිනා (සින්ක්) ⚫️Fe - යද්දී (යකඩ) ⚫️Sn - ටින් (ටින්) ⚫️Pb - ලේනට (ලෙඩ්) ⚫️H - හමුවෙනවා (හයිඩ්‍රජන්) ⚫️Cu - කොල්ලන් (කොපර්) ⚫️Hg - රවටලා (රසදිය) ⚫️Ag - රිලවුන් (සිල්වර්) ⚫️Pt - පැන යනවා (ප්ලැටිනම්) ⚫️Au - රත්තරනින් (ගෝල්ඩ්) සක්‍රීයතාව නිමාවෙනවා. #Success_behind_9A

  • ꫀᦔꪊᥴꪖ𝓽𝓲ꪮꪀꪖꪶ ᦔ𝘳ꫀꪖꪑ ᠻꪶꪗꫀ𝘳𝘴 ꪮᠻᠻ𝓲ᥴ𝓲ꪖꪶ 📒🖇️✨ https://whatsapp.com/channel/0029VaHzso5Elagxslrzft0s ඉගෙනගන්න ළමුන්ට විශේෂයි 😍‼️ජීවිතේ වැටෙන වැටෙන ගානට ඔයාගේ හීනය පණගන්වන්නයි අපේ මේ උත්සාහය 😾❤️ ඔයාටත් ඇති නේද ලස්සනම ලස්සන හීනයක්,අපි උදව් කරන්නම් ඒ හීනෙට පණ දෙන්න.ඉස්සරහට ඔයාලා වෙනුවෙන්ම හදපු Planes ගොඩයි 😌💗 *✿ STUDΨ TIPS*🌻💕 *✿ DΔILΨ MΩTI∇ΔTIΩΠS* 🫀>>> ✍🏻 *✿ ΨΩUTUβΣ ҒRΣΣ SΣSSIΩΠS* ✅🎯 ✿ ΣDUCΔTIΩΠΔL GRΩUP LIΠҜS🖇️💫 OL/AL කඩයිම පහුකරන්න ඉන්න කෙනෙක්‌නම් ගොඩක්ම වැදගත් වෙයි මේ channel එක...🔐✨ හීනේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයත් දැන්ම එකතුවෙන්න🤗❤‍🩹🎓

  • Follow the 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A

  • Follow the 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A