tgindex

☬ 𝗔/𝗟 𝗟𝗘𝗦𝗦𝗢𝗡𝗦 ☬

описание

𝙰/𝙻 𝙻𝙴𝚂𝚂𝙾𝙽𝚂 𝙾𝙽𝙻𝚈 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙶𝚛𝚘𝚞𝚙 𝙻𝚒𝚗𝚔 - @SL_AL_EDUCATION 𝚃𝚞𝚝𝚎𝚜 & 𝙽𝚘𝚝𝚎𝚜 - @Al_EDU_Tutes_Notes

5 717
подписчиков
Охват к подписчикам
24,2%
ERR
Реакции к просмотрам
0,50%
175 на 25 постов
Пересылки к просмотрам
0,39%
134
Постов в день
1,0
всего 24

Где отзываются чаще

доля реакций к просмотрам
  • 14 авг.без подписи5,22%
  • 14 авг.без подписи2,51%
  • 14 авг.без подписи1,69%
  • 11 авг.🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥 ▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY 🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8 🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17 ▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF 🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26 ▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV ▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9 ▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44 ▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6 ▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP ▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅ ♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅ ❤️ SMK PHYSICS❗️1,47%
  • 10 авг.🔴 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර ❗️ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය. අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ සැප්තැම්බර් 03 වනදා සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය. © Ada derana0,92%
  • 13 авг.без подписи0,81%
  • 12 авг.🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️0,71%
  • 13 авг.🔴 ගොඩක් ළමයි අහලා තිබ්බා, ඉහළම Island Ranks දාන ළමයි, හැම පාරම EXAM එකේ එන සමක ප්‍රතිරෝධ MCQ 2 තත්පර ගාණෙන් හදන්නෙ කොහොමද කියලා? මෙන්න මේ කෙටි ක්‍රම තමයි එයාලා USE කරන්නේ. ඕනම ළමයෙක්ට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් මේ වීඩියෝවෙන්👇 https://youtu.be/-zi_22EkNlY?si=oHgu-Y15b_DdotpO0,69%
  • 30 июл.මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට 🔥 අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ ✅ SMK PHYSICS❗️0,60%
  • 23 июн.⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි ඒලෙවල් කල් යන් නෑලු ළමයි❓ ⭐️අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️👇 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන S to A Special Program එක අපි මේ පාර ඔයාලටත් අන්තිම මාසෙ කරන්න තීරණය කළා. ජුලි මුල වැඩේ ආරම්භ කරනවා‼️ 🔼 Physics A එකක් දාගන්න ඕන හැමෝම මේකට සම්බන්ධ වෙන්න. එන හැම ළමයගෙම Physics A එක අපි Guarantee කරනවා. මේකෙදි A එකකට ඕන සියලුම Theories කියලා දීලා ඉතාම අඩු කාලයකින් උපරිම ඵලදායී විදිහට ඔයාලව Mcqs, Essays, Structured කරවන්න හුරු කරවනවා. 📥 මේ 📱 Group එකත් Full වෙන්න කලින් add වෙන්න⚡️ 🔗මෙන්න ලින්ක් එක - https://chat.whatsapp.com/L9rHF9nUduWCyG1qgP7pIp මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. අපි ඔයාලව ගොඩ දානවා ✔️ 🔴 Highly Recommend වැඩක් 🔴0,54%
  • 26 июл.🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️0,53%
  • 4 авг.‼️හැම පාරම MCQ PAPER එකේ වගේම ESSAY PAPER එකේ එන සංකීර්ණ සුලු කිරීම් නිසාම, සෑහෙන ළමයි ප්‍රමාණයකට PAPER එක TIME එකට කරගන්න වෙන්නෙ නෑ. ✅ මෙන්න මේ සුලු කිරීමේ සුපිරි කෙටි ක්‍රම 6 තාමත් දන්නෙ නැත්තම් මේක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට. මේවා APPLY කරොත් TIME මදි වෙන්නෙ නෑ❗️ ⚠️ Video Link - https://youtu.be/Fb7Im7BJraQ?si=T4SOW8ZGkOfkMKQ30,53%