⛓Ashi Notes ⛓
описание
🔳Remember The Goal ❥ ⛓️Discussion group https://t.me/ashinotesdiscussion
805
подписчиков
Охват к подписчикам
36,5%
ERR
Реакции к просмотрам
2,42%
165 на 21 постов
Пересылки к просмотрам
0,48%
33
Постов в день
0,0
всего 21
Где отзываются чаще
доля реакций к просмотрам- 1 дек.✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර් - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅ Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️🩹 @Bunnynotez4,88%
- 8 мая🔻 SCI-NOVA 26/27/28 හැමෝටම වැදගත් වන සියලුම notes pdf, ⦁ Chemistry ⦁ Physics ⦁ CMaths අමිල සර්ගෙ chemistry notes සහ අනුරාද සර්ගෙ notes ඇතුලුව වෙනත් special short notes ඔක්කොම අපේ channel එකෙන් ගන්න පුලුවන් Channel link ; https://t.me/SciNovaAL4,26%
- 6 нояб.❗️3,81%
- 17 нояб.♣️CHEMISTRY MCQ POINTS BANK ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🖇පරමාණුක ව්‍යුහය MCQ points 🖇ආවර්තීය විචලන MCQ points 🖇චාලක රසායනය, වායු නියම, ශක්ති විද්‍යාව MCQ points 🖇Organic MCQ points . 🖇Inorganic P. p mcq points 🖇2023 AD Final papers MCQ points (හොඳට ලියලා එන්න.🤍) #Chemistry @kevinNotes993,71%
- 8 маяhttps://t.me/notesbysoulgirl3,59%
- 2 дек.✅පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න 🪙පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 🔴 Media Notes 👉Media Note |Part 01 👉Media Note |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Home Science Notes 👉Home Science |Part 01 👉Home Science |Part 02 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Accounting Notes 👉Accounting |Part 01 👉Accounting |Part 02 👉Accounting |Part 03 👉 Past Papers - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Geography |Notes 👉Geography |Part 01 👉Geography |Part 02 👉Geography |Part 03 - - - - - - - - - - - - - - - - - - - - - 🔴 ICT Notes 👉ICT Notes|Part 01 👉ICT Notes|Part 02 👉ICT Notes|Part 03 ( Password = sub@kavidx ) 👉ICT Notes|Part 04 👉ICT Notes|Part 05 👉ICT Notes|Part 06 👉ICT Short Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Stat Notes 👉Stat Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Business Studies 👉Business Studies Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Econ Notes 👉Econ Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴 Languages (Japanese / Korean / Hindi / Sinhala) 👉 Japanese |Part 01 👉 Japanese |Part 02 👉 Korean Notes 👉 Hindi Notes 👉 Sinhala Notes - - - - - - - - - - - - - - - - - - - - - 🔴KDJ ayya dapu Link eka : 👉 ET Notes 👉 ICT Notes 👉 SFT Notes - - - - - - - - - - - - - - - - - - - - - ✅ NoteKokka විශේෂ එකතුව 🔥 ➡️මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🔴 විද්‍යා/ගණිත (Science/Maths) 👉 සංයුක්ත ගණිතය 👉 රසායන විද්‍යාව 👉 භෞතික විද්‍යාව 👉 ජීව විද්‍යාව 👉 Biology Resource Books - - - - - - - - - - - - - - - - - - - - - 🔴 තාක්ෂණ (Technology) 👉 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT) - - - - - - - - - - - - - - - - - - - - - ➡️@Sciweb ✅ ➡️@Sci_Link✅ ➡️@AL_api ✅ ➡️@bunnynoteZ ✅ ➡️Notes Channels✔️ 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀3,08%
- 9 окт. 2025 г.හරියටම 30 days sago 🙂❤️3,00%
- 28 нояб.ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය) පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා) සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා) ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට) නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්) යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්) ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා) * පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 78932,97%
- 3 дек.https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න.2,93%
- 20 мая26/27/28 exam ලියන science stream එකේ හැමෝටම වගේ වැදගත්වන channel එකක් තමයි Sci-Nova කියන්නෙ. අපෙ channel එකෙන්, ⦁ Physics ⦁ Chemistry ⦁ Combined Maths subject වලට අදාල වැගත් දේවල් දැනගන්න පුලුවන්. CHANNEL LINK : @SciNovaAL2,76%
- 30 нояб.🔔 2⃣0⃣2⃣6⃣ 🅰🅰🅰 ONLINE REVISION ආරම්භය 🥳 පාඩම් ඒකක 13 ම නොමිලේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව 🎁 👉ආරම්භය DEC 03 රාත්‍රී 7.30 සිට 2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ ✈️ සමූහයට සම්බන්ධ වන්න 👇 🔗 t.me/+9rY0EJNeYTJmMGQ1 📞 විමසීම් 0756053448 ICT with Hasith Madhushan ✅2,73%
- 23 нояб.🤍✨2,64%